වෛද්‍ය උපාධි කඩයට විරුද්ධ වෙමු

luxmen

Member
Jul 17, 2012
15,961
540
0
university select wena students lata pramanawath pahasukam dimata university staff vadi kirimata government eka thaniyen karanawata wada private universities samaga karanawanam , meeta wada pahasukam students lata deela university wala progress ekath wadi kala haka.
 
Gasa84

Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    උඩ දාගෙන පිටරටවල් වල තියෙන්නෙත් නිදහස් අද්‍යපනේ නෙමේ කියපු කට්ටිය ...මේක බලන්න ...මේ තියෙන්නේ UK වල requirements.....මේවා පවුද්ගලික විශ්වවිද්‍යාල හොදේ ....එත් සුදුසුකම් තියෙන්න ඕනි යන්න .....UK වලින් තමයි අපි ඔය O/L සහ A/L system copy කරලා තියෙන්නේ ....යම් යම් වෙනස්කම් තියෙනවා නමුත් කන්සෙප්ට් එක එකයි .....

    Capture057.jpg

    ඔය ඉහලින් දාලා තියෙනේ UK වලතත්වේ.....

    USA වල undergraduate ඩිග්රි complete උනාට පස්සේ තමයි එකෙන් medical school එකට apply කරන්න පුළුවන් ඒවගෙත් ඉහල GPA එකක් තියෙන්න ඕනි....3.5 වඩා (මේ තොර ගන්න නෙමේ apply කරන්න ..එකෙනුත් උපරිම අය විතරයි ගන්නේ )......

    ඔන්න ඔහොමයි තත්වේ......

    කෝ දැන් reply කරන්නකෝ කට්ටිය
     
    Last edited:

    hancok

    Well-known member
  • Aug 16, 2008
    36,596
    19,052
    113
    පිළි-ඇඳි-දොළ

    owa witharak neme uk top 100 bageta bagayak A+2 A1 ohoma illanne. UCL westminister cambridge....
     
    king_pandukabaya

    Well-known member
  • Apr 20, 2010
    13,465
    891
    113
    Colombo
    1.එතකොට ඔයා කියන්නේ රජයේ campus වලට යන්න තියෙන්නේ සල්ලි නැති හිගන අය කියලද?
    2. චීනෙන් අරෙහෙන් මෙහෙන් කොහෙන් අවත් වෛද්‍ය සභාවේ exam එක අනිවා බහුතරයක් fail වෙනවා.....
    3.ඉතින් අපි කියන්නේ සුදුසුකම් නොමැතිව වෛද්‍ය විද්‍යාල වලට ඇතුලත් වෙන්නේ මොන පදනමකින්ද? ලෝකේ අනිත් පිළිගත්තා විශ්වවිද්‍යාල තියෙනවා....ඒවගෙත් එහෙමනම් ඕන එක්කෙනෙක්ට ගිහින් කරන්න පුළුවන්නේ.....ඩොටේ තියෙන හොර ගුහාවල් ගැන නෙමේ කියන්නේ පිළිගත් විස්වාවිද්යල ගැන....ඒවත්පවුද්ගලික නේ ඇයි ඒවගේ එහෙනම් අඩු qualification වලින් මෙඩිකල් student ලව ගන්නේ නැත්තේ.....මොකක්ද ප්‍රමිතිය ...මෙතන තියෙන ප්‍රස්නේ තියෙන්නේ ප්‍රමිතිය ගැන ...එකයි මේකට කඩය කියන වචනේ පාවිච්චි කරන්නේ
    ඔව් ඔබ ඔය කියන ප්‍රමිතිය ගැන තමයි සටන

    1. ආණ්ඩුවේ කැම්පස් වලට සල්ලි ඇති, නැති දෙගොල්ලොම යනවා. නමුත් නිදහස් අධ්‍යාපනයෙන් ඇත්තටම ප්‍රයෝජනයක් වෙන්න ඕන සල්ලි ඇති එකාට නෙවෙයි, සල්ලි නැති එකාට. සල්ලි තියෙන අය තමන්ට අවශ්‍ය විදිහට ඉගෙන ගනී. නමුත් දුප්පත් අයට තියෙන්නේ අපේ විශ්ව විද්‍යාල වල පිහිට තමයි. ඒ අවස්ථා නිකරුනේ නැතිකරන්න ඕන නෑ නේ.

    2. ෆේල් වෙන එක පාස් වෙන එක එයාලගේ වැඩක්. එක්සෑම එක සාමාන්‍යෙන් අමාරුයි. ඉතින් ඒ වගේ එකක් පවත්වාගෙන යන එක හොඳයි නේ. එතකොට පෞද්ගලීක විශ්ව විද්‍යාල වලිනුත් සල්ලි තීයෙන පලියටම ඕන මෝඩයෙකුට එළියට එන්න බැරිවෙනවා. ඒ එළියට එන දොස්තරවරු ආණ්ඩුවේ අය තරම්ම පරිසාධන මට්ටමට එනවා.

    3.
    ඒ ලෙවල් කියන්නේ තරඟ විභාගයක්. අපි විභාගයෙන් සමත් වුනත් කැම්පස් යන්න චාන්ස් එක අඩුයි. විශ්ව විද්‍යාලයට බඳවා ගැනීමට සුදුසුකම් ලැබීමට. UGC විසින්ම මෙන්න මේ අවම qualifications ලබාදීලා තියෙනවා.

    In order to be eligible for admission to a course of study in Medicine / Dental Surgery/ Veterinary
    Science, a candidate should have obtained at least ‘S’ Grades in each of the three subjects
    listed below;
    Biology Chemistry Physics

    Admission to universities is extremely competitive and the mere fact that an applicant has satisfied
    the minimum requirements and the pre-requisites is no guarantee that he/she will be admitted
    .

    විශ්ව විද්‍යාල සීට් ගාන සීමිත නිසාම එක දාලා පාස් වෙච්ච අයගෙනුත් ඉහලම අය ඇතුලු කරගන්නවා. මෙතන තියෙන ගැටලුව ඉඩකඩ සීමා වීම මිසක් qualifications නැතිවීම නෙවෙයි.
    එස් තුනක් ගත්ත එවුන්ට මොන මෙඩිසින්ද :P කියනවා වගේ හරි නම් මේ අවම මට්ටමත් නමට හරි ඉහල දාන්න ඕන.

    මීට කලිනුත් රුසියාවේ විශ්ව විද්‍යාල වලට ගිහින් MD degree අරන් ආවා 1970 ගනන් වල. එතකොට කට්ටිය ඕවට ගුබ්බෑයම් කියලා කිව්වේ නෑ. එහෙම අරන් ආපු දොස්තරලා ලංකාවේ දොස්තරලාට වඩා දැනුමින් අඩුවුනෙත් නෑ.

    අපි හැමෝම දන්න කාරණයක් තමයි, ශිෂ්‍ය ව්‍යාපාර කෑමොරදෙන්නේ මේක වහලා දාන්න මිසක් පෞද්ගලික විශ්ව විද්‍යාල වලට නියාමනයක් ගේන්න නෙවෙයි කියලා. ඔබතුමා මුලින්ම ත්‍රෙඩ් එකේ දාලා තිබ්බ පෝස්ටර් වල තියෙන්නේ වසා දමනු !!! මිසක් පෞද්ගලීක අධ්‍යාපන ප්‍රමිතිය ඉහල නංවනු කියලා නෙවෙයි නේ.

    චාල්ස් ඇවිල්ලා එකකට මුල් ගල තියපු වෙලාවෙත් මෙයාල කියන්නේ ඒක වහන්න කියලා. ඒ විතරක් නෙවෙයි කොතලාවල වෛද්‍යපීඨයටත් උදැල්ල දාපු පිරිසක් නේ මේ අය.

    ශිෂ්‍ය ව්‍යාපාරයේ සටන් පාඨය වෙනස් කරන්න කියලයි මගේ යෝජනාව. අහෝසි කිරීම වෙනුවට නීති දැඩි කිරීම හෝ නියාමනය. ඒ වගේ දෙයක් කරා නම් ශිෂ්‍ය ව්‍යාපාරයට සාමාන්‍ය ජනතාව අතරේ ඇති අප්‍රසාදය නැතිවෙන්න පුලුවන්.

    ඒ වගේම ආණ්ඩුවේ කැම්පස් යන්න බැරිවෙලා පෞද්ගලික විශ්ව විද්‍යාල වලට යන්න ඉන්න අයත් මේකට සහය දෙයි මොකද හොඳ නියාමනයකින් තත්වය උසස් වෙන නිසාම අවසානේ එයාලට පිළිගැනීමක් වැඩිවෙනවා. අවාසනාවකට මෙ ශිෂ්‍ය ව්‍යාපාරය පිටිපස්සේ ඉන්න අයට විලි ලැජ්ජාවකින් තොරව ඒ වගේ ප්‍රගතිශීලී දෙයක් කරන්න බෑ. මොකද එයාලගේ දේශපාලන දර්ශනේ ඒකට විරුද්ධ නිසා. මම කියන්නේ ශිෂ්‍ය ව්‍යාපාරය වැඩ කරන්න ඕන සමස්ථ ශිෂ්‍යයාගේ උන්නතියට මිසක් එක එක දේශපාලන පක්ෂ වලට නෙවෙයි කියලා.
     
    • Like
    Reactions: Islander

    king_pandukabaya

    Well-known member
  • Apr 20, 2010
    13,465
    891
    113
    Colombo
    duppath posath ewa wadak na. bill gates tharam salli thibbath A3 k gaththoth mehe sampurnayen free med,eng wenna diya yuthumai. dakshathawatai thana hambenna one. duppath posath bawata neme.

    halparuwanta MBBS denna eeka excuse ekak neme. ATC 16 pass nam ona ekekta MBBS denna. kisi prashnayak na

    ඒක තමයි මම කියන්නේ. සල්ලි තියෙන එකාට ඉගෙන ගන්න පුලුවන් නම් අහවල් එකට ගියත් කමක් නෑ. නමුත් සල්ලි තියෙන එකාට තියෙන චොයිස් දුප්පත් එකාට නැති හින්දා නිදහස් අධ්‍යාපනේ ඵලය හරියටම ලැබෙන්න ඕන දුප්පත් එකාට. පෝසත් ළමයාට හරි සුදුසුකම් තියෙනවා නම් එයා පෞද්ගලීක හරි රජයේ හරි එකට යයි. පෝසතාට ටිකක් ලකුණු අඩුවුනත් පෞද්ගලීක එකට යාමෙන් වෙන්නේ තව චාන්ස් එකක් දුප්පත් ලමයාට ලැබෙන එකයි. සල්ලි තිබ්බ පළියට හැම ගෝතයාම යන එක වළක්වන්න කරන්න ඕන අවම ළකුණු මට්ටමක් දෙන එක සහ ACT 16 අනිවාර්ය කරන එක private mbbs එකටත්

    සයිටම් එකේ රුසියන් MD ඩිග්‍රියටත් ලියන්නම වෙනවා. දැන් MBBS එකකුත් පටන් ගන්න යනවා ලංකාවේ ඉඳන්ම කරන්න පුලුවන්. මගේ මතය නම් ඒකටත් ACT 16 විභාගය ලියන්නත් දෙන්න ඕන කියලා.

    සයිටම් වහපියව් නෙවෙයි කියන්න ඕන. ආණ්ඩුව තව තවත් නීති තදකරලා ප්‍රමිතිය වැඩිකරපියව් කියලා.
     
    Last edited:

    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    1. ආණ්ඩුවේ කැම්පස් වලට සල්ලි ඇති, නැති දෙගොල්ලොම යනවා. නමුත් නිදහස් අධ්‍යාපනයෙන් ඇත්තටම ප්‍රයෝජනයක් වෙන්න ඕන සල්ලි ඇති එකාට නෙවෙයි, සල්ලි නැති එකාට. සල්ලි තියෙන අය තමන්ට අවශ්‍ය විදිහට ඉගෙන ගනී. නමුත් දුප්පත් අයට තියෙන්නේ අපේ විශ්ව විද්‍යාල වල පිහිට තමයි. ඒ අවස්ථා නිකරුනේ නැතිකරන්න ඕන නෑ නේ.

    සල්ලි ඇති නැති එක නෙමේ සහෝදරයා මෙතන තියෙන ප්‍රස්නේ ....qualification නැති එක ඔයා දාල තියෙනවා නේද S 3 තමයි අවම සුදුසු කම කියලා.....බලන්න එකට උත්තරේ කලින් පොස්ට් එකක දාලා ඇති.....S 3 කියන්න මට්ටම නිර්දේශ කරපු දවස් වල රුපියලට කරන්න පුළුවන් දේවල් දැන් රුපියලට කරන්න බැහැ වගේම තමයි දැනුමත් දැන් වෙනස් එක මුලින්ම වෙනස් වෙන්න ඕනි....

    2. ෆේල් වෙන එක පාස් වෙන එක එයාලගේ වැඩක්. එක්සෑම එක සාමාන්‍යෙන් අමාරුයි. ඉතින් ඒ වගේ එකක් පවත්වාගෙන යන එක හොඳයි නේ. එතකොට පෞද්ගලීක විශ්ව විද්‍යාල වලිනුත් සල්ලි තීයෙන පලියටම ඕන මෝඩයෙකුට එළියට එන්න බැරිවෙනවා. ඒ එළියට එන දොස්තරවරු ආණ්ඩුවේ අය තරම්ම පරිසාධන මට්ටමට එනවා.

    පාස් වෙන fail වෙන එක එයාලගේ වැඩක් කියලා එහෙම අත පිහදගන්න බැහැ ...පවුද්ගලික ආයතන එන්නේ මුදල් හම්බ කරන්නනේ ...බිස්නස් එක දිගටම පවත්වාගෙන යන්න ඒගොල්ලන්ට pass කරන්නම වෙනවා....මොලේ අමාරුවක් නැහැනේ කාටවත් බිස්නස් එකක් බංකොලොත් කරගන්න....(පිටරට ක්‍රමය ගොඩක් වෙනස්....කලින් ත්‍රෙඩ් එකේ පොස්ට් වල එක පැහැදිලි කරලා තියෙනවා )

    3.

    මීට කලිනුත් රුසියාවේ විශ්ව විද්‍යාල වලට ගිහින් MD degree අරන් ආවා 1970 ගනන් වල. එතකොට කට්ටිය ඕවට ගුබ්බෑයම් කියලා කිව්වේ නෑ. එහෙම අරන් ආපු දොස්තරලා ලංකාවේ දොස්තරලාට වඩා දැනුමින් අඩුවුනෙත් නෑ..

    ශ්‍රී ලංකාවේ වෛද්‍ය සභාවෙන් තියෙන exam එක pass වෙලා එනවනම් හොදයි....කරපු ය දන්නවා කියෙන් කීදෙනාද pass වෙන්නේ කියලා...එහෙනම් එකත් pass වෙන්න ඕනි කියලා නීතියක් ගෙන්න....කියන්න බැහැ හැබැයි එකත් ආණ්ඩුවට ඕනි විදිහට නම්මගනිද කියලා....

    මේක මිනිස්ජිවිතත් එක්ක කරන සෙල්ලමක්

    අපි හැමෝම දන්න කාරණයක් තමයි, ශිෂ්‍ය ව්‍යාපාර කෑමොරදෙන්නේ මේක වහලා දාන්න මිසක් පෞද්ගලික විශ්ව විද්‍යාල වලට නියාමනයක් ගේන්න නෙවෙයි කියලා. ඔබතුමා මුලින්ම ත්‍රෙඩ් එකේ දාලා තිබ්බ පෝස්ටර් වල තියෙන්නේ වසා දමනු !!! මිසක් පෞද්ගලීක අධ්‍යාපන ප්‍රමිතිය ඉහල නංවනු කියලා නෙවෙයි නේ.

    චාල්ස් ඇවිල්ලා එකකට මුල් ගල තියපු වෙලාවෙත් මෙයාල කියන්නේ ඒක වහන්න කියලා. ඒ විතරක් නෙවෙයි කොතලාවල වෛද්‍යපීඨයටත් උදැල්ල දාපු පිරිසක් නේ මේ අය.

    ශිෂ්‍ය ව්‍යාපාරයේ සටන් පාඨය වෙනස් කරන්න කියලයි මගේ යෝජනාව. අහෝසි කිරීම වෙනුවට නීති දැඩි කිරීම හෝ නියාමනය. ඒ වගේ දෙයක් කරා නම් ශිෂ්‍ය ව්‍යාපාරයට සාමාන්‍ය ජනතාව අතරේ ඇති අප්‍රසාදය නැතිවෙන්න පුලුවන්.

    ඒ වගේම ආණ්ඩුවේ කැම්පස් යන්න බැරිවෙලා පෞද්ගලික විශ්ව විද්‍යාල වලට යන්න ඉන්න අයත් මේකට සහය දෙයි මොකද හොඳ නියාමනයකින් තත්වය උසස් වෙන නිසාම අවසානේ එයාලට පිළිගැනීමක් වැඩිවෙනවා. අවාසනාවකට මෙ ශිෂ්‍ය ව්‍යාපාරය පිටිපස්සේ ඉන්න අයට විලි ලැජ්ජාවකින් තොරව ඒ වගේ ප්‍රගතිශීලී දෙයක් කරන්න බෑ. මොකද එයාලගේ දේශපාලන දර්ශනේ ඒකට විරුද්ධ නිසා. මම කියන්නේ ශිෂ්‍ය ව්‍යාපාරය වැඩ කරන්න ඕන සමස්ථ ශිෂ්‍යයාගේ උන්නතියට මිසක් එක එක දේශපාලන පක්ෂ වලට නෙවෙයි කියලා.

    මේක මේ එකම තැටිය නැවත නැවත play කිරීමක් ....මෙතන කවුරුත් දේශපාලනික කතාවක් නැහැ...මෙතන තියෙන්නේ විවුර්ත සාකච්චාවක් ...කාටහරි මොනවහරි කියන්න නැත්තන් JVP පටලව ගන්නවා...උනුත් හරි දේ කියනවනම් එක හරි කියලා පිළිගන්න කවුරුත් කැමති නැහැ....එක ඉතින් තමන්ගේ නැණ පමණින් ගෝචර කර ගන්න ඕනි....

    මම ඔය කලින් දාලා ඇති කවුරුවත් උත්තර දුන්නේ නැති ටිකක් පුලුවන්නම් ඒවාට උත්තර දීලා ...හරවත් සංවාදයක් කරමු....JVP කතන්දර අදාල නැත....අවශ්‍ය වන්නේ සවුකය සෙස්ත්‍රය උන්නතිය උදෙසා කටයුතු කිරීම මිස ........ආසාව තිබු පමණින් අදාල සුදුසුකම් සපිරීමෙන් තොරව සෙස්ත්‍රය විනාස කිරීමට ඉඩදී බලා සිටීම නොවේ...

    මම වෛද්‍ය උර්තියට සම්බහ්න්ද නැති බව කරුණාවෙන් සලකන්න
     
    Last edited:

    king_pandukabaya

    Well-known member
  • Apr 20, 2010
    13,465
    891
    113
    Colombo
    සල්ලි ඇති නැති එක නෙමේ සහෝදරයා මෙතන තියෙන ප්‍රස්නේ ....qualification නැති එක ඔයා දාල තියෙනවා නේද S 3 තමයි අවම සුදුසු කම කියලා.....බලන්න එකට උත්තරේ කලින් පොස්ට් එකක දාලා ඇති.....S 3 කියන්න මට්ටම නිර්දේශ කරපු දවස් වල රුපියලට කරන්න පුළුවන් දේවල් දැන් රුපියලට කරන්න බැහැ වගේම තමයි දැනුමත් දැන් වෙනස් එක මුලින්ම වෙනස් වෙන්න ඕනි....

    පාස් වෙන fail වෙන එක එයාලගේ වැඩක් කියලා එහෙම අත පිහදගන්න බැහැ ...පවුද්ගලික ආයතන එන්නේ මුදල් හම්බ කරන්නනේ ...බිස්නස් එක දිගටම පවත්වාගෙන යන්න ඒගොල්ලන්ට pass කරන්නම වෙනවා....මොලේ අමාරුවක් නැහැනේ කාටවත් බිස්නස් එකක් බංකොලොත් කරගන්න....(පිටරට ක්‍රමය ගොඩක් වෙනස්....කලින් ත්‍රෙඩ් එකේ පොස්ට් වල එක පැහැදිලි කරලා තියෙනවා )

    ශ්‍රී ලංකාවේ වෛද්‍ය සභාවෙන් තියෙන exam එක pass වෙලා එනවනම් හොදයි....කරපු ය දන්නවා කියෙන් කීදෙනාද pass වෙන්නේ කියලා...එහෙනම් එකත් pass වෙන්න ඕනි කියලා නීතියක් ගෙන්න....කියන්න බැහැ හැබැයි එකත් ආණ්ඩුවට ඕනි විදිහට නම්මගනිද කියලා....

    මේක මිනිස්ජිවිතත් එක්ක කරන සෙල්ලමක්

    මේක මේ එකම තැටිය නැවත නැවත play කිරීමක් ....මෙතන කවුරුත් දේශපාලනික කතාවක් නැහැ...මෙතන තියෙන්නේ විවුර්ත සාකච්චාවක් ...කාටහරි මොනවහරි කියන්න නැත්තන් JVP පටලව ගන්නවා...උනුත් හරි දේ කියනවනම් එක හරි කියලා පිළිගන්න කවුරුත් කැමති නැහැ....එක ඉතින් තමන්ගේ නැණ පමණින් ගෝචර කර ගන්න ඕනි....

    මම ඔය කලින් දාලා ඇති කවුරුවත් උත්තර දුන්නේ නැති ටිකක් පුලුවන්නම් ඒවාට උත්තර දීලා ...හරවත් සංවාදයක් කරමු....JVP කතන්දර අදාල නැත....අවශ්‍ය වන්නේ සවුකය සෙස්ත්‍රය උන්නතිය උදෙසා කටයුතු කිරීම මිස ........ආසාව තිබු පමණින් අදාල සුදුසුකම් සපිරීමෙන් තොරව සෙස්ත්‍රය විනාස කිරීමට ඉඩදී බලා සිටීම නොවේ...

    මම වෛද්‍ය උර්තියට සම්බහ්න්ද නැති බව කරුණාවෙන් සලකන්න

    1. එස් තුනෙන් යන්න බෑ කියල දන්න හින්දා ඒක වැඩිකරන්න පුලුවන්. උදාහරණයට දැන් චීනේ Tianjin එකට අවම ළකුණ 2C and 1S . පාස් වෙන ගානට මෙඩිකල් ෆැකල්ටි ලංකාවේ දැම්මොත් ඔන්න ට මෙඩිසින් යන්න පුලුවන්. හැබැයි ඒක practical නෑ.

    2. ලංකාවේ medical practitioner කෙනෙක් වෙන්න නම් ACT 16 පාස් වෙන්නම වෙනවා (for foreign degree holder). ඒක කරන්නේ ඔය foreign campus එකෙන් නෙවෙයි නේ. ඉතින් ඕක පාස් වෙන විදිහට ගුණාත්මකව ඉගැනිනුවේ නැත්තන් ඔය උපාධියේ වැඩක් නෑ නේ. ලංකාවේ ළමයෙක්ට ලංකාවේ දොස්තර වෙන්න බැරි නම් ඇමරිකාවේ උපාධි දුන්නත් වැඩක් වෙන්නේ නෑ. Tianjin එකවත් නෙව්ල් ප්‍රනාන්දුවත් සල්ලි දුන්නාට පාස් කරන්නේ නෑ. ඒක සම්පූර්ණයෙන්ම SLMC එක මතින් යන එකක්. ලංකාවේ එක නොකරපු එකෙක්වත් දොස්තරකම් කරන්න බෑ ලංකාවේ. ඒක නිසා අහවල් තැනින් ඉගෙනගත්තත් මේ කඩඉම පැනගන්න උගන්නන්න බැරි උපාධි දෙන ආයතන වලට තියෙන ඉල්ලුම නැතිවෙනවා. ඒකෙන් වක්‍රාකාරයෙන් වෙන්නේ අඩු දැනුමකින් යුතු විදේශ දොස්තරලා මෙහෙ බෙහෙත් දෙන්නේ එන්නේ නැති එක.

    පාලක පරීක්ෂණයක් විදිහට ලංකාවේ උපාධිධාරීන් පිරිසකුත් ACT 16 ලියන්න දාලා අනිත් විදේශ උපාධිධාරීන් සමග දැණුම සංසන්දනයකට යොමුකරලා තව ගුණාත්මකභාවය ඉහල දාන්නත් පුලුවන්.

    3. බිස්නස් කියන්නේ කොහොමත් සල්ලි මත තියෙන දෙයක් තමයි. ලෝකේ හැම තැනම ඒක එකයි. ලාභ ලබන්න ජඩ වැඩ කරන එක නවත්තන්න තමයි නීති පද්ධතියක්, නියාමනයක්, වගේම ඒව ක්‍රියාත්මක කරන්න රාජ්‍ය ආයතන තියෙන්නේ.

    උදාහරණයකට ආහාර ද්‍රව්‍ය නිෂ්පාදන කරන තැනක් අධික ලාභ ලබන්න ගුණාත්මක භාවයෙන් අඩුකරලා නිෂ්පාදනය කලොත් ඒවා ගැන බලන්න ඉන්නවා ආයතන, ඒ ආයතන හරියට තමන්ගේ රාජකාරිය කලේ නැත්තන් වෙනත් සමාජ සංවිධාන හා මාධ්‍ය ඉන්නවා. එයාලගේ වගකීම තමයි වැඩේ හරියට වෙනවාද කියලා බලලා එහෙම නැත්තන් අදාල බලධාරීන්ට කරන්න බලකරන එක. ලෝකේ හැම තැනම වෙළඳපලේ අත්‍යාවශ්‍ය දේවල් හා මූලික දේවල් නියාමනය කරලා තියෙන්නේ. එහෙව් එකේ පෞද්ගලීක අධ්‍යාපනයටත් මේ රටේ ඒ දේම නේද කරන්න ඕන.

    ඒ රාජ්‍ය ආයතන හරියට කරන්නේ නැත්තන් තමයි ඒ ගැන හඬක් නගන්න විපක්ෂ, දේශපාලන කණ්ඩායම් හා political pressure groups තියෙන්නේ. එයාලා "තහනම" ගැන විතරක් කතා කරලා "නියාමනය" කියන එක හලලා.

    හරියට හරි, මේක මිනිස් ජීවිත එක්ක කරන සෙල්ලමක් නිසාම තමන් එක ගැන හොඳ අවධානයක් යොමුකරන්න ඕන.

    Last edited:

    Jack_Sparrow

    Well-known member
  • Jun 16, 2008
    42,535
    1
    16,943
    113
    Black Pearl
    උඩ දාගෙන පිටරටවල් වල තියෙන්නෙත් නිදහස් අද්‍යපනේ නෙමේ කියපු කට්ටිය ...මේක බලන්න ...මේ තියෙන්නේ UK වල requirements.....මේවා පවුද්ගලික විශ්වවිද්‍යාල හොදේ ....එත් සුදුසුකම් තියෙන්න ඕනි යන්න .....UK වලින් තමයි අපි ඔය O/L සහ A/L system copy කරලා තියෙන්නේ ....යම් යම් වෙනස්කම් තියෙනවා නමුත් කන්සෙප්ට් එක එකයි .....

    Capture057.jpg

    ඔය ඉහලින් දාලා තියෙනේ UK වලතත්වේ.....

    USA වල undergraduate ඩිග්රි comhttp://www.elakiri.com/forum/newreply.php?do=newreply&p=15861357plete උනාට පස්සේ තමයි එකෙන් medical school එකට apply කරන්න පුළුවන් ඒවගෙත් ඉහල GPA එකක් තියෙන්න ඕනි....3.5 වඩා (මේ තොර ගන්න නෙමේ apply කරන්න ..එකෙනුත් උපරිම අය විතරයි ගන්නේ )......

    ඔන්න ඔහොමයි තත්වේ......

    කෝ දැන් reply කරන්නකෝ කට්ටිය

    මචෝ තරහා වෙන්න එපා ඕවා GSCE ලංකවෙ තියෙන්නේ GCE :lol:

    GCE 1980ද කොහේද වලින් පස්සේ නැහැ... උඹ ඕවා පෙන්නුවොත් ලංකාවේ එවුන් ගැන මොකද කියන්නේ? :rolleyes:
     
    Jack_Sparrow

    Well-known member
  • Jun 16, 2008
    42,535
    1
    16,943
    113
    Black Pearl
    අන්න හරි උබ නියම point එකට අවා

    GPA හැදෙන්නේ මෙහෙමයි (පොඩි පොඩි වෙනස්කම් වෙන්න පුළුවන් )

    A , A+= 4
    A-=3.7
    B+=3.3
    B=3
    B-=2.7
    C+=2.3
    C=2
    D+=1.5
    D=1
    F=0

    එතකොට average එක 3.7 කියන්නේ B + සහ A අතර ලකුණු මට්ටමක් රදවාගන්න ඕනි ......
    සාපේක්ෂව 3.5,3.7 කියන්නේ විස්වවිද්‍යාලයක 1st class එකක් ගන්න ඕනි මෙඩිසින් කරන්න ......හොයලා බලන්න අවුරුද්දකට 1st class කියක් මෙඩිකල් faculty එකෙක හම්බවෙනවද කියලා...එකයි නැත්තන් දෙකයි ......

    එහෙම බැලුවොත් A/L A 3 ගත්තත් මදි මෙඩිසින් කරන්න.....

    තේරෙන්නේ නැද්ද අප්පා උබලගේ ඔලුවලට ඔය සාමාන්‍ය දේවත්......මේවා උගන්නන උවමනාවට නෙමේ කරන්නේ මිනිසුන්ගේ සල්ලි ගරා ගන්න කරන්නේ ....මහජනතාව අමාරුවේ දාන්න කරන්නේ .....තනිකරම ලාභ ලැබීමේ අරමුණ තියෙන්නේ....

    අහලා තිබුනා නේද පිටරට කඩවල් ද තියෙන්නේ කියලා.....

    මුදල් ගෙවන්න ඕනි.....හැබැයි ස්ටෑන්ඩඩ් එක උඩින්ම ඉන්නවා...Universities හැම එකක්ම non profit organization විදිහට තියෙන්නේ.... හිතෙන හිතෙන හැම එක්කෙනටම ඇතුල් වෙන්න බැහැ ...ඔයවගේ නිදහසකට කියන්නේ වල් බුරු නිදහස කියලා

    mama dannawa owa tika uba hadala mata pennai kiyala
    ekai mama mulinma kiwwe A\Ls 3As saha campus college wala GPA calculate karanna epa kiyala sinhalen :lol:

    itin eka tamai machan sinhalen mama kiwwe STANDARD hadanna oni kiyala :) ubata ehema karanna oni nahane ubata oni wahala dannane... mata uba gana dukai machan api oya pelapali iwara unama katha karamuu... prartana karanawa, danata tiyana government university tika idiriyatat tiyenna kiyala.. eth owala inna jeppo tikai samajawadi wirayo tikai karana gon weda walin wenne campus wahala dala igena ganna manussayektawat igena ganna nati wena eka :)
     
    Jack_Sparrow

    Well-known member
  • Jun 16, 2008
    42,535
    1
    16,943
    113
    Black Pearl
    dan A/L chater wela thiyanne. ape para cutoff eka 1.8 ta bahala.
    A/L dan onawata wada lesiyi. ekama prashna wenas karala denawa:oo::oo:
    eekatath hoda result ekak ganna bari eun innawanam loku prashnayak.
    hoda result gaththa ayath hodai kiyannama ba dan A/L katapadam karala goda yanna puluwan wela. 2009 wage A/L paper dunnanam hoda aya witharak thoraganna puluwan lassanata.
    kohomath 2010 2011 2012 wage paper walata BBC wath ganna barinam kisima therumak na katha karala.
    usas adyapanaya labanna sudusui kiwwe 1980 ganan wala paper standerd thibba kale. dan eeka BBC wath karanna one

    eka tamai mama kiwwe machan, 1980 ganan wala A\Ls pass wenne thamange mahansiyen, dan oya yana bahutaraya (hamoma nemei) Class 5kata 6kaata gihilla dethun para fail wewi karala campus yanne...

    oya athare daksha aya innawa, duppat daksha aya innawa :)
    mama nam kiyanne kawurut hari kamak naha A\Ls mahansi wela pass wena ayata e chance eka dena eka :) e wagema tawa kenekta hitenna puluwan private karanna e ayata private karaganna dena eka tamai hodama wede :)

    e wagema karanna oni maraganna eka nemei, private university wala exams syllabus hoda standard ekakata gena eka :)
     
    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113

    මචෝ තරහා වෙන්න එපා ඕවා GSCE ලංකවෙ තියෙන්නේ GCE :lol:

    GCE 1980ද කොහේද වලින් පස්සේ නැහැ... උඹ ඕවා පෙන්නුවොත් ලංකාවේ එවුන් ගැන මොකද කියන්නේ? :rolleyes:

    pennapanko machan....

    kohomath search karala balanna loke medical degree ekak ganna kohomada calcification oni kiyala....aththa kiyapan machan....uba eka amaruwa piliganna kamathi naha neda?

    mama dannawa owa tika uba hadala mata pennai kiyala
    ekai mama mulinma kiwwe A\Ls 3As saha campus college wala GPA calculate karanna epa kiyala sinhalen :lol:

    itin eka tamai machan sinhalen mama kiwwe STANDARD hadanna oni kiyala :) ubata ehema karanna oni nahane ubata oni wahala dannane... mata uba gana dukai machan api oya pelapali iwara unama katha karamuu... prartana karanawa, danata tiyana government university tika idiriyatat tiyenna kiyala.. eth owala inna jeppo tikai samajawadi wirayo tikai karana gon weda walin wenne campus wahala dala igena ganna manussayektawat igena ganna nati wena eka :)

    uba kiyanawa standers hadanna oni kiyala....ithin A\L kiyanne ekata hoda standerd ekak thamayai.....ubata thiyenne...mama pennapu dewal piliganna amaru manasikathwayak....mama pennuwe loke anith ratawal awata giyata medical student lawa select karanne naha kiyala....ubata eka akamaththen hari piliganna wenawa machan

    anthimata mokuth kiyanna nathi unahama JVP thamayi bata mathak une neda?....man gana dukwenna epa machan...mama mage path eka hadagena iwarayi
     
    Jack_Sparrow

    Well-known member
  • Jun 16, 2008
    42,535
    1
    16,943
    113
    Black Pearl
    pennapanko machan....

    kohomath search karala balanna loke medical degree ekak ganna kohomada calcification oni kiyala....aththa kiyapan machan....uba eka amaruwa piliganna kamathi naha neda?

    uba kiyanawa standers hadanna oni kiyala....ithin A\L kiyanne ekata hoda standerd ekak thamayai.....ubata thiyenne...mama pennapu dewal piliganna amaru manasikathwayak....mama pennuwe loke anith ratawal awata giyata medical student lawa select karanne naha kiyala....ubata eka akamaththen hari piliganna wenawa machan

    anthimata mokuth kiyanna nathi unahama JVP thamayi bata mathak une neda?....man gana dukwenna epa machan...mama mage path eka hadagena iwarayi

    itin ban mamane mulin kochchara GPA onida? monada premed programs pennuwe :P ama amaruwa pennuwa... mama kiwwe naha lesiyen ganna puluwan kiyala.. eliyen gannawanam mahansi wennat oni salli wiyadam karannat oni (habai wena ratawal wala GCE AL's conducted in SL, not GCSE or IGSCE in UK )

    dan uba pili gannawada uba damme lankawe GCE Als requirement ekak nemei eka UK wala GCSE ekak kiyala :lol:

    medical ganna mahansi wenna wenawa aniwa deffa :)
    A\Ls kiyanne high school standard ekak machan.. pasal wala stadnard eka nam penawa mass class ekata, revision class ekata burutha pitin adila eddi :)

    mama kiyanne UNIVERSITY STANDARDs
    university ekak kiyanne tute class gihinwath, revision class gihin awurudu dekaka dewal kata padam karana deyak nemei :)

    A\Ls kiyanne exam ekak, eka tough eetat wada competition eka wediy..
    exam manisakawayay university education ekai 2k :)

    uba ube path eka hadagattanam hodai machan, ehenam puluwan nam oya government campus wala igena ganna kollange olu walata owa dala unwa parata bassala unge igenima kadakappal karanna epa :)

    ape yaluwo ona taram innawa campus eke, ung unge paduwe apu wede karagena innawa, me ekek dennek kachal dala unge igenimath kada kappal wenawa campus wahala dammama....

    uba puluwan nam udaw karapan government university inna ayage path eka hadanna workshop seminar tiyanna uba inna field eka gana...
     
    Jack_Sparrow

    Well-known member
  • Jun 16, 2008
    42,535
    1
    16,943
    113
    Black Pearl
    1. එස් තුනෙන් යන්න බෑ කියල දන්න හින්දා ඒක වැඩිකරන්න පුලුවන්. උදාහරණයට දැන් චීනේ Tianjin එකට අවම ළකුණ 2C and 1S . පාස් වෙන ගානට මෙඩිකල් ෆැකල්ටි ලංකාවේ දැම්මොත් ඔන්න ට මෙඩිසින් යන්න පුලුවන්. හැබැයි ඒක practical නෑ.

    2. ලංකාවේ medical practitioner කෙනෙක් වෙන්න නම් ACT 16 පාස් වෙන්නම වෙනවා (for foreign degree holder). ඒක කරන්නේ ඔය foreign campus එකෙන් නෙවෙයි නේ. ඉතින් ඕක පාස් වෙන විදිහට ගුණාත්මකව ඉගැනිනුවේ නැත්තන් ඔය උපාධියේ වැඩක් නෑ නේ. ලංකාවේ ළමයෙක්ට ලංකාවේ දොස්තර වෙන්න බැරි නම් ඇමරිකාවේ උපාධි දුන්නත් වැඩක් වෙන්නේ නෑ. Tianjin එකවත් නෙව්ල් ප්‍රනාන්දුවත් සල්ලි දුන්නාට පාස් කරන්නේ නෑ. ඒක සම්පූර්ණයෙන්ම SLMC එක මතින් යන එකක්. ලංකාවේ එක නොකරපු එකෙක්වත් දොස්තරකම් කරන්න බෑ ලංකාවේ. ඒක නිසා අහවල් තැනින් ඉගෙනගත්තත් මේ කඩඉම පැනගන්න උගන්නන්න බැරි උපාධි දෙන ආයතන වලට තියෙන ඉල්ලුම නැතිවෙනවා. ඒකෙන් වක්‍රාකාරයෙන් වෙන්නේ අඩු දැනුමකින් යුතු විදේශ දොස්තරලා මෙහෙ බෙහෙත් දෙන්නේ එන්නේ නැති එක.

    පාලක පරීක්ෂණයක් විදිහට ලංකාවේ උපාධිධාරීන් පිරිසකුත් ACT 16 ලියන්න දාලා අනිත් විදේශ උපාධිධාරීන් සමග දැණුම සංසන්දනයකට යොමුකරලා තව ගුණාත්මකභාවය ඉහල දාන්නත් පුලුවන්.

    3. බිස්නස් කියන්නේ කොහොමත් සල්ලි මත තියෙන දෙයක් තමයි. ලෝකේ හැම තැනම ඒක එකයි. ලාභ ලබන්න ජඩ වැඩ කරන එක නවත්තන්න තමයි නීති පද්ධතියක්, නියාමනයක්, වගේම ඒව ක්‍රියාත්මක කරන්න රාජ්‍ය ආයතන තියෙන්නේ.

    උදාහරණයකට ආහාර ද්‍රව්‍ය නිෂ්පාදන කරන තැනක් අධික ලාභ ලබන්න ගුණාත්මක භාවයෙන් අඩුකරලා නිෂ්පාදනය කලොත් ඒවා ගැන බලන්න ඉන්නවා ආයතන, ඒ ආයතන හරියට තමන්ගේ රාජකාරිය කලේ නැත්තන් වෙනත් සමාජ සංවිධාන හා මාධ්‍ය ඉන්නවා. එයාලගේ වගකීම තමයි වැඩේ හරියට වෙනවාද කියලා බලලා එහෙම නැත්තන් අදාල බලධාරීන්ට කරන්න බලකරන එක. ලෝකේ හැම තැනම වෙළඳපලේ අත්‍යාවශ්‍ය දේවල් හා මූලික දේවල් නියාමනය කරලා තියෙන්නේ. එහෙව් එකේ පෞද්ගලීක අධ්‍යාපනයටත් මේ රටේ ඒ දේම නේද කරන්න ඕන.

    ඒ රාජ්‍ය ආයතන හරියට කරන්නේ නැත්තන් තමයි ඒ ගැන හඬක් නගන්න විපක්ෂ, දේශපාලන කණ්ඩායම් හා political pressure groups තියෙන්නේ. එයාලා "තහනම" ගැන විතරක් කතා කරලා "නියාමනය" කියන එක හලලා.

    හරියට හරි, මේක මිනිස් ජීවිත එක්ක කරන සෙල්ලමක් නිසාම තමන් එක ගැන හොඳ අවධානයක් යොමුකරන්න ඕන.

    :lol::lol::lol:

    ah me inne dial, IT degree aran passe gedarin kiyana nisa A\Ls masa 6n padam karala district RANK dapu ewun.....
     
    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    itin ban mamane mulin kochchara GPA onida? monada premed programs pennuwe :P ama amaruwa pennuwa... mama kiwwe naha lesiyen ganna puluwan kiyala.. eliyen gannawanam mahansi wennat oni salli wiyadam karannat oni (habai wena ratawal wala GCE AL's conducted in SL, not GCSE or IGSCE in UK )

    dan uba pili gannawada uba damme lankawe GCE Als requirement ekak nemei eka UK wala GCSE ekak kiyala :lol:

    medical ganna mahansi wenna wenawa aniwa deffa :)
    A\Ls kiyanne high school standard ekak machan.. pasal wala stadnard eka nam penawa mass class ekata, revision class ekata burutha pitin adila eddi :)

    mama kiyanne UNIVERSITY STANDARDs
    university ekak kiyanne tute class gihinwath, revision class gihin awurudu dekaka dewal kata padam karana deyak nemei :)

    A\Ls kiyanne exam ekak, eka tough eetat wada competition eka wediy..
    exam manisakawayay university education ekai 2k :)

    uba ube path eka hadagattanam hodai machan, ehenam puluwan nam oya government campus wala igena ganna kollange olu walata owa dala unwa parata bassala unge igenima kadakappal karanna epa :)

    ape yaluwo ona taram innawa campus eke, ung unge paduwe apu wede karagena innawa, me ekek dennek kachal dala unge igenimath kada kappal wenawa campus wahala dammama....

    uba puluwan nam udaw karapan government university inna ayage path eka hadanna workshop seminar tiyanna uba inna field eka gana...

    හරි උබේ කතාව පිලිගත්තා කියමුකෝ ...උබ කියනවා medical entrance ලේසි නැහැ කියලා....උබට තේරෙන්න ඕනි 3.5ක GPA එකයි ලංකාවේ C 3 කියන්නේ අහසට පොලව වගේ කියලා.....එත් උබ පිළිගන්න කැමති නැහැ අවම A 1,B 2 ක් පෙන්නලා medical entrance එකට apply කරන්න අවස්ථාව දෙමු කියන යෝජනාව......පැහැදිලිව කියන්න ඔබේ යෝජනාව
     
    bohokal

    Well-known member
  • Nov 21, 2006
    2,502
    250
    83
    ඉතින් බොල මෙච්චර කල් මිනිස්සු private universties වලින් මෙඩිcඅල් ඩිග්‍රී ගත්තේ..:lol: එහෙම කොච්චර උන් China, Russia ගියාද ඒකාලේ ඉදලා... ඉන් දෑන් කොච්ච්චර වල වෑඩ කරනවද? :lol: අනික උබ හිතුවඩ සල්ලි දුන්න පලියට degree දේනවා කියලා... උනුත් විභාග පාස් වේන්න ඕන... අන්තිමට කොයි ලෝකේන් ආවත් ලන්කාවේ ආන්ඩුවේ exam එක කරන්න ඕන practice කරන්න...

    ගමේ ගොඩේ ගොබ්බ ඩයල් වගේ ඉන්නේ නෑතිව පොඩ්ඩක් ඈස් ඈරලා ලෝකේ දිහා බලපල්ලා... එල්ලෙන්න ඈල් නෑති අනාත ... බලය ගන්න ඕන සක්කිලි වෑඩක් කරන ජෙප්පන්ගේ ලනු කන්න එපා... දෙයක් දිහා හරි විදියට බලපල්ලා...

    ඔබ හරියටම හරි සහෝදරයා ,මේවා වහනවන් z-core ක්‍රමය,දිස්ත්‍රික්ක අනුව විශ්වවිද්‍යාල යන ක්‍රමය ඔක්කොම වෙනස් කරන්න ඕනේ ,නුවරඑළියේ විභාගේ කරන එවුනුත් නුගේගොඩ පන්ති එන්නේ ,උගේ දැනුමෙයි අපේ දැනුමෙයි වෙනසක් නෑ,එහේ c3 ගන්න එකා medical college යනකොට මෙහේ එකාට agri වත් යන්න බෑ ,අනික කොච්චර දොස්තරලා ඉන්නවද රුසියාවේ,චීනේ ගිහිල්ලා ඇවිල්ලා විබාගේ පාස් කරන එවුන්,හැබැයි උන්ට පට්ට අසදාරනකමුත් වෙනවා,ඒ අනුව බැලුවම මේ ක්‍රමය ඉතාමත් සාර්ථකයි ,කොහොමත් විභාගේ පාස් වෙන්න ඕනෙනේ දොස්තර වෙන්න.යම්කිසි අවම මට්ටමක් අඩුම ගානේ b2c1 ,b3 ප්‍රතිපලයක් තියෙන කෙනෙක්ට මේ අවස්ථාව දිය යුතුමයි .
     
    Last edited:

    Jack_Sparrow

    Well-known member
  • Jun 16, 2008
    42,535
    1
    16,943
    113
    Black Pearl
    අන්න හරි එහෙම ඩයල් තමයි මේවට සුදුසු .....

    හරි උබේ කතාව පිලිගත්තා කියමුකෝ ...උබ කියනවා medical entrance ලේසි නැහැ කියලා....උබට තේරෙන්න ඕනි 3.5ක GPA එකයි ලංකාවේ C 3 කියන්නේ අහසට පොලව වගේ කියලා.....එත් උබ පිළිගන්න කැමති නැහැ අවම A 1,B 2 ක් පෙන්නලා medical entrance එකට apply කරන්න අවස්ථාව දෙමු කියන යෝජනාව......පැහැදිලිව කියන්න ඔබේ යෝජනාව

    ow A\Ls saha university education wenas :)
    A1 B2 gattat issarahata medical yanna bari wei.. medical select unat hamoma danganne hodama ekata yannane :)

    mage yojanawa A\Ls awurudu 2 thula igena ganna dewal tiyanawa ona taram... government university yanna kata hari oni (duppat ho posath) try karanna campus yanna...

    etanadi BIO karala padam karala A1 B2 hari A3k hari daganna puluwan nam hodai medical yanna :)

    etakota B3 gattu ewun pal modayo nemei.. unta kamati nam private degree karanna , oya asse hoda daksha ewun A\Ls walata C3 gattu ewuntat ekema karanna denna :)

    private degree eke syllabus eka tough standard ekakata tiyenna oni..
    ehema natiwa salli dunna kiyala anit paththata degree eka denna balan inna widiyata nemei tiyenna oni..
    A\Ls c3k dagatta e kiyanne A\Ls PASS unata, university eke repeat wenna puluwan. karaganna bari amaru unoth salli aparade :)

    ubata anuwa
    mokada government medical yanne palaweni para C3y... dewani para A1 B2
    palaweni para C3n private giyot ou modaya , outa doctor wenna baha dewani A1 B2 ou maru doctor kenek wenna hodama sudusu kama tiyanawa :)
     
    ඉතින් සහෝදරයා කරණය පැහැදිලිනේ....දෙපාරක් නෙමේ තුන්පාරක් හරි කරලා තමන්ගේ හැකියාව පෙන්නලා අවනම් අනාත වෙන්නේ නැහැනේ.....දැන් පෙන්නේ නැද්ද....ස්ලිට් එකේ කීදෙනෙක් තමන් පටන් ගත්ත ඒවා කරගන්න බැරුව අමාරුවේ වැටෙනවද?(එළකිරියේ ස්ලිට් කට්ටිය තමයි එහෙම කියන්නේ මම නම් නම් දන්නේ නැහැ )....එක එහෙමනම් මේක කොහොම තියෙයිද?

    අන්තිමටත් කියන්න තියෙන්නේ මිනිස්සුන්ගේ ජිවිතත් එක්ක ගහන සෙල්ලමක් මේක .....
     
    Last edited: