වෛද්‍ය උපාධි කඩයට විරුද්ධ වෙමු

HANDY.MERLIN

Well-known member
  • Aug 14, 2013
    1,183
    423
    83
    ඉතින් බොල මෙච්චර කල් මිනිස්සු private universties වලින් මෙඩිcඅල් ඩිග්‍රී ගත්තේ..:lol: එහෙම කොච්චර උන් China, Russia ගියාද ඒකාලේ ඉදලා... ඉන් දෑන් කොච්ච්චර වල වෑඩ කරනවද? :lol: අනික උබ හිතුවඩ සල්ලි දුන්න පලියට degree දේනවා කියලා... උනුත් විභාග පාස් වේන්න ඕන... අන්තිමට කොයි ලෝකේන් ආවත් ලන්කාවේ ආන්ඩුවේ exam එක කරන්න ඕන practice කරන්න...

    ගමේ ගොඩේ ගොබ්බ ඩයල් වගේ ඉන්නේ නෑතිව පොඩ්ඩක් ඈස් ඈරලා ලෝකේ දිහා බලපල්ලා... එල්ලෙන්න ඈල් නෑති අනාත ... බලය ගන්න ඕන සක්කිලි වෑඩක් කරන ජෙප්පන්ගේ ලනු කන්න එපා... දෙයක් දිහා හරි විදියට බලපල්ලා...

    :):):):):):):):):):)
    Aniwa Defa !
     
    HANDY.MERLIN

    Well-known member
  • Aug 14, 2013
    1,183
    423
    83
    අනික මචන් මෙහෙඅ උපාදි කරන එවුන්ගෙ ඔලුව වැඩි.බලපන්කො Russia වගෙ ගිහින් ආපු මනුස්සයෙක්ගෙ නිහතමානී කම.
     
    anuradhamapa

    Well-known member
  • Aug 23, 2006
    13,506
    3,749
    113
    කතාවක් තියෙනවා " බඩ ගින්නේ ඉන්න මිනිහෙක්ට මාළුවෙක් නොදී බිලිපිත්තක් දෙන්න " කියලා .අපේ රටේ දන් ඉන්න අය නම් අහයි " බිලීපිත්ත කන්නද "? කියලා .ඒත් ඒ කියමනේ යටි අර්ථය තමා මාළුවෙක් දුන්නොත් එආ බඩගින්නේ ඉන්න මනුස්සයා ඒක කාලා ඉවර කරනවා .ආයෙත් බඩගිනි උනොත් නැවත් නැවත මාළු දෙන්න ඕනේ .ඒත් ඒ බඩගින්නේ ඉන්න මනුස්සයට බිලිපිත්තක් දුන්නොත් ඒ මනුස්සය විසින්ම බඩගිනි හැදෙන වෙලාවට මාළු අල්ලගෙන කනවා විතරක් නෙමේ වැඩි වුණෝත් වෙළදාමකට හරි යයි .ඒත් අපේ රටේ මෙච්චර කල් පාලකයෝ කලේ මිනිස්සුන්ට මාළු දුන්න එක මිසක් බිලීපිත්ත දුන්න එක නෙමේ .ඒක නිසා තමා අදටත් මිනිස්සු හැම දේම නිකන් ඉල්ලන්න පුරුදු වෙලා තියෙන්නේ .හැබැයි එදා රොබට් නොක්ස් අපේ රටේ මිනිස්සු ගැන කීවේ මෙහෙම ."දුක් කරදර ඉවසීමත් බඩ ගින්න ඉවසීමත් යෝධයන්ගේ ගුණයකී. එදා සිංහලුන් අත පාලා ඉල්ලගෙන කන්න ලජ්ජාඋනු පිරිසක් වූයෙය . එදා නිකන් දෙන දෙයක් වත් ගන්න හිත හදාගන්න බැරිවූයේ තමන් තුල පැවතියාවූ ආත්මාභිමානය නිසාය ." ඒත් අද එහෙමද ? නැහැ නේ. .සමෘද්ධිය හදලා කියලා දුප්පත් මිනිහා වෙනුවෙන් එකේන් සල්ලි දුන්නා දියුණු වෙන්න කියලා .ඒත් ගමේ මනුස්සයා එකේන් කලේ ඒ සල්ලි වලින් එක්කෝ සූදු කෙලියා නැත්තම් කසිප්පු ගැහැව්වා .අවුරුදු 13 ඉස්කොලේ නිකන් ඉගෙන ගෙන ,කැම්පස් එකෙනුත් අවුරුදු ගාණක් වියදමක් නැතිව ඉගෙන නිකන් ඉගෙන ගෙන .අන්තිමට කරන්න රස්සාවකුත් නිකන් ඉල්ලනවා .මේ වැඩේ හරිද ? .අධ්‍යාපනේ නම් නිකන් දුන්නට කමක් නැහැ .ඒත් ඒ නිකන් දෙන අධ්‍යාපන ක්‍රම වේදය තුළින් මිනිස්සුන්ට බිලීපිත්තෙන් මාළු අල්ලගන්න හැටි කියලා දෙන්න ඕනේ .ඒත් මේ කටපාඩම් කරන කෙහෙල්මල් තරඟ විභාග කේන්ද්‍ර ක්‍රරගත් අධ්‍යාපන ක්‍රම වේදය තුළ අපේ මිනිස්සුන්ව පුරුදු කරලා තියෙන්නේ මාළු ඉල්ලගෙන කන්න විතරයි .ඉතිං මාළු කන්න හැමෝන්ටම දෙන බැරි නිසා දානවා බාධකයක් A/L කියලා .ඒකෙන් කරන්නේ දැනුම මැන බලන එක නෙමේ .නොම්ලේ ලැබෙන අධ්‍යාපනේ සීමිත වරප්‍රසාද සඳහා පිරිසක් පෙරා ගැනිමට .ඉතිං වෙන්නේ මොකක්ක්ද ? හැමෝන්ටම යන්න බැහැ ,.හැබැයි මේ රටේ තියෙන ආර්ථික සමාජීය ක්‍රම වේදය හමුවේ ඩිග්‍රී නැත්තම් තැනක් නැහැළුනෙ .ඉතිං අර කලින් කිව්ව විභාගෙන් හැලෙන උන්ගේ උපාධි සිහිනය සැබෑකර ගන්න ප්‍රයිවට් එව්වා පටන් ගන්නවා. මම ඒකට වැරදී කියන්නේ නැහැ .මොකද හැමෝම ආසයි තමන්ගෙ ජීවිතේ සතුටින් ඉන්න .ඉතිං ඒක නිසා පෞද්ගලික අධ්‍යාපනය හදාරන උන්ට බැනලා වැඩක් නැහැ .මොකද මෙව්වට වග කියන ඕනේ මේ අධ්‍යාපන ක්‍රමය සවුත්තු පැත්තකට ගෙන ගිය කාලකණ්නි ටික .ළමයි කරන්නේ එව්වයේ පව් ගෙවන එක .ඒක නිසා රජයේ හා පෞද්ගලික අධ්‍යාපනය හදාරන එකෙක්ටවත් බැනලා වැඩක් නැහැ .

    .ඉති කරන්න තියෙන්නේ එදා ඉඳන් කරපු මාළු කන්න දීපු එක නවත්තලා බිලීපිත්තක් දෙන එක .ඒක කරන්න ඕනේ දේශපාලන ආර්ථික අධ්‍යාපන කියන මේ කෙෂේස්ත්‍ර 3 හරහා ..
    :yes:

    kiyanna one de hariyatama kiyala tiyenawa uba, magen +9 ..

    ape unge manasikathwaya hedila tiyenne. upadiyak api gatta dan job ekak deepan kiyala. nethuwa gatta upadiyen ratata , samajayata wedak karanne kohomada kiyana eka newe. onna oka tama wela tiyenne,
     
    Jack_Sparrow

    Well-known member
  • Jun 16, 2008
    42,535
    1
    16,943
    113
    Black Pearl
    kiyanna one de hariyatama kiyala tiyenawa uba, magen +9 ..

    ape unge manasikathwaya hedila tiyenne. upadiyak api gatta dan job ekak deepan kiyala. nethuwa gatta upadiyen ratata , samajayata wedak karanne kohomada kiyana eka newe. onna oka tama wela tiyenne,

    tawa apita upadiyak tiyanawa api tamai porawal degree nati ewun ALs walin campus enna bari unu okkoma modayo
     
    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    ehema tiyanawanam hodai... aduma tarame thamange stream eka awurudu 15di wath select karanna puluwannam hodai :)
    mehe out wela job walata weddi 25 wenawa

    job 1k tibbata phd walata msc walata wiyadam wenawane, msc nam mehe karanna puluwan aduwata... phd walata pitara yanna wenawane..
    anika research papers conference walata dannat salli denna oni..

    oya kiyana duppath kenek job 1k karala, house loan ekai car lease ekai danma gaman hira weanwa :)

    මචන් PHD එක දෙනකොට uni එකෙන් teaching assistant හම්බවෙනවා ගෙවන්න ඕනි නැහැ ....කොහෙත් phd කරන්නේ එහෙමයි....ලංකාවේ කලත් එක එහෙමමයි.....වෙනස ලංකාවේ 23න් Bsc කරලා PHD ගන්නකොට උට 30ත් පැනලා ....අන්න ඒ ක්‍රමේ ඉක්මනට වෙනස් වෙන්න ඕනි....
     
    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    tawa apita upadiyak tiyanawa api tamai porawal degree nati ewun ALs walin campus enna bari unu okkoma modayo

    මම කලිනුත් කිවුවා ...IT වගේ නෙමේ මෙඩිසින්.....අවම සුදුසුකමින් ගිහින් කරන්න පුළුවන් වෙන්නේ නැහැ ....

    පොරවල් කතාවක් අදාල වෙන්නේ නැහැ ....හැබැයි මෙඩිසින් කරන්නනම් පොරක් වෙන්නම ඕනි
     
    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    "Don't waste time on jealousy. Sometimes you're ahead, sometimes you're behind"

    :yes::yes:

    එක මචන් උබලා හිතේ මවාගත්ත එකක්....ඉරිසියා කරන්න හේතුව පොඩ්ඩක් පැහැදිලි කලානම් තමයි හොද ?
     
    Slesh

    Member
    Apr 20, 2013
    1,441
    56
    0
    ඉතින් බොල මෙච්චර කල් මිනිස්සු private universties වලින් මෙඩිcඅල් ඩිග්‍රී ගත්තේ..:lol: එහෙම කොච්චර උන් China, Russia ගියාද ඒකාලේ ඉදලා... ඉන් දෑන් කොච්ච්චර වල වෑඩ කරනවද? :lol: අනික උබ හිතුවඩ සල්ලි දුන්න පලියට degree දේනවා කියලා... උනුත් විභාග පාස් වේන්න ඕන... අන්තිමට කොයි ලෝකේන් ආවත් ලන්කාවේ ආන්ඩුවේ exam එක කරන්න ඕන practice කරන්න...

    ගමේ ගොඩේ ගොබ්බ ඩයල් වගේ ඉන්නේ නෑතිව පොඩ්ඩක් ඈස් ඈරලා ලෝකේ දිහා බලපල්ලා... එල්ලෙන්න ඈල් නෑති අනාත ... බලය ගන්න ඕන සක්කිලි වෑඩක් කරන ජෙප්පන්ගේ ලනු කන්න එපා... දෙයක් දිහා හරි විදියට බලපල්ලා...

    ekenma machn so true :yes:yes::yes:yes:
     
    Survivor.

    Well-known member
  • Nov 20, 2010
    1,082
    110
    63
    Sri Lanka..
    ඉතින් බොල මෙච්චර කල් මිනිස්සු private universties වලින් මෙඩිcඅල් ඩිග්‍රී ගත්තේ..:lol: එහෙම කොච්චර උන් China, Russia ගියාද ඒකාලේ ඉදලා... ඉන් දෑන් කොච්ච්චර වල වෑඩ කරනවද? :lol: අනික උබ හිතුවඩ සල්ලි දුන්න පලියට degree දේනවා කියලා... උනුත් විභාග පාස් වේන්න ඕන... අන්තිමට කොයි ලෝකේන් ආවත් ලන්කාවේ ආන්ඩුවේ exam එක කරන්න ඕන practice කරන්න...

    ගමේ ගොඩේ ගොබ්බ ඩයල් වගේ ඉන්නේ නෑතිව පොඩ්ඩක් ඈස් ඈරලා ලෝකේ දිහා බලපල්ලා... එල්ලෙන්න ඈල් නෑති අනාත ... බලය ගන්න ඕන සක්කිලි වෑඩක් කරන ජෙප්පන්ගේ ලනු කන්න එපා... දෙයක් දිහා හරි විදියට බලපල්ලා...

    අර කියන කතාවත් ඇත්ත. ඒ කාලේ පෞද්ගලික බැංකු එනකොට රජයේ බැංකු විනාශ කරන්න කියලා කෑ ගැහුවලු .
     
    anuradhamapa

    Well-known member
  • Aug 23, 2006
    13,506
    3,749
    113
    මම කලිනුත් කිවුවා ...IT වගේ නෙමේ මෙඩිසින්.....අවම සුදුසුකමින් ගිහින් කරන්න පුළුවන් වෙන්නේ නැහැ ....

    පොරවල් කතාවක් අදාල වෙන්නේ නැහැ ....හැබැයි මෙඩිසින් කරන්නනම් පොරක් වෙන්නම ඕනි

    ethakota uba kiyanne colombo walin A3 aragena passwena ekai., dushkara pettakin c3 wage aragena medicin karana kenai samanai kiyalada. ?

    :lol::lol::lol:
    etta piliganing machan dan JVP anthare kujeetha wela tiyenne. nannaththara wela. dan oya tharka hodai konde bedapu cheenunta
     
    donshelf

    Well-known member
  • Aug 6, 2009
    1,671
    131
    63
    බිහඉන්ඩ් යූ.
    මාලබේ කරන උන් හොදට කලොත් උන්ට නැතත් උන්ට medicin lesi ne ne bn okata nam A/L aniwa one kiyana eka thama mn hitanne.. karumeta mis una eun athi bt thee times A/L karala beri unanam medicin korana eka ubalama hitapalla. A/L tiyeddith amaru eke 3c 3b walin SAITM yana ekata nam viruddai machans no jealousy. (ජේ වෙන්නේ අහවල් එකටද) England America all got new tech bt here ........? medicine will become nothin bt a choice. oya state faculty wala inna eunta kegahana un korana wada balamu.. saitm is still a shit just money mona karumekata lankawata genawada manda korana eun hodata karapalla nethnam minissu amaruwe.
     
    GuneBhai

    Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත
    මම කලිනුත් කිවුවා ...IT වගේ නෙමේ මෙඩිසින්.....අවම සුදුසුකමින් ගිහින් කරන්න පුළුවන් වෙන්නේ නැහැ ....

    පොරවල් කතාවක් අදාල වෙන්නේ නැහැ ....හැබැයි මෙඩිසින් කරන්නනම් පොරක් වෙන්නම ඕනි

    kawuda mehema kiyanne...? :lol::lol::lol::lol:
     
    lankafriend

    Junior member
  • May 14, 2012
    70
    7
    8
    දොස්තරලගෙන් අහල කියන්න

    පුද්ගලික ඉස්පිරිතාල ඉස්කෝල එහෙමත් වහලා දාමු නේද? දොස්තරලගෙන් අහල කියන්න.
     
    Slesh

    Member
    Apr 20, 2013
    1,441
    56
    0
    medicine kese wethath man Engineering gana kathawak kiyannam..Engineering karanna saitm eken AIT giyapu ekek..miniha a/l 3rd shy karala saitm gihin thiyenne dan miniha engineer kenek...minihagema wayase 1st shy a/l karala moratuwa giyapu un ekkamai miniha graduate wela thiyene 3rd shy karalath...anika moratuwata wada sahena udin thiyena uni ekakin, kohomada wade :lol::lol: moratuwa un MSc eka karanna yanneth AIT ekata.. :lol: moratuwa campus giya ekage awurudu dekak aparade...onna okai thaththwe :lol: lankawe education system ekama ganna deyak na.. :dull: government ma ringapan kiyalane me yakku ka gahanne... :frown:
     
    Astromaze

    Well-known member
  • Jun 9, 2013
    1,374
    208
    63
    අනන්තයේ

    Well said Machan :cool:
     
    JesonRulez

    Well-known member
  • Jul 17, 2013
    18,684
    1,935
    113
    ළිං පතුල
    මම කලිනුත් කිවුවා ...IT වගේ නෙමේ මෙඩිසින්.....අවම සුදුසුකමින් ගිහින් කරන්න පුළුවන් වෙන්නේ නැහැ ....

    පොරවල් කතාවක් අදාල වෙන්නේ නැහැ ....හැබැයි මෙඩිසින් කරන්නනම් පොරක් වෙන්නම ඕනි

    අනිවා...
     
    Allianz

    Member
    Sep 8, 2013
    35
    3
    0
    මට නම් පේන විදිහට මේක එහෙම් පිටින් ම කුහක කම හා හා දැන් රෙප් කපපන් ප්‍රශ්නයක් නෑ ඇත්ත තිත්තයිනෙ උසස් පෙල සමත් වෙන ඕනෑම කෙනෙක් උසස් අද්යාපනයට සුදුසුකම් ලබනව.. වැඩේ කියන්නෙ එතනදි ලංකාවෙ ආණ්ඩුවට වත්කමක් නෑ ඒ සමත් වෙන හැමදෙනාටම උසස් අද්යාපන වරම් ලබාදෙන්න.. ආණ්ඩුව කරන්නෙ මොකක්ද තමන් සතුව තියන්ව සීමිත සම්පත් වලින් උසස්පෙල ඉහලින්ම සමත් වෙන්නන් සීමිත ප්‍රමානයකට විතරක් උසස් අද්යාපනය ලබාදීම... එතකොට අර උසස් පෙල සමත් වෙලා විශ්වවිද්යාලට යාගන්න බැරිවෙන අයට වෙන්නෙ අසාධාරණයක් නේදා??
    මෙන්න මෙතනදි ආණ්ඩුව තmnගේ අඩුපාඩු නිසා උසස් අද්යාපනයෙන් නෙරාපා හරින පිරිසට අයිතියක් තිබෙනව වෙනත් ක්‍රමයකින් හරි උසස් අද්යාපනය ලබන්න සමහර විට මේකෑගහන අය නොදන්නවා ඇති දැනට ඒ අය රුසියාව, චීනය විතරක් නෙමේ අසල්වැසි ඉන්දියාවෙන් පවා දොස්තර උපාදිය ලබා ගන්නා බව සහා ඒසදා ලංකාවෙන් ඉතාවිශාල මුදලක් ඒ රට්වල් වෙත ඇදීයන බව
    ඉතිං මහත්තයෝ වෙනින් රටකින් අදාඅ උපාදිය ලබාගත්ත කියන එකේ ලංකාවෙ අදාල උපාදිය ලබාගත්ත කියන එකේයි වෙනස පොඩ්ඩක් පැහැදිලි කරමුකො??

    අදවෙනකොට මැනේජ්මන්ට් ඩිග්‍රිරි එක දෙන ඕනෙ තරම් ප්‍රයිවට් තැණ් බිහිවෙලා තියනව එන්.එස්.බී.එම් - එන්.අයි.බී.එම් ඊට උදාහරන
    ඉංජිනේරුවෙක් වෙන්න අදටත් අවම සුදුකම ඕ.ලෙවල් ඉංග්‍රීසි, ගණිතය, විද්යාව සම්මාන සහිතව සමත් වීම (සිටි ඇන්ඩ් ගිල්ඩ්ස්)

    ඉතින් ඇයි මේකට විතරක් කෑගහන්නෙ සල්ලි තිබුන පලියට ඔය එකකවත් ග්‍රැජුවේට් වෙන්න බෑ... ඒකට මොලෙත් ඕනෙ මොකො සල්ලි බලය තිබ්බ කියල පේපර් එක ඕටෝ ලියවෙනව ඈ?? අනික උබල කෑගහන්න ඕනෙ ඕවට නෙමේ වෙනම කාමරයක ඉදල එක්සෑම් එක ලියල ලෝයර් කෙනෙක් වෙච්ච බාබාල ගෑන

    පා.ලී
    අනේ රෙප් කපපන් මම රෙප් කන්නෙ නෑ

    sampoorna thread eka kiyawanakota oya kiyala thiyana de oppu wenawa,,,methana thanikarama thiyenne thamange aadipathya rakaganna hadana eka,,,,oya kiyana widiyata chinees,indian,,medicine digree eka quality naththam un kohomada bam wena ratawal wala work karanne,,