වෛද්‍ය උපාධි කඩයට විරුද්ධ වෙමු

Gasa84

Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    බදු ගෙවපු පලියට අධ්‍යාපනේ නිකන් දෙන්න ඕනද? දැන් ඔය සන්වර්ධිත රටවල් එකකවත් එහෙම බදු ගෙවන නිසා නොමිලෙ දෙනවද?:frown:

    අධ්‍යාපනය කියන්නෙ ආයෝජනයක්.:cool:

    සංවර්දිත රටවල නිදහස් අද්‍යාපනය නැති කිරීම තුලින්ද සංවර්ධනය වෙලා තියෙන්නේ ...

    ඒ රටවල එක්ක සංසන්දනය කරනවානම් එහෙ එක සේවාවක් වත් රජයෙන් කරන්නේ නැහැ....
     
    GTRZ

    Administrator
    Staff member
  • Apr 27, 2006
    19,480
    10,861
    113
    මචන් අද්යපනයට දලදෙසිය නිෂ්පාදනයෙන් 1.9යි වෙන් කරලා තියෙන්නේ....මම කතා කලේ මන් ගැන විතරක් නෙමේ ...අනිවාර්යයෙන්ම මම විස්වාස කරනවා ඉගෙන ගන්න ගිය ඒවා විතරක් නෙමේ බීපු වතුර කදුලක පවා මේ රටට නය ගෙවන්න ඕනි .......

    nayata ugananwanna patan gaththoth dala deshiya nishpadayen involvement ekak nathath uni tika lassanata run wei igena gaththa minissungen ena income eken. Gov ekata karanna thiyenne godak welawata one time investment ekak witharai. gov eka godak invest kaloth lankawe rocket science unath ugannana bari kamak naha. Lankawata nuclear energy walata loke wate billion ganan wiyadam kara kara eka eka rent karanna ona naha. koti ganan lankawen eliyata pitarata uni walata yana salli ithuru wenawa.
     
    chamal89

    Well-known member
  • Aug 1, 2008
    5,114
    949
    113
    ප්‍රස්නේ එක නෙමේ සහෝදරයා...උබ කියන කතාව ඇත්ත .....වැඩේ අපේ SB ලොක්ක හදන්නේ මුළු සිස්ටම් එකම සල්ලි කරන්නනේ

    මම යාලු ආණ්ඩුවට කඩේ යන එකෙක් නෙමේ ඒත් පාට කණ්නාඩි වලින් ලෝකය දකින එකෙකුත් නෙමේ.. ප්‍රයිවට් මෙඩිකල් කෝලේජ් එකක් ඇරිය කියල කොහොමද සහෝ සිස්ටම් එකම සල්ලි වෙන්නෙ සිරාවටම මට ඒකෙ තේරෙන්නෙ නෑ යාලු මට පේන විදිහට මේල මිශ්‍ර ආර්තිකයක අපිට දකින්න පුලුවන් එක දෙයක්.. ආන්ඩුවට ප්‍රසස්ත ලෙස යම් සේවාවක් හෝ බාන්ඩයක් ලබාදෙන්න බැරි නම් පුද්ගලික අංශය ඒසදහා ඉදිරිපත් වෙනව ලෙකෝ එක බිහිවෙන්නෙත්, ප්‍රයිවට් බස් බිහිවෙන්නෙත් ඒකනෙ නමුත් ආණ්ඩුව දැන ගන්න ඕනෙ ඒව යම් පාලනයක් සහිත ගෙනයන්න

    SB nemei ban kawru awath mulu system ekama salli thama. Dan umbama kiwwane ban lankawe padi madi nam pitarata gihin wada karanna ona kiyala. Ithin free igena ganna umbalath balanne wadiyen salli hoyanna.

    salli hoyana eka hamotama sadarana wenna ona. Ekai mama kiyanne nayak wdiyata adyapanaya dena eka lankawata genna ona kiyala.

    හරියටම හරි මමත් කියන්නෙ ඕකම තමා අපි දැනුවත්ව හරි නොදැනුවත් ව හරි අපි මුදල් වලට විකිනෙනව මේකෙ ඉන්න ගොඩ දෙනෙක් අමතකරන්ව අද තියෙන්නෙ රැකියා වෙලදපොලක් කියල.. ඒකියන්නෙ අපි අපේ ශ්‍රමය විකුනනව ලේබර් කෙනෙක් තමබ්ගේ කායික ශ්‍රමය විකුනද්දි ලෝයර් කෙනෙක්, ඩොක්ටර් කෙනෙක් තමන්ගෙ මානසික ශ්‍රමය විකුනනව ඉතින් වෙලද පොලක් තුල මිල තීර්නය වන්නෙ ඉල්ලුම සැපයුම අනුවනම් අපිට ඉහල මිලක් ගන්න අපි අපිට තියන ඉල්ලුම වැඩිකරගන්න ඕනෙ,, ඒක කරන්නෙ කොහොමද?? අපි අපිවම මාර්කට් කරගන්න ඕනෙ බැනර් ගහල පෝස්ටස් ගහල නෙමේ අපේ සුදුසුකම් ඇත්දැකීම් වඩිකරගන්න ඕනෙ... අපි ඉස්ක්ලෙ යන්න පටන්ගත්ත දා ඉදන් කරන්නෙ අපිව මාර්කට් කර ගන්න එක, ශිශ්සත්වය ඕලෙවල් ඒලෙවල් පස්සෙ ඩිග්‍රීක ඕව ඔකොගෙන්ම කරන්නෙ අපේ මිල වැඩිකරගන්න අපි දගලන එක..

    ඔය කියන සිස්ටම් එක තමා ගොඩක් රට වල තියෙන්නෙ මෙහෙන් ඉගන ගත්තනම් අනිවාරයෙන් මේ අවුරුදුගාන මේරටේ වැඩකරන්න ඕනෙ අන්න ඒවගේ දෙයක් අනිව ගොඩක් වැදගත්
     
    amilaxp

    Member
    Dec 1, 2006
    2,370
    302
    0
    Mokada pragdanaya naththe, Dan private uni yana ewunuth kohomath pay karai. bari ayata witharai loan ekak widiyata denna wenne. Rajaya kohomath free ugannana billion ganan wiyadam karanawa. Meken e salli recover wenawa. Ai uni walama ayojanaya karanna puluwan. lankawe unith loke honda rank ekakata genna puluwan. lankaweth honda research karanna puluwan. Dan wage nikan anatha uni wenne nathuwa.

    Ai dan medical sector ekata witharak rassa nathi wenne? Dan engineering, designing, teaching hama sector ekema private uni walin apu kattiya innawa.
    awlak wela na ne.

    Lankawe dushkara palath walata doctor lata yanna kiwwama kawruth yanne na. Aluthen apu ekekwa balen dammoth witharai yanne. uth balanne awrudu keepayak indala maruwak ganna. ehe ewun welenawa.
    mehe doctors la dahas ganan aran private channeling karanawa.

    Oken wenne market eke wishama thawaya nathi wenawa. eka wenawata ape kattiya kamathi na. Ekai aththa kathawa :yes:

    Onna okai aththa thathwaya.

    anika nikan MBBS ekak thiyena ekekta ochchara loku demaand ekak respect ekak hadaagena inne me south asian ratawal witharayi... ithin unuth puka nalale thiyaagena inne.. unta ugannanna wiyadam karapu ratea minissu gena hithanne na.. puluwan tharam hamba karanna un balanne. US wala ehema CPA accountant kenek unath normal MD kenekta wadaa respected & demanded. Umba professional doctor kenek nam 1st class surgeon kenek wenna ona. Me rate inna thamanwa 'dosthara mahaththuru' kiyala kiyawaganna ona un kemathi na market eke wishamathawayak athiwenawata, eken unge monopoly eka nathi wenawa, demand eka bahinawa. ithin ohoma sakkili innakan ratakata hariyayidha.
     
    GTRZ

    Administrator
    Staff member
  • Apr 27, 2006
    19,480
    10,861
    113
    සංවර්දිත රටවල tax මෙහෙ ඒවගෙන් බාගයක් වත් නැහැ....අනික අවුරුද්දේ අන්තිමට tax ක්ලෙම් කරන්න පුළුවන්

    UK wala 20% VAT eka. Europe union eke anik ratawala eetath wadi. Lankawe gahanne 12%

    Koi rateda ban awrudda anthimata tax claim karanna puluwan. Ethakota rata duwanne kohomada :D

    VAT claim karanna puluwan umba karana sales walin ena VAT eka umbe VAT eken adu karanna puluwan. Eka lankaweth puluwan.
     
    amilaxp

    Member
    Dec 1, 2006
    2,370
    302
    0

    හරියටම හරි මමත් කියන්නෙ ඕකම තමා අපි දැනුවත්ව හරි නොදැනුවත් ව හරි අපි මුදල් වලට විකිනෙනව මේකෙ ඉන්න ගොඩ දෙනෙක් අමතකරන්ව අද තියෙන්නෙ රැකියා වෙලදපොලක් කියල.. ඒකියන්නෙ අපි අපේ ශ්‍රමය විකුනනව ලේබර් කෙනෙක් තමබ්ගේ කායික ශ්‍රමය විකුනද්දි ලෝයර් කෙනෙක්, ඩොක්ටර් කෙනෙක් තමන්ගෙ මානසික ශ්‍රමය විකුනනව ඉතින් වෙලද පොලක් තුල මිල තීර්නය වන්නෙ ඉල්ලුම සැපයුම අනුවනම් අපිට ඉහල මිලක් ගන්න අපි අපිට තියන ඉල්ලුම වැඩිකරගන්න ඕනෙ,, ඒක කරන්නෙ කොහොමද?? අපි අපිවම මාර්කට් කරගන්න ඕනෙ බැනර් ගහල පෝස්ටස් ගහල නෙමේ අපේ සුදුසුකම් ඇත්දැකීම් වඩිකරගන්න ඕනෙ... අපි ඉස්ක්ලෙ යන්න පටන්ගත්ත දා ඉදන් කරන්නෙ අපිව මාර්කට් කර ගන්න එක, ශිශ්සත්වය ඕලෙවල් ඒලෙවල් පස්සෙ ඩිග්‍රීක ඕව ඔකොගෙන්ම කරන්නෙ අපේ මිල වැඩිකරගන්න අපි දගලන එක..

    ඔය කියන සිස්ටම් එක තමා ගොඩක් රට වල තියෙන්නෙ මෙහෙන් ඉගන ගත්තනම් අනිවාරයෙන් මේ අවුරුදුගාන මේරටේ වැඩකරන්න ඕනෙ අන්න ඒවගේ දෙයක් අනිව ගොඩක් වැදගත්

    ඔන්න ඕකම තමයි මමති කියන්න ට්‍රයි කරේ... සරලව කිවුවොත් උබේ qualification එක මොකක්ද කොහෙන්ද කියන එකෙන් වෑඩක් නෑ. උබට demand එකක් හදාඩන්න ඕන Market එකට ගිහින් උබට උබව විකුනනන පුලුවන් වෙන්න ඕන, ඔන්න ඔතනදි තමයි ඔය කියන තෑන් දේකේන් එන දෙන්නාගේ වෙනස එලියට එන්නේ.
     
    1. ලංකාවේ ඔය කියන තරන් වෛද්‍ය වරුන්ගේ හිගයක් නැහැනේ
    2. තියෙනවනම් එකට කරන්න ඕනි රජ්‍ය විස්වාවිද්යල වල යම් ප්‍රමාණයක් වැඩි කරන්න ඕන වෙන එකනේ
    1. වාර්ෂිකව ළමා රෝගීන් 380,000 ක්. මෙරට ළමා රෝග වෛද්‍යවරු සිටින්නේ 200යි.

    "ජන අනුපාතයට අනුව වෛද්‍ය හිඟය දැඩිව තිබෙන බව කවුරුත් දන්නවා. ග්‍රාමීය පළාත්වල රෝහල්වලට වෛද්‍යවරු යවන්න අපහසුයි. එය මේ රටේ දැඩි ව මතු වන ප්‍රශ්නයක්. අප රටේ පමණක් නොවෙයි. එය ලෝකයේ බොහෝ රටවල්වල තිබෙන ගැටලුවක්. මේ රටේ සියලු ජනතාවට එක හා සමානව වෛද්‍ය සේවාව ලබා දිය යුතු වෙනවා. ඒ සම්බන්ධයෙන් විශේෂ කැපවීමක් කරන්න අවශ්‍යයි.අපේ සමහර රෝහල් වෛද්‍යවරු නැතිව කඩින් කඩ වහන්න වෙනවා."
    -සෞඛ්‍ය ඇමති-

    2.දැන් දැනගත්තනේ හිඟයක් තියනව කියල? යකෝ කොච්චර ආණ්ඩුවෙ විශ්වවිද්‍යාල බඳවා ගන්න එක නෙමෙයි වැඩි කරන්න ඕනෙ. උඹ දන්නවද නීතියක් ගේන්න යනව නිදහස් අධ්‍යාපනයෙන් ඉගනගත් වෛද්‍යවරු අඩුම තරමේ වසර 5ක් වත් ලංකාවේ සේවය කලයුතුයි කියල. ඇයි එහෙම නීතියක් ගෙන ඒමේ අවශ්‍යතාවයක් මතුවුනේ කියල හිතපන් ජෙප්පන්ට නයට කහින්න ඉස්සල්ල.
     
    • Like
    Reactions: amilaxp

    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    Mokada pragdanaya naththe, Dan private uni yana ewunuth kohomath pay karai. bari ayata witharai loan ekak widiyata denna wenne. Rajaya kohomath free ugannana billion ganan wiyadam karanawa. Meken e salli recover wenawa. Ai uni walama ayojanaya karanna puluwan. lankawe unith loke honda rank ekakata genna puluwan. lankaweth honda research karanna puluwan. Dan wage nikan anatha uni wenne nathuwa.

    Ai dan medical sector ekata witharak rassa nathi wenne? Dan engineering, designing, teaching hama sector ekema private uni walin apu kattiya innawa.
    awlak wela na ne.

    Lankawe dushkara palath walata doctor lata yanna kiwwama kawruth yanne na. Aluthen apu ekekwa balen dammoth witharai yanne. uth balanne awrudu keepayak indala maruwak ganna. ehe ewun welenawa.
    mehe doctors la dahas ganan aran private channeling karanawa.

    Oken wenne market eke wishama thawaya nathi wenawa. eka wenawata ape kattiya kamathi na. Ekai aththa kathawa :yes:

    1.ලංකාවේ uni අනත වෙලා නැහැ මචන් ...මෙහෙ 4 year දිග්රියක් තියෙනවනම් ඕන කෙනෙක්ට වෙන රටකට ගිහින් MSC PHD කරන්න පුළුවන්.....ඇමරිකාවේ සමහර Uni ලංකාවේ අයව ගන්න කෙල හලනවා හැම අවුර්ද්දකම .....මොකද ලංකාවෙන් එන එවුන් වැඩකාරයෝ නිසා අනිත් ඒවගෙත් එහෙමමයි

    ඒ නිසා ලංකාවේ uni අනත වෙලා නැහැ....ranking කරන්න ගන්න මිමි වලින් අඩු වෙන්න හේතුව ඒ දර්ශක වලට අනුව university පවත්වාගෙන යන්න ලංකාව අපොහොසත් නිසා නමුත් සිලබස් වල සුද්දෝ ඩිග්රි එකට කරන ඒවා අපි A/L වලදී කරලා ඉවරයි

    2.රජය විදම් කරන්නේ දලදේශීය නිෂ්පාදනයෙන් 1.9 වගේ සොච්චමක් මහා ලොකු ගානක් නෙමේ රජයේ ඇමතිවරු නදත්තුවටත් ඊට වඩා යනවා ඇති

    3.කොහොම කිවුවත් loan එකකින් ඉගෙන ගන්න ගියහම අනිවා දුප්පත් මිනිස්සු පසු බහිනවා අයිත් පන්තිබෙදේ වැඩි වෙන එක වෙන්නේ
    4. කොහොමත් මෙඩිසින් නම් ස්ප්රිට් එක ත්රෙන්න ඕනි කියන මතේ වෙනස් කරන්න කාටවත් බැහැ

    GTRZ

    Administrator
    Staff member
  • Apr 27, 2006
    19,480
    10,861
    113
    Onna okai aththa thathwaya.

    anika nikan MBBS ekak thiyena ekekta ochchara loku demaand ekak respect ekak hadaagena inne me south asian ratawal witharayi... ithin unuth puka nalale thiyaagena inne.. unta ugannanna wiyadam karapu ratea minissu gena hithanne na.. puluwan tharam hamba karanna un balanne. US wala ehema CPA accountant kenek unath normal MD kenekta wadaa respected & demanded. Umba professional doctor kenek nam 1st class surgeon kenek wenna ona. Me rate inna thamanwa 'dosthara mahaththuru' kiyala kiyawaganna ona un kemathi na market eke wishamathawayak athiwenawata, eken unge monopoly eka nathi wenawa, demand eka bahinawa. ithin ohoma sakkili innakan ratakata hariyayidha.

    Mage itha langa minissu godak doctors la innawa. un MBBS eka gahuwata passe eeta wada igena ganna thiya aluthen ena scientific research ekak wath kiyawanne naha. Un update wenna mahansi wenne naha mokada unta competition ekak naha. Un kohomath bara ganak hambenwa private practice ekenui anik medicine wikunana company karayongenui.
    mama unta wada aluth trends dannawa WebMD.com site eka kiyolama. Unta WebMD dunnama me mokadda kiyala ahanawa.

    Ehema thathawayak lankawe thiyenne. Ape beheth ganna minissunta budu saranai. Mekata lokuma hethuwa market eke monopoly ekai, lankawe minisunge gong kamai. Ape minissu hithan inne doctor la kiyanne dewiyo un beth karanne dewa waramen kiyala. Un hithanne naha munuth anik un wagema poth path kiyola igena gaththa dei experience ekanui meka karanne kiyala. Mun kiyana deta wada deyak loke thyianawa kiyalath kawruth hithanne naha. Lankawe ewun keedenada doctor gen mata thiyana lede mokadda ahala eka gana podi internet search parak wath danne.
     
    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    1. වාර්ෂිකව ළමා රෝගීන් 380,000 ක්. මෙරට ළමා රෝග වෛද්‍යවරු සිටින්නේ 200යි.

    "ජන අනුපාතයට අනුව වෛද්‍ය හිඟය දැඩිව තිබෙන බව කවුරුත් දන්නවා. ග්‍රාමීය පළාත්වල රෝහල්වලට වෛද්‍යවරු යවන්න අපහසුයි. එය මේ රටේ දැඩි ව මතු වන ප්‍රශ්නයක්. අප රටේ පමණක් නොවෙයි. එය ලෝකයේ බොහෝ රටවල්වල තිබෙන ගැටලුවක්. මේ රටේ සියලු ජනතාවට එක හා සමානව වෛද්‍ය සේවාව ලබා දිය යුතු වෙනවා. ඒ සම්බන්ධයෙන් විශේෂ කැපවීමක් කරන්න අවශ්‍යයි.අපේ සමහර රෝහල් වෛද්‍යවරු නැතිව කඩින් කඩ වහන්න වෙනවා."
    -සෞඛ්‍ය ඇමති-

    2.දැන් දැනගත්තනේ හිඟයක් තියනව කියල? යකෝ කොච්චර ආණ්ඩුවෙ විශ්වවිද්‍යාල බඳවා ගන්න එක නෙමෙයි වැඩි කරන්න ඕනෙ. උඹ දන්නවද නීතියක් ගේන්න යනව නිදහස් අධ්‍යාපනයෙන් ඉගනගත් වෛද්‍යවරු අඩුම තරමේ වසර 5ක් වත් ලංකාවේ සේවය කලයුතුයි කියල. ඇයි එහෙම නීතියක් ගෙන ඒමේ අවශ්‍යතාවයක් මතුවුනේ කියල හිතපන් ජෙප්පන්ට නයට කහින්න ඉස්සල්ල.

    ආසියාවේ අඩුම ළදරු මරණ අනුපාතයක් හිමි රටාවක් බව ලංකාව....දකුණු ආසියාවේ හොදම සවුක්ය සේවය තියෙන්නෙත් ලංකාවේ......එක පිළිගන්න කැමති නැද්ද?....ඉස්සරහට වෛද්‍ය වරු ඉදි සේවය තමයි බල්ලට යන්නේ
     
    GTRZ

    Administrator
    Staff member
  • Apr 27, 2006
    19,480
    10,861
    113
    1.ලංකාවේ uni අනත වෙලා නැහැ මචන් ...මෙහෙ 4 year දිග්රියක් තියෙනවනම් ඕන කෙනෙක්ට වෙන රටකට ගිහින් MSC PHD කරන්න පුළුවන්.....ඇමරිකාවේ සමහර Uni ලංකාවේ අයව ගන්න කෙල හලනවා හැම අවුර්ද්දකම .....මොකද ලංකාවෙන් එන එවුන් වැඩකාරයෝ නිසා අනිත් ඒවගෙත් එහෙමමයි

    ඒ නිසා ලංකාවේ uni අනත වෙලා නැහැ....ranking කරන්න ගන්න මිමි වලින් අඩු වෙන්න හේතුව ඒ දර්ශක වලට අනුව university පවත්වාගෙන යන්න ලංකාව අපොහොසත් නිසා නමුත් සිලබස් වල සුද්දෝ ඩිග්රි එකට කරන ඒවා අපි A/L වලදී කරලා ඉවරයි

    hehe eka ban uni eke talent eka nemei minissunge talent eka. lankwe witharak nemei india wala minissuntath loku demad ekak thiyanwa. Ithin eka thama math kiyanne lankawe nayata igannuwoth hamotama sadaranayak itu wela lankawe inna thawath dakshayonta lokayata yanna ida hadenawa kiyala. Umbala hadanne eka wahala sulu pirisak witharak yanna. Oka try karanne lankawe witharai india wage rata wala buruthu pitin talent eka export karanawa. ratata income eka genawa.

    2.රජය විදම් කරන්නේ දලදේශීය නිෂ්පාදනයෙන් 1.9 වගේ සොච්චමක් මහා ලොකු ගානක් නෙමේ රජයේ ඇමතිවරු නදත්තුවටත් ඊට වඩා යනවා ඇති
    hamoma kiyana common bilawa. kiyanna deyak nathi unama amathila wiyadam karanawa apita naha. Eka thama lokuma hethuwa lankawe hama detama. Oka thama USA wala ewunuth kiyanne gov eka boru wiyadam karanawalu. oka koheth common deyak. :D

    3.කොහොම කිවුවත් loan එකකින් ඉගෙන ගන්න ගියහම අනිවා දුප්පත් මිනිස්සු පසු බහිනවා අයිත් පන්තිබෙදේ වැඩි වෙන එක වෙන්නේ
    Ape dupathma goviya loan aran govithan karanne. Ape podi job karana hama ekama gedara TV eke indan bike eka wenakan leasing danne.
    Umba kiyana igena ganna loan gahanna pahu bahinawalu. Mona boru tharkada ban.

    4. කොහොමත් මෙඩිසින් නම් ස්ප්රිට් එක ත්රෙන්න ඕනි කියන මතේ වෙනස් කරන්න කාටවත් බැහැ
    medicine witharak nemei hama ekema ehemai. Anik section wala eka lassnata wenwa. example ekak widiyata IT. talent ekak naththan loweth naha.

    Namuth dukai kiyanne eka aduwenma wenne medicine wala.
     
    ආසියාවේ අඩුම ළදරු මරණ අනුපාතයක් හිමි රටාවක් බව ලංකාව....දකුණු ආසියාවේ හොදම සවුක්ය සේවය තියෙන්නෙත් ලංකාවේ......එක පිළිගන්න කැමති නැද්ද?....ඉස්සරහට වෛද්‍ය වරු ඉදි සේවය තමයි බල්ලට යන්නේ
    ඒක පිළිගන්න අකමැතියි කිව්වෙ කවුද? රෝගීන්ට, රෝහල් වලට සාපේක්ෂව වෛද්‍යවරු හිඟ බව පිළිගන්න ඔබ අකමැතිද? නිදහස් අද්යපනයෙන් ඉගනගත් වෛද්‍යවරු බොහොමයක් ලංකාවේ නොසිට රට පනින්න කැමති බව පිළිගන්න ඔබ අකමැතිද?
     
    Astromaze

    Well-known member
  • Jun 9, 2013
    1,374
    208
    63
    අනන්තයේ
    1.ලංකාවේ uni අනත වෙලා නැහැ මචන් ...මෙහෙ 4 year දිග්රියක් තියෙනවනම් ඕන කෙනෙක්ට වෙන රටකට ගිහින් MSC PHD කරන්න පුළුවන්.....ඇමරිකාවේ සමහර Uni ලංකාවේ අයව ගන්න කෙල හලනවා හැම අවුර්ද්දකම .....මොකද ලංකාවෙන් එන එවුන් වැඩකාරයෝ නිසා අනිත් ඒවගෙත් එහෙමමයි

    ඒ නිසා ලංකාවේ uni අනත වෙලා නැහැ....ranking කරන්න ගන්න මිමි වලින් අඩු වෙන්න හේතුව ඒ දර්ශක වලට අනුව university පවත්වාගෙන යන්න ලංකාව අපොහොසත් නිසා නමුත් සිලබස් වල සුද්දෝ ඩිග්රි එකට කරන ඒවා අපි A/L වලදී කරලා ඉවරයි

    2.රජය විදම් කරන්නේ දලදේශීය නිෂ්පාදනයෙන් 1.9 වගේ සොච්චමක් මහා ලොකු ගානක් නෙමේ රජයේ ඇමතිවරු නදත්තුවටත් ඊට වඩා යනවා ඇති

    3.කොහොම කිවුවත් loan එකකින් ඉගෙන ගන්න ගියහම අනිවා දුප්පත් මිනිස්සු පසු බහිනවා අයිත් පන්තිබෙදේ වැඩි වෙන එක වෙන්නේ
    4. කොහොමත් මෙඩිසින් නම් ස්ප්රිට් එක ත්රෙන්න ඕනි කියන මතේ වෙනස් කරන්න කාටවත් බැහැ

    Gasooo uba oya kiyana kehelmal a/l pass wela girawa wage kata katapadam karala degree ekath goda dagatha kiyamuko.Uba kiyana widihata Americawe degree karana ewun pal modayone.Ethin ban ochara buddimathun inna lanakwe technology knowledge and industrial knowledge eka 0% wune ai bn? kisima practical danumak nahane lankawe campus walin eliiyata ena unge. Eth balahnko modayo inna americawa nisa thami ube oya thread eka hari elakiri eke danna puluwan wune.

    Yakoo girawa dana eka nemei practical knowledge ekai 100% one.:rofl::rofl:

    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    Mage itha langa minissu godak doctors la innawa. un MBBS eka gahuwata passe eeta wada igena ganna thiya aluthen ena scientific research ekak wath kiyawanne naha. Un update wenna mahansi wenne naha mokada unta competition ekak naha. Un kohomath bara ganak hambenwa private practice ekenui anik medicine wikunana company karayongenui.
    mama unta wada aluth trends dannawa WebMD.com site eka kiyolama. Unta WebMD dunnama me mokadda kiyala ahanawa.

    Ehema thathawayak lankawe thiyenne. Ape beheth ganna minissunta budu saranai. Mekata lokuma hethuwa market eke monopoly ekai, lankawe minisunge gong kamai. Ape minissu hithan inne doctor la kiyanne dewiyo un beth karanne dewa waramen kiyala. Un hithanne naha munuth anik un wagema poth path kiyola igena gaththa dei experience ekanui meka karanne kiyala. Mun kiyana deta wada deyak loke thyianawa kiyalath kawruth hithanne naha. Lankawe ewun keedenada doctor gen mata thiyana lede mokadda ahala eka gana podi internet search parak wath danne.

    උනුත් අපි වගේ නෙමේ මචන් ඉගෙන ගන්නේ......

    මම දැකලතියෙන විදිහට ලංකාවේ වැඩිපුරම ඉගෙන ගන්න කට්ටක් කන්නේ ඩොකලා ...උබ ඔහොම කියන අයත් ඇති .....හැබැයි දෙවිවරු වගේ දොකලත් ඉන්නවා බන් ...

    උදා : Dr . කපිල ගුණවර්ධන ...නුවර එයාගේ වාට්ටුව පට්ට ක්ලින් එකට තිය ගන්නවා....ඒ වගේම දවසට ත්‍රෙඩ් කියක් වැටුනද කුරගල ගැන ...ඒ පන්සල හදන්න මුලික වෙලා ඉන්නේ මනුස්සයා ලක්ෂ ගානක් යොදවනවා...කොහෙන්ද සල්ලි

    මිනිහව චැනල් කරලා බෙහෙත් ගන්න පට්ට ගානක් යනවා...මිනිස්සු බනිනවත් ඇති හැබැයි සල්ලි යොදවන්නේ අර වගේ දේවල් වලට

    මෙඩ්ඩෝ කියන්නේ ලංකාවේ වැඩිපුරම කට්ට කාලා ඉගෙනගන්න එවුන් ...එකේ විවාදයක් නම් නැහැ මචන්
     
    GTRZ

    Administrator
    Staff member
  • Apr 27, 2006
    19,480
    10,861
    113
    ආසියාවේ අඩුම ළදරු මරණ අනුපාතයක් හිමි රටාවක් බව ලංකාව....දකුණු ආසියාවේ හොදම සවුක්ය සේවය තියෙන්නෙත් ලංකාවේ......එක පිළිගන්න කැමති නැද්ද?....ඉස්සරහට වෛද්‍ය වරු ඉදි සේවය තමයි බල්ලට යන්නේ
    Ai dan umba padi, tax gana katha karanakota USA, UK wage diyunu ratawal compare karala, service quality eka gana katha karanakota nodiyunu dakunu asiyawa compare karanne :D

    Poddak realistic wela diyunu ratawal ekkama compare karapan diyunu ratawala padi illanawa nam. Ewa ekka compare kalama lankawe health sector eka loweth naha neda. Eka ganai api katha karanna ona yauwa. :D
     
    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    Gasooo uba oya kiyana kehelmal a/l pass wela girawa wage kata katapadam karala degree ekath goda dagatha kiyamuko.Uba kiyana widihata Americawe degree karana ewun pal modayone.Ethin ban ochara buddimathun inna lanakwe technology knowledge and industrial knowledge eka 0% wune ai bn? kisima practical danumak nahane lankawe campus walin eliiyata ena unge. Eth balahnko modayo inna americawa nisa thami ube oya thread eka hari elakiri eke danna puluwan wune.

    Yakoo girawa dana eka nemei practical knowledge ekai 100% one.:rofl::rofl:

    අන්න අපිට වැරදුන තැන.....සුද්දෝ ලග සල්ලි තියෙනවා project කරන්න .....ටිකක් බලපන් හොයලා

    1. නාසා එකේ
    2. ගුගල් එකේ
    3. මයික්‍රොසොෆ්ට් එකේ
    4.ඔය ලංකාවේ කට්ටිය හිතාගෙන ඉන්නේ IT දේවාලයක් වගේ තියෙන වර්චුසා එකේ head office එක

    වැඩි පුර ඉන්න මිනිස්සු මොන රටවලද කියලා....
    1 ඉන්දියාව
    2 ශ්‍රී ලංකාව

    GTRZ

    Administrator
    Staff member
  • Apr 27, 2006
    19,480
    10,861
    113
    උනුත් අපි වගේ නෙමේ මචන් ඉගෙන ගන්නේ......

    මම දැකලතියෙන විදිහට ලංකාවේ වැඩිපුරම ඉගෙන ගන්න කට්ටක් කන්නේ ඩොකලා ...උබ ඔහොම කියන අයත් ඇති .....හැබැයි දෙවිවරු වගේ දොකලත් ඉන්නවා බන් ...

    උදා : Dr . කපිල ගුණවර්ධන ...නුවර එයාගේ වාට්ටුව පට්ට ක්ලින් එකට තිය ගන්නවා....ඒ වගේම දවසට ත්‍රෙඩ් කියක් වැටුනද කුරගල ගැන ...ඒ පන්සල හදන්න මුලික වෙලා ඉන්නේ මනුස්සයා ලක්ෂ ගානක් යොදවනවා...කොහෙන්ද සල්ලි

    මිනිහව චැනල් කරලා බෙහෙත් ගන්න පට්ට ගානක් යනවා...මිනිස්සු බනිනවත් ඇති හැබැයි සල්ලි යොදවන්නේ අර වගේ දේවල් වලට

    මෙඩ්ඩෝ කියන්නේ ලංකාවේ වැඩිපුරම කට්ට කාලා ඉගෙනගන්න එවුන් ...එකේ විවාදයක් නම් නැහැ මචන්

    Machan lankawe wadiyenma kattak kanne garment eke wada karana kello, pitarata gihin lankawata salli ewana house servant la. un kana kattath ekka umbala api karanne monawada. Un thama ratata salli genne. Un naththan umbalatath apitath padi naha.

    Eth umbala api ganna loku padiya wageda unta hambenne? Un podi padiyata guti kagena marenne. Anna ekai aththa kathawa.

    Dewi waru wage doctors lath innwa, Engineers lath innwa, Teachers lath innwa, juki kelloth innawa. Enisa eka health sector ekata podu deyak nemei.

    Habai anik inisunge tax walin free igena gaththa, winadi 5k channel karanna Rs 2500 withara illana, dushkara palathata maruwak dunnama yanne nathi, namuth thawath thaman wage kattiya market ekata enawata akamathi, ena ewunwa kapala thaman witharak market eke inna try karana engineers lawath, teacher la wath, juki kellek wath mama nam dakala naha. :D
     
    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    Ai dan umba padi, tax gana katha karanakota USA, UK wage diyunu ratawal compare karala, service quality eka gana katha karanakota nodiyunu dakunu asiyawa compare karanne :D

    Poddak realistic wela diyunu ratawal ekkama compare karapan diyunu ratawala padi illanawa nam. Ewa ekka compare kalama lankawe health sector eka loweth naha neda. Eka ganai api katha karanna ona yauwa. :D

    සාක්ෂරතාවයෙන් නම් දියුණු රටවල මට්ටමට ඉන්නවා...සවුක්ය ගැනනම් දන්නේ නැහැ පොඩ්ඩක් හොයන්න ඕනි
     
    Hi Elakiri

    Member
    Oct 29, 2011
    2,692
    90
    0
    Machan lankawe wadiyenma kattak kanne garment eke wada karana kello, pitarata gihin lankawata salli ewana house servant la. un kana kattath ekka umbala api karanne monawada. Un thama ratata salli genne. Un naththan umbalatath apitath padi naha.

    Eth umbala api ganna loku padiya wageda unta hambenne? Un podi padiyata guti kagena marenne. Anna ekai aththa kathawa.

    Dewi waru wage doctors lath innwa, Engineers lath innwa, Teachers lath innwa, juki kelloth innawa. Enisa eka health sector ekata podu deyak nemei.

    Habai winadi 5k channel karanna Rs 2500 withara illana, anik inisunge tax walin free igena gaththa, thawath thaman wage kattiya market ekata enawata akamathi, ena ewunwa kapala thaman witharak inna try karana engineers lawath, teacher la wath, juki kellek wath mama nam dakala naha. :D

    සහතික ඇත්ත :yes:
     
    Jack_Sparrow

    Well-known member
  • Jun 16, 2008
    42,535
    1
    16,943
    113
    Black Pearl
    රිදිලා™ ලංකාවේ දොස්තරලා අඩු නිසානේ ඕනි ඕනි වෙලාවට public hospital වල strike කරන්නේ... හැබැයි free degree අරන් private hospital එකේ වැඩ කරද්දි නම් පූස් පැටව් වගේ. වහපන්කෝ private hospital ටික ඒවාගෙත් ලෙඩ්ඩු මරනවා ඇතිනේ...

    ගොඩක් medical යන එවුන් කියන්නේ A\Ls වලින් medical යන්න බැරුව doctor කෙනෙක් වෙන්න බැහැලු. ඔව් පිලිගන්නවා A\Ls
    වලින් medical යන්න ගොඩක් මහන්සි වෙන්න ඕනි කියලා තව doctor කෙනෙක්ගෙ වගකීම සුලු පටු දෙයක් නෙමෙයි කියලා.. එහෙම බැලුවොත් A\Ls එක පාරින් medical යන අය විතරයි ගන්න ඕනි. මොකද වරද්ද වරද්ද බෙහෙත් දෙන්න, ප්‍රතිකාර කරන්න බැහැනේ.. මිනිහෙක් මලාට පස්සේ 2nd chance නැහැනේ..

    මේ ඔක්කොම තමන්ගේ වාසියට හදාගත්තු දේවල් තමන්ට හම්බ කරගන්න private හොඳයි, හැබැයි වෙන කෙනෙක් තමන්ගේ තත්වේට එනවනම් private හොඳ නැහැ..

    • කල යුත්තේ Private University වල Syllabus Examinations හොඳ Standard එකකට ගේන එක
    • Government university වල වෙනසක් නොකර ඒ වගේ අනාගත සුභ සිද්දියට රජය විසින් ප්‍රතිපාදන වෙන් කිරීම

    Last edited: