වෛද්‍යවරුන්ටම අනන්‍ය වූ වැටුපක්

kingcapton

Well-known member
  • Sep 28, 2012
    5,375
    6,539
    113
    ප්‍රයිවෙට් ඉගෙනගන්න එවුන් ලංකාව බංකොලොත් වුනාම ඉන්න කැමති වෙයිද?
    බංකොලොත් කියලා හැමෝම රට යන්නෙ නෑ, කැමති වුනත් අකමැති වුනත් රටේ නවතින පිරිසක් ඉන්නවා. මගේ අදහස වුනේ, ආධිපත්‍යයක් පවත්ව ගන්න දඟලන්නෙ මොකටද මෙහෙ ඉනනෙත් නැත්නම්, අනිත් අයගෙ අවස්ථාවට භාදා කරමින්. private uni. තිබුනානම් වැඩි පිරිසක් ඉතිරි වෙනව පිරිසක් ගියත්.
     
    Last edited:

    vgp

    Well-known member
  • Aug 19, 2010
    2,458
    2,089
    113
    මෙතැන අවුල තියෙන්නේ doctors ලට special salary එකක් ඉල්ලන එක. Bio කරලා doca වෙන එක වගේම තමයී math කරලා eng වෙන එකත් art කරලා lawyer වෙන එකත්. වෙනස තමයි docala එකතු වෙලා රටේ produce වෙන doctors ලාගේ supply එක control කරන එක. අනිත් එක profession එකකවත් එහෙම එකක් නැහැ. ලංකාවේ demand එකට වඩා yearly එළියට දාන doctorsla ගාන වැඩි කර නං talent එක තියන උන් රට යැයි අනිත් අය මෙහෙ පඩියට නැවති
    Supply එක artificially control කරන නිසා තමයි ලොකු පඩි demand කරන්නේ. හැම profession එකකම padi නං වැඩි වෙන්න ඕන මේ inflation tax case එක නිසා.
     
    marindi

    Well-known member
  • Jun 14, 2023
    1,120
    1,395
    113
    Hari

    condition 2 ekak uda.

    (1) should be devoted to 100% government service; no more private channeling. If they want to do private practice, then they can resign and do so.

    (2) Also, need to have 10 years of mandatory service in the government sector. (Those who are willing to pay the amount spent by the government can be released before the ten-year mark.)
    agreed
     
    • Like
    Reactions: sakuntha1996

    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,308
    32,031
    113
    මෙතැන අවුල තියෙන්නේ doctors ලට special salary එකක් ඉල්ලන එක. Bio කරලා doca වෙන එක වගේම තමයී math කරලා eng වෙන එකත් art කරලා lawyer වෙන එකත්. වෙනස තමයි docala එකතු වෙලා රටේ produce වෙන doctors ලාගේ supply එක control කරන එක. අනිත් එක profession එකකවත් එහෙම එකක් නැහැ. ලංකාවේ demand එකට වඩා yearly එළියට දාන doctorsla ගාන වැඩි කර නං talent එක තියන උන් රට යැයි අනිත් අය මෙහෙ පඩියට නැවති
    Supply එක artificially control කරන නිසා තමයි ලොකු පඩි demand කරන්නේ. හැම profession එකකම padi නං වැඩි වෙන්න ඕන මේ inflation tax case එක නිසා.
    Rate production ekak natguwa kochchara padi wadi unath tax widiyata adala gannawa...
    Aduma tharame agriculture production ekawath ratema produce karagaththanan hari. Karanna ekek thamai naththe...
     
    • Like
    Reactions: elakiriaddict

    Hamu mahaththaya1

    Well-known member
  • Dec 7, 2017
    21,050
    22,111
    113
    ගම මහනුවරයි
    SAITM වැහුවාට පස්සේ තමා රජයේ medical faculty 3ක් open කළා. (සබරගමු, මොරටුව, වයඹ) 1ක් ඉස්සරහට අරිනවා.(ඌව වෙල්ලස්ස) ඒවට කවුරුත් විරුද්ධ වුණේ නෑනේ. දැන් ඔය වැඩි පඩි එපා කියලා SAITM හෝ ERPM දොස්තරලා කියන්නේ නෑනේ. අපේ හොස්පිටල් එකේ නම් GMOA president ඉන්නේ ERPM බුවෙක්. මිනිහත් ඕකට proposal හැදුවා. අනික මේකේ ඉන්නේ උන් කියන විදියට හැමෝම private practice කරනවා වගේ. දොස්තරලා 20% විතරයි private practice කරන්නේ. අනිත් අය රජයේ රැකියාව විතරයි.

    මුන්ගේ ඇහේ කටු ඇන්නෙන්නේ අපි රට ගිහින් වැඩි පඩියක් ගත්තොත් හරි, මෙහෙ වැඩි පඩියක් ගත්තොත් හරි. ලෝකේ අනිත් රටවල් වල තියෙන market vaule ඒකනේ ඉල්ලන්නේ. Market value දෙන්නේ නැත්නම් දෙන තැනකට යන උන් යාවි. අපේ රටේ විතරක් හිඟන පඩියක් දෙන්නේන් නිදහස් අධ්‍යාපන හරි නිදහස් සෞඛ්‍ය නිසා කියනවා නම් Finland, UK, Denmark වලත් හිඟන පඩි දෙන්න ඕනේ.

    Healthcare privatization කලොත් නම් කොහොමත් පඩි වැඩි වෙනවා. Insurance company ඕකෙන් ලෙඩ්ඩු හූරගෙන කාවි. USA වගේ අන්තිමට වෙන්නේ.
    itin palayallako ban 😂 kawuruth allagena innawada??
     
    ඒ රටවල ලෙවල් එකටම මෙහෙ අයව පිළිගන්නවනම් එහෙම ඉල්ලීම ටිකක් හරි සාධාරණයි.
     
    Last edited:
    • Like
    Reactions: elakiriaddict

    Solo Rider

    Well-known member
  • Sep 4, 2020
    35,924
    1
    157,342
    113
    98
    හෝමාගම
    මේක වෙන්න ඕනෙ
    නැත්නම් තව ටික කාලෙකින් සෞක්‍ය ක්ශේත්‍රය ලොකු අර්බුදයකට යනව
    ඩොකාල හෝල් සේල් ඔසී යනව
    මම බයෝ කරේ, පංතියෙන් ඩොකා උනේ 3 දෙනයි.
    ගිය අවුරුද්ද ඇතුලත ඔක්කොම උං රට පැන්න
    සාදාරනයි බං
    උංට ඔසී වල සැපට ඉන්න පුලුවං කම තියෙනකොට
    මෙහෙ ජරා ගඳගහන හොස්පිටල් වල ජීවිතේ හොඳ කාලෙ ගෙවන්නෙ මොකටද

    තුට්ටු දෙකේ පඩියට

    True
    They have a right to ask for facilities after going through decades of sleepless nights & stress.

    රස කතා ගොඩායි.. AMC/prometric exam Group discussions වල බාගෙට බාගයක් ඉන්නවා exam වලට ලියන්න බලාගෙන

    Press Conference Kermit GIF

    අනිවාර්යයෙන්ම... Doctor කෙනෙක් වෙන්න සහ වෙලා කරන kapa කිරීම දන්නේ doctor සහ ගෙදර උන්... මම දන්න ගොඩක් doctors ලාගෙ දරුවෝ medicine කරන්න අකමැතියි... එ අත් දැකීම් නිසා,

    ------ Post added on Jul 20, 2023 at 2:58 PM
     
    ML1987

    Well-known member
  • Mar 31, 2018
    2,654
    1
    4,501
    113
    Matale
    True
    They have a right to ask for facilities after going through decades of sleepless nights & stress.

    අනිවාර්යයෙන්ම... Doctor කෙනෙක් වෙන්න සහ වෙලා කරන kapa කිරීම දන්නේ doctor සහ ගෙදර උන්... මම දන්න ගොඩක් doctors ලාගෙ දරුවෝ medicine කරන්න අකමැතියි... එ අත් දැකීම් නිසා,
    ------ Post added on Jul 20, 2023 at 2:58 PM
    වහල්ලු ටික ඩොක්කුන්ට බැන බැන ඉදල ඊලග පාරත් ගිහින් රාජපක්ෂලාට, සනත් නිශාන්ත වගේ උන්ට චන්දෙ දුන්නේ නැත්තං පුදුමයක් නෙවෙයි
     
    • Like
    • Haha
    Reactions: Mugen and HAneo

    sakuntha1996

    Well-known member
  • Jan 13, 2017
    11,383
    21,300
    113
    ඩොකෙක් වෙන්න කොච්චර අමාරුද
    ඒ නිසා මම කියන්නෙ උන් ඉල්ලන දෙවල් ඔක්කොම දෙන්න ඕන
    ඔව් අපේ නම් ලෙක්චර් ඉන්න උන් නිකන්ම ලකුණු දුන්නනෙ .
    ඒක නිසා කිසි ගින්නක් නෑ A+ හැම එකටම .
     
    Bad_horse

    Well-known member
  • Apr 23, 2021
    712
    2,062
    93
    33
    ලංකාවේ ඉඳගෙන ඇමරිකාවේ සැලරි ඉල්ලන්නේ ට්‍රැක්ද http?
    ඇමරිකාව කිව්වේ නෑනේ යකෝ ගොන් කතා කියන්න එපා. Market value evaluate කරද්දී රටේ තත්ත්වේ බලලා තමා proposal දීලා තියෙන්නේ. බැරි දේවල් ඉල්ලන්නේ නෑනේ. Private practice කරන උන් ඉතුරු වෙලා ඉතිරි උන් ටික රට යයි. උන්ට හරි හොඳ කලක් යයි නේ.
     
    emoji diaries

    Well-known member
  • May 26, 2020
    12,830
    39,802
    113
    Homagama
    Lankawe witarai Doca la porawal wage inne
    NZ & Aussie wala Doca lata kisima wisheshayak na. Harak balana ekai, toilet hodana ekai, taxi driverui, paara hadana kamkaruwai, maalu kaarayai, docai okkoma ekata bonne
    අපිට විශේෂ සැලකිල්ලක් ඕනාම නැ. අපිත් කියලා කොහොමත් ජිවත් වෙන්⁣නේ උබ ඔය කියපු රස්සා කරන එවුන් එක්ක තමා. අපිත් මිනිස්සු තමා මිනිහෝ. අමුතු හුත්තක් ඉල්ලන්නෙත් නැ. අහසින් වඩිනවැයි අපි. උබලාම අමුතු එකක් හිතාගෙන කියවනවා. පොදුජනතාවම තමා ඩොක්ටර්ස්ලාට පින් දිලා, පස්සේ බනින්නෙත්. අපි කියලා නැ අපිට පිං දෙන්න මල් මාලා දාපං කියලා.

    හැබැයි කරන වැඩේට සාධාරණව පඩි දෙන්න. අපි ගන්න වගකිමට අපිට සාධාරණ පඩි ඕනා. අපි වෙන මානසික පිඩනයට ආත්මයට වන බලපැමට අපිට සාදාරණ ගානක් ඕනා. මගේ කන්සල්ටන්සි එක ගන්න පට්ට මහන්සියක් වුනා. ලංකාවේ පට්ට අවුල් ක්‍රමයක් තියෙන්නේ ඒ ගැන. ඒකට වැයකරපු කාලේ ලමයින් පවුල එක්ක ඉන්න තියන කාලය මාරවිදිහට ඇත්වුනා. ඕවා උබලා කතා කරනවාද? අනික මම කොලඹ හා කදුරට රජයේ රෝහල් වල සතියට ඇවිදිනවා ලෙඩ්ඩු වෙනුවෙන්. ඔය දරපු කිසිම කැපවිමකට මට අදටත් සාධාරණ පඩියක් නැ. නමුත් උබලා කරන්නේ උබලාම එකක් හිතාගෙන ඒකට අනුව අපිට බනිනවා.

    මේ රටටට මෙහෙම කතා අහන් කරනවාට ඇත්තටම අපිට අරින්න ඕනා වැලිදාලා. ලකේ පංකාවේ හුත්ත.
     
    Last edited:

    PK Amaris

    Well-known member
  • Jan 31, 2023
    1,023
    1,614
    113
    හැබැයි කරන වැඩේට සාධාරණව පඩි දෙන්න. අපි ගන්න වගකිමට අපිට සාධාරණ පඩි ඕනා.
    කවද්ද පකො තොපි වගකීමක් ගත්තෙ
    ඈ බොල, තොපෙ වැරදි වලින් මිනිහෙක් මලාම එක බැල්ලිගෙ පුතෙක් ඒ වගකීම ගත්තද මේ ඉලව් රටෙ
    අපි වෙන මානසික පිඩනයට ආත්මයට වන බලපැමට අපිට සාදාරණ ගානක් ඕනා. මගේ කන්සල්ටන්සි එක ගන්න පට්ට මහන්සියක් වුනා. ලංකාවේ පට්ට අවුල් ක්‍රමයක් තියෙන්නේ ඒ ගැන. ලමයින් පවුල එක්ක ඉන්න තියන කාලය මාරවිදිහට ඇත්වුනා.
    අපි මොනා කරන්නද යකො එක්ක්ට
    අපි කිව්වද උබට ඕක කොරන්න කියල, බැරි පකවල් මොකටද කරන්නෙ
    තො හිතුවද අනිත් ප්‍රොෆෙශන්ලට හෙන ලෙසියෙන් ඒ එක්ස්පටිස් එක දෙනව කියල මොකෙක්වත්
    ඕවා උබලා කතා කරනවාද? අනික මම කොලඹ හා කදුරට රජයේ රෝහල් වල සතියට ඇවිදිනවා ලෙඩ්ඩු වෙනුවෙන්. ඔය දරපු කිසිම කැපවිමකට මට අදටත් සාධාරණ පඩියක් නැ.
    තොගෙ ඩිගිරියට වියදම් කරෙ කවුද
    තොපෙ මහ එකාද බොල

    තො දන්නවද ඔය කොලිෆිලකෙසන් එක සල්ලි ව්ලට ගන්න තොට කීයක් යනවද කියල
    ඒක ගෙව්වෙ කව්ද? තො ඔතනට ආවෙ කොහොමද කියල හිතල බලපිය

    නමුත් උබලා කරන්නේ උබලාම එකක් හිතාගෙන ඒකට අනුව අපිට බනිනවා.

    මේ රටටට මෙහෙම කතා අහන් කරනවාට ඇත්තටම අපිට අරින්න ඕනා වැලිදාලා. ලකේ පංකාවේ හුත්ත.
    පකො මෙක අහපන්
    තොපි සර්විස් එකක් කරනව තමයි, නෑ කියන්නෙ

    එකට් හරියන්න තොපිට පඩියක් දෙනව,
    තොපිට මොකක් හරි ඕන නන් ලෙඩ්ඩු බිල්ලට දීල තොපි එක ගන්නව ( නෑ කියපන් බලන්න )

    තොපිට වඩා කෙලවෙච්ච එවුන් ඉන්නව, සහන දෙන්න ඔනෙ එවුන් ඉන්නව
    තොපිට ඉන්න බැරි නන් පලයන්
    මෙතන පුක දෙන්න එපා

    Amare machan

    Well-known member
  • May 1, 2020
    2,606
    4,464
    113
    ඩොක්ට කෙනෙක් වෙන්ඩ ලේසි නෑ මෝඩයිනේ 😡 :growl: ගොඩක් ලොකු කැපකිරීමක් කරන්න ඕන උඹලට තියෙන්නේ ඊර්ෂ්‍යාව ,වෙනරටවලනං වෛද්‍යවරුන් දෙවිවරුන් වගේ වාහන පර්මිට්,තට්ටු ගෙවල,වෙනම පාරේ emergency lane එකක් තියනවා ඒකට මේ හිඟන රට
     
    SHEHAN_GIWANTHA

    Well-known member
  • Dec 24, 2013
    11,961
    11,698
    113
    අපිට විශේෂ සැලකිල්ලක් ඕනාම නැ. අපිත් කියලා කොහොමත් ජිවත් වෙන්⁣නේ උබ ඔය කියපු රස්සා කරන එවුන් එක්ක තමා. අපිත් මිනිස්සු තමා මිනිහෝ. අමුතු හුත්තක් ඉල්ලන්නෙත් නැ. අහසින් වඩිනවැයි අපි. උබලාම අමුතු එකක් හිතාගෙන කියවනවා. පොදුජනතාවම තමා ඩොක්ටර්ස්ලාට පින් දිලා, පස්සේ බනින්නෙත්. අපි කියලා නැ අපිට පිං දෙන්න මල් මාලා දාපං කියලා.

    හැබැයි කරන වැඩේට සාධාරණව පඩි දෙන්න. අපි ගන්න වගකිමට අපිට සාධාරණ පඩි ඕනා. අපි වෙන මානසික පිඩනයට ආත්මයට වන බලපැමට අපිට සාදාරණ ගානක් ඕනා. මගේ කන්සල්ටන්සි එක ගන්න පට්ට මහන්සියක් වුනා. ලංකාවේ පට්ට අවුල් ක්‍රමයක් තියෙන්නේ ඒ ගැන. ලමයින් පවුල එක්ක ඉන්න තියන කාලය මාරවිදිහට ඇත්වුනා. ඕවා උබලා කතා කරනවාද? අනික මම කොලඹ හා කදුරට රජයේ රෝහල් වල සතියට ඇවිදිනවා ලෙඩ්ඩු වෙනුවෙන්. ඔය දරපු කිසිම කැපවිමකට මට අදටත් සාධාරණ පඩියක් නැ. නමුත් උබලා කරන්නේ උබලාම එකක් හිතාගෙන ඒකට අනුව අපිට බනිනවා.

    මේ රටටට මෙහෙම කතා අහන් කරනවාට ඇත්තටම අපිට අරින්න ඕනා වැලිදාලා. ලකේ පංකාවේ හුත්ත.
    Ithin thawa bahutharayak rassawal karana wurthikayo oya widiye kapaweem karala thama igena gena tiyenne, e widiyema manasika pidana untath thiyenawa rassawal karaddi. Hama ekama hithan inne thaman karana rassawa thama amaruma eka kiyala. Ehema baluwoth karana rassawata galapena sadarana padiyak gewana rassawak karana ekekwath na lankawe.

    කවද්ද පකො තොපි වගකීමක් ගත්තෙ
    ඈ බොල, තොපෙ වැරදි වලින් මිනිහෙක් මලාම එක බැල්ලිගෙ පුතෙක් ඒ වගකීම ගත්තද මේ ඉලව් රටෙ

    අපි මොනා කරන්නද යකො එක්ක්ට
    අපි කිව්වද උබට ඕක කොරන්න කියල, බැරි පකවල් මොකටද කරන්නෙ
    තො හිතුවද අනිත් ප්‍රොෆෙශන්ලට හෙන ලෙසියෙන් ඒ එක්ස්පටිස් එක දෙනව කියල මොකෙක්වත්

    තොගෙ ඩිගිරියට වියදම් කරෙ කවුද
    තොපෙ මහ එකාද බොල

    තො දන්නවද ඔය කොලිෆිලකෙසන් එක සල්ලි ව්ලට ගන්න තොට කීයක් යනවද කියල
    ඒක ගෙව්වෙ කව්ද? තො ඔතනට ආවෙ කොහොමද කියල හිතල බලපිය

    පකො මෙක අහපන්
    තොපි සර්විස් එකක් කරනව තමයි, නෑ කියන්නෙ

    එකට් හරියන්න තොපිට පඩියක් දෙනව,
    තොපිට මොකක් හරි ඕන නන් ලෙඩ්ඩු බිල්ලට දීල තොපි එක ගන්නව ( නෑ කියපන් බලන්න )

    තොපිට වඩා කෙලවෙච්ච එවුන් ඉන්නව, සහන දෙන්න ඔනෙ එවුන් ඉන්නව
    තොපිට ඉන්න බැරි නන් පලයන්
    මෙතන පුක දෙන්න එපා

    Aththama kiyala thiyenawa
    ------ Post added on Jul 20, 2023 at 4:53 PM