වෛද්‍යවරුන්ටම අනන්‍ය වූ වැටුපක්

ManOfSteel

Well-known member
  • Jan 4, 2013
    2,940
    3,028
    113
    Invalid
    අනිවාර්යෙන්ම විය යුතු දෙයක්
    ඒ වගේම මාසෙකට ලක්ෂෙකට වඩා බදු ගෙවන මිනිස්සුන්ටත් විශේෂ වරප්‍රසාද හිමිවිය යුතුයි..
    එවිට බුද්ධි ගලනය යම් තාක් දුරකට අඩුවෙයි


     

    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,519
    75,301
    113
    අනිවාර්යෙන්ම විය යුතු දෙයක්
    ඒ වගේම මාසෙකට ලක්ෂෙකට වඩා බදු ගෙවන මිනිස්සුන්ටත් විශේෂ වරප්‍රසාද හිමිවිය යුතුයි..
    එවිට බුද්ධි ගලනය යම් තාක් දුරකට අඩුවෙයි



    Mey pakkunta wada engineering karana un tax gewanawa. hethuwa tama engineering karana unge salaries normal channel ekey enne. so ewa track wenawa.
    munge consultantsla masketa millions hoyanawa. but ewa track wenne ne.

    Ponnayo tika ewa gana meek ne habei. talk karanne hariyata anduwen dena padiyen mun jiwath wenawa wage.

    Lawyerslath ohomoma tama
     

    Solo Rider

    Well-known member
  • Sep 4, 2020
    35,924
    1
    157,342
    113
    98
    හෝමාගම
    හා හා හාරි හාරි
    හරිම තාර්කිකයි


    වෙනම වැටුප්
    වෙනම ඉස්කොල
    බදු සල්ලි වලින් පර්මිට්
    පැය 6 ක් ඔන්ලි සර්විස්
    ගෙවල්




    මහ කැලනි හිගන්නො මුන් නන්
     

    isuru_

    Well-known member
  • Apr 26, 2011
    1,622
    1,082
    113
    lankawa winsa wela iwarai hari prathipattiyaka inna wada piliwalak naa. parana yal panapu hamootama balapan nithi dan wadak naa. internet ekath ekka minissunta oppertunities penawa. dan karanna ona inna hama wurthikayek gema life eka eazy karanna ona ethakota tiak wath meka adu wei nattan ethuru tikath yai.
     

    Identity

    Well-known member
  • Aug 15, 2016
    23,208
    18,841
    113
    අදාල නෑනේ
    රජයෙන් රස්සාවත් දීල, ඇති තරම් ප්‍රයිවට් ප්‍රැක්ටිසුත් කරගන්න දෙන්නෙ මොන රටේද

    අපි කරන රස්සාවල් වල ක්ලයන්ට් කෙනෙක් එලියට ඇද්දොත් මොකද වෙන්නෙ
     

    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,063
    3
    118,705
    113
    Gampaha
    හා හා හාරි හාරි
    හරිම තාර්කිකයි


    වෙනම වැටුප්
    වෙනම ඉස්කොල
    බදු සල්ලි වලින් පර්මිට්
    පැය 6 ක් ඔන්ලි සර්විස්
    ගෙවල්




    මහ කැලනි හිගන්නො මුන් නන්
    පොඩි දේවාලෙකුත් හදමුද...??
    සිංහ පුරේ නරපනුවන්ට වන්දනාමාන කරන්න...
     

    Son Goku

    Well-known member
  • May 21, 2023
    4,582
    6,262
    113
    සයිටම් එක දවස් වල මුන් කිව්වා ලංකාවේ doctors ල වැඩි කිසිම අවශ්‍යතාවයක් නැහැ කියල තව doctors ල ,
    2.50 සංගම් වලින් බහුතරය doctors ලගේ මතය නෙමේ බලය තීන බහුතරයක මතය පේන්නේ ,අනිත් අයට කට වහන් ඉන්න වෙනව කැපිලි එන නිසා සහ දෙයක් උනාම කවුරුත් නැති වෙන නිසා.

    කරාපිටිය රජයේ medical faculty එක දාද්දි එකට විරුද්ද උනා දෙකයි පනහේ මේ වගේ දොස්තර සංගම් කාරයෝ ,
     

    kingcapton

    Well-known member
  • Sep 28, 2012
    5,371
    6,536
    113
    කොන්දක් නැති නායකයො බලය රඳව ගන්න කාලයක්තිස්සෙ කරපු විකාර නිසා සිස්ටම් අවුල්වෙලා තියෙන්නෙ. නිවැරදි කරන්න උත්සහ කරන කෙනාට මෝඩ බහුතරය වටකරලා පහර දෙනවා.
     

    sakuntha1996

    Well-known member
  • Jan 13, 2017
    11,383
    21,300
    113
    Hari

    condition 2 ekak uda.

    (1) should be devoted to 100% government service; no more private channeling. If they want to do private practice, then they can resign and do so.

    (2) Also, need to have 10 years of mandatory service in the government sector. (Those who are willing to pay the amount spent by the government can be released before the ten-year mark.)
     

    shenat

    Well-known member
  • May 13, 2007
    58,574
    86,863
    113
    ආශ්චර්යමත් රටක
    කොන්දක් නැති නායකයො බලය රඳව ගන්න කාලයක්තිස්සෙ කරපු විකාර නිසා සිස්ටම් අවුල්වෙලා තියෙන්නෙ. නිවැරදි කරන්න උත්සහ කරන කෙනාට මෝඩ බහුතරය වටකරලා පහර දෙනවා.

    :yes:

    viciuos cycle එකකින් ගොඩ එන්න ලේසි නෑ. ඔක්කොටම කලින් මෝඩයො නොවෙන ජනතාවක් ඉන්න ඕන. එතනින්ම වැඩේ ඉවරයිනෙ. 🙈
     

    isuru_

    Well-known member
  • Apr 26, 2011
    1,622
    1,082
    113
    anduwa karapi gon ma wade private medical school nawathtapu eka. dan demand eka thiyenne Dr athe. anduwata demand karanna kisima deyak naa. anduwa dokenek hadanna karana investment eka saha yana kalaya baluwahama.

    option 2i thiyanne,

    1. doca lata benifits dena eka
    2. thiyana gov medical schools tikath wahala privetly igenagatta lankawe or forign dr ganna eka


    PS: Attatama anika job ekarana apita hena irisiyai mekata but karanna deyak naa. meka ape jeewithe sambanda theiranayak