වෛද්‍යවරුන්ගේ පාසල් අවුල කුමක්ද?

dimuthume

Well-known member
  • Apr 4, 2008
    1,723
    501
    113
    වෛද්‍යවරුන්ගේ පාසල් අවුල කුමක්ද?

    පාසල් අවුල කුමක්ද?

    වෛද්‍යවරුන්ගේ දරුවන්ට පාසල් ලබා දීම ගැන ප්‍රශ්න කීපයක් මේ දව වල උණුසුම් මාතෘකා. ඇත්තටම මේ ප්‍රශ්නය මොකක්ද? මේ ප්‍රශ්නය ගැන කෑ ගහන ඇරියස්කාරයන්ගෙන් 1% වත් මේ ප්‍රශ්නයේ හරි ස්වභාවය දන්නේ නෑ. ඇත්තෙන්ම ප්‍රශ්නයක් කිව්වට මෙතන තියෙන්නේ ප්‍රශ්න දෙකක්.

    පළමු ප්‍රශ්නය තමයි පළමුවැනි වසරට සිසුන් ඇතුළු කර ගැනීම. දෙවැනි ප්‍රශ්නය තමයි එක වසරෙන් ඉඅහළ පන්ති වලට බඳවා ගැනීම්.

    මුලින්ම පළමු වසරට බඳවා ගැනීම් ගැන බලමු. යම් පාසලක පළමු වසර පුරප්පාඩු පිරැව්න්නේ මේ ආකරයට.

    පදිංචිය අනුව 50%
    ආදි සිසු පදනම 25%
    සහෝදර පදනම 15%
    අධ්‍යාපන අමාත්‍යාංශ පදනම 5%
    ස්ථානමාරු පදනම 4%
    විදේෂ පදනම 1%

    පදිංචිය අනුව යම් පාසලක් ලැබීමට නම් එම පාසලට ඇති දුර සහ ප්‍රදේශයේ වාසය කළ කාලය බලපානවා. අදාල චක්‍රලේඛය අනුව ලකුණු 100න් දෙන ලකුණු අනුව තමයි බඳවා ගැනීම් තීරණය වෙන්නේ. වෛද්‍යවරුන්ට ඇති ප්‍රශ්නය වෙන්නේ එක ස්ථානයක අවුරුදු 5ක් සේවය කිරීමට නොහැකි වීම. මොකද ස්ථාන මාරු අවුරුදු 4න් ක්‍රියාත්මක වෙනවා. මේ තත්වය යතතේ එකම පාස්ලකට තරඟ කරන වෛද්‍යවරයෙක්ගේ දරුවකුට ගත හැකි උපරිම ලකුණු ප්‍රමාණය 80 වෙද්දී වෛද්‍යවරයකු නොවන අයෙකුගේ අදරුවකුට එම ප්‍රමාණය 100ක් වෙනවා.

    අප පෙනී සිටින්නේ මෙන්න මේ අසාධාරණය වෙනුවෙනුයි. ඒ නිසා ජාතික පාසල් වලට අප දරුවන් ඇතුළු කරන විට ලකුණු 80ක උපරිමයත්, අනෙක් අයට 100ක උපරිමයත් ලැබීම යන කාරණය තුළයි සටන පවතින්නේ. එක්කෝ වෛද්‍යවරුන් ගේ දරුවන්ගේ ලකුණු ගණන 1.25න් ගුණ කොට සැලකිය යුතු වන පරිදි චක්‍රලේඛය වෙනස් කළ යුතුයි. එසේ නැතිනම්, වෙනත් පදනමක් ඒ සඳහා ලබා දිය යුතුයි.

    අධ්‍යාපන සේවා වල සේවකයින්, තමන්ට හැන්දෙන් බෙදා ගනිමින් 5%ක් ඔවුන් සඳහා වෙන් කර ඇති අතර අනික් සියළුම දෙනා සඳහා වෙන්කර ඇත්තේ 4%කි. දැනට ප්‍රශ්නය උද්ගතව ඇත්තේ මේ 4% ස්ථාන වලටත් බත්ගොට්ටන්ගේ ළමයින් රිංගවා ගැනීම තුළින් වෛද්‍යවරුන් ඇතුළු රාජ්‍ය සේවකයන්ට සිදුවී ඇති අසාධාරණයයි.

    අප ඉල්ලන්නේ වෛද්‍ය වරුන් සඳහා වෙනම කෝටාවකි. දැනට අධ්‍යාපන සේවයට, විනිසුරුවරුන්ට සහ ත්‍රිවිධ හමුදා මාණ්ඩලික නිළධාරීන්ට ලබා දෙන කෝටාව අපටත් ලබාදෙන ලෙසයි. එනම් 9%, සේවක අනුපාතයට බෙදා දෙන ලෙසයි. වෛද්‍යවරුන් 24000ක් සිටීම තුළ ඔවුන්ට මේ කෝටාවෙන් විශාල කොටසක් හිමිවනු ඇත. නමුත් මහ පොළොවේ තත්වය එයයි.

    දෙවැනි ප්‍රශ්නය වන්නේ විදෙස්ගත අයගේ දරුවන් ඇතුළු ක්‍රීමයි. මෙදිදී විදෙස්ගත සියළු දෙනාට එම කෝටාව හිමි වෙන්නේ නැත. විදෙස්ගතවන්නේ රජයේ අවශ්‍යතාවයට නම් ඔවුන් පමණක් මෙහිදී සැලකේ. විශේෂඥ වෛද්‍යවරුන්ගේ පුහුණුවේ එක කොටසක් විදේශ වලදී සිදු වන අතර, එය කෙරෙනුයේ රටේ අවශ්‍යතාවයක් වෙනුවෙනි. නමුත් තමතමන්ගේ බත්ගොට්ටන් රිංගවා ගත් පඩු හෙළුව වසා ගැනීමට මොවුන් කියන්නේ විදේශ පුහුණුව යනු රජයේ අවශ්‍යතාවයක් නොවන බවයි. කටාව එය නම්, එය සෞඛ්‍ය සහ අධ්‍යාපන ඇමතිලා කතා කරගත යුතු තත්ත්වයක් වන අතර අනාගත විශේෂඥ පුහුණුවෙන් විදෙස් පුහුණුව කපා දැමීමට හැකිවනු ඇත. අකිල විරාජ්ට "අවු ඔෆ් හිස් ආර්ස්" වර්ගයේ තීරණ ගැනීමට නොහැකිය.

    වෛද්‍යවරුන්ගේ දරුවන් ජාතික පාසල් වලටම යා යුත්තේ ඇයි කියා අසන මහත්තුරු, රාහුල විද්‍යාලය අසල නිවෙස ඇති ඇමතිගේ ළමයා රාජකීය විද්‍යාලයට යවන්නේ ඇයිද යන්න ගැන ප්‍රශ්න නොකරති. බත්ගොට්ටන්ගේ දරුවන් රිංගවීම නිසා ගාල්ලේ මහින්දයේ ශිෂ්‍යත්ව දරුවන්ට ඉඩ නැති වූ අන්දම ගැන මීක් නැත. ඒ මන්ද ඔවුන්ට ඇත්ත්යේ තනිකරම කුහක ඊර්ෂ්‍යාවක් බැවිණි.
     
    laka007

    Well-known member
  • Oct 18, 2008
    7,540
    5,766
    113
    ඔය කියන දේ සදාරන වෙන්නනම් හෑම රජයේ සෙවකයෙකුටම ඔක ලබෙන්න ඔනේ, අඩුම යම්කිසි මට්ටමකින් එහටවත්
    නෑත්නම්,
    පහුසුකම් තියන පසලක් හදන්න ඔනේ රජයේ සෙවකයන්ට. ARMY school එක වගේ.

    අයී ඔය අයගේ ලමයී විතරක්? :no::no:
    හෑම දමා තමන්ගේ දේ විතරයී. :growl::growl:
    කවදාවත් රටේ දේකට එලියට ඒන්නේ නෑ, අවුරුදු 5 ඉදලා ජොබ් එකට යනව,
    දෑනට අවුරුදු 4-5 කට කලිම් සයිටම්එ කට විරුද්දව ජපුරේ කරපු පලවෙනි උත්ගොශනයට ART එකේ උන් හු කිවුවෙ ඔය නිසා.
    තමනට පඩුනම් කෑ ගහනව, කුහක අත්මර්තකමී එවුන් තමා වඩිපුරම ඉන්නේ, හොද අයත් ඉන්නව නෑත්තේ නෑ..
    තමන්ගේ දරුවොනම් මොලේ අතිනේ. ලග තියන පසලකට යවන්න, EXAM පාස් වෙලා ඔය ජනප්‍රිය පසල් වලට එයී, අයී අත්තට බය.
     
    • Like
    Reactions: ජොසී

    ctooi

    Banned
  • Jul 19, 2008
    7,280
    498
    83
    මකබාවේ

    රජයේ උන් විතරද යකෝ ලංකාවේ පුරවැසියෝ කියන්නේ, හැම කිම්බම රජයේ උන්ට, රටට කිසිම සල්ලියක් එනවද ඔය රජයේ වෙස පක්කු කරන ජොබ් වලින්, එක වැඩේට විස්සක් විතර පුරවල උන්ට පඩි ගෙවන්න බදු ගහනවා පැන්ෂන් ගෙවන්න ඕන හුත්තේ රටක් යෝ ලංකාව කියන්නේ :dull:
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,284
    113
    Malabe
    ඔය දොස්තරලගෙ ප්‍රස්නෙ ඇති කරන්නෙ වද &න්නයයි අකිලයයි.&න්න අකිලය දොස්තරලගෙ මුනටම කියල 'උන්ට චන්දෙදි සපොට් කරපු නැති නිසයි මෙහෙම කරන්නෙ කියල'. වද *න්නයගෙ එට්කාවට අබ සරණ තමා *න්නය හිතාගෙන ඇති ස්කොල නොදි දොස්තරලව බය කරන්ඩ, පව් ඉතින් &න්න කමට හිතෙන දේවල් ඔය.
     
    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,336
    30,111
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    2016-09-15_14-01-21.jpg
     
    Last edited:

    praskruz

    Well-known member
  • Nov 28, 2007
    1,316
    1,019
    113
    වෛද්‍යවරුන්ට ලබාදී තිබු එම පහසුකම නීතියක් නොවේ. චක්‍රලේඛය නිකුත්කලේ ප්‍රතිපත්තිමය එකඟතාවක් ලෙස මහින්ද රාජපක්ෂ ජනාධිපති කාලයේය.
    ඒ වෙනුවෙන් ඔබ සංගමයේ සභාපති පාදෙණිය මහතා චන්දයට පෙර ඇති තරම් කඩේ ගියේය. ඉන්පසු චන්දය පැරදුනේය.දැන් ඉතින් රනිල් ටොකු අනි.දොස්තරලා හිතුවේ සුපුරුදු හෛරන්කාරකමින් වැඩ වර්ජන කර මට්ටු කිරීමටය.කරුමෙට මෙදා කිසිදු මහජන සහයකුත් නැත.

    මේකට පැරණි කතාවක් ඇත.කුම්බලා මාළු කෑවනම් ඉවසාපන් බලලෝ
     
    Last edited:
    • Like
    Reactions: BonziBUDDY

    laka007

    Well-known member
  • Oct 18, 2008
    7,540
    5,766
    113
    රජයේ උන් විතරද යකෝ ලංකාවේ පුරවැසියෝ කියන්නේ, හැම කිම්බම රජයේ උන්ට, රටට කිසිම සල්ලියක් එනවද ඔය රජයේ වෙස පක්කු කරන ජොබ් වලින්, එක වැඩේට විස්සක් විතර පුරවල උන්ට පඩි ගෙවන්න බදු ගහනවා පැන්ෂන් ගෙවන්න ඕන හුත්තේ රටක් යෝ ලංකාව කියන්නේ :dull:

    මහත්ත්යො සන්සුන් වෙන්න, ඔයා දපු ඒකගේ කතවත් කියවුවද? නත්නම් දපු ඒකගේ FAKE එකද?
    මම රජයෙ සෙවකයකු නොවන බව සලකනු මෑන..

    ලමා ලපටින්ට අනුකමපා කරනු හෑර වෙන මොනවා කරන්නද?
     
    hancok

    Well-known member
  • Aug 16, 2008
    36,596
    19,052
    113
    පිළි-ඇඳි-දොළ
    ubalata witharada awrudu 5n thanin thana yanna wenne?
    anik hama profession ekama colombo witharada?

    lokuma wihiluwa e podi case ekata ubala wenama quota ekak illana eka lajja nathuwa. amaruwena doctors la wuna unge lamai sapata hadila un baageta baagayak igana ganne na. ekko saitm duwanawa ekko rajaye adu degree karanna duwanawa. e mee harak tika rajaye jathika pasal deka thunata gaal karagaththama gam walin amaruwen igana gana ubala wagema udata awilla doctors la wenna inna lamai ta hulan. ubalage mee harak pataw tikata Royal :P
     
    Edward Kenway

    Well-known member
  • Jan 8, 2015
    12,652
    14,298
    113
    ඉස්සල්ලම කවුද දැන් මේ ප්‍රශ්නේ මේකයි කියල කියන්නේ?

    ප්‍රශ්නේ අවුරුදු හතරෙන් හතරට ස්ථානමාරු ලැබෙන එක නම් මොකද ජාතික පාසල් 12ක් විතරක් ඉල්ලන්නේ? ඇයි අනික් ජාතික පාසල් බාරගන්න සූදානම් නැත්තේ?

    ඒ පාසල් 12ක් ඉල්ලන කතාව බොරුවක් නම් GMOA එකට ඒක කෙලින්ම කියන්න තිබ්බනේ කෝ එහෙම කිව්වද?

    ස්ථානමාරු ලැබෙන ප්‍රශ්නේ හැම රජයේ සේවකයටම තියනවා ඉතින් දොස්තරලට විතරක් විශේෂ කෝටා දෙන එක සාදාරන වෙන්නේ කොහොමද?​
     
    දොස්තරලට සලකනව වැඩියි. පර්මිට් එක අරන් කාල බීල ඉන්නැතුව දෙයියො වෙන්න හදනව
     
    Edward Kenway

    Well-known member
  • Jan 8, 2015
    12,652
    14,298
    113
    දොස්තරලට සලකනව වැඩියි. පර්මිට් එක අරන් කාල බීල ඉන්නැතුව දෙයියො වෙන්න හදනව

    ඔව් බං.......දොස්තරලා හිතාගෙන ඉන්නේ උන් අනික් මිනිස්සුන්ට උඩින් ඉන්න දෙයියෝ වගේ කොටසක් කියල

    Engineersල එහෙමත් එහෙනම් ඉල්ලන්න එපයි අපිට රටවටේ යන්න වෙනවා වැඩ වලට දීපියව් හොඳම ඉස්කෝල අපේ ළමයින්ට කියල​
     
    BonziBUDDY

    Well-known member
  • Nov 11, 2010
    3,920
    631
    113
    වෛද්‍යවරුන්ට ලබාදී තිබු එම පහසුකම නීතියක් නොවේ. චක්‍රලේඛය නිකුත්කලේ ප්‍රතිපත්තිමය එකඟතාවක් ලෙස මහින්ද රාජපක්ෂ ජනාධිපති කාලයේය.
    ඒ වෙනුවෙන් ඔබ සංගමයේ සභාපති පාදෙණිය මහතා චන්දයට පෙර ඇති තරම් කඩේ ගියේය. ඉන්පසු චන්දය පැරදුනේය.දැන් ඉතින් රනිල් ටොකු අනි.දොස්තරලා හිතුවේ සුපුරුදු හෛරන්කාරකමින් වැඩ වර්ජන කර මට්ටු කිරීමටය.කරුමෙට මෙදා කිසිදු මහජන සහයකුත් නැත.

    මේකට පැරණි කතාවක් ඇත.කුම්බලා මාළු කෑවනම් ඉවසාපන් බලලෝ
    :yes::yes::yes: