වෛද්‍ය උපාධි කඩයට විරුද්ධ වෙමු

Gasa84

Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    machan oya tiyana adyapana kramaya wenas karanna giyoth tawa oyita wada hapan ewa wenawa...

    balahan oya Z score ekath dushkara lamaita hoda wenna karapu deyakne, antimata ekenut prayojana gannet salli tiyana ewunne

    ape rate nithiya deshapalanaya ballata gihin iwarai... dan hitamuko okkoma private university wahuwa kiyala, salli karayanta deshapaluwange lamai montero wenuwata degree oni kiwwot ung government walata kohoma hari degree aran dei

    ubata oka therei mahansi wela degree aragena rajaye loku post ekakata apply karaddi :)

    degree kada tiyanawanam ewata wirudda ka gahana eka sadharanai, eth private hama ekama kada wenna nahane, phd ekata pitarata univeristy ekakata salli gewaddi therei salli dila phd ganna baha kiyala ;)

    mama nam kiyanne awurudu 16n campus yanna thiyenna oni

    salli dila kawuda ban PHD karanne :lol::lol:
    PHD karana kota job ekath ekka ganne......:lol::lol:

    Z eka kiyanne aptta e unata hilak thiyenawa

    hithapana math walata 100k aran chem walata 0 ganna ekata mokada wenne...uta kelawenawane
     
    Jack_Sparrow

    Well-known member
  • Jun 16, 2008
    42,535
    1
    16,943
    113
    Black Pearl
    gong joke ban. un adu gane argument ekata enna ona. nikan ahaka indan rep and tag danawa. umba ganan ganna epa ban. mama owa ain karala dennam hawasata. :D
    umba umbe mathe idiripath kala eka gana sathutui macho. api methana karanne discussion ekak. hamogema adahas thama wadagath wenne.

    haha sirawata unta mataka naha rep kapaddi ADMIN ta usernames balanna puluwan kiyala :lol: I hope vbulletin has given that feature
     
    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    gong joke ban. un adu gane argument ekata enna ona. nikan ahaka indan rep and tag danawa. umba ganan ganna epa ban. mama owa ain karala dennam hawasata. :D
    umba umbe mathe idiripath kala eka gana sathutui macho. api methana karanne discussion ekak. hamogema adahas thama wadagath wenne.

    thanks machan
     
    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,301
    1
    13,210
    113
    Gotham City
    මම එදා ඉඳන්ම මේ තරඟ විභාග වෙනුවෙන් මරවන වර්තමාන අධ්‍යාපන ක්‍රමයට විරුද්ධයි .ඒකට හේතු කීපයක් තියෙනවා .බලපන් a/l ව්භාගේ කිසි නිර්මාණශීලීත්වයක් තියෙනවද? නැහැ .තාර්කික බුද්ධිය වර්ධනය කරනවද ? නැහැ .ස්වභාවික ප්‍රායෝගික චින්තනයක් තියෙනවද ? නැහැ .එහෙනම් වෙන්නේ මොකක්ක්ද ? වෙන්නේ අවුරුදු 2 ක් තිස්සේ ගිරවා වගේ කටපාඩම් කරලා මාසයක් ඇතුලත ඒ කටපාඩම් කරගත්ත දේවල් වමාරන එක .එව්වා වමාරද්දි හරි ක්‍රමේට වමාරන අය පාස් අනික් උන් ෆේල් . මම නෙමේ මේ කියන්නේ මේ දේ කියන්නේ මේ රටේ සුප්‍රකට විද්වතෙක් වෙච්ච නලින් ද සිල්වා මහත්තයා .ea කිව්ව දෙවල් වලින් කොටසක් මම පහලින් දානවා දැන් .

    …"" බටහිර ගණිතය බටහිර දැනුමෙහි වඩාත් ම වියුක්ත දැනුම් පද්ධතිය වෙයි. අද ලෝකයේ දක්‍ෂතම බටහිර ගණිතඥයන් ඇත්තේ රුසියාව ඇතුළු නැගෙනිර යුරෝපයෙහි ය. බොහෝ විට උතුරු ඇමරිකාවෙහි හා බටහිර යුරෝපයෙහි ජීවත්වන ද’ක්‍ෂතම බටහිර ගණිතඥයන්ගේ සම්භවය
    නැගෙනහිර යුරෝපයෙහි ය. ඔවුහු එම රටවලට නැගෙනහිර යුරෝපීය රටවලින් සංක්‍රමණය වුවෝ වෙති. වඩාත් ම දක්‍ෂ බටහිර සෛද්ධාන්තික භෞතික විද්‍යාඥයෝ හා බටහිර දාර්ශනිකයෝ බටහිර යුරෝපයේ නැගෙනහිරට වූ රටවල් වන ඕස්ට්‍රියාව (සුප්‍රසිද්ධ වියනා කවය නම් දාර්ශනිකයන්ගේ කවය ඕස්ට්‍රියාවෙහි අගනුවර වූ වියනා නගරය ආශ්‍රිත ව බිහිවිය.) හා ජර්මනිය ජන්මභූමි කොට ඇත්තෝ වෙති.

    මෙහි දී දක්‍ෂ යනුවෙන් හැඳින්වෙන්නේ උසස් පෙළ පරීක්‍ෂණයෙන් A සාමාර්ථ තුනක් ලබාගැනීම හෝ උපාධි පරීක්‍ෂණයෙන් ප්‍රථම පංතියේ(first class) සාමාර්ථයක් ලබාගැනීම හෝ නො වේ. චීනය, ඉන්දියාව හා ලංකාව වැනි රටවල සිසුහු බටහිර දැනුම සම්බන්ධ විභාගවලින් ඉතා ඉහළින් සමර්ථ වෙති. එහෙත් ඔවුහු බටහිර දැනුම නිර්මාණයෙහි දක්‍ෂයෝ නො වෙති. දක්‍ෂයා යනුවෙන් මෙහි දී හැඳින්වෙන්නේ දැනුම නිර්මාණය කිරීමෙහි ලා දක්‍ෂයෙකි.

    උතුරු ඇමරිකාවට ගිය ද අපේ සිසුහු ඉතා ඉහළින් විභාග සමත් වෙති. එහෙත් ඔවුන්ට බටහිර දැනුමෙහි කේන්ද්‍රයෙහි දැනුම නිර්මාණය කළ හැකි නො වේ. මේ බව විශ්වවිද්‍යාලවල උගන්වන ඇමරිකානුවෝ ද දනිති. ඔවුන්ගේ නිරක්‍ෂණය වී ඇත්තේ ඉන්දිය හා චීන සිසුන් විභාගවලින් ඉහළින් සමත්වන නමුත් පර්යේෂණයෙහි ලා දක්‍ෂයන් නොවන බව ය. මෙය ලංකාවෙන් ඇමරිකාවට යන සිසුන් සම්බන්ධයෙන් ද වලංගු ය.

    මෙයින් අදහස් වන්නේ අපේ සිසුන්ට ආචාර්ය උපාධි ලබාගැනීමේ අවහිරයක් ඇති වන බව නො වේ. බොහෝ විට ආචාර්ය උපාධියක් සඳහා කෙරෙනුයේ අදාළ ක්‍ෂෙත්‍රයෙහි පරිධියෙහි ඇති ගැටළුවක් විසඳීම ය. විභාගවලින් සමත්වීමේ හැකියාවක් ඇති සිසුන්ට එය විශාල ගැටළුවක් නො වේ. එහෙත් බටහිර දැනුම් ක්‍ෂෙත්‍රවල කේන්ද්‍රයෙහි නව සංකල්පයක්, නව ප්‍රවාදයක් නිර්මාණය කිරීමෙහි ලා ආසියාතික සිසුහු දක්‍ෂතාවක් නො පෙන්වති. "

    " කිසිම සිංහලයකුට නොබෙල් ත්‍යාගයක් ලැබී නොමැතිවා පමණක් නො වේ. මෙරට විද්‍යාඥයන් යැයි කියාගන්නා අය මහත් ඉහළින් සලකන ලංඩනයේ රාජකීය සංගමයේ අධිසාමාජිකත්වය ලබාගැනීමට හැකි වී තිබෙන්නේ එකම එක සිංහලයකුට පමණකි. ඔහු ද සිංහල බෞද්ධයෙක් නො වේ."

    " මෙරට විශ්වවිද්‍යාලවලින් සිදු වී ඇත්තේ සිදුවන්නේ කරුණු දෙකක් පමණ ය.

    එකක් ඇතැමුනට සමාජ හිණිමගේ ඉහළට යෑමට අවස්ථාව ලබාදීම ය. අනෙක ඇතැමුනට තම අනාගත සහකරු හෝ සහකාරිය හෝ මුණ ගැසීමේ අවස්ථාව ලබා දීම ය .
    …මෙරට විශ්වවිද්‍යාල හැඳින්විය යුත්තේ මංගල සේවා ආයතන ලෙසය . :rofl::rofl::rofl:"

    -මහාචාර්‍ය නලින් ද සිල්වා-

    …මේක කියෙව්වා නම් උඹට තෙරෙන්න ඇති මේ අධ්‍යාපන ක්‍රමේ නිරුවත ගැන .ඉතිං මම් කියන්නේ බිල්ගේට්ස් මෙහෙම කියලා තියෙනව එක තැනක “I failed in some subjects in exam, but my friend passed in all. Now he is an engineer in Microsoft and I am the owner of Microsoft.”
    අනික් කෙනා තමා ස්ටීව් ජොබ්ස් .එයා කලින්ම කැම්පස් යන එක නැවැත්තුවා .තව විදුලිය හොයා ගත්ත මයිකල් ෆැරඩේ ඉස්කොලේ ගිහින් තියෙන්නේ 5 ට වෙනකන් විතරයි .ea මනුස්සය ඒ විදුලිය ගැන හොයා ගත්තේ නැත්තම් මේ ගොඩක් දේවල් නැහැ .ඒක නිසා මොකක් හරි තමන් ආස කරන විෂයක් අල්ලගෙන එකේ ප්‍රවීනත්වයක් ලබන්න ටයි කරපන් .විෂයක් කියලා කිව්වේ මොනවා හරි තමන්ට රස්සාවක් විදියට ආසාවෙන් කරන්න පුලුවන් දෙයක් .මම හිතනවා මේ වචන ටික ඉවර වෙනකොට උඹ වෙනස් මිනිහෙක් වෙයි කියලා .. :rofl::rofl::rofl:

    අඩෝ උඹට කෝහෙන්ද මේ වචන සෙට් එක ? ඇහ් ?!! :P:P:P:P:P:Pමම අර මානසික වැටිලා ඉන්න එකෙක්ට මානසික් සහනයක් විදියට දැම්ම පොස්ට් එක මූ ගෙඩිපිටින්ම පොඩ්ඩක් එහාට මෙහාට කරලා මෙකේ දාලා .එහෙම නේ ?
    :cool::cool::cool::cool::cool::cool:
     
    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    welawa 2.30 a.m nidimathayi ,heta ennam ithiri tika sakachcha karanna....

    jayawewa
     
    dimuthume

    Well-known member
  • Apr 4, 2008
    1,721
    497
    83
    1.ලංකාවේ uni අනත වෙලා නැහැ මචන් ...මෙහෙ 4 year දිග්රියක් තියෙනවනම් ඕන කෙනෙක්ට වෙන රටකට ගිහින් MSC PHD කරන්න පුළුවන්.....ඇමරිකාවේ සමහර Uni ලංකාවේ අයව ගන්න කෙල හලනවා හැම අවුර්ද්දකම .....මොකද ලංකාවෙන් එන එවුන් වැඩකාරයෝ නිසා අනිත් ඒවගෙත් එහෙමමයි

    ඒ නිසා ලංකාවේ uni අනත වෙලා නැහැ....ranking කරන්න ගන්න මිමි වලින් අඩු වෙන්න හේතුව ඒ දර්ශක වලට අනුව university පවත්වාගෙන යන්න ලංකාව අපොහොසත් නිසා නමුත් සිලබස් වල සුද්දෝ ඩිග්රි එකට කරන ඒවා අපි A/L වලදී කරලා ඉවරයි

    2.රජය විදම් කරන්නේ දලදේශීය නිෂ්පාදනයෙන් 1.9 වගේ සොච්චමක් මහා ලොකු ගානක් නෙමේ රජයේ ඇමතිවරු නදත්තුවටත් ඊට වඩා යනවා ඇති

    3.කොහොම කිවුවත් loan එකකින් ඉගෙන ගන්න ගියහම අනිවා දුප්පත් මිනිස්සු පසු බහිනවා අයිත් පන්තිබෙදේ වැඩි වෙන එක වෙන්නේ
    4. කොහොමත් මෙඩිසින් නම් ස්ප්රිට් එක ත්රෙන්න ඕනි කියන මතේ වෙනස් කරන්න කාටවත් බැහැ

    naa kolo oyaata poddak waeadila
    magema nangi estern university ekee final out wela nhsl intern karanawa eyaa usmle sit karanna hadanne nmuth estern university eka usa wala reognize nee emanisa eyaata usmle ekata sit karannath bee mama full try karaa wadee hariyanne nee oya problem eke rajarata faculty eketh tiyanawaa.
    namuth api act16 karannath kalin usmle1,2 part goda daagena mehe intern karala rata panna ookai tathwe apee pawle brightme kella nangi dan eyaa lankawe taniwela ,mama last week walath apee embassy ekata gihin full try kara mee uni eka recognize karanna un satis ne mokada faculty ekee eka assistant prf kenek wath nee taamath ehemai..ookai tathwe.
     
    elama tama

    Well-known member
  • Feb 26, 2012
    1,370
    71
    48
    gulf
    Oya prashneta hondama wisaduma, hamotama minimum qualification thiyanwa nam degree eka karanna denawa free. Habai free kiwwata passe gewana nayak widiyata. eeta passe job eka karanakota padiyen podda podda kapila university eke account ekata salli yanawa. ethakota anduwata barakuth naha igena ganna lamainta barakuth naha. ona kenekta qualified nam free igena ganna puluwan namuth thaman salli hamba karanakota eka ai gewanna ona. eka thamange yuthukama.
    Ethakota gov uni wala pahasukam na kiyala ka gahanna deyak na uni eke igena gaththa ungenma kapena salli walin uni eka diyunu karanna puluwan.

    Ape kattiyata ai gewanna kamathith naha, free igena gaththata wadi padith ona, wadi padi dunne naththan rata yanawa. lankawe anik duppath minissunge tax salli walin api igena gaththe kiyana eka degree eka gaththama amathakai, market eke competition ekak athi wei kiyala private uni danna denneth naha.

    minissunge hith apita wenas karanna baha enisa hamotama sadarana system ekak ona. ethakota private uni kiyala deyakuth nathi wei. thibbath loku wenasak naha. duppath posath hamotama igena ganna awasathawa labenawa. out wena ayage quality ekath araksha wenawa

    gud idea
     
    elama tama

    Well-known member
  • Feb 26, 2012
    1,370
    71
    48
    gulf
    ඔහේ හිතුවද සයිටම් එකේ සල්ලි ගෙවලා ඉගෙන ගත්ත පලියට නිකං උපාධි දෙනවා කියලා ? නිකං ගොන් ත්‍රෙඩ් දාන්නෙ නැතුව ඉන්න සහෝ...ඔය වෙලාවෙන් වෙන වැඩක් කරගන්න.

    sira ...thread eka dapu eka gona
     
    Jack_Sparrow

    Well-known member
  • Jun 16, 2008
    42,535
    1
    16,943
    113
    Black Pearl
    mama nam kiyanne awurudu 16n campus yanna thiyenna oni

    salli dila kawuda ban PHD karanne :lol::lol:
    PHD karana kota job ekath ekka ganne......:lol::lol:

    Z eka kiyanne aptta e unata hilak thiyenawa

    hithapana math walata 100k aran chem walata 0 ganna ekata mokada wenne...uta kelawenawane

    ehema tiyanawanam hodai... aduma tarame thamange stream eka awurudu 15di wath select karanna puluwannam hodai :)
    mehe out wela job walata weddi 25 wenawa

    job 1k tibbata phd walata msc walata wiyadam wenawane, msc nam mehe karanna puluwan aduwata... phd walata pitara yanna wenawane..
    anika research papers conference walata dannat salli denna oni..

    oya kiyana duppath kenek job 1k karala, house loan ekai car lease ekai danma gaman hira weanwa :)
     
    anuradhamapa

    Well-known member
  • Aug 23, 2006
    13,506
    3,749
    113
    hapoi..... pages 14 wenakal gihilla wiwade. private campus tiyena eka hodai kiana eka tama mage mataya. rajaye campus walin free igena gena rata rassawak karala salli hoyanna plans tama hema ekatama tiyenne. itin aurudu 5k free degri ekakata ugannapu ratata kisi deyak ne. mama danna 10 k 15 kata wada innawa e wede karapu.

    private digri ekak kawadakawat h wuality eka adu karanne ne taman ge nama reka ganna. mokada ehema degri ganna un eliyata gihilla hedena image eka naraka unoth unta pewethmak ne.
     
    Thilantdm

    Well-known member
  • Sep 15, 2010
    22,608
    5,867
    113
    අද නම් හදට ආවා
    රිදිලා... මේවා දැම්මා කියලා ඉගෙන ගන්න පුළුවන් එකාට බාදාවක් වෙනෙනේ නැ නේ..

    oya kiyana , free igena ganna doctors lama neda apiwa hooragena kanne. channel center wala windai 5 Rs1000k ganne oya kiyala nidahas adyapane gatta ayama neda.

    oya kiyana , free igena ganna doctors lama neda apiwa hooragena kanne. channel center wala windai 5 Rs1000k ganne oya kiyala nidahas adyapane gatta ayama neda.

    ඉතින් බොල මෙච්චර කල් මිනිස්සු private universties වලින් මෙඩිcඅල් ඩිග්‍රී ගත්තේ..:lol: එහෙම කොච්චර උන් China, Russia ගියාද ඒකාලේ ඉදලා... ඉන් දෑන් කොච්ච්චර වල වෑඩ කරනවද? :lol: අනික උබ හිතුවඩ සල්ලි දුන්න පලියට degree දේනවා කියලා... උනුත් විභාග පාස් වේන්න ඕන... අන්තිමට කොයි ලෝකේන් ආවත් ලන්කාවේ ආන්ඩුවේ exam එක කරන්න ඕන practice කරන්න...

    ගමේ ගොඩේ ගොබ්බ ඩයල් වගේ ඉන්නේ නෑතිව පොඩ්ඩක් ඈස් ඈරලා ලෝකේ දිහා බලපල්ලා... එල්ලෙන්න ඈල් නෑති අනාත ... බලය ගන්න ඕන සක්කිලි වෑඩක් කරන ජෙප්පන්ගේ ලනු කන්න එපා... දෙයක් දිහා හරි විදියට බලපල්ලා...

    apoo me muge gon thred walata reply dana epa bn........ moo angoda idala aapu ekekda koheda.....
    sure jeppo patiyek....
    mage yaluwo one tharan gover uni innwa.un hodai me wage pahath manasikathwayak unta na...
     
    amilaxp

    Member
    Dec 1, 2006
    2,370
    302
    0
    අනේ කවුරුහරි මට සල්ලි වලට Degrees දෙන තෑනක් ඉක්මනට කියපන්කෝ.... Masters දෙකයි PhD එකයි ගන්න ඕන පුලුවන් තරම් ඉක්මනට...
     
    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,301
    1
    13,210
    113
    Gotham City
    කතාවක් තියෙනවා " බඩ ගින්නේ ඉන්න මිනිහෙක්ට මාළුවෙක් නොදී බිලිපිත්තක් දෙන්න " කියලා .අපේ රටේ දන් ඉන්න අය නම් අහයි " බිලීපිත්ත කන්නද "? කියලා .ඒත් ඒ කියමනේ යටි අර්ථය තමා මාළුවෙක් දුන්නොත් එආ බඩගින්නේ ඉන්න මනුස්සයා ඒක කාලා ඉවර කරනවා .ආයෙත් බඩගිනි උනොත් නැවත් නැවත මාළු දෙන්න ඕනේ .ඒත් ඒ බඩගින්නේ ඉන්න මනුස්සයට බිලිපිත්තක් දුන්නොත් ඒ මනුස්සය විසින්ම බඩගිනි හැදෙන වෙලාවට මාළු අල්ලගෙන කනවා විතරක් නෙමේ වැඩි වුණෝත් වෙළදාමකට හරි යයි .ඒත් අපේ රටේ මෙච්චර කල් පාලකයෝ කලේ මිනිස්සුන්ට මාළු දුන්න එක මිසක් බිලීපිත්ත දුන්න එක නෙමේ .ඒක නිසා තමා අදටත් මිනිස්සු හැම දේම නිකන් ඉල්ලන්න පුරුදු වෙලා තියෙන්නේ .හැබැයි එදා රොබට් නොක්ස් අපේ රටේ මිනිස්සු ගැන කීවේ මෙහෙම ."දුක් කරදර ඉවසීමත් බඩ ගින්න ඉවසීමත් යෝධයන්ගේ ගුණයකී. එදා සිංහලුන් අත පාලා ඉල්ලගෙන කන්න ලජ්ජාඋනු පිරිසක් වූයෙය . එදා නිකන් දෙන දෙයක් වත් ගන්න හිත හදාගන්න බැරිවූයේ තමන් තුල පැවතියාවූ ආත්මාභිමානය නිසාය ." ඒත් අද එහෙමද ? නැහැ නේ. .සමෘද්ධිය හදලා කියලා දුප්පත් මිනිහා වෙනුවෙන් එකේන් සල්ලි දුන්නා දියුණු වෙන්න කියලා .ඒත් ගමේ මනුස්සයා එකේන් කලේ ඒ සල්ලි වලින් එක්කෝ සූදු කෙලියා නැත්තම් කසිප්පු ගැහැව්වා .අවුරුදු 13 ඉස්කොලේ නිකන් ඉගෙන ගෙන ,කැම්පස් එකෙනුත් අවුරුදු ගාණක් වියදමක් නැතිව ඉගෙන නිකන් ඉගෙන ගෙන .අන්තිමට කරන්න රස්සාවකුත් නිකන් ඉල්ලනවා .මේ වැඩේ හරිද ? .අධ්‍යාපනේ නම් නිකන් දුන්නට කමක් නැහැ .ඒත් ඒ නිකන් දෙන අධ්‍යාපන ක්‍රම වේදය තුළින් මිනිස්සුන්ට බිලීපිත්තෙන් මාළු අල්ලගන්න හැටි කියලා දෙන්න ඕනේ .ඒත් මේ කටපාඩම් කරන කෙහෙල්මල් තරඟ විභාග කේන්ද්‍ර ක්‍රරගත් අධ්‍යාපන ක්‍රම වේදය තුළ අපේ මිනිස්සුන්ව පුරුදු කරලා තියෙන්නේ මාළු ඉල්ලගෙන කන්න විතරයි .ඉතිං මාළු කන්න හැමෝන්ටම දෙන බැරි නිසා දානවා බාධකයක් A/L කියලා .ඒකෙන් කරන්නේ දැනුම මැන බලන එක නෙමේ .නොම්ලේ ලැබෙන අධ්‍යාපනේ සීමිත වරප්‍රසාද සඳහා පිරිසක් පෙරා ගැනිමට .ඉතිං වෙන්නේ මොකක්ක්ද ? හැමෝන්ටම යන්න බැහැ ,.හැබැයි මේ රටේ තියෙන ආර්ථික සමාජීය ක්‍රම වේදය හමුවේ ඩිග්‍රී නැත්තම් තැනක් නැහැළුනෙ .ඉතිං අර කලින් කිව්ව විභාගෙන් හැලෙන උන්ගේ උපාධි සිහිනය සැබෑකර ගන්න ප්‍රයිවට් එව්වා පටන් ගන්නවා. මම ඒකට වැරදී කියන්නේ නැහැ .මොකද හැමෝම ආසයි තමන්ගෙ ජීවිතේ සතුටින් ඉන්න .ඉතිං ඒක නිසා පෞද්ගලික අධ්‍යාපනය හදාරන උන්ට බැනලා වැඩක් නැහැ .මොකද මෙව්වට වග කියන ඕනේ මේ අධ්‍යාපන ක්‍රමය සවුත්තු පැත්තකට ගෙන ගිය කාලකණ්නි ටික .ළමයි කරන්නේ එව්වයේ පව් ගෙවන එක .ඒක නිසා රජයේ හා පෞද්ගලික අධ්‍යාපනය හදාරන එකෙක්ටවත් බැනලා වැඩක් නැහැ .

    .ඉති කරන්න තියෙන්නේ එදා ඉඳන් කරපු මාළු කන්න දීපු එක නවත්තලා බිලීපිත්තක් දෙන එක .ඒක කරන්න ඕනේ දේශපාලන ආර්ථික අධ්‍යාපන කියන මේ කෙෂේස්ත්‍ර 3 හරහා ..
    :yes:
     
    VOG

    Member
    Sep 24, 2013
    627
    41
    0
    Colombo
    Dan medicine arenna anik hama detama private ugannanawa. Dan ewata waga keema ganna special kenek path karala innawada?
    medical council eka ho rajaya ho karanna ona private university eke thathwaya gana sakayak thiyanawa nam eka wadi diyunu karanna udaw dena eka wagema maga penweemak karana eka.

    Ithin anik hama section ekatama private uni thiyanawa ewala private lectures la innawa. Namuth oya kiyana widiye prashnayak athi une naha.
    Ai medicine witharak private uni athi unama ehema wenne?
    Anik eka private uni thibbath nathath lankawe uni masa 3 withara wahala lecturers la wadi padi illuwa mathakada? lecturers la compare kale ports authority, central bank wage profit thiyana company wala bonus ekka thiyana padiya lankawe non profit university wala salary ekata. Ithn thawath mona kathada.

    eka oyage upakalpanayak witharai. eka fact ekak nemei. :D
    Dan oya medicine witharak nemei anik subject walatath adalai. ethkota e private campus wala sudusukam adu aya pita kalama mokada wenne? ewath wahanawada? :D mama ekai loan based education system ekak suggest kale.
    http://www.elakiri.com/forum/showpost.php?p=15846430&postcount=32

    eka thama api loan based system ekak suggest karanne. Oya ekata kamathida nadda? poddak thread eka mula sita kiyawanna.
    http://www.elakiri.com/forum/showpost.php?p=15846430&postcount=32

    hondama meter tika yanna ona engineering subject walata kiyalai mage adahasa. Kese namuth medical degree ekak kiyanne e karana agayeemata thamai. Umbata eka madi nam oya medical degree ekata physical test ekakuth thiyanna ona airforce pilot lata wage. Mokda umba kiyana tharam oka minissunge jeewitha ekka karana harima wadagath risky deyak nam. Ethakota balapan jeewithema katapadam gahala med yana ungen keeyak fail wei da kiyala physical test eka. ;)

    Thread eka poddak mula indan kiyawanna, issara kiyapu dewal ayemath post karana eka kalaya apathe yaweemak.
    machan hawasata uththara dennam!! den welaawa nethoooo
     
    Jack_Sparrow

    Well-known member
  • Jun 16, 2008
    42,535
    1
    16,943
    113
    Black Pearl
    කතාවක් තියෙනවා " බඩ ගින්නේ ඉන්න මිනිහෙක්ට මාළුවෙක් නොදී බිලිපිත්තක් දෙන්න " කියලා .අපේ රටේ දන් ඉන්න අය නම් අහයි " බිලීපිත්ත කන්නද "? කියලා .ඒත් ඒ කියමනේ යටි අර්ථය තමා මාළුවෙක් දුන්නොත් එආ බඩගින්නේ ඉන්න මනුස්සයා ඒක කාලා ඉවර කරනවා .ආයෙත් බඩගිනි උනොත් නැවත් නැවත මාළු දෙන්න ඕනේ .ඒත් ඒ බඩගින්නේ ඉන්න මනුස්සයට බිලිපිත්තක් දුන්නොත් ඒ මනුස්සය විසින්ම බඩගිනි හැදෙන වෙලාවට මාළු අල්ලගෙන කනවා විතරක් නෙමේ වැඩි වුණෝත් වෙළදාමකට හරි යයි .ඒත් අපේ රටේ මෙච්චර කල් පාලකයෝ කලේ මිනිස්සුන්ට මාළු දුන්න එක මිසක් බිලීපිත්ත දුන්න එක නෙමේ .ඒක නිසා තමා අදටත් මිනිස්සු හැම දේම නිකන් ඉල්ලන්න පුරුදු වෙලා තියෙන්නේ .හැබැයි එදා රොබට් නොක්ස් අපේ රටේ මිනිස්සු ගැන කීවේ මෙහෙම ."දුක් කරදර ඉවසීමත් බඩ ගින්න ඉවසීමත් යෝධයන්ගේ ගුණයකී. එදා සිංහලුන් අත පාලා ඉල්ලගෙන කන්න ලජ්ජාඋනු පිරිසක් වූයෙය . එදා නිකන් දෙන දෙයක් වත් ගන්න හිත හදාගන්න බැරිවූයේ තමන් තුල පැවතියාවූ ආත්මාභිමානය නිසාය ." ඒත් අද එහෙමද ? නැහැ නේ. .සමෘද්ධිය හදලා කියලා දුප්පත් මිනිහා වෙනුවෙන් එකේන් සල්ලි දුන්නා දියුණු වෙන්න කියලා .ඒත් ගමේ මනුස්සයා එකේන් කලේ ඒ සල්ලි වලින් එක්කෝ සූදු කෙලියා නැත්තම් කසිප්පු ගැහැව්වා .අවුරුදු 13 ඉස්කොලේ නිකන් ඉගෙන ගෙන ,කැම්පස් එකෙනුත් අවුරුදු ගාණක් වියදමක් නැතිව ඉගෙන නිකන් ඉගෙන ගෙන .අන්තිමට කරන්න රස්සාවකුත් නිකන් ඉල්ලනවා .මේ වැඩේ හරිද ? .අධ්‍යාපනේ නම් නිකන් දුන්නට කමක් නැහැ .ඒත් ඒ නිකන් දෙන අධ්‍යාපන ක්‍රම වේදය තුළින් මිනිස්සුන්ට බිලීපිත්තෙන් මාළු අල්ලගන්න හැටි කියලා දෙන්න ඕනේ .ඒත් මේ කටපාඩම් කරන කෙහෙල්මල් තරඟ විභාග කේන්ද්‍ර ක්‍රරගත් අධ්‍යාපන ක්‍රම වේදය තුළ අපේ මිනිස්සුන්ව පුරුදු කරලා තියෙන්නේ මාළු ඉල්ලගෙන කන්න විතරයි .ඉතිං මාළු කන්න හැමෝන්ටම දෙන බැරි නිසා දානවා බාධකයක් A/L කියලා .ඒකෙන් කරන්නේ දැනුම මැන බලන එක නෙමේ .නොම්ලේ ලැබෙන අධ්‍යාපනේ සීමිත වරප්‍රසාද සඳහා පිරිසක් පෙරා ගැනිමට .ඉතිං වෙන්නේ මොකක්ක්ද ? හැමෝන්ටම යන්න බැහැ ,.හැබැයි මේ රටේ තියෙන ආර්ථික සමාජීය ක්‍රම වේදය හමුවේ ඩිග්‍රී නැත්තම් තැනක් නැහැළුනෙ .ඉතිං අර කලින් කිව්ව විභාගෙන් හැලෙන උන්ගේ උපාධි සිහිනය සැබෑකර ගන්න ප්‍රයිවට් එව්වා පටන් ගන්නවා. මම ඒකට වැරදී කියන්නේ නැහැ .මොකද හැමෝම ආසයි තමන්ගෙ ජීවිතේ සතුටින් ඉන්න .ඉතිං ඒක නිසා පෞද්ගලික අධ්‍යාපනය හදාරන උන්ට බැනලා වැඩක් නැහැ .මොකද මෙව්වට වග කියන ඕනේ මේ අධ්‍යාපන ක්‍රමය සවුත්තු පැත්තකට ගෙන ගිය කාලකණ්නි ටික .ළමයි කරන්නේ එව්වයේ පව් ගෙවන එක .ඒක නිසා රජයේ හා පෞද්ගලික අධ්‍යාපනය හදාරන එකෙක්ටවත් බැනලා වැඩක් නැහැ .

    .ඉති කරන්න තියෙන්නේ එදා ඉඳන් කරපු මාළු කන්න දීපු එක නවත්තලා බිලීපිත්තක් දෙන එක .ඒක කරන්න ඕනේ දේශපාලන ආර්ථික අධ්‍යාපන කියන මේ කෙෂේස්ත්‍ර 3 හරහා ..
    :yes:

    very well said :)
    dan wela tiyenne kotasak salli dila malu kaddi gahanawa, eka nawattanna kiyala ;)

    ratak jathiyak widiyata issarahata yanna bari onna ona manasika hethuwai... deshapaluwo kamatiy minissu watila iddi sahanadara dila tikak dila chanda ekathu karaganna, habai atha dila udata ganne naha mokada ehema awot deshapaluwo oni nane e minissunta ;)
     
    ruwanwellarocker

    Well-known member
  • May 19, 2010
    10,716
    2,506
    113
    Bevery Hills-90210
    මුන් වගේ මෝඩයෝ. ලංකාවේ වැහුවත් කොච්චර රටවල් තියෙද ප්‍රයිවට් යුනිවර්සිට් තියෙන...
     
    keshara

    Well-known member
  • Sep 20, 2006
    2,039
    418

    eka nam atta