වෛද්‍ය උපාධි කඩයට විරුද්ධ වෙමු

mil rox

Member
Oct 8, 2012
3,453
451
0
colombo
මම උඩින් කියල තිබුනනේ මචන් වැඩකාරයෝ දැන් හැමතැනම ඉන්නවා කොලබ විතරක් නෙමේ කියලා......

මම පිළිගන්නේ නැහැ මචන් දිස්ත්‍රික් කොට ක්‍රමය ....ඇයි කියලා කියන්නම් ගොඩක් කොලබ ඉස්කෝල වල ඉන්නේ 5 ශිසත්වේ එහෙම pass උන ගම්වල ස්ප්රිට් එකම තමයි ...කොලබ ගත්තත් නුවර ගත්තත් ..ඒ නිසා ගමේ කොලබ කියලා...බුද්ධි මට්ටමේ වෙනසක් තියෙනවා කියලා හිතන්න අමාරුයි බන්

Buddi mattame wenasak nemeyi thiyenne..niyama buddimatha yatathe saha pasukam yatathe adyapanya labaganeeme awasthawa..... umba tikak gihin nuwareliya paththe ,kandy hatton ahema balapan.......
 

Gasa84

Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    mekai semester walath wadak thiyanwa. mokada igena ganna eka hama welama seen eke inna ona. hama welema mokak hari evaluation ekak enawa. igena ganna de podda podda angata wadinne.
    Namuth awruddakata parak kiyana concept ekata awama wenne, kattiya athal eke indala anthimata thama form wenne.

    work load එකක් ඇත්තෙම නැහැ වගේ ....credit එක ඉවර උනහම ....ය ජිවිතේට එක ඕනි වෙන්නේ නැහැ....ඔලුවලත් නැහැ ...


    අන්තිමට අතලුත් නැහැ....ඔලුවේ දේකුත් නැහැ...අලුත් නිර්මාණත් නැහැ
     

    ewmdyn

    Member
    May 27, 2007
    2,472
    83
    0
    UK
    1. ලංකාවෙනම් පාර්ට් ටීමේ pizza ඩිලිවරි කරයිද ?...දැක්කනේ අර මරුන මනුස්සයටත් අපේ සමහර ය බැනල තිබුනා...ඕක මානසික මට්ටමේ අවුලක් ආසියාවේ මිනිස්සුන්ගේ
    2. ක්‍රෙඩිට් system එකෙන් තමයි මචන් අර කියන ගිරවු බිහිවෙන්නේ....quiz කියයි ,mid කියයි , tute submission කියයි ..එන්ඩ් කියයි....පැය 15 අලවගත්ත ..වමරුව එතනින් එහාට එක මොලේ පළාතකවත් නැහැ....පොත් පරිශීලනයක් නැහැ ...ඔය ක්‍රමෙන් තමයි හිතන මිනිස්සු නැති කලේ

    Mama kamathi naha kagaewath job ekak pahath mattamata dala katha karanna. mokada eya a a pudgalagae jeewana wruthiya. pudgalaya phath wennae job eken newai hithana widihen.

    thamangae hakiyawa handunagana eya wadi diunu karagena ehalata yana eka a pudgalayage wumanaya matha sidu wena deyak mayata demawpiyo, yaluwo sambanda wiya hakei. (magae tharkaya sarthka wimata exams pass wiya uthu naha kiyana ekai , thamangae shaja shakthiyen hakiyawa opa mattam karagena ehalata yama thamai methana wadagath )

    PS: exams nokala yuthui kiya ma adhas karannae naha , mama katha kale sarthka pudgalayek weema gana (how you can think out of the box )
     

    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    Buddi mattame wenasak nemeyi thiyenne..niyama buddimatha yatathe saha pasukam yatathe adyapanya labaganeeme awasthawa..... umba tikak gihin nuwareliya paththe ,kandy hatton ahema balapan.......

    අපේ ගෙවල් තියෙන්නේ නුවර එළියේ....හගුරන්කෙත

    ස්කොලේ ගියේ නුවර


    හොදට දනිමි
     

    GTRZ

    Administrator
    Staff member
  • Apr 27, 2006
    19,480
    10,861
    113
    මම උඩින් කියල තිබුනනේ මචන් වැඩකාරයෝ දැන් හැමතැනම ඉන්නවා කොලබ විතරක් නෙමේ කියලා......

    මම පිළිගන්නේ නැහැ මචන් දිස්ත්‍රික් කොට ක්‍රමය ....ඇයි කියලා කියන්නම් ගොඩක් කොලබ ඉස්කෝල වල ඉන්නේ 5 ශිසත්වේ එහෙම pass උන ගම්වල ස්ප්රිට් එකම තමයි ...කොලබ ගත්තත් නුවර ගත්තත් ..ඒ නිසා ගමේ කොලබ කියලා...බුද්ධි මට්ටමේ වෙනසක් තියෙනවා කියලා හිතන්න අමාරුයි බන්

    methana colombo kiyana eka nemei seen eka thiyenne, colombo, nuwara, galle okkoma marks langa yanne. Dushkara district gana katha karanne.

    Methana free education eka denne janathwata ona widiyata umbata mata ona widiyata nemei. Eka wenas karanna godak kattiya try kala. Wenas karanawa thiya try karannawath bari una.
     

    GTRZ

    Administrator
    Staff member
  • Apr 27, 2006
    19,480
    10,861
    113
    form wena eka witharak nemeyi machan.... un karanne anthimata awsya tika balagena target karala igenaganna eka,,,that's what we are done for periods....

    dan class eken class ekata group discussions thiyenawa each class atleast 2-3 ewa practically sarthakayi..saha semester exam assignments godak sarthakayi tharkanukoola buddiyakata....

    personnely mama asayi yearly thiyenwata mokada pass wenna lesi...habeyi amathaka wenawa kalekin but.... group discussions and semester works helped me to gain a lot
    exactly true.
     

    mil rox

    Member
    Oct 8, 2012
    3,453
    451
    0
    colombo
    අපේ ගෙවල් තියෙන්නේ නුවර එළියේ....හගුරන්කෙත

    ස්කොලේ ගියේ නුවර


    හොදට දනිමි

    enam machan aye katha dekak na ne......... mage cousinuth giye pere ath oo O/L A/L kale winda duka api aye katha karala wadak na........ umba accepta karan naththam oya kramaya katha karala palak na......
     

    GTRZ

    Administrator
    Staff member
  • Apr 27, 2006
    19,480
    10,861
    113
    work load එකක් ඇත්තෙම නැහැ වගේ ....credit එක ඉවර උනහම ....ය ජිවිතේට එක ඕනි වෙන්නේ නැහැ....ඔලුවලත් නැහැ ...


    අන්තිමට අතලුත් නැහැ....ඔලුවේ දේකුත් නැහැ...අලුත් නිර්මාණත් නැහැ

    oka system 2tama podu deyak ban. Habai semester system eke oya de wenna thiyana chance eka adui.
     

    ewmdyn

    Member
    May 27, 2007
    2,472
    83
    0
    UK
    work load එකක් ඇත්තෙම නැහැ වගේ ....credit එක ඉවර උනහම ....ය ජිවිතේට එක ඕනි වෙන්නේ නැහැ....ඔලුවලත් නැහැ ...


    අන්තිමට අතලුත් නැහැ....ඔලුවේ දේකුත් නැහැ...අලුත් නිර්මාණත් නැහැ


    Mata sarala kiyanna ayi Pvt uni walata kamathi naththy kiyala?
    A wagaema eka wikulpak kiyanna gvt uni walat yanna bari wuna ayta?
     
    Last edited:

    mil rox

    Member
    Oct 8, 2012
    3,453
    451
    0
    colombo
    work load එකක් ඇත්තෙම නැහැ වගේ ....credit එක ඉවර උනහම ....ය ජිවිතේට එක ඕනි වෙන්නේ නැහැ....ඔලුවලත් නැහැ ...


    අන්තිමට අතලුත් නැහැ....ඔලුවේ දේකුත් නැහැ...අලුත් නිර්මාණත් නැහැ

    umba okkoma patalawagena machan..... Degree level ekata katha karanawanm umba dannawada innovation and change maangemnet gana?????
    change ekak kiyanne saralwa mona field eke unath (marketing,HR,Medicine) ada kale hatiyta seegrayen wenas wenawa ..umba kiyana widiyata baluwama year end eke eliyata enne avruddak yal pana giya system ekak thiyena kisima update ekak nathi minihek ahema baluwoth.......

    e nisa oya dekema wasi awasi thiyenawa...adyapana kramaya pennala o reputation pennala umbata degree ekak pahath karanna ba.......
    danuma kiyanne umbata kothanin unath ganna puluwan...prashne thiyenne recognise karana widiye misak institute eke nemeyi..........
     

    Posthuman

    Well-known member
  • Aug 21, 2013
    1,814
    100
    48
    මේ uni එක තියෙන්න ඕනේ , එයාලට දැන් එකට hospital එකකුත් තියනවා train වෙන්න , එක නිසා quality එකේ අඩු පාඩුවක් නම් තියෙන එකක් නැහැ
     

    mil rox

    Member
    Oct 8, 2012
    3,453
    451
    0
    colombo
    මේ uni එක තියෙන්න ඕනේ , එයාලට දැන් එකට hospital එකකුත් තියනවා train වෙන්න , එක නිසා quality එකේ අඩු පාඩුවක් නම් තියෙන එකක් නැහැ

    ahema quality kathawak wenne na machan..... govt campus walin pita wena docs lata wardinne nadda... unge athin patient la marenne nadda... igenaganna ekage athe thiyenne eka apply karana widiya.... but gov apprved recognize unies wenna ona...... mun kiyana eka mona paththakin baluwath justify karanna ba...........
     

    ewmdyn

    Member
    May 27, 2007
    2,472
    83
    0
    UK
    Mata sarala kiyanna ayi Pvt uni walata kamathi naththy kiyala?
    A wagaema eka wikulpak kiyanna gvt uni walat yanna bari wuna ayta?


    you need more evidence to defend your main thread otherwise accept most comments and change your view of Pvt Unis. Thats it.

    award goes to GTRZ (nice way to think man)
     

    mil rox

    Member
    Oct 8, 2012
    3,453
    451
    0
    colombo
    you need more evidence to defend your main thread otherwise accept most comments and change your view of Pvt Unis. Thats it.

    award goes to GTRZ (nice way to think man)

    Acutely I accept all the ideas and comments behalf of pvt Uny's....
    the impact is there is no rational justification to prove in order to prove their ideas......
     

    ewmdyn

    Member
    May 27, 2007
    2,472
    83
    0
    UK
    මේ uni එක තියෙන්න ඕනේ , එයාලට දැන් එකට hospital එකකුත් තියනවා train වෙන්න , එක නිසා quality එකේ අඩු පාඩුවක් නම් තියෙන එකක් නැහැ


    Nobody is perfect man.


    I'm off mate
    nyt net
    have a good slep
     

    Jack_Sparrow

    Well-known member
  • Jun 16, 2008
    42,535
    1
    16,943
    113
    Black Pearl
    මචන් PHD එක දෙනකොට uni එකෙන් teaching assistant හම්බවෙනවා ගෙවන්න ඕනි නැහැ ....කොහෙත් phd කරන්නේ එහෙමයි....ලංකාවේ කලත් එක එහෙමමයි.....වෙනස ලංකාවේ 23න් Bsc කරලා PHD ගන්නකොට උට 30ත් පැනලා ....අන්න ඒ ක්‍රමේ ඉක්මනට වෙනස් වෙන්න ඕනි....

    teaching assistant yanne natiwa thaman industry job 1k karana ekekta nikan denne nahane... anika samanyen phd ekak karanne awurudu ganaka research 1k ekka.. e research eka karaddi uge samanya wiyadam walata hariyana job 1k kalin indan karanawa, eka nawattala phd karanne naha...

    mata kiyahan lankawe PHD kiyada tiyenne kiyala? mehe 80% witara abroad yanawa SALLI DILA PHD karanna, Msc karana ayat ehemai MORA UCSC kohe msc karat salli gewanna oni :)

    ehema baluwot ewat salli dila Msc dunna wenawane....
    loke tiyana top univerisities okkoma degree denne salli dilane????

    මම කලිනුත් කිවුවා ...IT වගේ නෙමේ මෙඩිසින්.....අවම සුදුසුකමින් ගිහින් කරන්න පුළුවන් වෙන්නේ නැහැ ....

    පොරවල් කතාවක් අදාල වෙන්නේ නැහැ ....හැබැයි මෙඩිසින් කරන්නනම් පොරක් වෙන්නම ඕනි

    IT walata awama sudusu kan wedak naha analytical skills tiyanawanam....
    mokada IT IT kiwwata software engineering and programming "Hello World" gahala karanna baa :)

    porak wenne machan kata padam karala ALs fail wewi karalada?????
    mata kiyahan ALs palaweni para FAIL wela dewani para medicine goda demmot ou porakda?

    ki denek yanawada dethun para karala???? ekama exam eka awurudu 2k 3k ayet ayet class revision okkoma gihin ekama syllabus eka wamarala giyama miniha girawek wage neda??

    mama me kiyanne eka parin giya aya gana nemei, medical yana porawal innawa, habai etanat innawa kata padam karala wamarapu aya :)


    ALs baldu karanawa nemei machan, ALs syllabus wala watina dewal tiyanawa, ALs exam eka kiyanne padam karala mahansi wela goda yana exam ekak :) minissu eka eka widiyay , samaharu padam karala mahansi wenna kamatiy samaharu kammeliy, samaharu exam walata hariyata liyanna skill eka tiyanawa eth samaharunta ehema naha

    exam liyana skill ekai, practical skill ekai dekak :)
    ekama medical faculty eken awat hospital wala balahan hama docma eka wage naha... samahara aya dakshai e xam marks walin nemei :)


    minissunge skill ekai uwamanawai tiyenna oni :) medical engineering yanne natiwa diyunu wechcha porawal ona taram innawa, samahara ewun business walata kamatiy... un e petten yanawa....
    minihek porak wenne naha degree eka aran jobak gattu gaman...
    awurudu 10kin 20kin balaganna puluwan kawuda porawal kiyala ;)
    awurudu 40 45 weddi educational qualification witarai nemei family stability, financial stability, disciplines and social reputation me okkoma minihek maninna pawichchi wenawa
     

    Jack_Sparrow

    Well-known member
  • Jun 16, 2008
    42,535
    1
    16,943
    113
    Black Pearl
    පවුද්ගලික උනාට කමක් නැහැ....බුධිමත් පිරිසක් තොරනවානම්....මේක එහෙම නෙමේනේ වෙන්නේ ...බිස්නස් එකක්නේ.....


    ඔය කැ ගහන ය දන්නේ නැහැ පිටරටවල campus නන් ප්‍රොෆිට් ආයතන කියලා...මේ ගොල්ලෝ හිතන්නේ ඒවා මේ බිස්නස් එකක් කියලා...අපිට බාන්නට ලින් මැඩියෝ ගොබ්බයො පිටරටවල් වල ගිහින් බලපල්ලා කිවුවට....මේ මිනිස්සු මේවා ගැන දන්නේ නැහැ .

    machan non profit kiyannei private kiyannei 2k....
    loku universities okkoma Harvard MIT wage ewa PRIVATE eth NON-PROFIT
    owa non profit duwanawa kiyanne TAX ambanata adu wenawa, USA wage rataka tax nati wenawa kiyanne sahenna watina deyak... ewa operate wenne government eken nemei, ewa operate wenne private

    habai igena gana ewun patten baluwot unta ganak denna wenawa igena ganna (ubalage wachana walin harvard wala degree gannet salli dila)

    oyita amatarawa national universities tiyanawa, ewala course fee adui private ewata wada, ewa operate wenne government eken :)
     

    Jack_Sparrow

    Well-known member
  • Jun 16, 2008
    42,535
    1
    16,943
    113
    Black Pearl
    Mata penne Gov Uni aya godak podujanathaawai adayapane watinaakamai nidahas adyaapanayai okkoma eliyata daan maara love ekak thiyenne lankawa gana. Kotinma kiyanawanun anagathe leda wela hospital ekata enna inna ayatath maara love. Ane machan watin godin oni na.

    Kelinma kiyapan ubala hena gemak deela kaata paadan karala marila amaruwen select una medical degree eka Pvt Uni ekaka salli thiyana minihata normal qualification ekka karanna dena ekata ubalata awul kiyala. Medical degree gananun man danne na. Saitm eke medicine karanawa kiyala eke inna samaharak aya maara p*ken inne.

    Eka wenama kathawak. Eth othana saamanya hodata igena gena exam goda daana ewunuth innawa. Kuhaka kama ain karapan. Ubala nidahase igena gena anthimata padi wadi karapiyaw rassawal deepiyaw kiyala kiyana set ekakne bun. Nikan ugannunna oni.

    Eka kamak na duppatha igena gannawa. Eth oya kiyana ekaama thama eliyata awith kaagahanne apita dan rassawal deepiyaw yako kiyala. Eeta passe kaagahanawa padi madi yako wadi karapiya kiyala. Rajaya kaagahuwoth dunna adyapanaye naya gewapiya kiyala naththan rassawal denneth na internationally valid degree eka hand over karanneth na kiyala balapan othana keeyak muuna pu*a kara ganiyda kiyala.

    damn true :)
    otana mokek wath minissunta adare naha thamange wasiyata buranne....
    thamanta nikan labena awasthawayen uparima prayojana ganne netiwa, anith ewunta kelawanna hadanawa...