වෛද්‍ය උපාධි කඩයට විරුද්ධ වෙමු

donta

Member
Jun 11, 2013
2,916
304
0
machan MORA wala supiri bullet tiyanawa...
unta private university tibbath ekai natath ekai..
ung echchara kuhaka naha mokada un industry ekata bahiddi unta kagenwath challenge ekak naha :lol:
oya henchayyo tamai bayee kagahanne :)

අනිවා මචන් වැඩේ හරියට කරන එකාට බය වෙන්න දෙයක් නෑ ප්‍රරයිවට් උන්ට.
ඒකනෙ මොරටුවෙ උන් ඕවට මුකුත් කියන්නැත්තේ.
උන් දන්නව උන් වැඩේ හරියට කරනව කියල.
එත් මේ සෙවලයො ටික දන්නව උන් අයිස් ගහ ගහ ඉනනෙ කියන එක.
ඒක නිසා උන් බය වෙලා ඉන්නේ.:lol::lol:
 
VOG

Member
Sep 24, 2013
627
41
0
Colombo
මම එදා ඉඳන්ම මේ තරඟ විභාග වෙනුවෙන් මරවන වර්තමාන අධ්‍යාපන ක්‍රමයට විරුද්ධයි .ඒකට හේතු කීපයක් තියෙනවා .බලපන් a/l ව්භාගේ කිසි නිර්මාණශීලීත්වයක් තියෙනවද? නැහැ .තාර්කික බුද්ධිය වර්ධනය කරනවද ? නැහැ .ස්වභාවික ප්‍රායෝගික චින්තනයක් තියෙනවද ? නැහැ .එහෙනම් වෙන්නේ මොකක්ක්ද ? වෙන්නේ අවුරුදු 2 ක් තිස්සේ ගිරවා වගේ කටපාඩම් කරලා මාසයක් ඇතුලත ඒ කටපාඩම් කරගත්ත දේවල් වමාරන එක .එව්වා වමාරද්දි හරි ක්‍රමේට වමාරන අය පාස් අනික් උන් ෆේල් . මම නෙමේ මේ කියන්නේ මේ දේ කියන්නේ මේ රටේ සුප්‍රකට විද්වතෙක් වෙච්ච නලින් ද සිල්වා මහත්තයා .ea කිව්ව දෙවල් වලින් කොටසක් මම පහලින් දානවා දැන් .

…"" බටහිර ගණිතය බටහිර දැනුමෙහි වඩාත් ම වියුක්ත දැනුම් පද්ධතිය වෙයි. අද ලෝකයේ දක්‍ෂතම බටහිර ගණිතඥයන් ඇත්තේ රුසියාව ඇතුළු නැගෙනිර යුරෝපයෙහි ය. බොහෝ විට උතුරු ඇමරිකාවෙහි හා බටහිර යුරෝපයෙහි ජීවත්වන ද’ක්‍ෂතම බටහිර ගණිතඥයන්ගේ සම්භවය
නැගෙනහිර යුරෝපයෙහි ය. ඔවුහු එම රටවලට නැගෙනහිර යුරෝපීය රටවලින් සංක්‍රමණය වුවෝ වෙති. වඩාත් ම දක්‍ෂ බටහිර සෛද්ධාන්තික භෞතික විද්‍යාඥයෝ හා බටහිර දාර්ශනිකයෝ බටහිර යුරෝපයේ නැගෙනහිරට වූ රටවල් වන ඕස්ට්‍රියාව (සුප්‍රසිද්ධ වියනා කවය නම් දාර්ශනිකයන්ගේ කවය ඕස්ට්‍රියාවෙහි අගනුවර වූ වියනා නගරය ආශ්‍රිත ව බිහිවිය.) හා ජර්මනිය ජන්මභූමි කොට ඇත්තෝ වෙති.

මෙහි දී දක්‍ෂ යනුවෙන් හැඳින්වෙන්නේ උසස් පෙළ පරීක්‍ෂණයෙන් A සාමාර්ථ තුනක් ලබාගැනීම හෝ උපාධි පරීක්‍ෂණයෙන් ප්‍රථම පංතියේ(first class) සාමාර්ථයක් ලබාගැනීම හෝ නො වේ. චීනය, ඉන්දියාව හා ලංකාව වැනි රටවල සිසුහු බටහිර දැනුම සම්බන්ධ විභාගවලින් ඉතා ඉහළින් සමර්ථ වෙති. එහෙත් ඔවුහු බටහිර දැනුම නිර්මාණයෙහි දක්‍ෂයෝ නො වෙති. දක්‍ෂයා යනුවෙන් මෙහි දී හැඳින්වෙන්නේ දැනුම නිර්මාණය කිරීමෙහි ලා දක්‍ෂයෙකි.

උතුරු ඇමරිකාවට ගිය ද අපේ සිසුහු ඉතා ඉහළින් විභාග සමත් වෙති. එහෙත් ඔවුන්ට බටහිර දැනුමෙහි කේන්ද්‍රයෙහි දැනුම නිර්මාණය කළ හැකි නො වේ. මේ බව විශ්වවිද්‍යාලවල උගන්වන ඇමරිකානුවෝ ද දනිති. ඔවුන්ගේ නිරක්‍ෂණය වී ඇත්තේ ඉන්දිය හා චීන සිසුන් විභාගවලින් ඉහළින් සමත්වන නමුත් පර්යේෂණයෙහි ලා දක්‍ෂයන් නොවන බව ය. මෙය ලංකාවෙන් ඇමරිකාවට යන සිසුන් සම්බන්ධයෙන් ද වලංගු ය.

මෙයින් අදහස් වන්නේ අපේ සිසුන්ට ආචාර්ය උපාධි ලබාගැනීමේ අවහිරයක් ඇති වන බව නො වේ. බොහෝ විට ආචාර්ය උපාධියක් සඳහා කෙරෙනුයේ අදාළ ක්‍ෂෙත්‍රයෙහි පරිධියෙහි ඇති ගැටළුවක් විසඳීම ය. විභාගවලින් සමත්වීමේ හැකියාවක් ඇති සිසුන්ට එය විශාල ගැටළුවක් නො වේ. එහෙත් බටහිර දැනුම් ක්‍ෂෙත්‍රවල කේන්ද්‍රයෙහි නව සංකල්පයක්, නව ප්‍රවාදයක් නිර්මාණය කිරීමෙහි ලා ආසියාතික සිසුහු දක්‍ෂතාවක් නො පෙන්වති. "

" කිසිම සිංහලයකුට නොබෙල් ත්‍යාගයක් ලැබී නොමැතිවා පමණක් නො වේ. මෙරට විද්‍යාඥයන් යැයි කියාගන්නා අය මහත් ඉහළින් සලකන ලංඩනයේ රාජකීය සංගමයේ අධිසාමාජිකත්වය ලබාගැනීමට හැකි වී තිබෙන්නේ එකම එක සිංහලයකුට පමණකි. ඔහු ද සිංහල බෞද්ධයෙක් නො වේ."

" මෙරට විශ්වවිද්‍යාලවලින් සිදු වී ඇත්තේ සිදුවන්නේ කරුණු දෙකක් පමණ ය.

එකක් ඇතැමුනට සමාජ හිණිමගේ ඉහළට යෑමට අවස්ථාව ලබාදීම ය. අනෙක ඇතැමුනට තම අනාගත සහකරු හෝ සහකාරිය හෝ මුණ ගැසීමේ අවස්ථාව ලබා දීම ය .
…මෙරට විශ්වවිද්‍යාල හැඳින්විය යුත්තේ මංගල සේවා ආයතන ලෙසය . :rofl::rofl::rofl:"

-මහාචාර්‍ය නලින් ද සිල්වා-

…මේක කියෙව්වා නම් උඹට තෙරෙන්න ඇති මේ අධ්‍යාපන ක්‍රමේ නිරුවත ගැන .ඉතිං මම් කියන්නේ බිල්ගේට්ස් මෙහෙම කියලා තියෙනව එක තැනක “I failed in some subjects in exam, but my friend passed in all. Now he is an engineer in Microsoft and I am the owner of Microsoft.”
අනික් කෙනා තමා ස්ටීව් ජොබ්ස් .එයා කලින්ම කැම්පස් යන එක නැවැත්තුවා .තව විදුලිය හොයා ගත්ත මයිකල් ෆැරඩේ ඉස්කොලේ ගිහින් තියෙන්නේ 5 ට වෙනකන් විතරයි .ea මනුස්සය ඒ විදුලිය ගැන හොයා ගත්තේ නැත්තම් මේ ගොඩක් දේවල් නැහැ .ඒක නිසා මොකක් හරි තමන් ආස කරන විෂයක් අල්ලගෙන එකේ ප්‍රවීනත්වයක් ලබන්න ටයි කරපන් .විෂයක් කියලා කිව්වේ මොනවා හරි තමන්ට රස්සාවක් විදියට ආසාවෙන් කරන්න පුලුවන් දෙයක් .මම හිතනවා මේ වචන ටික ඉවර වෙනකොට උඹ වෙනස් මිනිහෙක් වෙයි කියලා .. :rofl::rofl::rofl:

මචන් දැනුම නිර්මාණයටත් යම්කිසි දැනුමේ මට්ටමකට එන්න ඕන. මහාචාර්ය නලින් කියන දේ ඇත්තක් තියෙනවා නමුත් ඔහුට ඒ දේ තෙරෙන්නෙත් බටහිර දැනුමෙ පරතෙරට ගොස් මහාචාර්ය කෙනෙකුත් වුනාට පස්සෙ.
ඒ වගේම මේ ක්‍රමය වැරදි නම් එයට ගැලපෙන විකල්පය කුමක්ද?(මම දන්නෙ නැති නිසා අහන්නෙ ඒ පිලිබඳ මහාචාර්ය නලින් කියලා තියෙනවද)
 
Jack_Sparrow

Well-known member
  • Jun 16, 2008
    42,535
    1
    16,943
    113
    Black Pearl
    ගොඩක් මිනිස්සු හිතන්නෙ දොස්තරල සහ වෛද්‍ය ශිෂ්‍යයයො ප්‍රයිවෙට් මෙඩිකල් ෆැකල්ටි වලට විරුද්ධ ඉරිසියාවට කුහකකමට කියලා.නෑ මෙතැන ඊට වඩා ප්‍රශ්න ගොඩක් තියෙනවා.පොඩ්ඩක් මධ්‍යස්තව හිතලා බලන්න

    1.මාලබේ තියෙන එක අයෝජන මන්ඩලය හරහා එන්නෙ.අපේ රටෙ වෛද්‍ය සභාව පිලිගන්නෙ නෑ.රටේ වෛද්‍ය අධ්‍යාපනයේ තත්වය බලන්නෙ යාමනය කරන්නේ වෛද්‍ය සභාවෙන්.එවිට මෙම කඩවල මොනවා ඉගැන්වුවත් එවා ගැන හොයලා බලන්න කෙනෙක් නෑ.වගකීමක් ගන්න කෙනෙක් නෑ.

    2.එකක් පිලිගත්තොත් මෙවැනි කඩ ල0කාව පුරාම ඇතිවෙන එක වලක්වන්න බෑ.එවිට එවායෙ තත්වය සොයා බලන්නෙ කවුද?

    3.වෛද්‍ය විද්‍යාලයකට අවශ්‍ය කථිකාචර්යවරු ප්‍රමානය සම්පූර්න කරගැනීමට ඉහල වැටුප් සහ වරප්‍රසාද දී රජයේ කථිකාචාර්යවරු නොගෙන සිටීද? එවිට රජයෙ විශ්ව විද්‍යාලවලට බලපෑමක් නොවෙයිද

    4.පුද්ගලික වෛද්‍ය විද්‍යාල වල ප්‍රධාන අරමුන සල්ලි.ඒක නෑ කියන්න බෑනෙ.අපි හිතමු බැච් එකකට 100ක් ගන්නවා.නමුත් සුදුසුකම් ඇති අපේක්ෂකයන් ඉන්නෙ 25යි.100ක් ගත්තෙ නැත්නම් ආයතනය නඩත්තු කරන්නත් බෑ.ඒ ආයතනය කුමක් කරාවිද?අනිවාර්යෙන්ම ඉල්ලුම්කල අඩු සුදුසුකම් ඇති අය හරි දාලා ආයතනය පවත්වාගෙන යනවා.එවිට වෛද්‍ය සේවයට කුමක් වෙයිද?

    5.සාමාන්‍ය මනුස්සයෙකුට ලක්ෂ 75ක් දීලා තමන්ගෙ දරුවෙක්ව ඒ වගෙ ආයත්නයක යවන්න පුලුවන්ද?ඒ වගෙම ලකුනක් 2ක් අඩු සාමන්‍ය ලමයෙකුට යන්න බැරි වුනත් එස් 3ක් තියෙන කෝටිපතියෙකුගෙ ලමයෙකුට යන්න පුලුවන්.සල්ලි නිසා එහෙම වෙන එක සාධාරනද?

    6.වෛද්‍ය වෘත්තිය කියන්නෙ වැරදීම් වෙන්න බැරිම වෘත්තියක්.ඒ හින්දා රටේ හොඳම මීටර් ටික යා යුතුයි.නමුත් සාමාන්‍ය බුද්ධියක් ඇති අයට ලෙඩ්ඩුන්ගෙ ජීවිත බාර දුන්නොත් ඉතින්.....

    Answers

    01 and 02
    Sri lankan medical council should have complete authority to inspect standard as well as inform what has to be changed to maintain the standard.

    03 what about doctors work in private hospitals? does it make public hospital complete shutdown?

    04They need money, if there are few course fee will be 75lacks, they will cover their profit from it. If they need more they will increase it.

    05 If the examinations hold with a standard, even though they are rich, they can't make it

    06 So tell me how many got through to medical faculty by repeating ALs 2 or 3 times. you won't get 3 attempts like a video game when there is a serious patient
     
    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    macho IT unath pahasukam tibbata madi, hoda software engineer kenek wenna analytical skills tiyenna oni :) IT walatanam ALs 3 S tiyenna oni, ehema nattam foundation eka karanna wenawa .

    hari IT paththakata damu, mama kiyanne awama sudusu kam walin halana eka nemei karanna oni, ona ekekta enna denawa habai ewala syllabus tiyenna oni 2nd year weddi anawashya ewun nikan halila yanna.

    nattam karanna tiyenne OLs ALs wage degree ekata private ignaganilla, habai examinations tiyanna government eken.. eka fail nam sorry.com

    මම නම් දැන් තත්වේ දන්නේ නැහැ බන් ..අපි යන කාලේ ඉස්කෝල වල IT ෆීල්ඩ් එකක් තිබුනෙම නැති තරන් දැන් නම් GIT ද මොකක්ද උගන්නනවා නේද?

    1.අවම සුදුසු කමක් නැතුව මිනිස්සු අතරමන් වෙන එකනේ වෙන්නේ බන්....
    2. ඔය විස්වාවිද්යල පවත්වාගෙන යන්න මිනිස්සු pass කරන්න වෙනවා ...මොකද ඕක බිස්නස් එකක්නේ
    3.බිස්නස් එක වැටෙන්න රජය ඉඩ දෙන්නෙත් නැහැ.....රජයටත් ලොකු ගානක් හම්බවෙනවනේ
    4. ඕක සාර්ථක වෙන්නනම් දොස්තරවරු එලියට දන්නා ඕනිම වෙනවනේ බන්...
     
    Astromaze

    Well-known member
  • Jun 9, 2013
    1,374
    208
    63
    අනන්තයේ
    මචන් දැනුම නිර්මාණයටත් යම්කිසි දැනුමේ මට්ටමකට එන්න ඕන. මහාචාර්ය නලින් කියන දේ ඇත්තක් තියෙනවා නමුත් ඔහුට ඒ දේ තෙරෙන්නෙත් බටහිර දැනුමෙ පරතෙරට ගොස් මහාචාර්ය කෙනෙකුත් වුනාට පස්සෙ.
    ඒ වගේම මේ ක්‍රමය වැරදි නම් එයට ගැලපෙන විකල්පය කුමක්ද?(මම දන්නෙ නැති නිසා අහන්නෙ ඒ පිලිබඳ මහාචාර්ය නලින් කියලා තියෙනවද)

    Ridila TM :baffled: Machan oka mula edan ayeth agatama kiyopn
    :lol:
     
    Last edited:

    Jack_Sparrow

    Well-known member
  • Jun 16, 2008
    42,535
    1
    16,943
    113
    Black Pearl

    5.බිල් ග්රෙට්ස් ගේ කතාවකුත් තියෙන නිසා කියන්නේ ඇයි දන්නේ නැහැ මිනිහා ඔය යාළුවව වැඩට ගත්තේ

    You may get a labor for cheap rate to wash your car without washing it by own ;)
     
    donta

    Member
    Jun 11, 2013
    2,916
    304
    0
    මම නම් දැන් තත්වේ දන්නේ නැහැ බන් ..අපි යන කාලේ ඉස්කෝල වල IT ෆීල්ඩ් එකක් තිබුනෙම නැති තරන් දැන් නම් GIT ද මොකක්ද උගන්නනවා නේද?

    1.අවම සුදුසු කමක් නැතුව මිනිස්සු අතරමන් වෙන එකනේ වෙන්නේ බන්....
    2. ඔය විස්වාවිද්යල පවත්වාගෙන යන්න මිනිස්සු pass කරන්න වෙනවා ...මොකද ඕක බිස්නස් එකක්නේ
    3.බිස්නස් එක වැටෙන්න රජය ඉඩ දෙන්නෙත් නැහැ.....රජයටත් ලොකු ගානක් හම්බවෙනවනේ
    4. ඕක සාර්ථක වෙන්නනම් දොස්තරවරු එලියට දන්නා ඕනිම වෙනවනේ බන්...

    යකෝ ඔය හැම එහෙකට ස්ටැන්ඩඩ් එකක් තියෙන.
    උබ කියන විදියට සල්ලි වලට විතරක් ඕක දෙනවනම් කීයක් ගියත් කමක් නෑ කියලා මාත් ගන්නව.
    නිකන් ගොන් බූරු ලදරු මනසකින් කතා කරන්න එපා යකෝ.
     
    Jack_Sparrow

    Well-known member
  • Jun 16, 2008
    42,535
    1
    16,943
    113
    Black Pearl
    ela machan namuth doctors la wenuwen umba katha karapu nisai mama sadaranawa depaththa ganama kiwwe.

    machan mama col medical fac unuth, saitm eke unuth degolloma dakala thiyanawa. degolloma mahansi wenawa. degollangema batch miss wena ewun ona tharam innawa. saitm eke wadi mokada unge salli thiyana ewun awilla nikan wiyadam karala mula years walama halila yanawa.

    mama danna widiyata saitm eketh ganne S3 nemei. C thiyennath ona. mama gana hariyata danne naha. Ewagema pita palath wala gov uni wala medicine walata dushkara palath wala Z score eken apu ewan okoma A3 thiyana ewunuth nemei. C thiyana ewunuth innwa. Unuth government uni walinma medicine degree aran eliyata enne colombo walin ena ewun wagema.

    un colombo/gampaha class gihin dushkara palathe iskolen A/L liyala B,C thiyana medical college eken out wenakota colombo wala A3 dapu ewunuth Z score madi nisa wena job karanawa.

    Enisa machan mama nam dakinne methana boru mawa pamak yanne market eke monopoly eka thia gannai minissu gasa kannai.

    salli dila ALs class walin igena gena dushakara palat walin medical karanna hodai... awurdu 2k 3k salli gewa gewa ALs classes yanna bari lamai kochchara innawa gampaha district wala
     
    ehema baluwoth machan Havard, MIT , oxford okkoma degree kada :lol:
     
    ekanam aththa machan Z eken duskara palath walin adu results dala ena eka.....

    namuth machan oya waden godayanne salli thiyena miniha vitharayi
     
    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    salli dila ALs class walin igena gena dushakara palat walin medical karanna hodai... awurdu 2k 3k salli gewa gewa ALs classes yanna bari lamai kochchara innawa gampaha district wala

    ekata adyapana kramaya wenas karanna oni ban.....e kiyala okkoma salli walata karala hari yanne nahane
     
    donta

    Member
    Jun 11, 2013
    2,916
    304
    0
    ehema baluwoth machan Havard, MIT , oxford okkoma degree kada :lol:

    ඔව් බන් මූ කියන විදියට නම් ඒවත් එහෙම තමා.:lol::lol:
    මේවට හරිම උත්තරේ දෙන්න බන් අපිට සුද්ද සිංහල පාවිච්චි කරන්නව වෙනව.:lol::lol:
     
    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    ඔව් බන් මූ කියන විදියට නම් ඒවත් එහෙම තමා.:lol::lol:
    මේවට හරිම උත්තරේ දෙන්න බන් අපිට සුද්ද සිංහල පාවිච්චි කරන්නව වෙනව.:lol::lol:

    ubata aru kiyapu eka therila naha :lol::lol::lol::lol:
     
    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    යකෝ ඔය හැම එහෙකට ස්ටැන්ඩඩ් එකක් තියෙන.
    උබ කියන විදියට සල්ලි වලට විතරක් ඕක දෙනවනම් කීයක් ගියත් කමක් නෑ කියලා මාත් ගන්නව.
    නිකන් ගොන් බූරු ලදරු මනසකින් කතා කරන්න එපා යකෝ.

    :lol::lol::lol::lol:
     
    GTRZ

    Administrator
    Staff member
  • Apr 27, 2006
    19,480
    10,861
    113
    ගොඩක් මිනිස්සු හිතන්නෙ දොස්තරල සහ වෛද්‍ය ශිෂ්‍යයයො ප්‍රයිවෙට් මෙඩිකල් ෆැකල්ටි වලට විරුද්ධ ඉරිසියාවට කුහකකමට කියලා.නෑ මෙතැන ඊට වඩා ප්‍රශ්න ගොඩක් තියෙනවා.පොඩ්ඩක් මධ්‍යස්තව හිතලා බලන්න

    1.මාලබේ තියෙන එක අයෝජන මන්ඩලය හරහා එන්නෙ.අපේ රටෙ වෛද්‍ය සභාව පිලිගන්නෙ නෑ.රටේ වෛද්‍ය අධ්‍යාපනයේ තත්වය බලන්නෙ යාමනය කරන්නේ වෛද්‍ය සභාවෙන්.එවිට මෙම කඩවල මොනවා ඉගැන්වුවත් එවා ගැන හොයලා බලන්න කෙනෙක් නෑ.වගකීමක් ගන්න කෙනෙක් නෑ.
    2.එකක් පිලිගත්තොත් මෙවැනි කඩ ල0කාව පුරාම ඇතිවෙන එක වලක්වන්න බෑ.එවිට එවායෙ තත්වය සොයා බලන්නෙ කවුද?

    Dan medicine arenna anik hama detama private ugannanawa. Dan ewata waga keema ganna special kenek path karala innawada?
    medical council eka ho rajaya ho karanna ona private university eke thathwaya gana sakayak thiyanawa nam eka wadi diyunu karanna udaw dena eka wagema maga penweemak karana eka.

    3.වෛද්‍ය විද්‍යාලයකට අවශ්‍ය කථිකාචර්යවරු ප්‍රමානය සම්පූර්න කරගැනීමට ඉහල වැටුප් සහ වරප්‍රසාද දී රජයේ කථිකාචාර්යවරු නොගෙන සිටීද? එවිට රජයෙ විශ්ව විද්‍යාලවලට බලපෑමක් නොවෙයිද
    Ithin anik hama section ekatama private uni thiyanawa ewala private lectures la innawa. Namuth oya kiyana widiye prashnayak athi une naha.
    Ai medicine witharak private uni athi unama ehema wenne?
    Anik eka private uni thibbath nathath lankawe uni masa 3 withara wahala lecturers la wadi padi illuwa mathakada? lecturers la compare kale ports authority, central bank wage profit thiyana company wala bonus ekka thiyana padiya lankawe non profit university wala salary ekata. Ithn thawath mona kathada.

    4.පුද්ගලික වෛද්‍ය විද්‍යාල වල ප්‍රධාන අරමුන සල්ලි.ඒක නෑ කියන්න බෑනෙ.අපි හිතමු බැච් එකකට 100ක් ගන්නවා.නමුත් සුදුසුකම් ඇති අපේක්ෂකයන් ඉන්නෙ 25යි.100ක් ගත්තෙ නැත්නම් ආයතනය නඩත්තු කරන්නත් බෑ.ඒ ආයතනය කුමක් කරාවිද?අනිවාර්යෙන්ම ඉල්ලුම්කල අඩු සුදුසුකම් ඇති අය හරි දාලා ආයතනය පවත්වාගෙන යනවා.එවිට වෛද්‍ය සේවයට කුමක් වෙයිද?
    eka oyage upakalpanayak witharai. eka fact ekak nemei. :D
    Dan oya medicine witharak nemei anik subject walatath adalai. ethkota e private campus wala sudusukam adu aya pita kalama mokada wenne? ewath wahanawada? :D mama ekai loan based education system ekak suggest kale.
    http://www.elakiri.com/forum/showpost.php?p=15846430&postcount=32

    5.සාමාන්‍ය මනුස්සයෙකුට ලක්ෂ 75ක් දීලා තමන්ගෙ දරුවෙක්ව ඒ වගෙ ආයත්නයක යවන්න පුලුවන්ද?ඒ වගෙම ලකුනක් 2ක් අඩු සාමන්‍ය ලමයෙකුට යන්න බැරි වුනත් එස් 3ක් තියෙන කෝටිපතියෙකුගෙ ලමයෙකුට යන්න පුලුවන්.සල්ලි නිසා එහෙම වෙන එක සාධාරනද?
    eka thama api loan based system ekak suggest karanne. Oya ekata kamathida nadda? poddak thread eka mula sita kiyawanna.
    http://www.elakiri.com/forum/showpost.php?p=15846430&postcount=32

    6.වෛද්‍ය වෘත්තිය කියන්නෙ වැරදීම් වෙන්න බැරිම වෘත්තියක්.ඒ හින්දා රටේ හොඳම මීටර් ටික යා යුතුයි.නමුත් සාමාන්‍ය බුද්ධියක් ඇති අයට ලෙඩ්ඩුන්ගෙ ජීවිත බාර දුන්නොත් ඉතින්.....
    hondama meter tika yanna ona engineering subject walata kiyalai mage adahasa. Kese namuth medical degree ekak kiyanne e karana agayeemata thamai. Umbata eka madi nam oya medical degree ekata physical test ekakuth thiyanna ona airforce pilot lata wage. Mokda umba kiyana tharam oka minissunge jeewitha ekka karana harima wadagath risky deyak nam. Ethakota balapan jeewithema katapadam gahala med yana ungen keeyak fail wei da kiyala physical test eka. ;)

    Thread eka poddak mula indan kiyawanna, issara kiyapu dewal ayemath post karana eka kalaya apathe yaweemak.
     
    Jack_Sparrow

    Well-known member
  • Jun 16, 2008
    42,535
    1
    16,943
    113
    Black Pearl
    ekata adyapana kramaya wenas karanna oni ban.....e kiyala okkoma salli walata karala hari yanne nahane

    machan oya tiyana adyapana kramaya wenas karanna giyoth tawa oyita wada hapan ewa wenawa...

    balahan oya Z score ekath dushkara lamaita hoda wenna karapu deyakne, antimata ekenut prayojana gannet salli tiyana ewunne

    ape rate nithiya deshapalanaya ballata gihin iwarai... dan hitamuko okkoma private university wahuwa kiyala, salli karayanta deshapaluwange lamai montero wenuwata degree oni kiwwot ung government walata kohoma hari degree aran dei

    ubata oka therei mahansi wela degree aragena rajaye loku post ekakata apply karaddi :)

    ඔව් බන් මූ කියන විදියට නම් ඒවත් එහෙම තමා.:lol::lol:
    මේවට හරිම උත්තරේ දෙන්න බන් අපිට සුද්ද සිංහල පාවිච්චි කරන්නව වෙනව.:lol::lol:

    degree kada tiyanawanam ewata wirudda ka gahana eka sadharanai, eth private hama ekama kada wenna nahane, phd ekata pitarata univeristy ekakata salli gewaddi therei salli dila phd ganna baha kiyala ;)
     
    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    Capture048.jpg

    sahena prathichara
     
    GTRZ

    Administrator
    Staff member
  • Apr 27, 2006
    19,480
    10,861
    113
    Capture048.jpg

    sahena prathichara

    gong joke ban. un adu gane argument ekata enna ona. nikan ahaka indan rep and tag danawa. umba ganan ganna epa ban. mama owa ain karala dennam hawasata. :D
    umba umbe mathe idiripath kala eka gana sathutui macho. api methana karanne discussion ekak. hamogema adahas thama wadagath wenne.
     
    donta

    Member
    Jun 11, 2013
    2,916
    304
    0
    degree kada tiyanawanam ewata wirudda ka gahana eka sadharanai, eth private hama ekama kada wenna nahane, phd ekata pitarata univeristy ekakata salli gewaddi therei salli dila phd ganna baha kiyala ;)

    ස්ලිට් එකට යන් උන්ගෙනුත් කීයෙන් කීදේනයිද බන් පාස් වෙන්නේ.
    මේ ගොබ්බයො හිතන්නෙ සල්ලි ගෙනාව හැම එකාටම උන් උපාදිය දෙනව කියල.
    :lol::lol:
     
    Last edited: