වෛද්‍ය උපාධි කඩයට විරුද්ධ වෙමු

Jack_Sparrow

Well-known member
  • Jun 16, 2008
    42,535
    1
    16,943
    113
    Black Pearl

    මම IJTS එක ගැන හා එහි හොර ඩිග්‍රී එක ගැන ඇත්ත හෙළිදරව් කරමින් සිටි නිසා මා හට මඩ ගැසීමට යම් පිරිසක් උත්සහ දරයි .උන් ෆේස්බුක් පේජ් එකක් හදාගෙන මා හට අපහාස කරයි .උඹලගෙන් ඕන උදව්වක් .ඒ තමා මේ පේජ් එක රිපොර්ට් කරන එක .මම ලින්ක් එක පහලින් එවනවා මචං ලා පුළුවන් නම් උඹලා ෆේස් බුක් ලොග් වෙලා ඒ පේජ් එක රිපොර්ට් කරපන්කෝ .මොකද මම හැදුවේ මච්ං ලා අහින්සක ළමයින්ව IJTS එකෙන් කරන ගසාකෑමෙන් බෙර ගන්න .වැරදි දෙයක් නෙමේ නේ ඒකා . උඹලා පොඩි හෙල්ප් එකක් දීපන් මේ වෙලාව මට මෙන්න ලින්ක් එක

    මෙව්වා තමා බන් නියම හොර උපධි කඩෙ .අනික් එව්වා නම් ෂේප් .අඩුම ගානේ UGC Approve එකවත් තියෙන්වා .මේ මඟුලට ඒකවත් නැහැ ...

    Anna oya wage hora guha walata erehiwa uthgoshana karanawanam api sup karanawa ;) reported machan
     
    Jack_Sparrow

    Well-known member
  • Jun 16, 2008
    42,535
    1
    16,943
    113
    Black Pearl
    ow machan uba SLIIT kiyala mama dannawa,math SLIIT ethana kapu kuna,widapu duka danne giyapu ekek witarai..ohoma salli dunna paliyata degree denawa nam ban.ammapa oi mama PhD,MSC gannawa salli dela :lol:..ai ban salli dunnama degree ganna puluwan ne :lol:.. methana mata pena ekama de kuhaka kama witarai...paudgalikawa mama kamathi na,me rate nidahas adyapaneta kelawenawa nam,,,mokada e system eka thamath me ratata awashyai... mona de unath nidahas adyapane thiyenna ona..habai ehema una kiyala private uni arina ekata wirudda wena eka tharam moda kuhaka gon wadak thawath na...

    ow machan math uba wage tamai government university walata garu karanawa... moratuwa colombo japura ona taram weddo innawa..
    eth ewala pirisak innawa irisiyaway nodanna kamai kuhaka kamai ekka ekai oya okkoma
     
    Jack_Sparrow

    Well-known member
  • Jun 16, 2008
    42,535
    1
    16,943
    113
    Black Pearl
    කෝ තවම කවුරුත් ...සුද්දගේ අද්යාපන ක්‍රමය ගැන කතා කරපු කිසි කෙනෙක් මෙඩිකල් student කෙනෙක් වෙන්න පිළිගත් විදෙස් රටක(USA හෝ UK ) university එකක අවම සුදුසුකම මෙතන පෙන්නුවේ නැහැ....බහු බුත කතා වලට reply කරන්න වෙලාවක් නැහැ....

    ඔයාලා කියන්නේ UK සහ USA වල තියෙන්නේ පවුද්ගලික අද්යාපන ක්‍රමයක් කියලනේ.....ඕන එක්කෙනෙක්ට ඇතුල් වෙන්න පුළුවන් කියලනේ .....කවුරු හරි challenge එක බාරගන්න...

    ubata challenge eka accept karala mama pennnuwa USA walata doctor kenek wena path eka :)

    monada college eke complete wenna oni subjects
    pre-med eke sampurna wenna oni subjects
    eeta passe monada karanna oni certifications
    eeta passe med eke monada wenen kiyala

    macho college ekata ona ekekta enna puluwan, habai hama ekatama pass wenna baha

    e wagema tamai pre-med ekata collehe eken pass unu ekek enna puluwan, eeth hamoma pass wenne naha

    anna e wage tamai ona ekekta enna puluwan eth PRIVATE SALLI DUNNA kiyala degree nikan denne naha
     
    • Like
    Reactions: nvhcc89

    nvhcc89

    Well-known member
  • Feb 8, 2011
    19,377
    5,821
    113
    ගෙදර/බෝඩිමේ
    ubata challenge eka accept karala mama pennnuwa USA walata doctor kenek wena path eka :)

    monada college eke complete wenna oni subjects
    pre-med eke sampurna wenna oni subjects
    eeta passe monada karanna oni certifications
    eeta passe med eke monada wenen kiyala

    macho college ekata ona ekekta enna puluwan, habai hama ekatama pass wenna baha

    e wagema tamai pre-med ekata collehe eken pass unu ekek enna puluwan, eeth hamoma pass wenne naha

    anna e wage tamai ona ekekta enna puluwan eth PRIVATE SALLI DUNNA kiyala degree nikan denne naha
    :yes:
     
    • Like
    Reactions: Jack_Sparrow

    Honest-killer

    Member
    Feb 11, 2012
    20,634
    1,117
    0

    මෙන්න මේක තමයි නිදහස් අධ්‍යාපනේ කියන්නෙ :dull:
     
    Jack_Sparrow

    Well-known member
  • Jun 16, 2008
    42,535
    1
    16,943
    113
    Black Pearl
    මෙන්න මේක තමයි නිදහස් අධ්‍යාපනේ කියන්නෙ :dull:
    :yes:

    free education = නොමිලේ අධ්‍යාපනය
    educational freedom = නිදහස් අධ්‍යාපනය
    Education freedom is not free education :)
    free education is a result of education freedom for poor
    private education is an opportunity for ones who does not have free education

    නිදහස් අධ්‍යාපනය යනු සල්ලි දීල හෝ නොමිලේ තමන්ට අවශ්‍ය අධ්‍යාපනය ලැබීමේ නිදහස.. පෞද්ගලික විශ්ව විද්‍යාල වහන එක සම්පුර්නයේන්ම නිදහස් අධ්‍යාපනයට පටහඬියි....
     
    Last edited:

    amilaxp

    Member
    Dec 1, 2006
    2,370
    302
    0
    :yes:

    free education = නොමිලේ අධ්‍යාපනය
    educational freedom = නිදහස් අධ්‍යාපනය
    Education freedom is not free education :)
    free education is a result of education freedom for poor
    private education is an opportunity for ones who does not have free education

    නිදහස් අධ්‍යාපනය යනු සල්ලි දීල හෝ නොමිලේ තමන්ට අවශ්‍ය අධ්‍යාපනය ලැබීමේ නිදහස.. පෞද්ගලික විශ්ව විද්‍යාල වහන එක නිදහස් සම්පුර්නයේන්ම අධ්‍යාපනයට පටහඬියි....

    i aladeen that! :D
     
    donshelf

    Well-known member
  • Aug 6, 2009
    1,671
    131
    63
    බිහඉන්ඩ් යූ.
    hafoi me thread eka ati ooi meka dakkam inda be irisiyai kuhakai
    SL now is a respectble profession bt in near future that will become same of American doctor ...... Adyapanay hamotama oni but you should be qualified to receive some aspects obviously not money.. if u got good dedication it will help u to get most of it u need dedication is what matters.. A/L to some extent measures ur dedication and some skills, am i right?.... salli tibbata degree denne tama bn exam set eka useless etakota exm goda yanawa nikanma ekath fail wena un ovaye innawa neda. most of pvt sector nt all, lecturers are hving trouble in making paprs to make good pass rate....
     
    Last edited:

    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    ubata challenge eka accept karala mama pennnuwa USA walata doctor kenek wena path eka :)

    monada college eke complete wenna oni subjects
    pre-med eke sampurna wenna oni subjects
    eeta passe monada karanna oni certifications
    eeta passe med eke monada wenen kiyala

    macho college ekata ona ekekta enna puluwan, habai hama ekatama pass wenna baha

    e wagema tamai pre-med ekata collehe eken pass unu ekek enna puluwan, eeth hamoma pass wenne naha

    anna e wage tamai ona ekekta enna puluwan eth PRIVATE SALLI DUNNA kiyala degree nikan denne naha

    ඉතින් මචන් එකෙන්ම උබට පෙන්නේ නැද්ද.....A/L වල ප්‍රසස්ථ මට්ටමක් වගේ සමාන දෙයක් සපුරන්න ඕනි කියලා අන්තිම ලෙවල් එකට යන්න ......ඉතින් අපේ අයට තේරෙන්න ඕනි එහෙනම් C 3 ක් නෙමේ අවම A 1 B 2 ක් වත් නැතුව ඕක කරන්න දෙන්න බැහැ කියලා .....

    උබ ඔතන පෙන්නලා තියෙන්නේ එක එක ලෙවල් ටිකක් විතරයි .....මට පෙන්නපන් අන්තිම ලෙවල් එකට යන්න university එකෙන් ඉල්ලන අවම පරිසාදන මට්ටම මොකක්ද කියලා....අන්න එකට උත්තරේ දෙන්නකෝ
     
    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    තමන් වෛද්‍ය වරයෙක් වීමට සුදුසුයි කියලා පෙන්නනකො A/L වලින් ප්‍රස්නේ ඉවරයිනේ....

    කවුරු හරි කියනවනම් A/L pass වෙන්නේ මැට්ටෝ කියලා....අන්න හරි ...මතය ඉදිරිපත් කරන්න ...එහෙම නැතුව C 3 තියාගෙන මෙඩිකල් ඩිග්රි එකක් කරන්න යනවනම් .....ලංකාවේ අනිත් faculty ඔක්කොම වහලා AL බයෝ කරන ඔක්කොම දොස්තරවරු කරමු...ඇයි කාටවත් ඩෙන්ටල් යන්න ඕනි නැහැ bioscience කරන්න ඕනි නැහැ .....අග්රි ඕනි නැහැ ....වෙට් ඕනි නැහැ...ඔක්කොම ඩොකාලා වෙන්න පුළුවන්නේ ..

    දැන් බලපන් දෙසපලනෙට මොකද වෙලා තියෙන්නේ ....හැම කෙනාටම තියෙන අයිතියක්නේ කියලා....පාදඩ හැතිකරයක් පාර්ලිමේන්තු යවලා කට උඩ බලන් ඉන්නවා.....

    හැම එකාටම කියලා සුදුසුකම් නැති පිරිසකට මේ සෙස්ත්‍රයට එන්න දුන්නහම වෙන්නේ අර පාර්ලිමේන්තුවට උන වැඩේම තමයි.....හැමෝටම හිතෙන හිතෙන දේවල් නෙමේ...සුදුස්සටයි සුදුසු තැන හිමිවන්න ඕනි....

    කෝ තවම කවුරුත් ...සුද්දගේ අද්යාපන ක්‍රමය ගැන කතා කරපු කිසි කෙනෙක් මෙඩිකල් student කෙනෙක් වෙන්න පිළිගත් විදෙස් රටක(USA හෝ UK ) university එකක අවම සුදුසුකම මෙතන පෙන්නුවේ නැහැ....බහු බුත කතා වලට reply කරන්න වෙලාවක් නැහැ....

    ඔයාලා කියන්නේ UK සහ USA වල තියෙන්නේ පවුද්ගලික අද්යාපන ක්‍රමයක් කියලනේ.....ඕන එක්කෙනෙක්ට ඇතුල් වෙන්න පුළුවන් කියලනේ .....කවුරු හරි challenge එක බාරගන්න...

    1450906_603609816364322_1807818544_n.jpg

    මෙන්න මේ ටික මගහැරිලා ඔයාලට.....නැත්තනම් පැනලා ඇවිල්ලා....මේ ටිකට උත්තර නැද්ද....?
     
    Jack_Sparrow

    Well-known member
  • Jun 16, 2008
    42,535
    1
    16,943
    113
    Black Pearl
    ඉතින් මචන් එකෙන්ම උබට පෙන්නේ නැද්ද.....A/L වල ප්‍රසස්ථ මට්ටමක් වගේ සමාන දෙයක් සපුරන්න ඕනි කියලා අන්තිම ලෙවල් එකට යන්න ......ඉතින් අපේ අයට තේරෙන්න ඕනි එහෙනම් C 3 ක් නෙමේ අවම A 1 B 2 ක් වත් නැතුව ඕක කරන්න දෙන්න බැහැ කියලා .....

    උබ ඔතන පෙන්නලා තියෙන්නේ එක එක ලෙවල් ටිකක් විතරයි .....මට පෙන්නපන් අන්තිම ලෙවල් එකට යන්න university එකෙන් ඉල්ලන අවම පරිසාදන මට්ටම මොකක්ද කියලා....අන්න එකට උත්තරේ දෙන්නකෝ

    A\Ls kiyanna wenama ekak machan college education wenas
    A\Ls kiyanne wenama deyak, issara kollo thamange dakshatawayen taniyama mahansi wela karagatta, dan tuition sir la boru tarangayak hadala , class revision okkoma dala oluwata powala exam karawanne, wena ratawal wala ehema naha lecturers la ugannanawa, thaman taniyama books refer karala exam karagana oni :)

    College education waladi Grades denne ABC nemeine, B+ B- tiyanawa ewalin tamai GPA calculate karanne.. Anika ewala awurudu 2ka witara dewal eka xam eke karanne nah, awurudu ganema tibba semester marks walin accumulate wela enne :)

    menna ubata onima nisa damma medical school GPA requirements
    (dan mata 3.5 3.7 GPA ekak ganna puluwan A\Ls A1 B2 gattu ewun kiyanna epa mokada mewa exam jathi 2k)
    http://www.washington.edu/uaa/advising/downloads/gpamcat.pdf

    ah menna tawa net eke tibba dewal
    mewat poddak kiyawapan, mun GPA eka witarak balanna naha interviwe ekedi, minihage anith qualifications talents balanawa interview eke

    http://answers.yahoo.com/question/index?qid=20070625091426AA8fCG9

    http://talk.collegeconfidential.com/pre-med-topics/1569374-gpa-premed-medical-school-admissions.html

    uba kiyana A1 B2 results dalath medical yanna bari wena welawal tiyanawa Z score eka wenas unama , mokada samahara awurudu wala exams lesiyne :)

    dan mata antimata kiyahan oya USA private universities upadi kadada kiyala????????
    mokada ekane topic eka
     
    Jack_Sparrow

    Well-known member
  • Jun 16, 2008
    42,535
    1
    16,943
    113
    Black Pearl
    මෙන්න මේ ටික මගහැරිලා ඔයාලට.....නැත්තනම් පැනලා ඇවිල්ලා....මේ ටිකට උත්තර නැද්ද....?

    1450906_603609816364322_1807818544_n.jpg

    wbt nawaloka, asiri, lanka hospitals??

    suddage adyapanaya :lol: machan government wala ugannet suddage medical tamai, natuwa sinhala ayurwedaya nemeine, machan mama gampaha uba waren yakkala ayurwedayata SINHALA wedhakama ugannana thana pennanna, habai ekata A\Ls A1y B2 oni nahalau :P :P

    me rate awurudu dahak ganak SINHALA wedakam kale, A\Ls walin nemei

    anika kawuda kiyanne A\Ls pass wenne modayo kiyala :)
    minihek moda wenne common sense nati unama , A\Ls pass wena ewunge common sense wediy pratishatayak hatiyata

    • Like
    Reactions: king_pandukabaya

    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    A\Ls kiyanna wenama ekak machan college education wenas
    A\Ls kiyanne wenama deyak, issara kollo thamange dakshatawayen taniyama mahansi wela karagatta, dan tuition sir la boru tarangayak hadala , class revision okkoma dala oluwata powala exam karawanne, wena ratawal wala ehema naha lecturers la ugannanawa, thaman taniyama books refer karala exam karagana oni :)

    College education waladi Grades denne ABC nemeine, B+ B- tiyanawa ewalin tamai GPA calculate karanne.. Anika ewala awurudu 2ka witara dewal eka xam eke karanne nah, awurudu ganema tibba semester marks walin accumulate wela enne :)

    menna ubata onima nisa damma medical school GPA requirements
    (dan mata 3.5 3.7 GPA ekak ganna puluwan A\Ls A1 B2 gattu ewun kiyanna epa mokada mewa exam jathi 2k)
    http://www.washington.edu/uaa/advising/downloads/gpamcat.pdf

    ah menna tawa net eke tibba dewal
    mewat poddak kiyawapan, mun GPA eka witarak balanna naha interviwe ekedi, minihage anith qualifications talents balanawa interview eke

    http://answers.yahoo.com/question/index?qid=20070625091426AA8fCG9

    http://talk.collegeconfidential.com/pre-med-topics/1569374-gpa-premed-medical-school-admissions.html

    uba kiyana A1 B2 results dalath medical yanna bari wena welawal tiyanawa Z score eka wenas unama , mokada samahara awurudu wala exams lesiyne :)

    dan mata antimata kiyahan oya USA private universities upadi kadada kiyala????????
    mokada ekane topic eka

    අන්න හරි උබ නියම point එකට අවා

    GPA හැදෙන්නේ මෙහෙමයි (පොඩි පොඩි වෙනස්කම් වෙන්න පුළුවන් )

    A , A+= 4
    A-=3.7
    B+=3.3
    B=3
    B-=2.7
    C+=2.3
    C=2
    D+=1.5
    D=1
    F=0

    එතකොට average එක 3.7 කියන්නේ B + සහ A අතර ලකුණු මට්ටමක් රදවාගන්න ඕනි ......
    සාපේක්ෂව 3.5,3.7 කියන්නේ විස්වවිද්‍යාලයක 1st class එකක් ගන්න ඕනි මෙඩිසින් කරන්න ......හොයලා බලන්න අවුරුද්දකට 1st class කියක් මෙඩිකල් faculty එකෙක හම්බවෙනවද කියලා...එකයි නැත්තන් දෙකයි ......

    එහෙම බැලුවොත් A/L A 3 ගත්තත් මදි මෙඩිසින් කරන්න.....

    තේරෙන්නේ නැද්ද අප්පා උබලගේ ඔලුවලට ඔය සාමාන්‍ය දේවත්......මේවා උගන්නන උවමනාවට නෙමේ කරන්නේ මිනිසුන්ගේ සල්ලි ගරා ගන්න කරන්නේ ....මහජනතාව අමාරුවේ දාන්න කරන්නේ .....තනිකරම ලාභ ලැබීමේ අරමුණ තියෙන්නේ....

    අහලා තිබුනා නේද පිටරට කඩවල් ද තියෙන්නේ කියලා.....

    මුදල් ගෙවන්න ඕනි.....හැබැයි ස්ටෑන්ඩඩ් එක උඩින්ම ඉන්නවා...Universities හැම එකක්ම non profit organization විදිහට තියෙන්නේ.... හිතෙන හිතෙන හැම එක්කෙනටම ඇතුල් වෙන්න බැහැ ...ඔයවගේ නිදහසකට කියන්නේ වල් බුරු නිදහස කියලා

    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    1450906_603609816364322_1807818544_n.jpg

    wbt nawaloka, asiri, lanka hospitals??

    suddage adyapanaya :lol: machan government wala ugannet suddage medical tamai, natuwa sinhala ayurwedaya nemeine, machan mama gampaha uba waren yakkala ayurwedayata SINHALA wedhakama ugannana thana pennanna, habai ekata A\Ls A1y B2 oni nahalau :P :P

    me rate awurudu dahak ganak SINHALA wedakam kale, A\Ls walin nemei

    anika kawuda kiyanne A\Ls pass wenne modayo kiyala :)
    minihek moda wenne common sense nati unama , A\Ls pass wena ewunge common sense wediy pratishatayak hatiyata

    1. ඔය මොන හොස්පිටල් තිබුනත් අන්තිමට ඇත ඇරලා දැම්ම genaral හොස්පිටල් එකට දානවා කියලා ලෙඩුන මිනිස්සු දන්නවා....

    2.සිංහල වෙදකම හැල්ලු කරන්න එපා බන්...එක හැම එකාටම කරන්න බැහැ ....ගොඩක් ඉංග්‍රීසි වේද කමට බැරි ඒවා සිංහල වේද මහත්තුරු ගොඩ දානවා ...ඔය අනුරාධපුරේ එහෙම ඉන්නවනේ වැල්ඩින් වෙදමහත්තයා වගේ කට්ටිය......උබ කියනවා වගේ හැමෝටම පිහිටන එකක් නෙමේ එක....

    3. සුද්දගේ අද්යාපන ක්‍රමයක් තමයි තියෙන්නේ....ඉතින් මම එකට මොකුත් කිවුවේ නැහැනේ...මම කිවුවේ සමහර අය පිටරට අද්යපනේ ගැන වැරදි විදිහට හිතන් ඉන්න නිසා ....ඕන කෙනෙක්ට ඕන දෙයක් කරන්න පුළුවන් කියලා මෙතන තර්ක කරන්න ආපු නිසා....උබ ඔය විදිහට හිතන එකෙක් නෙමේනේ බන් පුදුමයි උබ ඕක දැකපු විදිහ...මම කලින් ත්‍රෙඩ් වලිදී උබේ අදහස් ගරු කරලා තියෙනවා උබ සාමන්‍යයෙන් මෙහෙම උත්තර දෙන්නේ නැහැනේ .:P

    මෙතන තියෙන්නේ ප්‍රමිතිය ගැන ප්‍රස්නයක් ....කරන්නකෝ පිටරට තියෙන විදිහට ....කට්ටිය හිතන්නේ පිටරට සල්ලි තියෙනවනම් ඕන එකක් කරන්න පුළුවන් කියලා
     
    king_pandukabaya

    Well-known member
  • Apr 20, 2010
    13,465
    891
    113
    Colombo
    මෙහෙමයි වැඩේ,

    මේ රටේ අනිත් හැම උපාධියම පෞද්ගලිකව ගන්න පුලුවන් ක්රඉමයක් තියෙනවා. කළමණාකරණ, ඉංජිනේරු, තාක්ෂණ වගේ හැම දෙයක්ම. සමහර ආයතන පටන් ගත්තේ ගොඩාක් කලින් ඉඳලා.
    ලංකාවේ වෛද්‍ය අධ්‍යාපනය ගන්න බැරිවෙච්ච අය සෑහෙන දෙනෙක් විදේශ ශිෂ්ය ත්ව වලින් පිටරට ගිහිල්ලා ඉගෙනගෙන ආවා. ඒ වගේම දැනුත් චීනෙට, රුසියාවට, නේපාලෙට ගිහිල්ලා ඉගෙන ගෙන එනවා. ලංකා වෛද්ය සභාවෙන් තියන විභාගය කරලා බොහොම දෙනෙක් ලංකාවේ වෛද්ය් වෘත්තිය කරනවා. ඒක ගැන ප්රගශ්ණයක් නැති අයම තමයි ඒ දේ ලංකාවේ කරන්න යනකොට කෑගහන්නේ.

    මෙතනදී මේවට විරුද්ධ වෙන අයට කරන්න තියෙන්නේ පෞද්ගලික විශ්ව විද්යායලය වහන්න නෙවෙයි, එවැනි දෙයක් දාන්න යනකොට බලන නීති තද කරන්න කියලා රජයට බලකරන එක. එහෙම නැතුව අඩු ඒ ලේවල් ලකුණු වලින් යනවා කියලා, ශික්ෂණ රෝහලක් නෑ කියලා (ඔන්න දැන් තියෙනවා), වසාදමන්න කියනවා නම් ඒක වැරදියි.

    අඩු ඒලෙවල් ලකුණකින් චීනේ ටියැංජින් එකට ගිහිල්ලා ( C 2යි S එකයි හොඳේ ) අවසානේ SLMC එකේ එක්සෑම් එකත් පාස් වෙලා මෙහේ වෙදකම පටන් ගන්නේ කීයෙන් කීදෙනාද ? හොඳට පාඩම් කරලා මහන්සි වෙලා මෙඩිසින් යන්න බැරිවෙච්ච අය කීදෙනෙක් නම් ඉන්නවද ? ඒ අයටත් සල්ලි ගෙවෙලා හරි යන්න ක්රමවේදයක් හැදුවා නම් හොඳයි. ( මේ කැම්පස් එකට ඇතුලුවෙන්න ඉහල ලකුණු මට්ටම හා එක මැන බලන්න පුලුවන් නම් )

    අපේ රටේ තව වෛද්‍ය බිහිවෙනවා නම් ඒක ලොකු දෙයක්. සල්ලි තියෙන නමුත් දක්ෂ දරුවෙකුට මුලින්ම ලංකාවේ වෛද්‍ය උපාධියකට යන්න බැරිවුනොත් ආයේ දෙවෙනිපාර තුන්වෙනි පාර කරලා සුදුසුකම් ලැබුවොත් ඒ අවුරුදු වල ඒ ලෙවල් කරලා කැම්පස් බලාපොරොත්තු වෙන මුදල් හදල් අඩු දරුවෙකුට ලැබෙන්න තියෙන චාන්ස් එක නැතිවෙනවා. සල්ලි තියෙන දරුවා මුල් පාරෙන්ම පෞද්ගලික විශ්ව විද්යායලයට ගියොත් දුප්පත් දරුවාට ආණ්ඩුවේ කැම්පස් එකේ සීට් එකක් ඉතුරු වෙනවා.

    ඔබලාට කරන්න තියෙන්නේ මේ රටේ පාලනයකින් යුතුව පෞද්ගලික වෛද්‍ය විද්යාල ඇතිකරන්න සටන් කරන එක. ඒක ඉතින් සමහර අයගේ ideology එකට වීරුද්ධ ඇති. නමුත් රට වෙනුවෙනුත්, සල්ලි නැති ළමයින්ට ආණ්ඩුවේ කැම්පස් එකකින් හරි උපාධියක් ගන්න වැඩි ඉඩකඩක් ඇතිකරන අරමුණෙනුත් ඔය ශිෂ්ය් සංගම් මෙහෙම වැඩ කලා නම් තමයි වටින්නේ.

    1.එතකොට ඔයා කියන්නේ රජයේ campus වලට යන්න තියෙන්නේ සල්ලි නැති හිගන අය කියලද?
    2. චීනෙන් අරෙහෙන් මෙහෙන් කොහෙන් අවත් වෛද්‍ය සභාවේ exam එක අනිවා බහුතරයක් fail වෙනවා.....
    3.ඉතින් අපි කියන්නේ සුදුසුකම් නොමැතිව වෛද්‍ය විද්‍යාල වලට ඇතුලත් වෙන්නේ මොන පදනමකින්ද? ලෝකේ අනිත් පිළිගත්තා විශ්වවිද්‍යාල තියෙනවා....ඒවගෙත් එහෙමනම් ඕන එක්කෙනෙක්ට ගිහින් කරන්න පුළුවන්නේ.....ඩොටේ තියෙන හොර ගුහාවල් ගැන නෙමේ කියන්නේ පිළිගත් විස්වාවිද්යල ගැන....ඒවත්පවුද්ගලික නේ ඇයි ඒවගේ එහෙනම් අඩු qualification වලින් මෙඩිකල් student ලව ගන්නේ නැත්තේ.....මොකක්ද ප්‍රමිතිය ...මෙතන තියෙන ප්‍රස්නේ තියෙන්නේ ප්‍රමිතිය ගැන ...එකයි මේකට කඩය කියන වචනේ පාවිච්චි කරන්නේ
    ඔව් ඔබ ඔය කියන ප්‍රමිතිය ගැන තමයි සටන
     
    Last edited:

    hancok

    Well-known member
  • Aug 16, 2008
    36,596
    19,052
    113
    පිළි-ඇඳි-දොළ
    A\Ls kiyanna wenama ekak machan college education wenas
    A\Ls kiyanne wenama deyak, issara kollo thamange dakshatawayen taniyama mahansi wela karagatta, dan tuition sir la boru tarangayak hadala , class revision okkoma dala oluwata powala exam karawanne, wena ratawal wala ehema naha lecturers la ugannanawa, thaman taniyama books refer karala exam karagana oni :)

    College education waladi Grades denne ABC nemeine, B+ B- tiyanawa ewalin tamai GPA calculate karanne.. Anika ewala awurudu 2ka witara dewal eka xam eke karanne nah, awurudu ganema tibba semester marks walin accumulate wela enne :)

    menna ubata onima nisa damma medical school GPA requirements
    (dan mata 3.5 3.7 GPA ekak ganna puluwan A\Ls A1 B2 gattu ewun kiyanna epa mokada mewa exam jathi 2k)
    http://www.washington.edu/uaa/advising/downloads/gpamcat.pdf

    ah menna tawa net eke tibba dewal
    mewat poddak kiyawapan, mun GPA eka witarak balanna naha interviwe ekedi, minihage anith qualifications talents balanawa interview eke

    http://answers.yahoo.com/question/index?qid=20070625091426AA8fCG9

    http://talk.collegeconfidential.com/pre-med-topics/1569374-gpa-premed-medical-school-admissions.html

    uba kiyana A1 B2 results dalath medical yanna bari wena welawal tiyanawa Z score eka wenas unama , mokada samahara awurudu wala exams lesiyne :)

    dan mata antimata kiyahan oya USA private universities upadi kadada kiyala????????
    mokada ekane topic eka

    dan A/L chater wela thiyanne. ape para cutoff eka 1.8 ta bahala.
    A/L dan onawata wada lesiyi. ekama prashna wenas karala denawa:oo::oo:
    eekatath hoda result ekak ganna bari eun innawanam loku prashnayak.
    hoda result gaththa ayath hodai kiyannama ba dan A/L katapadam karala goda yanna puluwan wela. 2009 wage A/L paper dunnanam hoda aya witharak thoraganna puluwan lassanata.
    kohomath 2010 2011 2012 wage paper walata BBC wath ganna barinam kisima therumak na katha karala.
    usas adyapanaya labanna sudusui kiwwe 1980 ganan wala paper standerd thibba kale. dan eeka BBC wath karanna one
     
    අනිවා එක හරියට ලංකාවේ දඩ ක්‍රමය වගේ.....
     
    hancok

    Well-known member
  • Aug 16, 2008
    36,596
    19,052
    113
    පිළි-ඇඳි-දොළ
    මෙහෙමයි වැඩේ,

    මේ රටේ අනිත් හැම උපාධියම පෞද්ගලිකව ගන්න පුලුවන් ක්රඉමයක් තියෙනවා. කළමණාකරණ, ඉංජිනේරු, තාක්ෂණ වගේ හැම දෙයක්ම. සමහර ආයතන පටන් ගත්තේ ගොඩාක් කලින් ඉඳලා.
    ලංකාවේ වෛද්‍ය අධ්‍යාපනය ගන්න බැරිවෙච්ච අය සෑහෙන දෙනෙක් විදේශ ශිෂ්ය ත්ව වලින් පිටරට ගිහිල්ලා ඉගෙනගෙන ආවා. ඒ වගේම දැනුත් චීනෙට, රුසියාවට, නේපාලෙට ගිහිල්ලා ඉගෙන ගෙන එනවා. ලංකා වෛද්ය සභාවෙන් තියන විභාගය කරලා බොහොම දෙනෙක් ලංකාවේ වෛද්ය් වෘත්තිය කරනවා. ඒක ගැන ප්රගශ්ණයක් නැති අයම තමයි ඒ දේ ලංකාවේ කරන්න යනකොට කෑගහන්නේ.

    මෙතනදී මේවට විරුද්ධ වෙන අයට කරන්න තියෙන්නේ පෞද්ගලික විශ්ව විද්යායලය වහන්න නෙවෙයි, එවැනි දෙයක් දාන්න යනකොට බලන නීති තද කරන්න කියලා රජයට බලකරන එක. එහෙම නැතුව අඩු ඒ ලේවල් ලකුණු වලින් යනවා කියලා, ශික්ෂණ රෝහලක් නෑ කියලා (ඔන්න දැන් තියෙනවා), වසාදමන්න කියනවා නම් ඒක වැරදියි.

    අඩු ඒලෙවල් ලකුණකින් චීනේ ටියැංජින් එකට ගිහිල්ලා ( C 2යි S එකයි හොඳේ ) අවසානේ SLMC එකේ එක්සෑම් එකත් පාස් වෙලා මෙහේ වෙදකම පටන් ගන්නේ කීයෙන් කීදෙනාද ? හොඳට පාඩම් කරලා මහන්සි වෙලා මෙඩිසින් යන්න බැරිවෙච්ච අය කීදෙනෙක් නම් ඉන්නවද ? ඒ අයටත් සල්ලි ගෙවෙලා හරි යන්න ක්රමවේදයක් හැදුවා නම් හොඳයි. ( මේ කැම්පස් එකට ඇතුලුවෙන්න ඉහල ලකුණු මට්ටම හා එක මැන බලන්න පුලුවන් නම් )

    අපේ රටේ තව වෛද්‍ය බිහිවෙනවා නම් ඒක ලොකු දෙයක්. සල්ලි තියෙන නමුත් දක්ෂ දරුවෙකුට මුලින්ම ලංකාවේ වෛද්‍ය උපාධියකට යන්න බැරිවුනොත් ආයේ දෙවෙනිපාර තුන්වෙනි පාර කරලා සුදුසුකම් ලැබුවොත් ඒ අවුරුදු වල ඒ ලෙවල් කරලා කැම්පස් බලාපොරොත්තු වෙන මුදල් හදල් අඩු දරුවෙකුට ලැබෙන්න තියෙන චාන්ස් එක නැතිවෙනවා. සල්ලි තියෙන දරුවා මුල් පාරෙන්ම පෞද්ගලික විශ්ව විද්යායලයට ගියොත් දුප්පත් දරුවාට ආණ්ඩුවේ කැම්පස් එකේ සීට් එකක් ඉතුරු වෙනවා.

    ඔබලාට කරන්න තියෙන්නේ මේ රටේ පාලනයකින් යුතුව පෞද්ගලික වෛද්‍ය විද්යාල ඇතිකරන්න සටන් කරන එක. ඒක ඉතින් සමහර අයගේ ideology එකට වීරුද්ධ ඇති. නමුත් රට වෙනුවෙනුත්, සල්ලි නැති ළමයින්ට ආණ්ඩුවේ කැම්පස් එකකින් හරි උපාධියක් ගන්න වැඩි ඉඩකඩක් ඇතිකරන අරමුණෙනුත් ඔය ශිෂ්ය් සංගම් මෙහෙම වැඩ කලා නම් තමයි වටින්නේ.

    duppath posath ewa wadak na. bill gates tharam salli thibbath A3 k gaththoth mehe sampurnayen free med,eng wenna diya yuthumai. dakshathawatai thana hambenna one. duppath posath bawata neme.

    halparuwanta MBBS denna eeka excuse ekak neme. ATC 16 pass nam ona ekekta MBBS denna. kisi prashnayak na