වෛද්‍ය නිශාන්ත මුතුහෙට්ටිගම දිනවමු!

D_Mad

Well-known member
  • Jun 11, 2013
    25,606
    42,097
    113
    Deniyaya
    ඉතා විශිෂ්ටයි නිර්මාණයන් නම්..හිනා කාල මැරෙනවා... හැබැයි පොඩි අවුලක්.... ඇයි මේව පොහොට්ටුවේ නියෝජිතනය්ට පමණ ක් හැදුවේ ? රනිල් හාමු ලපයගේ පුක පලයි කියල බයටද ?
     
    • Like
    Reactions: reddeckuka

    541100

    Well-known member
  • Nov 4, 2013
    6,734
    1
    1,757
    113
    ඉතා විශිෂ්ටයි නිර්මාණයන් නම්..හිනා කාල මැරෙනවා... හැබැයි පොඩි අවුලක්.... ඇයි මේව පොහොට්ටුවේ නියෝජිතනය්ට පමණ ක් හැදුවේ ? රනිල් හාමු ලපයගේ පුක පලයි කියල බයටද ?
    හදපු අයගෙන් තමයි අහන්න ඕන.
     
    • Like
    Reactions: bestdivx

    Undead

    Well-known member
  • Dec 14, 2009
    1,918
    743
    113
    OSAKA
    102563895_2658429127735512_3796085918526886857_n.jpg
    :lol: :lol: :lol: :lol: hammoo
     
    tharinduncc

    Well-known member
  • May 8, 2009
    5,254
    2,498
    113
    planet earth
    පට්ට යකෝ...පාට පක්ෂ නැතුව වැඩේ තිබුන නම් මරු, හැම පක්ෂෙම ඉන්නවා කාලකන්නි....උන් දන්නේ දේශප්‍රේමය/සහජීවනය ඉස්සරහට දාගෙන රට විනාස කරන්න විතරයි....අනික මේ පාර ලොකු උනන්දුවක් නැති වෙයි මිනිස්සුන්ගේ මොකද චීන කරපු බලු වැඩෙන් ලංකාවේ මිනිස්සුන්ගේ (ඔලුවක් ඇති අය) ලොකු ප්‍රමාණයකගේ ඇස් අරුණ...මුන් හැමදාම දේශප්‍රේමය ඉස්සරහට දාගෙන මිනිස්සුන්ට අරිනවා...අර කොරෝනා ලයිට් බිල වගේ (සහන දුන්න පුපෙන් දුන් යන්න)
     
    D_Mad

    Well-known member
  • Jun 11, 2013
    25,606
    42,097
    113
    Deniyaya
    ගණකාධිකාරි කිව්වම මතක් උනේ... ඔන්න කරුණගේ ළමයගෙ බර්ත්ඩේ1ට බැරකුඩා1ඒ පාටියක් දුන්නා.. මුගේ හොර ගෑණියි තව සෙට්1කුයි ඇවිත් පාටි දාල මූ බීල දොඹෙන් යන්න.. සිහියක් පතක් නෑ.. මගේ යාලුවෙක් තමා මුන්ව බැලුවේ.. බිල 170Kගාණක් තිබ්බේ.. කරුණ වෙරිමරගාතෙ දුන්න 5හේ කොල මිටියක් ඇද්දා සාක්කුවෙන්...අදිද්දි ටිකක් බිමටත් වැටුනා. ගණන් නොකරම යාලුගේ අතේ තිබ්බා..යාලු අරන් ගිහින් කෙලින්ම 10ක් සාක්කුවේ දාගත්තා..බැලන්ස්1 ගෙනත් දුන්නාම එතනිනුත් මූට 1000ක් ලැබුණා.. බොරු කියන්නෙ මක්කටෙයි එදා රෑට අපි කෑවේ කරුණල කාල ඉතුරු කරපු කෑම.. හෙහ් හෙහ්...දැන් අවුරුදු 6කට වගෙ කලින් උණේ මේක..
     
    D_Mad

    Well-known member
  • Jun 11, 2013
    25,606
    42,097
    113
    Deniyaya
    හුතුමෙට්ටිගම
    ඔන්න අපේ ගමේ රැස්වීමක් තිබ්බ එකල.. මූ අපේ ඉස්තිරික්කේ නොවුනත් ආව අපේක්ශකය වෙනුවෙන් කතා කරන්න... දැන් කතාව කරගෙන ගිහින් අවසානෙ මූ කිව්වා මෙදාපාර අපි දිනන එක දිනනවාමයි කියලා.. අපේ ජානක අයියා කට්ටිය අස්සෙන් ඉදන් හූ හූ කියල සද්දයක් දැම්මා.. හෙට්ටියට මලම පැන්නා.. මූ වදුරු කුනුහර්ප වලින් ඇමතුවා ඇමතිල්ලක් හූ කියපු එකාට....අම්මෝ රැස්වීමට ආව ගෑණු උඩබිම බලනවා... බැලින්නම් හෙට්ටිය හොදටෝම බීල ඉදල තියෙන්නේ.. ඒ කිව්වේ එදා පොඩ්ඩක් වැඩි වෙලා ඉදල තියෙන්නේ.. මූ වී එයිට්1ට නැග්ගම පැත්තකට බර වෙනවා වාහනේ..
     
    Jakxpert

    Active member
  • Jul 1, 2016
    848
    100
    28
    බස් එකේ

    ඕකා ගෝනමස් කන්න හරි ආසලු නේද?