වෛද්‍ය උපාධි කඩයට විරුද්ධ වෙමු

Gasa84

Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    Machan lankawe wadiyenma kattak kanne garment eke wada karana kello, pitarata gihin lankawata salli ewana house servant la. un kana kattath ekka umbala api karanne monawada. Un thama ratata salli genne. Un naththan umbalatath apitath padi naha.

    Eth umbala api ganna loku padiya wageda unta hambenne? Un podi padiyata guti kagena marenne. Anna ekai aththa kathawa.

    Dewi waru wage doctors lath innwa, Engineers lath innwa, Teachers lath innwa, juki kelloth innawa. Enisa eka health sector ekata podu deyak nemei.

    Habai anik inisunge tax walin free igena gaththa, winadi 5k channel karanna Rs 2500 withara illana, dushkara palathata maruwak dunnama yanne nathi, namuth thawath thaman wage kattiya market ekata enawata akamathi, ena ewunwa kapala thaman witharak market eke inna try karana engineers lawath, teacher la wath, juki kellek wath mama nam dakala naha. :D

    උබේ කතාව හරි මචන්
    මම මචන් කිවුවේ වැඩියෙන්ම කට්ට කළා ඉගෙන ගන්න එවුන් කියලා.....
     
    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    රිදිලා™ ලංකාවේ දොස්තරලා අඩු නිසානේ ඕනි ඕනි වෙලාවට public hospital වල strike කරන්නේ... හැබැයි free degree අරන් private hospital එකේ වැඩ කරද්දි නම් පූස් පැටව් වගේ. වහපන්කෝ private hospital ටික ඒවාගෙත් ලෙඩ්ඩු මරනවා ඇතිනේ...

    ගොඩක් medical යන එවුන් කියන්නේ A\Ls වලින් medical යන්න බැරුව doctor කෙනෙක් වෙන්න බැහැලු. ඔව් පිලිගන්නවා A\Ls
    වලින් medical යන්න ගොඩක් මහන්සි වෙන්න ඕනි කියලා තව doctor කෙනෙක්ගෙ වගකීම සුලු පටු දෙයක් නෙමෙයි කියලා.. එහෙම බැලුවොත් A\Ls එක පාරින් medical යන අය විතරයි ගන්න ඕනි. මොකද වරද්ද වරද්ද බෙහෙත් දෙන්න, ප්‍රතිකාර කරන්න බැහැනේ.. මිනිහෙක් මලාට පස්සේ 2nd chance නැහැනේ..

    මේ ඔක්කොම තමන්ගේ වාසියට හදාගත්තු දේවල් තමන්ට හම්බ කරගන්න private හොඳයි, හැබැයි වෙන කෙනෙක් තමන්ගේ තත්වේට එනවනම් private හොඳ නැහැ..

    • කල යුත්තේ Private University වල Syllabus Examinations හොඳ එකකට ගේන එක
    • Government university වල වෙනසක් නොකර ඒ වගේ අනාගත සුභ සිද්දියට රජය විසින් ප්‍රතිපාදන වෙන් කිරීම

    උබේ point එකේ පොඩි අඩුවක් තියෙනවා.....

    ඔය කියන තැනට apply කරන සිමාව තීරණය කරන්නේ මොකෙන්ද?.........
     
    GTRZ

    Administrator
    Staff member
  • Apr 27, 2006
    19,480
    10,861
    113
    සාක්ෂරතාවයෙන් නම් දියුණු රටවල මට්ටමට ඉන්නවා...සවුක්ය ගැනනම් දන්නේ නැහැ පොඩ්ඩක් හොයන්න ඕනි
    Umba medicine karalath oka nodannawa wenna bane.

    Docs per 1000 people
    http://data.worldbank.org/indicator/SH.MED.PHYS.ZS

    USA - 2.4
    UK - 2.7
    Australia - 3.9
    India - 0.6
    Pakisthan - 0.8
    Sri Lanka - 0.5

    Balpan indian, Pakisthan walath apita wada wadi. Ithin south asia walth api pallahen inne.

    Anik eka lankawe Colombo wala Australia watath wada doc la athi per 1000 people. Habai mada wachchiye ona welwata hoya ganna inne game goda weda witharai ;)
    Ekai lankawe sundarathwe.
     
    GTRZ

    Administrator
    Staff member
  • Apr 27, 2006
    19,480
    10,861
    113
    http://en.wikipedia.org/wiki/World_Health_Organization_ranking_of_health_systems

    76 රෑන්ක් එක ......දකුණු ආසියාවෙන් නම් 1

    Health system kiwwa doctors la witharak nemei, nurse la, hospital, facilities okkoma adalai. Api methana katha karanne medicine degree eka gana witharai.

    Lankawe Doctors la nurse lata degree ekak deanwatath wirudda una kiyala mata doctor ekema kiwwa. Degree ekak dunnoth nurse lata godak dewal doctor kenek nathuwa karanna permission labenawane, ekane awla :D
     
    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    Umba medicine karalath oka nodannawa wenna bane.

    Docs per 1000 people
    http://data.worldbank.org/indicator/SH.MED.PHYS.ZS

    USA - 2.4
    UK - 2.7
    Australia - 3.9
    India - 0.6
    Pakisthan - 0.8
    Sri Lanka - 0.5

    Balpan indian, Pakisthan walath apita wada wadi. Ithin south asia walth api pallahen inne.

    Anik eka lankawe Colombo wala Australia watath wada doc la athi per 1000 people. Habai mada wachchiye ona welwata hoya ganna inne game goda weda witharai ;)
    Ekai lankawe sundarathwe.

    මම මෙඩිසින් නෙමේ මචන් කරලා තියෙන්නේ......:shocked:

    රෑන්ක් එක උඩින් ඒ උනාට :):)
     
    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    Health system kiwwa doctors la witharak nemei, nurse la, hospital, facilities okkoma adalai. Api methana katha karanne medicine degree eka gana witharai.

    Lankawe Doctors la nurse lata degree ekak deanwatath wirudda una kiyala mata doctor ekema kiwwa. Degree ekak dunnoth nurse lata godak dewal doctor kenek nathuwa karanna permission labenawane, ekane awla :D

    ඉතින් මචන් උබ ඔය කියන විදිහට අඩු ගානක් ඩොකාලා ඉදලත් ඔය වගේ රෑන්ක් එකකට ඇවිත් කියන්නේ අපේ මුළු සවුක්ය සෙස්ත්රයම කොච්චර හොදද? ඉන්න මිනිස්සු ටික අඩු පහසුකම් යටතේ හොදට වැඩේ කරනවා කියන එකනේ

    එක නම් ඇත්ත එත් උන් කියන එකෙත් දෙයක් තියෙනවා....ඩොකෙක් අඩුම අවුරුදු 6ක් 7 ක් යනවා දිග්රිය ගන්න ඊට පස්සේ පරිවාසේ ...ඒ උනාට පැරා මේඩ්ඩනට අවුරුදු 4න් ඩිග්‍රිය අරන් කෙලින්ම ජොබ් එක ....දැන් නම් ඒ අවුල හරි ගස්සගෙන ඇද ගෙන යනවා වැඩේ....
     
    Last edited:

    GTRZ

    Administrator
    Staff member
  • Apr 27, 2006
    19,480
    10,861
    113
    උබේ කතාව හරි මචන්
    මම මචන් කිවුවේ වැඩියෙන්ම කට්ට කළා ඉගෙන ගන්න එවුන් කියලා.....
    machan kata padam karana eka witharak nemei igena ganna eke amaruma wade.
    umbata complex mathematical formula ekak wisadanna dunnath eka amaru deyak.

    Umba dannawada STF eke training eka kochchra amaruda kiyala? kothalawala defense academy.

    Umbala surgery ekak karanakota agreement eka sign karala karanne. U malath umbata awalak naha. Habai bank eka cash inna ekek athin miss wela 1lak short unoth u eka athin gewanna ona.

    Anik eka igena gannakota katta kanawada, wada karanakota katta kanawada kiyana eke loku wenasak naha. Kanne kohomath katta.
     
    Astromaze

    Well-known member
  • Jun 9, 2013
    1,374
    208
    63
    අනන්තයේ
    මම එදා ඉඳන්ම මේ තරඟ විභාග වෙනුවෙන් මරවන වර්තමාන අධ්‍යාපන ක්‍රමයට විරුද්ධයි .ඒකට හේතු කීපයක් තියෙනවා .බලපන් a/l ව්භාගේ කිසි නිර්මාණශීලීත්වයක් තියෙනවද? නැහැ .තාර්කික බුද්ධිය වර්ධනය කරනවද ? නැහැ .ස්වභාවික ප්‍රායෝගික චින්තනයක් තියෙනවද ? නැහැ .එහෙනම් වෙන්නේ මොකක්ක්ද ? වෙන්නේ අවුරුදු 2 ක් තිස්සේ ගිරවා වගේ කටපාඩම් කරලා මාසයක් ඇතුලත ඒ කටපාඩම් කරගත්ත දේවල් වමාරන එක .එව්වා වමාරද්දි හරි ක්‍රමේට වමාරන අය පාස් අනික් උන් ෆේල් . මම නෙමේ මේ කියන්නේ මේ දේ කියන්නේ මේ රටේ සුප්‍රකට විද්වතෙක් වෙච්ච නලින් ද සිල්වා මහත්තයා .ea කිව්ව දෙවල් වලින් කොටසක් මම පහලින් දානවා දැන් .

    …"" බටහිර ගණිතය බටහිර දැනුමෙහි වඩාත් ම වියුක්ත දැනුම් පද්ධතිය වෙයි. අද ලෝකයේ දක්‍ෂතම බටහිර ගණිතඥයන් ඇත්තේ රුසියාව ඇතුළු නැගෙනිර යුරෝපයෙහි ය. බොහෝ විට උතුරු ඇමරිකාවෙහි හා බටහිර යුරෝපයෙහි ජීවත්වන ද’ක්‍ෂතම බටහිර ගණිතඥයන්ගේ සම්භවය
    නැගෙනහිර යුරෝපයෙහි ය. ඔවුහු එම රටවලට නැගෙනහිර යුරෝපීය රටවලින් සංක්‍රමණය වුවෝ වෙති. වඩාත් ම දක්‍ෂ බටහිර සෛද්ධාන්තික භෞතික විද්‍යාඥයෝ හා බටහිර දාර්ශනිකයෝ බටහිර යුරෝපයේ නැගෙනහිරට වූ රටවල් වන ඕස්ට්‍රියාව (සුප්‍රසිද්ධ වියනා කවය නම් දාර්ශනිකයන්ගේ කවය ඕස්ට්‍රියාවෙහි අගනුවර වූ වියනා නගරය ආශ්‍රිත ව බිහිවිය.) හා ජර්මනිය ජන්මභූමි කොට ඇත්තෝ වෙති.

    මෙහි දී දක්‍ෂ යනුවෙන් හැඳින්වෙන්නේ උසස් පෙළ පරීක්‍ෂණයෙන් A සාමාර්ථ තුනක් ලබාගැනීම හෝ උපාධි පරීක්‍ෂණයෙන් ප්‍රථම පංතියේ(first class) සාමාර්ථයක් ලබාගැනීම හෝ නො වේ. චීනය, ඉන්දියාව හා ලංකාව වැනි රටවල සිසුහු බටහිර දැනුම සම්බන්ධ විභාගවලින් ඉතා ඉහළින් සමර්ථ වෙති. එහෙත් ඔවුහු බටහිර දැනුම නිර්මාණයෙහි දක්‍ෂයෝ නො වෙති. දක්‍ෂයා යනුවෙන් මෙහි දී හැඳින්වෙන්නේ දැනුම නිර්මාණය කිරීමෙහි ලා දක්‍ෂයෙකි.

    උතුරු ඇමරිකාවට ගිය ද අපේ සිසුහු ඉතා ඉහළින් විභාග සමත් වෙති. එහෙත් ඔවුන්ට බටහිර දැනුමෙහි කේන්ද්‍රයෙහි දැනුම නිර්මාණය කළ හැකි නො වේ. මේ බව විශ්වවිද්‍යාලවල උගන්වන ඇමරිකානුවෝ ද දනිති. ඔවුන්ගේ නිරක්‍ෂණය වී ඇත්තේ ඉන්දිය හා චීන සිසුන් විභාගවලින් ඉහළින් සමත්වන නමුත් පර්යේෂණයෙහි ලා දක්‍ෂයන් නොවන බව ය. මෙය ලංකාවෙන් ඇමරිකාවට යන සිසුන් සම්බන්ධයෙන් ද වලංගු ය.

    මෙයින් අදහස් වන්නේ අපේ සිසුන්ට ආචාර්ය උපාධි ලබාගැනීමේ අවහිරයක් ඇති වන බව නො වේ. බොහෝ විට ආචාර්ය උපාධියක් සඳහා කෙරෙනුයේ අදාළ ක්‍ෂෙත්‍රයෙහි පරිධියෙහි ඇති ගැටළුවක් විසඳීම ය. විභාගවලින් සමත්වීමේ හැකියාවක් ඇති සිසුන්ට එය විශාල ගැටළුවක් නො වේ. එහෙත් බටහිර දැනුම් ක්‍ෂෙත්‍රවල කේන්ද්‍රයෙහි නව සංකල්පයක්, නව ප්‍රවාදයක් නිර්මාණය කිරීමෙහි ලා ආසියාතික සිසුහු දක්‍ෂතාවක් නො පෙන්වති. "

    " කිසිම සිංහලයකුට නොබෙල් ත්‍යාගයක් ලැබී නොමැතිවා පමණක් නො වේ. මෙරට විද්‍යාඥයන් යැයි කියාගන්නා අය මහත් ඉහළින් සලකන ලංඩනයේ රාජකීය සංගමයේ අධිසාමාජිකත්වය ලබාගැනීමට හැකි වී තිබෙන්නේ එකම එක සිංහලයකුට පමණකි. ඔහු ද සිංහල බෞද්ධයෙක් නො වේ."

    " මෙරට විශ්වවිද්‍යාලවලින් සිදු වී ඇත්තේ සිදුවන්නේ කරුණු දෙකක් පමණ ය.

    එකක් ඇතැමුනට සමාජ හිණිමගේ ඉහළට යෑමට අවස්ථාව ලබාදීම ය. අනෙක ඇතැමුනට තම අනාගත සහකරු හෝ සහකාරිය හෝ මුණ ගැසීමේ අවස්ථාව ලබා දීම ය .
    …මෙරට විශ්වවිද්‍යාල හැඳින්විය යුත්තේ මංගල සේවා ආයතන ලෙසය . :rofl::rofl::rofl:"

    -මහාචාර්‍ය නලින් ද සිල්වා-

    …මේක කියෙව්වා නම් උඹට තෙරෙන්න ඇති මේ අධ්‍යාපන ක්‍රමේ නිරුවත ගැන .ඉතිං මම් කියන්නේ බිල්ගේට්ස් මෙහෙම කියලා තියෙනව එක තැනක “I failed in some subjects in exam, but my friend passed in all. Now he is an engineer in Microsoft and I am the owner of Microsoft.”
    අනික් කෙනා තමා ස්ටීව් ජොබ්ස් .එයා කලින්ම කැම්පස් යන එක නැවැත්තුවා .තව විදුලිය හොයා ගත්ත මයිකල් ෆැරඩේ ඉස්කොලේ ගිහින් තියෙන්නේ 5 ට වෙනකන් විතරයි .ea මනුස්සය ඒ විදුලිය ගැන හොයා ගත්තේ නැත්තම් මේ ගොඩක් දේවල් නැහැ .ඒක නිසා මොකක් හරි තමන් ආස කරන විෂයක් අල්ලගෙන එකේ ප්‍රවීනත්වයක් ලබන්න ටයි කරපන් .විෂයක් කියලා කිව්වේ මොනවා හරි තමන්ට රස්සාවක් විදියට ආසාවෙන් කරන්න පුලුවන් දෙයක් .මම හිතනවා මේ වචන ටික ඉවර වෙනකොට උඹ වෙනස් මිනිහෙක් වෙයි කියලා ..

    Originalley posted by BruceWayne92
    :rofl::rofl::rofl:
     
    Last edited:

    GTRZ

    Administrator
    Staff member
  • Apr 27, 2006
    19,480
    10,861
    113
    ඉතින් මචන් උබ ඔය කියන විදිහට අඩු ගානක් ඩොකාලා ඉදලත් ඔය වගේ රෑන්ක් එකකට ඇවිත් කියන්නේ අපේ මුළු සවුක්ය සෙස්ත්රයම කොච්චර හොදද? ඉන්න මිනිස්සු ටික අඩු පහසුකම් යටතේ හොදට වැඩේ කරනවා කියන එකනේ
    health sector eke podi miniha indan ledata dena bithare indan gasa kama thiyenne. Ithin sector eka gana kiyanna ona naha.

    Oka mehema artha kathanaya karanna puluwan, rank wadi wenne lankawe rajayen wiyadam karala free health facilities godak minissunta dena nisa. Wena rata wala free health naha, ekko athin gewanna ona naththan aniwarya insurance ekak danna ona.
     
    Jack_Sparrow

    Well-known member
  • Jun 16, 2008
    42,535
    1
    16,943
    113
    Black Pearl
    උබේ point එකේ පොඩි අඩුවක් තියෙනවා.....

    ඔය කියන තැනට apply කරන සිමාව තීරණය කරන්නේ මොකෙන්ද?.........

    • කල යුත්තේ Private University වල Syllabus Examinations හොඳ Standard එකකට ගේන එක

    sorry i haven't included word Standard in my previous post

    මේකයි private university එකක degree කරද්දි ඒකෙ exams, practical tests පවත්ත්න විදිය, government medical faculty level එකටම තියෙන්නේ ඕනී..
    ඒව UGC එකෙන් approve වෙන්න ඕනී (For medical stuff there could be some other body)

    මචං මම IT degree එක SLIIT කලේ උනාට ඒක Aussie degree එකක්. aussie උන්ගේ standard එක තියගන්න syllabus, final exams හදන්නේ උන් .. final exam එක කරන්නේත් උන් ලංකාවට ඇවිත්. papers ගෙනල්ලා exam එක තියලා papers එහෙ අරන් ගිහින් mark කරලා results එවනවා. මෙහෙ වගේ නෙමෙයි අපරදෙ කියන්න බැහැ අපේ පාර first semester එක 2 subjects pass උනේ 40% විතර.

    Aussie එවුන්ට වැඩක් නැහැ මෙහෙ lectures කරන හැටි, exam එකේ උන්ට ඕනි විදියට නැත්තම් කෙලින්ම fail. ආයේත් per subject 50000ක් විතර උන්ට ගෙවලා කරන්න වෙන්නේ.

    medical private university වලට අන්න ඒ වගේ strict measurements තිබ්බනම් ඔය කියන විදියට උපාධි විකුනන්න බැහැ
     
    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    machan kata padam karana eka witharak nemei igena ganna eke amaruma wade.
    umbata complex mathematical formula ekak wisadanna dunnath eka amaru deyak.

    Umba dannawada STF eke training eka kochchra amaruda kiyala? kothalawala defense academy.

    Umbala surgery ekak karanakota agreement eka sign karala karanne. U malath umbata awalak naha. Habai bank eka cash inna ekek athin miss wela 1lak short unoth u eka athin gewanna ona.

    Anik eka igena gannakota katta kanawada, wada karanakota katta kanawada kiyana eke loku wenasak naha. Kanne kohomath katta.

    මම ඩොකෙක් නෙමේ GT.....

    මම කියන්නේ මම campus ඉන්නකොට දැකපුවා

    කට පාඩම් කරන්න විතරක් නෙමේ උන්ට තියෙන්නේ ...ඒ කතාවනම් වැරදි ...උන්ට ලේසියෙන් ඩිග්රි එක දෙන්නේ නැහැ....ඔච්චර උඩින් A/L පාස් වෙලා එන එවුන්ගේනුත් 50% වඩා බැජ් මිස් වෙනවා...ඉතින් S 3 ක් අරන් ඔය වැඩේ කරන්නේ කොහොමද?.අනේ උන් නම් බුදු කට්ටක් කනවා ඉගෙන ගන්න .....

    STF , garment ගැන උබ කියන කතා 100% ඇත්ත ....එත් මම කතා කලේ එක ගැන නෙමේ
     
    donta

    Member
    Jun 11, 2013
    2,916
    304
    0
    අනේ යකෝ තොපිල වගේ පෙරේත හැත්තක්.
    මේ රටේ ඉන්ජිනියරින් කරන්නත් ප්‍රරයිවට් යුනිවසිටීස් තියෙනව.
    එහෙමයි කියල ඒවට විරුද්දව උද්ගෝශන කරන්න මොරටුවෙ උන් පාරට බැස්සෙ නෑ.
    තොපිලගෙ තියෙන්නෙ පැහැදිලි ඉරිසියාව.
    තොපිලට ඕන කුට්ටියම තනියෙන් කන්න.
    මොකද සල්ලි දීල ඉගෙන ගන්න එකා උනන්දුවෙන් කැපවීමෙන් ඉගෙනගන්නව මොකද තමගෙ සල්ලි වලින් ඉගෙන ගන්න නිසා.
    ඒත් ආණ්ඩුවෙ කැම්පස් වල ඉගෙන ගන්න එකාට ඒකෙ ගානක් නෑ.
    ඌ ඔහේ ඉගෙන ගන්නව.
    අන්තිමට අනිත් උන් වැඩ්ඩෝ වෙනව මුන්ට කෙලවෙනව.:lol::lol::lol::lol:
     
    Jack_Sparrow

    Well-known member
  • Jun 16, 2008
    42,535
    1
    16,943
    113
    Black Pearl
    මම එදා ඉඳන්ම මේ තරඟ විභාග වෙනුවෙන් මරවන වර්තමාන අධ්‍යාපන ක්‍රමයට විරුද්ධයි .ඒකට හේතු කීපයක් තියෙනවා .බලපන් a/l ව්භාගේ කිසි නිර්මාණශීලීත්වයක් තියෙනවද? නැහැ .තාර්කික බුද්ධිය වර්ධනය කරනවද ? නැහැ .ස්වභාවික ප්‍රායෝගික චින්තනයක් තියෙනවද ? නැහැ .එහෙනම් වෙන්නේ මොකක්ක්ද ? වෙන්නේ අවුරුදු 2 ක් තිස්සේ ගිරවා වගේ කටපාඩම් කරලා මාසයක් ඇතුලත ඒ කටපාඩම් කරගත්ත දේවල් වමාරන එක .එව්වා වමාරද්දි හරි ක්‍රමේට වමාරන අය පාස් අනික් උන් ෆේල් . මම නෙමේ මේ කියන්නේ මේ දේ කියන්නේ මේ රටේ සුප්‍රකට විද්වතෙක් වෙච්ච නලින් ද සිල්වා මහත්තයා .ea කිව්ව දෙවල් වලින් කොටසක් මම පහලින් දානවා දැන් .

    …"" බටහිර ගණිතය බටහිර දැනුමෙහි වඩාත් ම වියුක්ත දැනුම් පද්ධතිය වෙයි. අද ලෝකයේ දක්‍ෂතම බටහිර ගණිතඥයන් ඇත්තේ රුසියාව ඇතුළු නැගෙනිර යුරෝපයෙහි ය. බොහෝ විට උතුරු ඇමරිකාවෙහි හා බටහිර යුරෝපයෙහි ජීවත්වන ද’ක්‍ෂතම බටහිර ගණිතඥයන්ගේ සම්භවය
    නැගෙනහිර යුරෝපයෙහි ය. ඔවුහු එම රටවලට නැගෙනහිර යුරෝපීය රටවලින් සංක්‍රමණය වුවෝ වෙති. වඩාත් ම දක්‍ෂ බටහිර සෛද්ධාන්තික භෞතික විද්‍යාඥයෝ හා බටහිර දාර්ශනිකයෝ බටහිර යුරෝපයේ නැගෙනහිරට වූ රටවල් වන ඕස්ට්‍රියාව (සුප්‍රසිද්ධ වියනා කවය නම් දාර්ශනිකයන්ගේ කවය ඕස්ට්‍රියාවෙහි අගනුවර වූ වියනා නගරය ආශ්‍රිත ව බිහිවිය.) හා ජර්මනිය ජන්මභූමි කොට ඇත්තෝ වෙති.

    මෙහි දී දක්‍ෂ යනුවෙන් හැඳින්වෙන්නේ උසස් පෙළ පරීක්‍ෂණයෙන් A සාමාර්ථ තුනක් ලබාගැනීම හෝ උපාධි පරීක්‍ෂණයෙන් ප්‍රථම පංතියේ(first class) සාමාර්ථයක් ලබාගැනීම හෝ නො වේ. චීනය, ඉන්දියාව හා ලංකාව වැනි රටවල සිසුහු බටහිර දැනුම සම්බන්ධ විභාගවලින් ඉතා ඉහළින් සමර්ථ වෙති. එහෙත් ඔවුහු බටහිර දැනුම නිර්මාණයෙහි දක්‍ෂයෝ නො වෙති. දක්‍ෂයා යනුවෙන් මෙහි දී හැඳින්වෙන්නේ දැනුම නිර්මාණය කිරීමෙහි ලා දක්‍ෂයෙකි.

    උතුරු ඇමරිකාවට ගිය ද අපේ සිසුහු ඉතා ඉහළින් විභාග සමත් වෙති. එහෙත් ඔවුන්ට බටහිර දැනුමෙහි කේන්ද්‍රයෙහි දැනුම නිර්මාණය කළ හැකි නො වේ. මේ බව විශ්වවිද්‍යාලවල උගන්වන ඇමරිකානුවෝ ද දනිති. ඔවුන්ගේ නිරක්‍ෂණය වී ඇත්තේ ඉන්දිය හා චීන සිසුන් විභාගවලින් ඉහළින් සමත්වන නමුත් පර්යේෂණයෙහි ලා දක්‍ෂයන් නොවන බව ය. මෙය ලංකාවෙන් ඇමරිකාවට යන සිසුන් සම්බන්ධයෙන් ද වලංගු ය.

    මෙයින් අදහස් වන්නේ අපේ සිසුන්ට ආචාර්ය උපාධි ලබාගැනීමේ අවහිරයක් ඇති වන බව නො වේ. බොහෝ විට ආචාර්ය උපාධියක් සඳහා කෙරෙනුයේ අදාළ ක්‍ෂෙත්‍රයෙහි පරිධියෙහි ඇති ගැටළුවක් විසඳීම ය. විභාගවලින් සමත්වීමේ හැකියාවක් ඇති සිසුන්ට එය විශාල ගැටළුවක් නො වේ. එහෙත් බටහිර දැනුම් ක්‍ෂෙත්‍රවල කේන්ද්‍රයෙහි නව සංකල්පයක්, නව ප්‍රවාදයක් නිර්මාණය කිරීමෙහි ලා ආසියාතික සිසුහු දක්‍ෂතාවක් නො පෙන්වති. "

    " කිසිම සිංහලයකුට නොබෙල් ත්‍යාගයක් ලැබී නොමැතිවා පමණක් නො වේ. මෙරට විද්‍යාඥයන් යැයි කියාගන්නා අය මහත් ඉහළින් සලකන ලංඩනයේ රාජකීය සංගමයේ අධිසාමාජිකත්වය ලබාගැනීමට හැකි වී තිබෙන්නේ එකම එක සිංහලයකුට පමණකි. ඔහු ද සිංහල බෞද්ධයෙක් නො වේ."

    " මෙරට විශ්වවිද්‍යාලවලින් සිදු වී ඇත්තේ සිදුවන්නේ කරුණු දෙකක් පමණ ය.

    එකක් ඇතැමුනට සමාජ හිණිමගේ ඉහළට යෑමට අවස්ථාව ලබාදීම ය. අනෙක ඇතැමුනට තම අනාගත සහකරු හෝ සහකාරිය හෝ මුණ ගැසීමේ අවස්ථාව ලබා දීම ය .
    …මෙරට විශ්වවිද්‍යාල හැඳින්විය යුත්තේ මංගල සේවා ආයතන ලෙසය . :rofl::rofl::rofl:"

    -මහාචාර්‍ය නලින් ද සිල්වා-

    …මේක කියෙව්වා නම් උඹට තෙරෙන්න ඇති මේ අධ්‍යාපන ක්‍රමේ නිරුවත ගැන .ඉතිං මම් කියන්නේ බිල්ගේට්ස් මෙහෙම කියලා තියෙනව එක තැනක “I failed in some subjects in exam, but my friend passed in all. Now he is an engineer in Microsoft and I am the owner of Microsoft.”
    අනික් කෙනා තමා ස්ටීව් ජොබ්ස් .එයා කලින්ම කැම්පස් යන එක නැවැත්තුවා .තව විදුලිය හොයා ගත්ත මයිකල් ෆැරඩේ ඉස්කොලේ ගිහින් තියෙන්නේ 5 ට වෙනකන් විතරයි .ea මනුස්සය ඒ විදුලිය ගැන හොයා ගත්තේ නැත්තම් මේ ගොඩක් දේවල් නැහැ .ඒක නිසා මොකක් හරි තමන් ආස කරන විෂයක් අල්ලගෙන එකේ ප්‍රවීනත්වයක් ලබන්න ටයි කරපන් .විෂයක් කියලා කිව්වේ මොනවා හරි තමන්ට රස්සාවක් විදියට ආසාවෙන් කරන්න පුලුවන් දෙයක් .මම හිතනවා මේ වචන ටික ඉවර වෙනකොට උඹ වෙනස් මිනිහෙක් වෙයි කියලා .. :rofl::rofl::rofl:

    Well said bro
    11.gif

    This country had Ayurveda Medicine for more than thousand years without A\Ls examinations...

    Knowledge can be gathered by reading, but creativity is not like that :)
     
    Jack_Sparrow

    Well-known member
  • Jun 16, 2008
    42,535
    1
    16,943
    113
    Black Pearl
    අනේ යකෝ තොපිල වගේ පෙරේත හැත්තක්.
    මේ රටේ ඉන්ජිනියරින් කරන්නත් ප්‍රරයිවට් යුනිවසිටීස් තියෙනව.
    එහෙමයි කියල ඒවට විරුද්දව උද්ගෝශන කරන්න මොරටුවෙ උන් පාරට බැස්සෙ නෑ.
    තොපිලගෙ තියෙන්නෙ පැහැදිලි ඉරිසියාව.
    තොපිලට ඕන කුට්ටියම තනියෙන් කන්න.
    මොකද සල්ලි දීල ඉගෙන ගන්න එකා උනන්දුවෙන් කැපවීමෙන් ඉගෙනගන්නව මොකද තමගෙ සල්ලි වලින් ඉගෙන ගන්න නිසා.
    ඒත් ආණ්ඩුවෙ කැම්පස් වල ඉගෙන ගන්න එකාට ඒකෙ ගානක් නෑ.
    ඌ ඔහේ ඉගෙන ගන්නව.
    අන්තිමට අනිත් උන් වැඩ්ඩෝ වෙනව මුන්ට කෙලවෙනව.:lol::lol::lol::lol:

    machan MORA wala supiri bullet tiyanawa...
    unta private university tibbath ekai natath ekai..
    ung echchara kuhaka naha mokada un industry ekata bahiddi unta kagenwath challenge ekak naha :lol:
    oya henchayyo tamai bayee kagahanne :)
     
    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    • කල යුත්තේ Private University වල Syllabus Examinations හොඳ Standard එකකට ගේන එක

    sorry i haven't included word Standard in my previous post

    මේකයි private university එකක degree කරද්දි ඒකෙ exams, practical tests පවත්ත්න විදිය, government medical faculty level එකටම තියෙන්නේ ඕනී..
    ඒව UGC එකෙන් approve වෙන්න ඕනී (For medical stuff there could be some other body)

    මචං මම IT degree එක SLIIT කලේ උනාට ඒක Aussie degree එකක්. aussie උන්ගේ standard එක තියගන්න syllabus, final exams හදන්නේ උන් .. final exam එක කරන්නේත් උන් ලංකාවට ඇවිත්. papers ගෙනල්ලා exam එක තියලා papers එහෙ අරන් ගිහින් mark කරලා results එවනවා. මෙහෙ වගේ නෙමෙයි අපරදෙ කියන්න බැහැ අපේ පාර first semester එක 2 subjects pass උනේ 40% විතර.

    Aussie එවුන්ට වැඩක් නැහැ මෙහෙ lectures කරන හැටි, exam එකේ උන්ට ඕනි විදියට නැත්තම් කෙලින්ම fail. ආයේත් per subject 50000ක් විතර උන්ට ගෙවලා කරන්න වෙන්නේ.

    medical private university වලට අන්න ඒ වගේ strict measurements තිබ්බනම් ඔය කියන විදියට උපාධි විකුනන්න බැහැ

    ඔතන තමයි මචන් අවුල තියෙන්නේ ...අපේ ඉස්කෝල වල IT හොදට ඒ කාලේ තිබුනේ නැහැ...දැන් කොහූමද දන්නේ නැහැ....එතකොට IT වල වැඩ කාරයෝ අපේ අද්යාපන ක්‍රමයෙන් රෑන්ක් වෙන්නේ නැහැ....

    නමුත් අනිත් ෆීල්ඩ් වෙනස් කියන එකයි මම කියන්නේ .....මම කියන්නේ මෙඩිසින් වලට හොද රෑන්ක් දාලා යන එවුන්ගේනුත් 50කට වැඩ බැජ් මිස් වෙනවනම්...

    ඔය ආරම්භ කරන uni එකට ඇතුල් වෙන්න තියෙන අවම සුදුසුකම මොකක්ද...අපේ පවතින අද්යාපන ක්‍රමය ඇතුලේ

    IT ත් එක්ක මේක සසදන්න බැහැ
     
    VOG

    Member
    Sep 24, 2013
    627
    41
    0
    Colombo
    ගොඩක් මිනිස්සු හිතන්නෙ දොස්තරල සහ වෛද්‍ය ශිෂ්‍යයයො ප්‍රයිවෙට් මෙඩිකල් ෆැකල්ටි වලට විරුද්ධ ඉරිසියාවට කුහකකමට කියලා.නෑ මෙතැන ඊට වඩා ප්‍රශ්න ගොඩක් තියෙනවා.පොඩ්ඩක් මධ්‍යස්තව හිතලා බලන්න

    1.මාලබේ තියෙන එක අයෝජන මන්ඩලය හරහා එන්නෙ.අපේ රටෙ වෛද්‍ය සභාව පිලිගන්නෙ නෑ.රටේ වෛද්‍ය අධ්‍යාපනයේ තත්වය බලන්නෙ යාමනය කරන්නේ වෛද්‍ය සභාවෙන්.එවිට මෙම කඩවල මොනවා ඉගැන්වුවත් එවා ගැන හොයලා බලන්න කෙනෙක් නෑ.වගකීමක් ගන්න කෙනෙක් නෑ.

    2.එකක් පිලිගත්තොත් මෙවැනි කඩ ල0කාව පුරාම ඇතිවෙන එක වලක්වන්න බෑ.එවිට එවායෙ තත්වය සොයා බලන්නෙ කවුද?

    3.වෛද්‍ය විද්‍යාලයකට අවශ්‍ය කථිකාචර්යවරු ප්‍රමානය සම්පූර්න කරගැනීමට ඉහල වැටුප් සහ වරප්‍රසාද දී රජයේ කථිකාචාර්යවරු නොගෙන සිටීද? එවිට රජයෙ විශ්ව විද්‍යාලවලට බලපෑමක් නොවෙයිද

    4.පුද්ගලික වෛද්‍ය විද්‍යාල වල ප්‍රධාන අරමුන සල්ලි.ඒක නෑ කියන්න බෑනෙ.අපි හිතමු බැච් එකකට 100ක් ගන්නවා.නමුත් සුදුසුකම් ඇති අපේක්ෂකයන් ඉන්නෙ 25යි.100ක් ගත්තෙ නැත්නම් ආයතනය නඩත්තු කරන්නත් බෑ.ඒ ආයතනය කුමක් කරාවිද?අනිවාර්යෙන්ම ඉල්ලුම්කල අඩු සුදුසුකම් ඇති අය හරි දාලා ආයතනය පවත්වාගෙන යනවා.එවිට වෛද්‍ය සේවයට කුමක් වෙයිද?

    5.සාමාන්‍ය මනුස්සයෙකුට ලක්ෂ 75ක් දීලා තමන්ගෙ දරුවෙක්ව ඒ වගෙ ආයත්නයක යවන්න පුලුවන්ද?ඒ වගෙම ලකුනක් 2ක් අඩු සාමන්‍ය ලමයෙකුට යන්න බැරි වුනත් එස් 3ක් තියෙන කෝටිපතියෙකුගෙ ලමයෙකුට යන්න පුලුවන්.සල්ලි නිසා එහෙම වෙන එක සාධාරනද?

    6.වෛද්‍ය වෘත්තිය කියන්නෙ වැරදීම් වෙන්න බැරිම වෘත්තියක්.ඒ හින්දා රටේ හොඳම මීටර් ටික යා යුතුයි.නමුත් සාමාන්‍ය බුද්ධියක් ඇති අයට ලෙඩ්ඩුන්ගෙ ජීවිත බාර දුන්නොත් ඉතින්.....
     
    Jack_Sparrow

    Well-known member
  • Jun 16, 2008
    42,535
    1
    16,943
    113
    Black Pearl

    ඔතන තමයි මචන් අවුල තියෙන්නේ ...අපේ ඉස්කෝල වල IT හොදට ඒ කාලේ තිබුනේ නැහැ...දැන් කොහූමද දන්නේ නැහැ....එතකොට IT වල වැඩ කාරයෝ අපේ අද්යාපන ක්‍රමයෙන් රෑන්ක් වෙන්නේ නැහැ....

    නමුත් අනිත් ෆීල්ඩ් වෙනස් කියන එකයි මම කියන්නේ .....මම කියන්නේ මෙඩිසින් වලට හොද රෑන්ක් දාලා යන එවුන්ගේනුත් 50කට වැඩ බැජ් මිස් වෙනවනම්...

    ඔය ආරම්භ කරන uni එකට ඇතුල් වෙන්න තියෙන අවම සුදුසුකම මොකක්ද...අපේ පවතින අද්යාපන ක්‍රමය ඇතුලේ

    IT ත් එක්ක මේක සසදන්න බැහැ

    macho IT unath pahasukam tibbata madi, hoda software engineer kenek wenna analytical skills tiyenna oni :) IT walatanam ALs 3 S tiyenna oni, ehema nattam foundation eka karanna wenawa .

    hari IT paththakata damu, mama kiyanne awama sudusu kam walin halana eka nemei karanna oni, ona ekekta enna denawa habai ewala syllabus tiyenna oni 2nd year weddi anawashya ewun nikan halila yanna.

    nattam karanna tiyenne OLs ALs wage degree ekata private ignaganilla, habai examinations tiyanna government eken.. eka fail nam sorry.com
     
    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    මම එදා ඉඳන්ම මේ තරඟ විභාග වෙනුවෙන් මරවන වර්තමාන අධ්‍යාපන ක්‍රමයට විරුද්ධයි .ඒකට හේතු කීපයක් තියෙනවා .බලපන් a/l ව්භාගේ කිසි නිර්මාණශීලීත්වයක් තියෙනවද? නැහැ .තාර්කික බුද්ධිය වර්ධනය කරනවද ? නැහැ .ස්වභාවික ප්‍රායෝගික චින්තනයක් තියෙනවද ? නැහැ .එහෙනම් වෙන්නේ මොකක්ක්ද ? වෙන්නේ අවුරුදු 2 ක් තිස්සේ ගිරවා වගේ කටපාඩම් කරලා මාසයක් ඇතුලත ඒ කටපාඩම් කරගත්ත දේවල් වමාරන එක .එව්වා වමාරද්දි හරි ක්‍රමේට වමාරන අය පාස් අනික් උන් ෆේල් . මම නෙමේ මේ කියන්නේ මේ දේ කියන්නේ මේ රටේ සුප්‍රකට විද්වතෙක් වෙච්ච නලින් ද සිල්වා මහත්තයා .ea කිව්ව දෙවල් වලින් කොටසක් මම පහලින් දානවා දැන් .

    …"" බටහිර ගණිතය බටහිර දැනුමෙහි වඩාත් ම වියුක්ත දැනුම් පද්ධතිය වෙයි. අද ලෝකයේ දක්‍ෂතම බටහිර ගණිතඥයන් ඇත්තේ රුසියාව ඇතුළු නැගෙනිර යුරෝපයෙහි ය. බොහෝ විට උතුරු ඇමරිකාවෙහි හා බටහිර යුරෝපයෙහි ජීවත්වන ද’ක්‍ෂතම බටහිර ගණිතඥයන්ගේ සම්භවය
    නැගෙනහිර යුරෝපයෙහි ය. ඔවුහු එම රටවලට නැගෙනහිර යුරෝපීය රටවලින් සංක්‍රමණය වුවෝ වෙති. වඩාත් ම දක්‍ෂ බටහිර සෛද්ධාන්තික භෞතික විද්‍යාඥයෝ හා බටහිර දාර්ශනිකයෝ බටහිර යුරෝපයේ නැගෙනහිරට වූ රටවල් වන ඕස්ට්‍රියාව (සුප්‍රසිද්ධ වියනා කවය නම් දාර්ශනිකයන්ගේ කවය ඕස්ට්‍රියාවෙහි අගනුවර වූ වියනා නගරය ආශ්‍රිත ව බිහිවිය.) හා ජර්මනිය ජන්මභූමි කොට ඇත්තෝ වෙති.

    මෙහි දී දක්‍ෂ යනුවෙන් හැඳින්වෙන්නේ උසස් පෙළ පරීක්‍ෂණයෙන් A සාමාර්ථ තුනක් ලබාගැනීම හෝ උපාධි පරීක්‍ෂණයෙන් ප්‍රථම පංතියේ(first class) සාමාර්ථයක් ලබාගැනීම හෝ නො වේ. චීනය, ඉන්දියාව හා ලංකාව වැනි රටවල සිසුහු බටහිර දැනුම සම්බන්ධ විභාගවලින් ඉතා ඉහළින් සමර්ථ වෙති. එහෙත් ඔවුහු බටහිර දැනුම නිර්මාණයෙහි දක්‍ෂයෝ නො වෙති. දක්‍ෂයා යනුවෙන් මෙහි දී හැඳින්වෙන්නේ දැනුම නිර්මාණය කිරීමෙහි ලා දක්‍ෂයෙකි.

    උතුරු ඇමරිකාවට ගිය ද අපේ සිසුහු ඉතා ඉහළින් විභාග සමත් වෙති. එහෙත් ඔවුන්ට බටහිර දැනුමෙහි කේන්ද්‍රයෙහි දැනුම නිර්මාණය කළ හැකි නො වේ. මේ බව විශ්වවිද්‍යාලවල උගන්වන ඇමරිකානුවෝ ද දනිති. ඔවුන්ගේ නිරක්‍ෂණය වී ඇත්තේ ඉන්දිය හා චීන සිසුන් විභාගවලින් ඉහළින් සමත්වන නමුත් පර්යේෂණයෙහි ලා දක්‍ෂයන් නොවන බව ය. මෙය ලංකාවෙන් ඇමරිකාවට යන සිසුන් සම්බන්ධයෙන් ද වලංගු ය.

    මෙයින් අදහස් වන්නේ අපේ සිසුන්ට ආචාර්ය උපාධි ලබාගැනීමේ අවහිරයක් ඇති වන බව නො වේ. බොහෝ විට ආචාර්ය උපාධියක් සඳහා කෙරෙනුයේ අදාළ ක්‍ෂෙත්‍රයෙහි පරිධියෙහි ඇති ගැටළුවක් විසඳීම ය. විභාගවලින් සමත්වීමේ හැකියාවක් ඇති සිසුන්ට එය විශාල ගැටළුවක් නො වේ. එහෙත් බටහිර දැනුම් ක්‍ෂෙත්‍රවල කේන්ද්‍රයෙහි නව සංකල්පයක්, නව ප්‍රවාදයක් නිර්මාණය කිරීමෙහි ලා ආසියාතික සිසුහු දක්‍ෂතාවක් නො පෙන්වති. "

    " කිසිම සිංහලයකුට නොබෙල් ත්‍යාගයක් ලැබී නොමැතිවා පමණක් නො වේ. මෙරට විද්‍යාඥයන් යැයි කියාගන්නා අය මහත් ඉහළින් සලකන ලංඩනයේ රාජකීය සංගමයේ අධිසාමාජිකත්වය ලබාගැනීමට හැකි වී තිබෙන්නේ එකම එක සිංහලයකුට පමණකි. ඔහු ද සිංහල බෞද්ධයෙක් නො වේ."

    " මෙරට විශ්වවිද්‍යාලවලින් සිදු වී ඇත්තේ සිදුවන්නේ කරුණු දෙකක් පමණ ය.

    එකක් ඇතැමුනට සමාජ හිණිමගේ ඉහළට යෑමට අවස්ථාව ලබාදීම ය. අනෙක ඇතැමුනට තම අනාගත සහකරු හෝ සහකාරිය හෝ මුණ ගැසීමේ අවස්ථාව ලබා දීම ය .
    …මෙරට විශ්වවිද්‍යාල හැඳින්විය යුත්තේ මංගල සේවා ආයතන ලෙසය . :rofl::rofl::rofl:"

    -මහාචාර්‍ය නලින් ද සිල්වා-

    …මේක කියෙව්වා නම් උඹට තෙරෙන්න ඇති මේ අධ්‍යාපන ක්‍රමේ නිරුවත ගැන .ඉතිං මම් කියන්නේ බිල්ගේට්ස් මෙහෙම කියලා තියෙනව එක තැනක “I failed in some subjects in exam, but my friend passed in all. Now he is an engineer in Microsoft and I am the owner of Microsoft.”
    අනික් කෙනා තමා ස්ටීව් ජොබ්ස් .එයා කලින්ම කැම්පස් යන එක නැවැත්තුවා .තව විදුලිය හොයා ගත්ත මයිකල් ෆැරඩේ ඉස්කොලේ ගිහින් තියෙන්නේ 5 ට වෙනකන් විතරයි .ea මනුස්සය ඒ විදුලිය ගැන හොයා ගත්තේ නැත්තම් මේ ගොඩක් දේවල් නැහැ .ඒක නිසා මොකක් හරි තමන් ආස කරන විෂයක් අල්ලගෙන එකේ ප්‍රවීනත්වයක් ලබන්න ටයි කරපන් .විෂයක් කියලා කිව්වේ මොනවා හරි තමන්ට රස්සාවක් විදියට ආසාවෙන් කරන්න පුලුවන් දෙයක් .මම හිතනවා මේ වචන ටික ඉවර වෙනකොට උඹ වෙනස් මිනිහෙක් වෙයි කියලා .. :rofl::rofl::rofl:

    මේ කතාව හරි බන් .....මෙතන කියන්නේ අපේ අද්යාපන ක්‍රමයේ වැරැද්ද...මිසක් එක විකුනන්න කියලා නෙමේනේ....

    1. 5හේ සිස්සත්වේ අයින් කරන්න ඕනි
    2. 7,8 වසරවල් ඉවත් කරන්න ඕනි
    3.O/L වලින් තමන් කැමති විෂයක් යටතේ ඩිග්රි එකක් කරන්න ඕනි
    4. අවුරුදු 19 වෙනකොට out වෙන්න ඕනි
    5. අවුරුදු 23 වෙනකොට PHD කරනවානම් එක ඉවර වෙන්න ඕනි

    මෙන්න මෙහෙම ක්‍රමයක් ලංකාවට ඕනි
    5.බිල් ග්රෙට්ස් ගේ කතාවකුත් තියෙන නිසා කියන්නේ ඇයි දන්නේ නැහැ මිනිහා ඔය යාළුවව වැඩට ගත්තේ
     
    Last edited:

    GTRZ

    Administrator
    Staff member
  • Apr 27, 2006
    19,480
    10,861
    113
    මම ඩොකෙක් නෙමේ GT.....

    මම කියන්නේ මම campus ඉන්නකොට දැකපුවා

    කට පාඩම් කරන්න විතරක් නෙමේ උන්ට තියෙන්නේ ...ඒ කතාවනම් වැරදි ...උන්ට ලේසියෙන් ඩිග්රි එක දෙන්නේ නැහැ....ඔච්චර උඩින් A/L පාස් වෙලා එන එවුන්ගේනුත් 50% වඩා බැජ් මිස් වෙනවා...ඉතින් S 3 ක් අරන් ඔය වැඩේ කරන්නේ කොහොමද?.අනේ උන් නම් බුදු කට්ටක් කනවා ඉගෙන ගන්න .....

    STF , garment ගැන උබ කියන කතා 100% ඇත්ත ....එත් මම කතා කලේ එක ගැන නෙමේ

    ela machan namuth doctors la wenuwen umba katha karapu nisai mama sadaranawa depaththa ganama kiwwe.

    machan mama col medical fac unuth, saitm eke unuth degolloma dakala thiyanawa. degolloma mahansi wenawa. degollangema batch miss wena ewun ona tharam innawa. saitm eke wadi mokada unge salli thiyana ewun awilla nikan wiyadam karala mula years walama halila yanawa.

    mama danna widiyata saitm eketh ganne S3 nemei. C thiyennath ona. mama gana hariyata danne naha. Ewagema pita palath wala gov uni wala medicine walata dushkara palath wala Z score eken apu ewan okoma A3 thiyana ewunuth nemei. C thiyana ewunuth innwa. Unuth government uni walinma medicine degree aran eliyata enne colombo walin ena ewun wagema.

    un colombo/gampaha class gihin dushkara palathe iskolen A/L liyala B,C thiyana medical college eken out wenakota colombo wala A3 dapu ewunuth Z score madi nisa wena job karanawa.

    Enisa machan mama nam dakinne methana boru mawa pamak yanne market eke monopoly eka thia gannai minissu gasa kannai.
     
    • Like
    Reactions: 001flyD