ඉතා විශිෂ්ටයි නිර්මාණයන් නම්..හිනා කාල මැරෙනවා... හැබැයි පොඩි අවුලක්.... ඇයි මේව පොහොට්ටුවේ නියෝජිතනය්ට පමණ ක් හැදුවේ ? රනිල් හාමු ලපයගේ පුක පලයි කියල බයටද ?
හදපු අයගෙන් තමයි අහන්න ඕන.ඉතා විශිෂ්ටයි නිර්මාණයන් නම්..හිනා කාල මැරෙනවා... හැබැයි පොඩි අවුලක්.... ඇයි මේව පොහොට්ටුවේ නියෝජිතනය්ට පමණ ක් හැදුවේ ? රනිල් හාමු ලපයගේ පුක පලයි කියල බයටද ?
මුතුහෙට්ටිගමට අපේක්ශකමවත් නැ පො*න්නයො, පො*න තෙර්ඩ් දාන්ඩ එපා...![]()
![]()
ගණකාධිකාරි කිව්වම මතක් උනේ... ඔන්න කරුණගේ ළමයගෙ බර්ත්ඩේ1ට බැරකුඩා1ඒ පාටියක් දුන්නා.. මුගේ හොර ගෑණියි තව සෙට්1කුයි ඇවිත් පාටි දාල මූ බීල දොඹෙන් යන්න.. සිහියක් පතක් නෑ.. මගේ යාලුවෙක් තමා මුන්ව බැලුවේ.. බිල 170Kගාණක් තිබ්බේ.. කරුණ වෙරිමරගාතෙ දුන්න 5හේ කොල මිටියක් ඇද්දා සාක්කුවෙන්...අදිද්දි ටිකක් බිමටත් වැටුනා. ගණන් නොකරම යාලුගේ අතේ තිබ්බා..යාලු අරන් ගිහින් කෙලින්ම 10ක් සාක්කුවේ දාගත්තා..බැලන්ස්1 ගෙනත් දුන්නාම එතනිනුත් මූට 1000ක් ලැබුණා.. බොරු කියන්නෙ මක්කටෙයි එදා රෑට අපි කෑවේ කරුණල කාල ඉතුරු කරපු කෑම.. හෙහ් හෙහ්...දැන් අවුරුදු 6කට වගෙ කලින් උණේ මේක..
ඔන්න අපේ ගමේ රැස්වීමක් තිබ්බ එකල.. මූ අපේ ඉස්තිරික්කේ නොවුනත් ආව අපේක්ශකය වෙනුවෙන් කතා කරන්න... දැන් කතාව කරගෙන ගිහින් අවසානෙ මූ කිව්වා මෙදාපාර අපි දිනන එක දිනනවාමයි කියලා.. අපේ ජානක අයියා කට්ටිය අස්සෙන් ඉදන් හූ හූ කියල සද්දයක් දැම්මා.. හෙට්ටියට මලම පැන්නා.. මූ වදුරු කුනුහර්ප වලින් ඇමතුවා ඇමතිල්ලක් හූ කියපු එකාට....අම්මෝ රැස්වීමට ආව ගෑණු උඩබිම බලනවා... බැලින්නම් හෙට්ටිය හොදටෝම බීල ඉදල තියෙන්නේ.. ඒ කිව්වේ එදා පොඩ්ඩක් වැඩි වෙලා ඉදල තියෙන්නේ.. මූ වී එයිට්1ට නැග්ගම පැත්තකට බර වෙනවා වාහනේ..හුතුමෙට්ටිගම
ඔන්න අපේ ගමේ රැස්වීමක් තිබ්බ එකල.. මූ අපේ ඉස්තිරික්කේ නොවුනත් ආව අපේක්ශකය වෙනුවෙන් කතා කරන්න... දැන් කතාව කරගෙන ගිහින් අවසානෙ මූ කිව්වා මෙදාපාර අපි දිනන එක දිනනවාමයි කියලා.. අපේ ජානක අයියා කට්ටිය අස්සෙන් ඉදන් හූ හූ කියල සද්දයක් දැම්මා.. හෙට්ටියට මලම පැන්නා.. මූ වදුරු කුනුහර්ප වලින් ඇමතුවා ඇමතිල්ලක් හූ කියපු එකාට....අම්මෝ රැස්වීමට ආව ගෑණු උඩබිම බලනවා... බැලින්නම් හෙට්ටිය හොදටෝම බීල ඉදල තියෙන්නේ.. ඒ කිව්වේ එදා පොඩ්ඩක් වැඩි වෙලා ඉදල තියෙන්නේ.. මූ වී එයිට්1ට නැග්ගම පැත්තකට බර වෙනවා වාහනේ..