වෛද්‍ය උපාධි කඩයට විරුද්ධ වෙමු

hancok

Well-known member
  • Aug 16, 2008
    36,596
    19,052
    113
    පිළි-ඇඳි-දොළ
    මුන්ට act 16 නැහැලු . :no::no:. ලංකාවේ uni එකක් විදිහට තමයි යන්නේ :dull::dull:

    ඔය fundamental දේ තේරේන්නේ නෑති මිනිස්සුනේ අම්මපා ලන්කාවෙ universities වලට ගන්නේ... :lol:

    අනික entry requirement එක 5 ශිශ්‍යත්වය උඅන්ත් මොකද ඌට පුලුවන් නම් uni එකේ medical exams ඔක්කොම පාස් වෙලා ලන්කාවේ ආන්ඩුවේ ATC එකත් පාස් වෙන්න. ඉතින් ඌට Medical degree එකක් දෙන එකේ වෑරෑද්ද මොකක්ද...?

    na na ATC 16 pass wela MBBS dipalla kisi awulak na
    ATC 16 nathuwa harakunta MBBS dunnama thama awul
     
    GuneBhai

    Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත
    විහිළු කතා කියන්න එපා බන් .....අපේ ඩොක්කුන්ට සම කරන්න බැහැ පිටරට එවුන්ව....අපේ ඩොකාලා අවම පහසුකම් යටතේ මේ කරන දේවල් උන් කරන්න තිය හිතන්නෙවත් නැහැ....කනට කුබියෙක් ගියත් දොස්තර හැට හුටහා මරක් දහ අතේ කල්පනා කරලා තමයි තීරණය කරන්නේ...

    අවතක්සේරු කරන්න ගිහින් නිකන් අනත වෙන්න එපා

    උඹ හරියටම මෙහෙම කියන්නේ කොහොමද? අපිට ටිකක් පැහැදිලි කරල දීපන්. මොකද අපි පිටරට ඉස්පිරිත‍ාල වලින් බේත් අරන් නෑ නේ සහෝදරය.
     
    amilaxp

    Member
    Dec 1, 2006
    2,370
    302
    0
    ආහ් මේකයි රහස... කෙලින්ම කිව්වා නම් ඉවරයිනේ නිකන් වටින් ගොඩින් පාවෙන්නේ නෑතිව... :lol:

    http://www.elakiri.com/forum/showpost.php?p=15846366&postcount=2

    JVP දිනවමු

    බලන් යද්දී උයාට තියේන්නේ දොස්තරලා ගෑන කෑක්කුමක් නේමෙයි දේශපාලන ප්‍රශ්නයක්නේ...:lol:
     
    Jack_Sparrow

    Well-known member
  • Jun 16, 2008
    42,535
    1
    16,943
    113
    Black Pearl
    ඉතින් මචන් campus level එකට එන්න කෙලින්ම බහ කියලා තේරුනේ නැද්ද .....එක පාරටම ......මෙහෙත් exams වල cut off එකක් තියෙනවා බන් හිතෙන හිතෙන යට කරන්න දෙන්නේ නැහැ...මම කියනවට university web site ටිකකට ගිහින් බලපන්.....කොහොමද කියලා.....

    ow machan College eke ara subjects complete karanna oni...
    mama baluwa machan unge illanne mama kiyana college subject completions+ GPA...

    ekai mama SALLI dila degree gannawa kiyana ekata wirudda...
    lankawe hari usa hari kohe gihin degree kalath salli wiyadam wenawa habai mahansi wela unge exam pass wenna oni.. ehema natiwa kohe university ekakwath degree tiyan inne naha salli dila aran yanna

    My point is A\L's is not everything, if you got results you can obtain a decent free education from government universities....
    If you couldn't make it there is always a way to achieve your dreams.....

    habai USA gihin ara mama kiwwa widiyata Medical Degree ekak karanna machan kooti ganak yay... kooti ganak tibbata wedak naha kohewat salli dunnama degree denne naha kooti gaana wiyadam karala mahansi wenna oni.

    SAITM eke eeta adui... ubala SAITM eka nawattanna kiwwata ubalata USA wala tiyana private ewa wahannawat , ewata gaddi Lankawe ewunge A\L's balanna kiyannawat baha...

    kotipathiyoo SAITM yanna oni unta USA unat yanna puluwan ehema gihin karaganiy, ubala kelawanna hadanna USA gihin karaganna bari pirisakata :)
     
    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,301
    1
    13,209
    113
    Gotham City

    මම IJTS එක ගැන හා එහි හොර ඩිග්‍රී එක ගැන ඇත්ත හෙළිදරව් කරමින් සිටි නිසා මා හට මඩ ගැසීමට යම් පිරිසක් උත්සහ දරයි .උන් ෆේස්බුක් පේජ් එකක් හදාගෙන මා හට අපහාස කරයි .උඹලගෙන් ඕන උදව්වක් .ඒ තමා මේ පේජ් එක රිපොර්ට් කරන එක .මම ලින්ක් එක පහලින් එවනවා මචං ලා පුළුවන් නම් උඹලා ෆේස් බුක් ලොග් වෙලා ඒ පේජ් එක රිපොර්ට් කරපන්කෝ .මොකද මම හැදුවේ මච්ං ලා අහින්සක ළමයින්ව IJTS එකෙන් කරන ගසාකෑමෙන් බෙර ගන්න .වැරදි දෙයක් නෙමේ නේ ඒකා . උඹලා පොඩි හෙල්ප් එකක් දීපන් මේ වෙලාව මට මෙන්න ලින්ක් එක

    මෙව්වා තමා බන් නියම හොර උපධි කඩෙ .අනික් එව්වා නම් ෂේප් .අඩුම ගානේ UGC Approve එකවත් තියෙන්වා .මේ මඟුලට ඒකවත් නැහැ ...

    nvhcc89

    Well-known member
  • Feb 8, 2011
    19,377
    5,821
    113
    ගෙදර/බෝඩිමේ
    අනිත් මොනවා කලත් කමක් නැහැ ....මෙඩිකල් ඩිග්රි එක නැතුව....
    uba loweth medicine wenna ona..mulin kiyanna ona mama SLIIT,and mama hoda company ekaka wada karana ekek :D.. ubalage thiyenne sampuurna kuhaka kama... sliit nibm wage institute aapu kaale IT/MGT/SCIENCE/ARTS hama campus ekakama kollo kello piket kara ewa epa kiyala,eka sadaranai mokada e kale me rate private uni thibbe na..minissu baya una nidahas adyapane me waden nathi wei kiyala...eth eka ehema une na..adatath game ahinsaka gowiyage lamaata dosthara kenek wenna awasthawa thiyenawa.

    me mage deweni kathaawa..thopi mahaloku meddo e kaale ara IT/MGT/SCIENCE/ARTS kollo kello ekka paarata bahala eka paarak hari private uni epaa kiyala piket karaada(2000 mul kale gana mama kiyanne,man kiyanne me iye pereda katawak newei hode :lol:),un ubaalata piket karanna kata karaddi ubala unta loku seen deela e ekakatawath giye na..japure, pere, kalaniye e kale thibba eka piket ekakatawath thopi giye na..mokada ubala hithuwe naha kawadawath ubalatath bade paara wadiwi kiyala...dan ubalata shot eka wadunama thamai hodatama ridila adanne...man me ahanawata kiyapan anith eka faculty ekakin wath ubalata okata sup dunnada? :lol: dan ithin kiyapan ow anthare inne api ekka arakai mekai kyala :lol:
     
    nvhcc89

    Well-known member
  • Feb 8, 2011
    19,377
    5,821
    113
    ගෙදර/බෝඩිමේ
    ow machan College eke ara subjects complete karanna oni...
    mama baluwa machan unge illanne mama kiyana college subject completions+ GPA...

    ekai mama SALLI dila degree gannawa kiyana ekata wirudda...
    lankawe hari usa hari kohe gihin degree kalath salli wiyadam wenawa habai mahansi wela unge exam pass wenna oni.. ehema natiwa kohe university ekakwath degree tiyan inne naha salli dila aran yanna

    My point is A\L's is not everything, if you got results you can obtain a decent free education from government universities....
    If you couldn't make it there is always a way to achieve your dreams.....

    habai USA gihin ara mama kiwwa widiyata Medical Degree ekak karanna machan kooti ganak yay... kooti ganak tibbata wedak naha kohewat salli dunnama degree denne naha kooti gaana wiyadam karala mahansi wenna oni.

    SAITM eke eeta adui... ubala SAITM eka nawattanna kiwwata ubalata USA wala tiyana private ewa wahannawat , ewata gaddi Lankawe ewunge A\L's balanna kiyannawat baha...

    kotipathiyoo SAITM yanna oni unta USA unat yanna puluwan ehema gihin karaganiy, ubala kelawanna hadanna USA gihin karaganna bari pirisakata :)
    ow machan uba SLIIT kiyala mama dannawa,math SLIIT ethana kapu kuna,widapu duka danne giyapu ekek witarai..ohoma salli dunna paliyata degree denawa nam ban.ammapa oi mama PhD,MSC gannawa salli dela :lol:..ai ban salli dunnama degree ganna puluwan ne :lol:.. methana mata pena ekama de kuhaka kama witarai...paudgalikawa mama kamathi na,me rate nidahas adyapaneta kelawenawa nam,,,mokada e system eka thamath me ratata awashyai... mona de unath nidahas adyapane thiyenna ona..habai ehema una kiyala private uni arina ekata wirudda wena eka tharam moda kuhaka gon wadak thawath na...
     
    anuradhamapa

    Well-known member
  • Aug 23, 2006
    13,506
    3,749
    113
    මම කලිනුත් කිවුවා ...IT වගේ නෙමේ මෙඩිසින්.....අවම සුදුසුකමින් ගිහින් කරන්න පුළුවන් වෙන්නේ නැහැ ....

    පොරවල් කතාවක් අදාල වෙන්නේ නැහැ ....හැබැයි මෙඩිසින් කරන්නනම් පොරක් වෙන්නම ඕනි

    ethakota uba kiyanne colombo walin A3 aragena passwena ekai., dushkara pettakin c3 wage aragena medicin karana kenai samanai kiyalada. ?

    :P:P:P
    etta piliganing machan dan JVP anthare kujeetha wela tiyenne. nannaththara wela. dan oya tharka hodai konde bedapu cheenunta

    meka mama me ayema damme. mekata denna uttarak ubata tiyeda. dan tama online awe. ada dawasama hena busy.
     
    mil rox

    Member
    Oct 8, 2012
    3,453
    451
    0
    colombo
    so its mean we have a wrong education system ?:shocked:

    i told about pvt uny's not the education sysytem of gov... what ever we say they allow both.... because in that context we can't argue anymore..... if it so ..it gonna be endless....
    if gov against to pvt uny's then it is a wrong education system as you said,....

    .....
    you got me totally wrong mate........i'm at your side
    ......
     
    Last edited:

    mil rox

    Member
    Oct 8, 2012
    3,453
    451
    0
    colombo
    S 3 නේ නුවනක් කාරයෝ......:P:P

    Yako awama sudusukamak kiyala thiyenne...eke theruma A3 pahath kiyaneka nemeyi...
    saralawa igena gaththu ekekta therenewa OL kiyanne AL walin godak wenas ekak kiyala (umba O/L walata A8k awata umbata sure karala A/L walata A3 ganna ba) ewagema thamai A/L wala A3 degree eke masa 6 yanakota sun kiyala.. anemanda umbe talks........
     
    NiyamaSinhalaya

    Well-known member
  • Jul 17, 2008
    11,114
    13,784
    113
    පෘථිවිය
    Upadiya yanu gom bijjaki.... Hebai a ape rate witaraya...

    Manda yat, Upadi koranna, kampus yana hattillauwen 60% ma karanne deshapalane...

    Pass wena 40% rata era yathi, 60% ekenut kohoma hari god yana ewun deshapalana kandayam walata bandei...netnam wenat dewal korai...

    100% wiyadam karapu anduwata hulan saha benum witarai...Ratata wedak karananwat ekekwat ituru nowei...

    Salli walata Upadi ganna eka dinum, saha ratatawat wedak korai...

    Hemoma nemai....

    Kalin kiyapu ewunut hemoma nemai....

    Hebai bahutarayak esemai...
     
    ewmdyn

    Member
    May 27, 2007
    2,472
    83
    0
    UK
    Antharey Anthrawena kale dan labala thiyennae.

    hama ekatama thyena eganeemae aithiyata wilungu danna epa ban.

    mulinma umbalagae thyena kuhaka munum dandu wela waradi hada gena anith aya gana katha karanna purudu weyan.

    Talk to the point with fact which help you to build your own idea, otherwise shut your face and do your home work
     
    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    කෝ තවම කවුරුත් ...සුද්දගේ අද්යාපන ක්‍රමය ගැන කතා කරපු කිසි කෙනෙක් මෙඩිකල් student කෙනෙක් වෙන්න පිළිගත් විදෙස් රටක(USA හෝ UK ) university එකක අවම සුදුසුකම මෙතන පෙන්නුවේ නැහැ....බහු බුත කතා වලට reply කරන්න වෙලාවක් නැහැ....

    ඔයාලා කියන්නේ UK සහ USA වල තියෙන්නේ පවුද්ගලික අද්යාපන ක්‍රමයක් කියලනේ.....ඕන එක්කෙනෙක්ට ඇතුල් වෙන්න පුළුවන් කියලනේ .....කවුරු හරි challenge එක බාරගන්න...

    1450906_603609816364322_1807818544_n.jpg
     
    Last edited:

    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    Upadiya yanu gom bijjaki.... Hebai a ape rate witaraya...

    Manda yat, Upadi koranna, kampus yana hattillauwen 60% ma karanne deshapalane...

    Pass wena 40% rata era yathi, 60% ekenut kohoma hari god yana ewun deshapalana kandayam walata bandei...netnam wenat dewal korai...

    100% wiyadam karapu anduwata hulan saha benum witarai...Ratata wedak karananwat ekekwat ituru nowei...

    Salli walata Upadi ganna eka dinum, saha ratatawat wedak korai...

    Hemoma nemai....

    Kalin kiyapu ewunut hemoma nemai....

    Hebai bahutarayak esemai...

    දෙමවු පියන්ගේ සල්ලි බලෙන් ඉගෙන ගෙන තමන්ගේ වැඩේ විතරක් කරන උබලා මහා වැඩ කාරයෝ......මේ රටේ විවුර්ත විභාගවලින් උසස් විධිහට සමත් වෙලා....රටේ දෙසපලකයන්ගේත් වැරදි පෙන්වාදෙන ඒවාට කෑ ගහන දහදිය හෙලන පොලවේ පය ගහල ඉන්න ශිෂ්සයෝ ගන්න උපාදිය උබලට බිජ්ජක්......මොනවා හරි දෙයක් කිවුවහම මේකා ජෙප්පෙක් හරි මොකෙක් හරි කියලා අහක දානවා කොන්දක් ත්යෙනවානම් .....බොරුව වෙනුවෙන් නැගිටපල්ලා

    මොලයක් තියෙනවනම් බිජ්ජ්ජ නැති කතා කියන්න එපා බන්....නමට නෙමේ වැඩ වලිනුත් නියම සිංහලයෙක් වෙයන්

    කොහේ තියෙන අයිතියකින්ද විස්වාවිද්යල අද්යපනේ මෙච්චර හැල්ලු කරන්නේ ....ඕවට කියන්නේ අවලන් කතා කියලා

    Last edited:

    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    Antharey Anthrawena kale dan labala thiyennae.

    hama ekatama thyena eganeemae aithiyata wilungu danna epa ban.

    mulinma umbalagae thyena kuhaka munum dandu wela waradi hada gena anith aya gana katha karanna purudu weyan.

    Talk to the point with fact which help you to build your own idea, otherwise shut your face and do your home work

    දැන් බලපන් දෙසපලනෙට මොකද වෙලා තියෙන්නේ ....හැම කෙනාටම තියෙන අයිතියක්නේ කියලා....පාදඩ හැතිකරයක් පාර්ලිමේන්තු යවලා කට උඩ බලන් ඉන්නවා.....

    හැම එකාටම කියලා සුදුසුකම් නැති පිරිසකට මේ සෙස්ත්‍රයට එන්න දුන්නහම වෙන්නේ අර පාර්ලිමේන්තුවට උන වැඩේම තමයි.....හැමෝටම හිතෙන හිතෙන දේවල් නෙමේ...සුදුස්සටයි සුදුසු තැන හිමිවන්න ඕනි....
     
    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    තමන් වෛද්‍ය වරයෙක් වීමට සුදුසුයි කියලා පෙන්නනකො A/L වලින් ප්‍රස්නේ ඉවරයිනේ....

    කවුරු හරි කියනවනම් A/L pass වෙන්නේ මැට්ටෝ කියලා....අන්න හරි ...මතය ඉදිරිපත් කරන්න ...එහෙම නැතුව C 3 තියාගෙන මෙඩිකල් ඩිග්රි එකක් කරන්න යනවනම් .....ලංකාවේ අනිත් faculty ඔක්කොම වහලා AL බයෝ කරන ඔක්කොම දොස්තරවරු කරමු...ඇයි කාටවත් ඩෙන්ටල් යන්න ඕනි නැහැ bioscience කරන්න ඕනි නැහැ .....අග්රි ඕනි නැහැ ....වෙට් ඕනි නැහැ...ඔක්කොම ඩොකාලා වෙන්න පුළුවන්නේ ..
     
    cdi

    Well-known member
  • Oct 24, 2010
    754
    179
    63
    සියනෑ කෝරළේ
    ඉතින් බොල මෙච්චර කල් මිනිස්සු private universties වලින් මෙඩිcඅල් ඩිග්‍රී ගත්තේ..:lol: එහෙම කොච්චර උන් China, Russia ගියාද ඒකාලේ ඉදලා... ඉන් දෑන් කොච්ච්චර වල වෑඩ කරනවද? :lol: අනික උබ හිතුවඩ සල්ලි දුන්න පලියට degree දේනවා කියලා... උනුත් විභාග පාස් වේන්න ඕන... අන්තිමට කොයි ලෝකේන් ආවත් ලන්කාවේ ආන්ඩුවේ exam එක කරන්න ඕන practice කරන්න...

    ගමේ ගොඩේ ගොබ්බ ඩයල් වගේ ඉන්නේ නෑතිව පොඩ්ඩක් ඈස් ඈරලා ලෝකේ දිහා බලපල්ලා... එල්ලෙන්න ඈල් නෑති අනාත ... බලය ගන්න ඕන සක්කිලි වෑඩක් කරන ජෙප්පන්ගේ ලනු කන්න එපා... දෙයක් දිහා හරි විදියට බලපල්ලා...

    sira kathava machan :yes: