gynecologist Dr නන්දදේව සෙනෙවිරත්න නම් ගොඩක් හොඳ කෙනෙක්. හාමුදුරු කෙනෙක් වගේ. හරිම කරුණාවන්තයි. අහිංසකයි. නර්ස් නැත්නම් නර්ස්ගෙ වැඩෙත් කරනව. අනික වෙලාවට එනව (සර්ජරි එකකට ගිහින් නැත්නම්).
ඒ වගෙම ගොඩක් දක්ශයි. බබාල හම්බවෙන්න ඉන්න අම්මල ඉන්නවනම් යන්න, බය නැතුව recommend කරන්න පුලුවන්.
මේ කතාව නම් මාත් අහලා තියෙනවා මචං.වෙන දොස්තරලා වගේ caesarion කරන්න උනන්දු කරන්නේ නෑලු.පුළුවන් තරම් ස්වාභාවිකවම බබාව ගන්නලු advice කරන්නේ.තව බොරුවට clinic එන්න කියන්නේ නෑ.එහෙම ආවොත් “ඇයි මං එන්න කියන්නේ නැතුව ආවේ” කියලා අහලා අම්මගේ basic checkup එකක්(Blood Pressure වගේ) කරලා appointment එකේ සල්ලි refund කරනවලු. අන්තිමට delivery එකට අරන් තියෙන්නේ 30,000ක් වගේ බොහොම සාධාරණ ගානක්.මාත් මේ දොස්තර මහත්තයව recommend කරනවා.මගේ හොඳම යාළුවො තුන්දෙනේක්ම මෙයා ගාවට ගියා.
මගේ wifeට බබා හම්බවෙන්න ගියවෙලාවෙ මේ Doctor ගැන දැනගෙන හිටියේ නෑ මම.අපි ගිය Doctor කිව්වේ caesarian කරමු නැත්නම් Delivery එකේ වගකීම ඔයගොල්ලෝ ගන්න කියලා.අපි ඇඩ්මිට් උනාම එතන හිටපු doctor අපෙන් ඇහුවා ඇයි කිසි ප්‍රශ්ණයක් නැතුව බබාව caesar කරලා ගන්නේ කියලා.එහෙම ඇහුවම අපි කිව්වා සිද්ධිය .වෝඩ් එකේ දොස්තර පොඩි හිනාවක් දාලා මම වැඩ කරන්නේ කොහෙද රස්සාව මොකක්ද කියලා ඇහුවා .එච්චරයි ..
මම දැකල තියෙන ගොඩක් දොස්තරල හීන මානයෙන් පෙලෙනවා. මම ලඟදි දොස්තර කෙනෙක්ගෙ තාත්තගෙ මල ගෙදරකට ගියා. ඒකට දොස්තරල ඇවිත් හිටියෙ ටයි දාගෙන. උන් පාරෙ උද්ඝෝෂණයක් කරත් කරන්නෙ අර සුදු පාට ඕව්කෝට් එක ඇඳගෙන.


100% ක් ඇත්ත සහෝදරයා. මගේ ලමයි 3දෙනාම හම්බවෙද්දි ගියේ ඩොක්ටර් නන්දදේව සෙනෙවිරත්න ගාවට. තුන්දෙනාම නෝමල් ඩිලිවරි. නෝමල් ඩිලිවරි කරන් එක ලමයටයි අම්මටයි දෙන්නටම හොඳයි. refund කතාවත් ඇත්ත. මටත් කීපපාරක්ම refund කරල දුන්න රිපෝට් පෙන්නන්න වගේ දේවලට appointment දාපු නිසා. බොහොම අඩු ගානක් තමයි අය කරන්නෙ ඩොස්තර ගාස්තු විදියට. ඔබ හරි. 30000/-ක් වගේ තමයි මට මතක විදියට. බහුතරයක් හිස උදුම්මවාගත්තු නරුමයන් අතර නියම මහත්තයෙක්!
ළමයින්ව සීසර් ගන්නෙ ගෑනුන්ගෙ තියන දුර්වලකමට මිසක් දොස්තරගෙ අමුතු පෙළඹවීමකට නෙමේ. මන් මේක ගැන සෑහෙන්ට කතා කරල තියනව.100% ක් ඇත්ත සහෝදරයා. මගේ ලමයි 3දෙනාම හම්බවෙද්දි ගියේ ඩොක්ටර් නන්දදේව සෙනෙවිරත්න ගාවට. තුන්දෙනාම නෝමල් ඩිලිවරි. නෝමල් ඩිලිවරි කරන් එක ලමයටයි අම්මටයි දෙන්නටම හොඳයි. refund කතාවත් ඇත්ත. මටත් කීපපාරක්ම refund කරල දුන්න රිපෝට් පෙන්නන්න වගේ දේවලට appointment දාපු නිසා. බොහොම අඩු ගානක් තමයි අය කරන්නෙ ඩොස්තර ගාස්තු විදියට. ඔබ හරි. 30000/-ක් වගේ තමයි මට මතක විදියට. බහුතරයක් හිස උදුම්මවාගත්තු නරුමයන් අතර නියම මහත්තයෙක්!
ළමයින්ව සීසර් ගන්නෙ ගෑනුන්ගෙ තියන දුර්වලකමට මිසක් දොස්තරගෙ අමුතු පෙළඹවීමකට නෙමේ. මන් මේක ගැන සෑහෙන්ට කතා කරල තියනව.
ලගදි දතක නෙර්ව් ෆිලින් එකක නවත කරන්න උනා!! කතාව මෙහෙමයි, මගෙ දතක් ඉස්සරහින් කඩුන පොඩි කාලෙ, ඕක ඔහොමම තියන් හිටිය. පස්සෙ මේක රිදෙනව. ඩොකාට කිව්වම නෙර්ව් ෆිලින් එකක් කරන්න ඔනෙ කිව්ව.
හරි, වඩෙට බැස්ස එදාම. ඉන්ජෙක්සන් එකක් දුන්න හිරිවටෙන්න විද්ද දත, කූරක් දාල සුද්ද කරල වැඩෙ ඉවර කරා. උපරිම විනාඩි 20යි 30යි ගියෙ. එකත් එක්කම කඩිච්ච දත් කෑල්ලත් හදුවා, විනාඩි පහෙන් දහයෙන් !!
කන්නාඩියකින් පෙන්නුව දත, තිබ්බට වඩා හොදයි නමුත් වඩේ හොද නෑ කියල තෙරුනා දැක්ක ගමන්.
දත රිදෙන එක අඩු උනා, එත් රිදෙනව මේ දත ඉදල. බැරිම තැන වෙන දොස්තර කෙනෙක් ගාවට ගිහින් පෙන්නුවා. නෙර්ව් ෆිලින් එක කරපු දතෙ X-රේ එකක් අරන් බලල කිව්ව කලින් කරපු එක හොදට කරල නෑ අයෙත් කරන්න ඔනෙ කියල. අයෙත් කරන්න ගත්තා. දවස් දෙකක් යන්න උනා, X-රේ තුන් පරක් ගත්තා කරන අතර තුර. කොහොම හරි පැය දෙකක් වගේ අරන් වඩේ හොදට කරල දුන්න. එ ඩොකාටම කියල කැඩිල හඩවපු එකම අයෙත් ලස්සනට හදො ගත්ත. එකට පැයක් වගෙ ගියා එයාට හදන්න, කලින් එක ගත්තෙ විනඩි පහයි දහයයි. එක X-රේ එකක් අරන් බලුවෙ නෑ නෙර්ව් ෆිලින් එකෙදි.
කලින් දොස්තර සලකපු විදිහයි අන්තිම දොස්තර සලකපු විදිහයි සෑහෙන වෙනස්. අරූ සල්ලිම පස්සෙ දුවන්නෙ ලෙඩා ගැන තැකීමක් නතුව!!


ඔය බොරු කතා එහෙම කියන්නෙ නෑ. ප්‍රයිවට් කරනවනම් ඒක අම්මගෙ කැමත්තට සිද්ධ වෙන්නෙ. ලංකාවෙ සීසර් රේට් එක 30% වෙලා තියෙන්නෙ ප්‍රයිවට් කරන හැමෝම සීසර් කරන හින්ද. රජයෙ රෝහල් වලත් අම්මගෙ කැමැත්තට සීසර් කරන්න දුන්නොත් ලංකාවෙ සීසර් රේට් එක 95% වෙනව. මෙතන තියෙන්නෙ ලංකාවෙ ගෑනුන්ගෙ දුර්වලකමක් මිසක් වෙන මුකුත් නෙමේ.එක ප්‍රශ්නයක් අහන්න තියෙනවා මචං උඹගෙන්.
උඹට දොස්තර කෙනෙක් කිව්වොත් මට වගකීම ගන්න පුළුවන් සීසර් කලොත් විතරයි කියලා, උඹ “නෑ Doctor නොර්මල් delivery කරන්න” කියලා කියනවද ?
ඔය බොරු කතා එහෙම කියන්නෙ නෑ. ප්‍රයිවට් කරනවනම් ඒක අම්මගෙ කැමත්තට සිද්ධ වෙන්නෙ. ලංකාවෙ සීසර් රේට් එක 30% වෙලා තියෙන්නෙ ප්‍රයිවට් කරන හැමෝම සීසර් කරන හින්ද. රජයෙ රෝහල් වලත් අම්මගෙ කැමැත්තට සීසර් කරන්න දුන්නොත් ලංකාවෙ සීසර් රේට් එක 95% වෙනව. මෙතන තියෙන්නෙ ලංකාවෙ ගෑනුන්ගෙ දුර්වලකමක් මිසක් වෙන මුකුත් නෙමේ.
