වෛද්‍ය විද්‍යාලය බිහිවූ වගයි ...

Sri_Sampath

Well-known member
  • Jan 26, 2010
    14,741
    12,768
    113
    වෛද්‍ය විද්‍යාලය බිහිවූ වගයි ...

    19437680_10209356075198968_8164068304113313148_n.jpg

    මේ වෙනුවෙන් තම ලේ කඳුළු දාඩිය කාලය වෙහෙස කැපකල මිනිසුන්ට ලාංකේය ජනතා උපහාරයයි
     
    • Like
    Reactions: sudu23
    May 7, 2016
    12,338
    1,004
    0
    තොප්පිගල
    මහාචාරය කාලෝ පොන්සේකා ම කියල තිබ්බ එක වෙලවක උතුරු කොළඹ එකෙන් දක්ෂ වයිද්වරු බිහිවෙලා දැනටත් රජයේ සේවයේ ඉන්නව රජයේ කැම්පස් ය තරමටම නිපුනතාවකින් ඉන්නව කියල :confused::confused:
     
    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    අපිව අන්දල ආතල් එකක් ගන්නෙ සයිටම් එක තියෙන්නෙ මොරටුවෙ නෙමේනෙ :no:
     
    Sri_Sampath

    Well-known member
  • Jan 26, 2010
    14,741
    12,768
    113
    මහාචාරය කාලෝ පොන්සේකා ම කියල තිබ්බ එක වෙලවක උතුරු කොළඹ එකෙන් දක්ෂ වයිද්වරු බිහිවෙලා දැනටත් රජයේ සේවයේ ඉන්නව රජයේ කැම්පස් ය තරමටම නිපුනතාවකින් ඉන්නව කියල :confused::confused:

    ඔවු saitm එකේ දැනට ඉගෙනගන්න සුදුසුකම් තියන කට්ටිය කවදාහරි දැන් අයට වඩා හොද තැනකට එයි ...
    සුදුසුකම තියන අයට මඟහැරුණේ මොනවාද බලලා උගන්නල recognized mbbs එකක් දෙනවා නේ :)
     
    Sri_Sampath

    Well-known member
  • Jan 26, 2010
    14,741
    12,768
    113
    අපිව අන්දල ආතල් එකක් ගන්නෙ සයිටම් එක තියෙන්නෙ මොරටුවෙ නෙමේනෙ :no:

    නෑ machan සේරම ගලවලා ගෙනිහීන් මොරටුවේ හිටවනවා

    :eek:
     
    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    නෑ machan සේරම ගලවලා ගෙනිහීන් මොරටුවේ හිටවනවා

    :eek:

    එහෙම පැලවෙන්නෑ බං අපි එක පාරක් බට් අඹ පැලේකට ඔහොම කල්ල මැරුණ :(
     
    Sri_Sampath

    Well-known member
  • Jan 26, 2010
    14,741
    12,768
    113
    එහෙම පැලවෙන්නෑ බං අපි එක පාරක් බට් අඹ පැලේකට ඔහොම කල්ල මැරුණ :(

    මේක butt ;P කරන්නෙ නෑ
    ගලවනවා... ගෙනියනව ... hitawanawa

    ගලවනවා... ගෙනියනව ... hitawanawa
    :yes::yes:
     
    mano3989

    Well-known member
  • Mar 25, 2011
    7,844
    839
    113
    මහාචාරය කාලෝ පොන්සේකා ම කියල තිබ්බ එක වෙලවක උතුරු කොළඹ එකෙන් දක්ෂ වයිද්වරු බිහිවෙලා දැනටත් රජයේ සේවයේ ඉන්නව රජයේ කැම්පස් ය තරමටම නිපුනතාවකින් ඉන්නව කියල :confused::confused:

    ai ban 2013 kalin saitm gihin degree gatta ayath innawa
    habai eyala anthima wasara tikata russia gihin egenagatte
    lankawata awama act16 liyanna una
     
    May 7, 2016
    12,338
    1,004
    0
    තොප්පිගල
    ඔවු saitm එකේ දැනට ඉගෙනගන්න සුදුසුකම් තියන කට්ටිය කවදාහරි දැන් අයට වඩා හොද තැනකට එයි ...
    සුදුසුකම තියන අයට මඟහැරුණේ මොනවාද බලලා උගන්නල recognized mbbs එකක් දෙනවා නේ :)

    එල එහෙම වුනොත් හොඳයි

    ai ban 2013 kalin saitm gihin degree gatta ayath innawa
    habai eyala anthima wasara tikata russia gihin egenagatte
    lankawata awama act16 liyanna una

    අනේ මන්ද බන් මට මේ සීන් නම් තේරෙන්නම නෑ
    අරෙහෙන් අරුන් තහනම් කරන්න කියනවා
     
    monson

    Well-known member
  • May 7, 2007
    25,650
    28,678
    113
    Oka old news ekak ne

    Medical Faculty soon for Moratuwa University- UGC

    2017.06.18

    The University of Moratuwa (UoM) will have a Medical Faculty soon, said Chairman- University Grants Commission (UGC), Prof Mohan de Silva.
    He said the proposal by the UoM Council has been approved by the UGC. “We have already started on the preliminary work to prepare the required standards for the Medical Faculty.”

    He said, initially, the plan is to enrol some 100 students to the Faculty, and use the Panadura and Kalutara Hospitals for the clinicals, while for specialised training, they intend to use the Kalubowila Hospital. He said they hope to finalise by next year, plans regarding the standards, in keeping with UGC guidelines. – DW

    - http://www.sundaytimes.lk/170618/news/medical-faculty-soon-for-moratuwa-university-ugc-245575.html

    Medical Faculty to be established at Moratuwa Uni?

    After deliberating on a report submitted two months ago by the University of Moratuwa to establish a Medical Faculty at the University, the University Grants Commission (UGC) has approved the proposal.

    Construction is expected to begin at the end of this year with an initial enrolment of 100 students.

    Meanwhile, Prof. Sanath Lamabadusuriya has been appointed to supervise a feasibility study on establishing a Medical Faculty at the Sabaragamuwa University.

    - http://srilankamirror.com/news/3381-medical-faculty-for-moratuwa-university

    Rajithath kiyanawa oka gana 20:10
     
    Last edited: