වෛද්‍ය විරංජිත් තාඹුගල ජාතිය අමතා සිදුකල විශේෂ ප්රකාශය

ara88

Well-known member
  • Jan 11, 2021
    3,306
    5,911
    113
    හතරවටින් එල්ල වෙන චෝදනා වලට පිළිතුරැ වශයෙන් අවුරා ලංකා සභාපති විරංජිත් තාඹුගල අද දින සංගීතකාමී ජනතාව අමතා සිදුකල විශේෂ ප්රකාශය https://www.youtube.com/live/8HVsIAztagk?feature=share
     
    Max_r

    Well-known member
  • May 10, 2007
    13,298
    1
    16,182
    113
    මෙ දවස් වල සිංහලුන්ගෙ දෙවියන් ලිස්ට් එකෙ උඩින්ම ඉන්නෙ......

    1. තාබුගල
    2. කොත්තු ඩයල් එක
    3. රාජපුත්‍ර
    4. ක්ලබ් වසන්ත
     
    $Gangster$

    Well-known member
  • Jun 21, 2013
    5,511
    6,052
    113
    මෙ දවස් වල සිංහලුන්ගෙ දෙවියන් ලිස්ට් එකෙ උඩින්ම ඉන්නෙ......

    1. තාබුගල
    2. කොත්තු ඩයල් එක
    3. රාජපුත්‍ර
    4. ක්ලබ් වසන්ත
    3 gana nam danne na. 1,2,4 mahaa podu sadakaya nam itin rajapassa :rofl:
     
    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,731
    75,896
    113
    මෙ දවස් වල සිංහලුන්ගෙ දෙවියන් ලිස්ට් එකෙ උඩින්ම ඉන්නෙ......

    1. තාබුගල
    2. කොත්තු ඩයල් එක
    3. රාජපුත්‍ර
    4. ක්ලබ් වසන්ත
    3 machan issara indanma innawa. Talks show wadi, eth ahala tiyena widiyata hira scene ne
     
    • Like
    Reactions: elakiriaddict

    Max_r

    Well-known member
  • May 10, 2007
    13,298
    1
    16,182
    113
    3 gana nam danne na. 1,2,4 mahaa podu sadakaya nam itin rajapassa :rofl:
    ඩඩ්ලි සිරිසේනගේ බෑනා බන්...

    3 machan issara indanma innawa. Talks show wadi, eth ahala tiyena widiyata hira scene ne
    :cool:මට නම් මොකක් හරි අවුලක් පෙන්නුම් කරනො බුවාගේ දායක සභා මේන් ටේන් කිරිල්ලේ..

    ලගදි මේ නිවුස් එකත් දැක්ක...
    ආයෝජන ප්‍රවර්ධන අමාත්‍යාංශය විසින් ජපානයේ ශ්‍රී ලංකා පළමු නියෝජිතයා ලෙස සජීව් රාජපුත්‍ර මහතා පසුගියදා පත් කරන ලදී. :yes::cool:
    ------ Post added on Jul 18, 2023 at 10:52 PM
     
    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,731
    75,896
    113
    ඩඩ්ලි සිරිසේනගේ බෑනා බන්...

    :cool:මට නම් මොකක් හරි අවුලක් පෙන්නුම් කරනො බුවාගේ දායක සභා මේන් ටේන් කිරිල්ලේ..

    ලගදි මේ නිවුස් එකත් දැක්ක...
    ආයෝජන ප්‍රවර්ධන අමාත්‍යාංශය විසින් ජපානයේ ශ්‍රී ලංකා පළමු නියෝජිතයා ලෙස සජීව් රාජපුත්‍ර මහතා පසුගියදා පත් කරන ලදී. :yes::cool:
    ------ Post added on Jul 18, 2023 at 10:52 PM
    Danna widiyata dial ekey taththa japan vahana import scene ekey inne. U easse dudlyege duwa bandala. Komath salli tiyenawa wage.
    Attention scene ekey inne. Eth kaawawath pahath karala mukuth daala ne. godak ewa uge life ekey ewa tama. Ewai pauley magul tama.

    Anith un machan hondata penawane wenama scene ekak yanne kiyala.
     
    vbDev

    Well-known member
  • Feb 6, 2023
    1,410
    1,543

    පොරගේ තාත්තා න‌ේද රෙක‌ෝඩ් ඒකක් තියලා තියෙන්නේ ජපානෙන් වාහන දාලා දවසට හතලිස්දාහක්ද ක‌ොහෙද ? https://www.sas3.com/
     
    Last edited:

    vbDev

    Well-known member
  • Feb 6, 2023
    1,410
    1,543
    113
    Danna widiyata dial ekey taththa japan vahana import scene ekey inne. U easse dudlyege duwa bandala. Komath salli tiyenawa wage.
    Attention scene ekey inne. Eth kaawawath pahath karala mukuth daala ne. godak ewa uge life ekey ewa tama. Ewai pauley magul tama.

    Anith un machan hondata penawane wenama scene ekak yanne kiyala.
    https://www.sas3.com/
     
    lovethebomb

    Well-known member
  • Apr 18, 2015
    4,804
    9,206
    113
    මෙ දවස් වල සිංහලුන්ගෙ දෙවියන් ලිස්ට් එකෙ උඩින්ම ඉන්නෙ......

    1. තාබුගල
    2. කොත්තු ඩයල් එක
    3. රාජපුත්‍ර
    4. ක්ලබ් වසන්ත

    මේ තමා මොඩර්න් නිළමෙලා. ඔය රාජපුත්‍ර එහෙම විශේෂයෙන්...ළමයි උස්මහත් කරන එකේ ඉදන් ලැට් එකට යන එක වෙනකම් සිංහල මිනිස්සුන්ට සුලු දනේශ්වර හීන සපයනව.
     
    dayt0na

    Well-known member
  • Jan 2, 2012
    30,013
    28,931
    113
    පොරගේ තාත්තා න‌ේද රෙක‌ෝඩ් ඒකක් තියලා තියෙන්නේ ජපානෙන් වාහන දාලා දවසට හතලිස්දාහක්ද ක‌ොහෙද ?
     
    Vermox

    Well-known member
  • Jun 4, 2021
    1,826
    3,912
    113
    මෙ දවස් වල සිංහලුන්ගෙ දෙවියන් ලිස්ට් එකෙ උඩින්ම ඉන්නෙ......

    1. තාබුගල
    2. කොත්තු ඩයල් එක
    3. රාජපුත්‍ර
    4. ක්ලබ් වසන්ත
    අඩෝ උබ නම් පට්ට. මන් ලීයන්න හීතාගෙන ආවේ ඔක

    ඩඩ්ලි සිරිසේනගේ බෑනා බන්...

    :cool:මට නම් මොකක් හරි අවුලක් පෙන්නුම් කරනො බුවාගේ දායක සභා මේන් ටේන් කිරිල්ලේ..

    ලගදි මේ නිවුස් එකත් දැක්ක...
    ආයෝජන ප්‍රවර්ධන අමාත්‍යාංශය විසින් ජපානයේ ශ්‍රී ලංකා පළමු නියෝජිතයා ලෙස සජීව් රාජපුත්‍ර මහතා පසුගියදා පත් කරන ලදී. :yes::cool:
    ------ Post added on Jul 18, 2023 at 10:52 PM
    උගේ ලොකු ලමයී තුන්දෙනා වෙන මිනිහෙක්ගේ කියන්නේ ඇත්ත ද ?
    ------ Post added on Jul 19, 2023 at 1:08 AM
     
    • Like
    Reactions: elakiriaddict

    Kevin kj

    Well-known member
  • Oct 2, 2022
    1,075
    1,089
    113
    Kalutara
    ඩඩ්ලි සිරිසේනගේ බෑනා බන්...

    :cool:මට නම් මොකක් හරි අවුලක් පෙන්නුම් කරනො බුවාගේ දායක සභා මේන් ටේන් කිරිල්ලේ..

    ලගදි මේ නිවුස් එකත් දැක්ක...
    ආයෝජන ප්‍රවර්ධන අමාත්‍යාංශය විසින් ජපානයේ ශ්‍රී ලංකා පළමු නියෝජිතයා ලෙස සජීව් රාජපුත්‍ර මහතා පසුගියදා පත් කරන ලදී. :yes::cool:
    ------ Post added on Jul 18, 2023 at 10:52 PM
    ආසාවෙන් කතාවක් බලන්න පටන්ගත්තා සිරස TV එකේ. මෙයා act කළා.පස්සේ producer අයින් වෙලා මෙයා produce කළේ.අන්තිමට main characters වෙන දිහාවක, මෙයාගේ පවුලේ කට්ටිය පොඩි කෙනාගේ ඉඳලා කතාව ඇතුළේ...🙃
     
    ara88

    Well-known member
  • Jan 11, 2021
    3,306
    5,911
    113
    තාඹුගල ගැන කතා කරපල්ලා කෝ. ඌ රාජාංගනයේ යාය 07 කැසටි රේඩියෝ අලුත්වැඩියා කරන කඩයක් දාගෙන හිටපු එකෙක් ලු. නිදන් වලින් ලු ගොඩ ගියේ.
     
    Brandy2020

    Well-known member
  • May 15, 2018
    20,645
    26,020
    113
    Weerasinghe , kalin kurunegala market eke vegetable wikunapu kenek .
    Japan gihin vehicle auction kala. Eyage putha thamai meya.
    උත්සාහයෙන් උඩ ආපු කෙනෙක් නේද මෑන් ගේ තාත්තා. හැබැයි පට්ට වලව් ඇරියස් එකක් කවර් කරනවා.
    ක්ශත්‍රිය රාජපුත්‍ර වීරසිංහ පදනම කියලා වෙඩින් හෝල් එකක් තියෙනවා මාවතගම. නාමල් ට දුව දෙන්න ලු හෝල් එක ගැහුවේ. UNP ඡන්දේ ඉල්ලුව එකෙන්.