වෛද්‍ය ත්‍රස්තවාදීයා ලොකු පු‍ටුවට

KDH

Well-known member
  • Jul 4, 2014
    18,386
    8,552
    113
    රූකඩ රාජ්ජේ

    :lol::lol::lol::lol::lol::lol::lol::lol::lol:
    නිවට ඇම්බැට්ටයට නේ එළුවත් නිකට පාන්නෙ..
    මට තාමත් මැවිලා පේනවා උගේ ගංජා ඇස් දෙකයි, නා දළු තොල් දෙකයි. පොල් මුදු රැවුලයි, දුම්කොල ටයි පටියයි. සාෆිගෙ කේස් එක වෙලාවෙ ඌ සිසේරියන් සැත්කමත් කළ රූපවාහිනියෙ..:lol::lol::lol::lol::lol::lol:
    :rofl::rofl::rofl::rofl:

    4269a2e3dd491ddf51a50e292a1f452f.jpg
     

    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    UNP එකට ජනේලෙන් උක දුන් නපුන්සක රැලක් දැන් එනවා උපදෙස් දෙන්න......
    ඕකුන් හ්ම් නෑ UNP එකේ අවලම්මු එක එක තැන වල මුල් පුටු වලට දාල රටට හෝල් සෙල් අරිනකොට.....
     

    obirin

    Banned
  • Jun 30, 2008
    1,724
    107
    48
    UNP එකට ජනේලෙන් උක දුන් නපුන්සක රැලක් දැන් එනවා උපදෙස් දෙන්න......
    ඕකුන් හ්ම් නෑ UNP එකේ අවලම්මු එක එක තැන වල මුල් පුටු වලට දාල රටට හෝල් සෙල් අරිනකොට.....

    කවුද බන් උපදෙස් දෙන්නේ. කේවට්ටයො ඕන තරම් ඉන්නවා පොහොට්‍ටුවේ.මහෞෂධලා මෝඩයන්ට උපදෙස් දෙන්නේ නෑ:baffled:
     

    obirin

    Banned
  • Jun 30, 2008
    1,724
    107
    48
    බොරු බිල්ලන් මවමින් පාදෙණිය රාජපක්ෂලාට කඩේ යනවා – මුජිබර්
    RSL — August 2, 2018 comments off


    අද මේ රටේ වෘත්තිකයන් ලෙස පෙනී සිටිමින් ක්‍රියාත්මක මාෆියාවක් වන පාදෙණියලාගේ කොන්ත්‍රාත්තුව වී ඇත්තේ ගෝඨා, මහින්ද ඇතුළු රාජපක්ෂ කල්ලිය බලයට ගෙන ඒම බවත් ගෝඨාගේ එළිය සංවිධානය වෙනුවෙන් කඩේ යන පාදෙණිය ඇතුළු කණ්ඩායම ගත වූ කාලය පුරාවටම කළේ මේ රටේ ආර්ථිකය කඩාකප්පල් කිරීමට කටයුතු කිරීම බවත් පාර්ලිමේන්තු මන්ත්‍රි මුජිබර් රහුමාන් ප්‍රකාශ කරයි.

    එදා එක්ටා ගිවිසුමට බොරු බිල්ලන් මවාපාමින් විරෝධය පළ කළ පාදෙනිය ඇතුළු කණ්ඩායම දැන් සිංගප්පූරු වෙළෙඳ ගිවිසුම පිළිබඳව බොරු බිල්ලන් මවමින් රෝගීන්ගේ බෙල්ල හිරකර ප්‍රාණ ඇපයට ගැනීමට එරෙහිව ජනතාව නැඟී සිටිය යුතු අවස්ථාව උදා වී ඇතැයිද මන්ත්‍රිවරයා සඳහන් කරයි.

    පිටකෝට්ටේ සිරිකොත එජාප මූලස්ථානයේදී පසුගිය 31දා පැවැති මාධ්‍ය හමුවේදී මෙම අදහස් පළ කළ මුජිබර් රහුමාන් මන්ත්‍රිවරයා සමස්ත ලෝකයම එකට ගොනුවී ඉදිරියට යන අවධියක අසල්වැසි රටවල් සමඟ වෙළෙඳ ගිවිසුම්වලට ඇතුළත් නොවී වෙළෙඳපොළක් සොයා ගැනීමට ශ්‍රී ලංකාවට හැකියාවක් නොමැති බවත් එවැනි වෙළෙඳ ගිවිසුම්වලින් සියයට සියයක්ම වාසි අපේක්ෂා කළ නොහැකි බවත් ප්‍රකාශ කළේය.

    වැඩිදුරටත් අදහස් දක්වමින් මන්ත්‍රිවරයා මෙසේද පැවැසුවේය.

    “ශ්‍රී ලංකාව සිංගප්පූරුව සමඟ ඇති කර ගැනීමට සූදානම් වන වෙළෙඳ ගිවිසුමට එරෙහිව වෛද්‍ය සංගමය වර්ජනයක් ආරම්භ කිරීමට සූදානම් වෙනවා. දකුණු ආසියාවේ පිහිටි අපේ අසල්වැසි රටවල් වන ඉන්දියාව, මැලේසියාව, බංග්ලාදේශය, සිංගප්පූරුව ඇතුළු රටවල් වෙනත් රටවල් සමඟ වෙළෙඳ ගිවිසුම්වලට එළැඹ ඇත්තේ ඉන් බැහැරව ඔවුන්ගේ ආර්ථිකය ශක්තිමත්ව ඉදිරියට ගෙන යෑමට නොහැකි නිසයි. වෙළෙඳ ගිවිසුමකින් සියයට සියයක්ම අපට වාසි බලාපොරොත්තු වෙන්න බැහැ. අපි වෙළෙඳ ගිවිසුමක් අස්සන් කරන්නේ මේ රටේ බහුතරයක් ජනතාවගේ අභිවෘද්ධිය උදෙසා මිස පාදෙනියලා අපේක්ෂා කරන පරිදි තුන් හතර දෙනකුගේ කල්ලියක අවශ්‍යතා පිරිමැසීමට නොවේ.

    එදා සයිටම් එකටත් පාදෙනියලා විරුද්ධ වූයේ පෞද්ගලික වෛද්‍ය විද්‍යාල මඟින් වෛද්‍යවරු බිහි වී පෞද්ගලික රෝහල්වලට ගොස් සීමාවකින් තොරව චැනල් සේවයේ යෙදී උපයන විශාල ආදායම් අහිමි වේය යන බියෙන්. එදත් ඔවුන් ලෙඩුන් බ්ලැක්මේල් කර සයිටම් එකට විරෝධය පළ කළා. අදත් ඔවුන් උත්සාහ කරන්නේ රට ආර්ථික වශයෙන් සමෘද්ධිමත් කිරීමට රජය දරන වෑයම කඩාකප්පල් කළ රාජපක්ෂ පවුලට බලය ලබා දෙන්නයි. ඒ නිසා ජනතාව ඊට එරෙහිව නැඟී සිටිය යුතුයි. මේ රටේ ආර්ථිකය කඩාකප්පල් කර රට ආපස්සට ගෙන යෑමට ඔවුන් දරන උත්සාහයට ඉඩ නොදීමට ජනතාව පියවර ගත යුතුයි.

    එක්ටා ගිවිසුම ගේන විට අපේ රට ඉන්දියාවේ ප්‍රාන්තයක් වෙනවා කිව්වා. රෝ එක මෙහාට එනවා කිව්වා. 1990 සුවසැරිය ගිලන් රථ සේවය ගේන්න යනවිට ඉන්දියාවේ ‍ෙදාස්තරලා, හෙදියෝ, කම්කරුවෝ මෙහෙ එනවා කිව්වා. ප්‍රමිතියක් නෑ කිව්වා. ලෙඩ්ඩු මැරෙයි කිව්වා. ඔවුන් ගේන රෝගීන්ට ප්‍රතිකාර කරන්නේ නැහැ කිව්වා. මම අහන්නේ අද ලංකාව ඉන්දියාවේ ප්‍රාන්තයක් වෙලාද? ලංකාව ඉන්දියාවට දුන්නද? ඉන්දියාවේ ‍ෙදාස්තරල, හෙදියෝ, කම්කරුවෝ මෙහේ ආවද? රැකියා දහස් ගණනක් ලැබුණා මිස මෙහෙ එක්කෙනකුටවත් රැකියා නැතිවුණාද? ජනතාව දැන් හොඳට වටහාගෙන ඉන්නේ වෛද්‍ය මාෆියාවේ පට්ටපල් කෙප්ප හා ඔවුන්ගේ ගෝනි බිල්ලන් ගැන.
     

    aliya

    Well-known member
  • Oct 22, 2007
    905
    388
    63
    Colombo
    UNP එකට ජනේලෙන් උක දුන් නපුන්සක රැලක් දැන් එනවා උපදෙස් දෙන්න......
    ඕකුන් හ්ම් නෑ UNP එකේ අවලම්මු එක එක තැන වල මුල් පුටු වලට දාල රටට හෝල් සෙල් අරිනකොට.....

    උපදෙස් ඕනි නා පොන්ස්.ඔය පාදෙනියලා කීවා වගේ ඉන්දියන් 1990 සුව සැරිය ගිලන් රථ ට්සිවය තහනම් කරන්නකො.අනුන්ගේ ආන්ඩු වෙලා එපා වෙන්නයි තමන්ගේ ආන්ඩු වල ඕන වෙන්නයි හේතුවක් නෑනේ.අඩුම ගානේ බේසික් මෝරාල් එකවත් පෙන්නලා ඔය කරන්ට් වදින මලකඩ කන බ්‍රේක් ඩවුන් වෙන වෑන් ටික ඉන්දියාවට පටවලා යවන්නකො.
     

    HSW

    Well-known member
  • Nov 18, 2016
    3,475
    1
    519
    113
    වෙන්න පුලුවන්.ඒක නෙවෙයි වැදගත්.වෛද්‍යවෘත්තිය ගනිකා වෘත්තියේ යෙදවීම.ලොකු තනතුරු ගන්න දේශපාලුවො එක්ක හැමනීම .ඒත් කමක් නෑ. ඒ වෙනුවෙන් දුප්පත් අසරන රෝගියාව අමාරුවේ දැමීම,වදදීම සහ විනාශ කිරීම.රාජා හෝ රොඩියා හෝ දොස්තර ඒවා කර්මයට වැදගත් නෑ.කර්මයට ඔවුන් සේරම එකයි.කර්මය ජනාධිපති විදටද,අගමැති විදිහටද ලේකම් විදිහටද පැමිනිය හැක.මේ ලෝකය ඕපපතිකව ඔහේ යන්නේ නෑ. මේ ලෝකය සත්වයන් වටා යම් බලයක් දුවනවා.යම් ශක්තියක් එයට ඉහලින් යනවා.එහෙම නැත්නම් මේ වෙනකොට මිනිස්සු තියා කූඹියෙක්වත් මේ ලොකේ නෑ.ඕපපාතිකව ගියානම් මේක අපායටත් එහා. මැරුනත් ආපහු මිනි වලෙන් ගෙනල්ල ලෝකයටම නොපෙනන විදිහට දඩුවම් දෙන්න පුලුවන්.සුන්දරත්වය වගේම භයානකත්වයත් තියෙනවා

    කර්මය කියන වචනය පාවිච්චි කළාට එළියට එන්නේ මැවුම්කාර දේවවාදී අඳහස්. ගෝඨාභය පත්වුන එක ගැන දේශපාලනයට එහා ගිය ඇරියස් එකක් තියෙනවා වගේ.
     

    obirin

    Banned
  • Jun 30, 2008
    1,724
    107
    48
    කර්මය කියන වචනය පාවිච්චි කළාට එළියට එන්නේ මැවුම්කාර දේවවාදී අඳහස්. ගෝඨාභය පත්වුන එක ගැන දේශපාලනයට එහා ගිය ඇරියස් එකක් තියෙනවා වගේ.

    මෙතන කතා කරන්නේ එක් පුද්ගලයෙක් ගැනම නෙවෙයි. සංසිද්ධියක් වෙන ස්වභව ධර්මයේ නීතිය කර්මයයි. නමුත් කර්මය ඕපපතිකව එන එකකට වඩා යම් ඉහල බුද්ධිමය ශක්තියක් මත පදනම් වෙන එකක්.