වෛද්‍ය වරයෙකුගෙන් උපදෙසක්

siri2016

Junior member
  • May 7, 2016
    68
    32
    18
    පුතාගේ වයස අවුරුදු 12 යි, කලන්තයක් වගේ දෙයක් හැදුනා, විනාඩි 30 ක් විතර සිහිය නැතිව සිටියා, ඒ නිසා ළමරෝග වෛද්‍ය වරයෙකුගෙන් බෙහෙත් ගත්තා, valproate 100mg පෙති එක් බැගින් උදේ රාත්‍රී දවස් 7 , පෙති දෙකක් බැගින් උදේ රාත්‍රී දවස් 7 ක් සහ පෙති 3 බැගින් උදේ රාත්‍රී දවස් 7 ක් ලෙස බොන්න කියලා බෙහෙත් දුන්නා, අවුරුදු 12 ක් ළමයෙකුට මේ මාත්‍රාවෙන් දීම ගැටලුවක් නැද්ද?
     
    • Like
    Reactions: NRTG

    pitiye.appu

    Well-known member
  • May 19, 2022
    5,875
    6,131
    113
    පුතාගේ වයස අවුරුදු 12 යි,
    බර කීයද
    කලන්තයක් වගේ දෙයක් හැදුනා, විනාඩි 30 ක් විතර සිහිය නැතිව සිටියා,
    අව්වෙ ඉන්නකොටද ?
    ඒ නිසා ළමරෝග වෛද්‍ය වරයෙකුගෙන් බෙහෙත් ගත්තා, valproate 100mg පෙති එක් බැගින් උදේ රාත්‍රී දවස් 7 , පෙති දෙකක් බැගින් උදේ රාත්‍රී දවස් 7 ක් සහ පෙති 3 බැගින් උදේ රාත්‍රී දවස් 7 ක් ලෙස බොන්න කියලා බෙහෙත් දුන්නා, අවුරුදු 12 ක් ළමයෙකුට මේ මාත්‍රාවෙන් දීම ගැටලුවක් නැද්ද?
    බර අනුව තමයි මාත්‍රාව තීරණය කරන්නේ.
     

    pitiye.appu

    Well-known member
  • May 19, 2022
    5,875
    6,131
    113
    කිලෝ 20ට වැඩි නම් ඔය ඩෝස් එක හරි.

    මට කිව්වෙ නෑනේ අව්වෙ ඉඳලද සිහිය නැති වුණේ කියලා ....

    දැන් නින්ද යනව වැඩිද දරුවට ?
     
    • Like
    Reactions: NRTG and Ryan08

    Ryan08

    Well-known member
  • Jan 24, 2021
    7,115
    22,527
    113
    කොළඹට දුරින්ද ඉන්නේ??? දරුවව ළමා රෝහලට ගෙනිහින් පෙන්නන්න පුළුවන් නම් හොදයි
     
    • Like
    Reactions: NRTG