එහෙම කොච්චර උන් China, Russia ගියාද ඒකාලේ ඉදලා... ඉන් දෑන් කොච්ච්චර වල වෑඩ කරනවද?
අනික උබ හිතුවඩ සල්ලි දුන්න පලියට degree දේනවා කියලා... උනුත් විභාග පාස් වේන්න ඕන... අන්තිමට කොයි ලෝකේන් ආවත් ලන්කාවේ ආන්ඩුවේ exam එක කරන්න ඕන practice කරන්න... ඉතින් බොල මෙච්චර කල් මිනිස්සු private universties වලින් මෙඩිcඅල් ඩිග්‍රී ගත්තේ..එහෙම කොච්චර උන් China, Russia ගියාද ඒකාලේ ඉදලා... ඉන් දෑන් කොච්ච්චර වල වෑඩ කරනවද?
අනික උබ හිතුවඩ සල්ලි දුන්න පලියට degree දේනවා කියලා... උනුත් විභාග පාස් වේන්න ඕන... අන්තිමට කොයි ලෝකේන් ආවත් ලන්කාවේ ආන්ඩුවේ exam එක කරන්න ඕන practice කරන්න...
ගමේ ගොඩේ ගොබ්බ ඩයල් වගේ ඉන්නේ නෑතිව පොඩ්ඩක් ඈස් ඈරලා ලෝකේ දිහා බලපල්ලා... එල්ලෙන්න ඈල් නෑති අනාත ... බලය ගන්න ඕන සක්කිලි වෑඩක් කරන ජෙප්පන්ගේ ලනු කන්න එපා... දෙයක් දිහා හරි විදියට බලපල්ලා...
මම ගියේ රජයේ විශ්විද්යාලයකට මචන්. ඒත් උඹ කියන දේ අනුමත කරනවා මචන්. හැබැයි පෞද්ගලික විශ්විද්‍යාල ආරම්භ කලාට කමක් නෑ ඊට සමගාමීව රජයේ විශ්විද්යාලත් දියුණු කරන්න ඕනේ...

oya kiyana , free igena ganna doctors lama neda apiwa hooragena kanne. channel center wala windai 5 Rs1000k ganne oya kiyala nidahas adyapane gatta ayama neda.
රිදිලා... මේවා දැම්මා කියලා ඉගෙන ගන්න පුළුවන් එකාට බාදාවක් වෙනෙනේ නැ නේ..
ගසා ජෙප්පා![]()
ඉතින් බොල මෙච්චර කල් මිනිස්සු private universties වලින් මෙඩිcඅල් ඩිග්‍රී ගත්තේ..එහෙම කොච්චර උන් China, Russia ගියාද ඒකාලේ ඉදලා... ඉන් දෑන් කොච්ච්චර වල වෑඩ කරනවද?
අනික උබ හිතුවඩ සල්ලි දුන්න පලියට degree දේනවා කියලා... උනුත් විභාග පාස් වේන්න ඕන... අන්තිමට කොයි ලෝකේන් ආවත් ලන්කාවේ ආන්ඩුවේ exam එක කරන්න ඕන practice කරන්න...
ගමේ ගොඩේ ගොබ්බ ඩයල් වගේ ඉන්නේ නෑතිව පොඩ්ඩක් ඈස් ඈරලා ලෝකේ දිහා බලපල්ලා... එල්ලෙන්න ඈල් නෑති අනාත ... බලය ගන්න ඕන සක්කිලි වෑඩක් කරන ජෙප්පන්ගේ ලනු කන්න එපා... දෙයක් දිහා හරි විදියට බලපල්ලා...
mama inneth me point eke, mamath govt uni thamai giye, mage nangith den Medical final year, hebei malli giye SLIIT ekata....
ඉතින් බන් සෑහෙන කාලේක ඉදන් ලන්කාවේ foreign universities ඕන තරම් තියේනවනේ... ඈයි මේ කට්ටිය එක පාරටම චූන් උනේ කියන එකයි ප්‍රශ්නේ... මොන එකට ගියත් මචන් exams pass වෙන්න ඕන qualification එකක් ගන්න... එහෙම qualified වෙන මිනිහාට ආන්ඩුවේ එකේ එකාට වඩා පට්ට demand එකක් තියේන්වා කොහේ ගියත්..
ආන්ඩුවේ ඒවා දියුනු කරනවද නෑද්ද කියන එක ආන්ඩුවේ වෑඩක්.. private places වල අපි ගෙවන ගානට හොදෑ service එකක් හම්බවෙනවා ඉතින් උන්ටත් ඔන් නම් සල්ලි දීල එකෙකට උයන්න පුලුවන්.. නෑත්තන් ආන්ඩුවේන් කොරනකන් උඩ බලාගෙන ඉන්න පුලුවන්. එහෙම ඉදලා අවුරුදු 5-6 කට්ට කාලා.. ජෙප්පො එක්ක පෙලපාලි ගිහිල්ල.. අනාත වෙලා අන්තිමට මෙලෝ රකක් නෑති කට පාඩම් කරල ගත්ත උපාදි එකක් එක්ක එනවා රස්සවල් හොයන්න.. ඉතින් මුන්ට රස්සවල් දෙන්න පුලුවන්ද... එහෙම ඈවිල්ලත් ඉල්ලන්නේ ලොකු ලොකු දේවල්.. උන්ට වඩා employable මිනිස්සු ඕන තරම් market එකේ ඉන්දේද්දි උන්ට කිසිම demand එකක් නෑතිවේනවා...
මොන හොස්පිටල් එකෙන් සල්ලි දීලා බෙහෙත් ගත්තත් අන්තිමට බැරිම උනහම genaral හොස්පිටල් එකට එවනවා කියලා දන්නෙම නැතුව ඇති
ඉගෙන ගන්න පුළුවන් එකාට බාදාවක් වෙනෙනේ නැ
වැරදි
1. ලංකාවේ ඔය කියන තරන් වෛද්‍ය වරුන්ගේ හිගයක් නැහැනේ
2. තියෙනවනම් එකට කරන්න ඕනි රජ්‍ය විස්වාවිද්යල වල යම් ප්‍රමාණයක් වැඩි කරන්න ඕන වෙන එකනේ
3.ඕක IT ඩිග්රි ගානට හිතාගෙන කතා කරන්න එපා මචන් අනාගතේ මේක ලොකු ප්‍රස්නයක් වෙන්න පුළුවන්.....කවුරු මොනවා කිවුවත් ලංකාවේ වෛද්‍ය සේවය හරිම ප්‍රසන්සනිය එකක්....එක මේ වැඩ වලින් නැති වෙනවා
ඉතින් බන් සෑහෙන කාලේක ඉදන් ලන්කාවේ foreign universities ඕන තරම් තියේනවනේ... ඈයි මේ කට්ටිය එක පාරටම චූන් උනේ කියන එකයි ප්‍රශ්නේ... මොන එකට ගියත් මචන් exams pass වෙන්න ඕන qualification එකක් ගන්න... එහෙම qualified වෙන මිනිහාට ආන්ඩුවේ එකේ එකාට වඩා පට්ට demand එකක් තියේන්වා කොහේ ගියත්..
ආන්ඩුවේ ඒවා දියුනු කරනවද නෑද්ද කියන එක ආන්ඩුවේ වෑඩක්.. private places වල අපි ගෙවන ගානට හොදෑ service එකක් හම්බවෙනවා ඉතින් උන්ටත් ඔන් නම් සල්ලි දීල එකෙකට උයන්න පුලුවන්.. නෑත්තන් ආන්ඩුවේන් කොරනකන් උඩ බලාගෙන ඉන්න පුලුවන්. එහෙම ඉදලා අවුරුදු 5-6 කට්ට කාලා.. ජෙප්පො එක්ක පෙලපාලි ගිහිල්ල.. අනාත වෙලා අන්තිමට මෙලෝ රකක් නෑති කට පාඩම් කරල ගත්ත උපාදි එකක් එක්ක එනවා රස්සවල් හොයන්න.. ඉතින් මුන්ට රස්සවල් දෙන්න පුලුවන්ද... එහෙම ඈවිල්ලත් ඉල්ලන්නේ ලොකු ලොකු දේවල්.. උන්ට වඩා employable මිනිස්සු ඕන තරම් market එකේ ඉන්දේද්දි උන්ට කිසිම demand එකක් නෑතිවේනවා...
පරාදෙට බයයිදඅනිත් මොනවා කලත් කමක් නැහැ ....මෙඩිකල් ඩිග්රි එක නැතුව....