වඳ දොස්තර සාෆිගෙ දුවට A9 යි.

lodbrok

Well-known member
  • Jul 9, 2016
    5,215
    7,007
    113
    🇬🇧
    පසුගිය කාලයේදී ඉමහත් ආන්දෝලනයට තුඩු දුන් කුරුණෑගල මහ රෝහලේ සේවය කල වෛද්‍ය සාෆි ගේ දියණිය වන සාෆි ෆාතිමා දැරිය සාමාන්‍ය පෙළ විභාගයෙන් ඉහළින්ම සමත් වී තිබෙනවා.

    ඒ සියලුම විෂයන් වලට A සාමාර්ථ ලබා ගනිමින්.

    ඇගේ පවුලට පසුගිය කාලය පුරාවට පැමිණි විවිධ ප්‍රශ්න හමුවේ ඇය පීඩාවට ලක්වෙමින් සිටි අතර ඒ පිළිබඳව ,අන්තර් විශ්ව විද්‍යාලීය ශිෂ්‍ය බල මණ්ඩලයේ හිටපු කැඳවුම්කරු නජිත් ඉන්දික විසින් තබා තිබූ සටහනක් පහතින්.

    මොහොමඩ් ශාෆි ෆාතිමා,
    දියණියනි ඔබට සුබපැතුම්! ❤️
    ................................................

    ඊයෙ හවස, සාමාන්‍ය පෙළ ප්‍රතිඵල නිකුත් වුණා කියන ආරංචිය ඇවිත් වැඩිවෙලා යන්න කලින් whatsapp පණිවිඩයක් ආවා. ඒකෙ තිබුණෙ පහතින් තියෙන ප්‍රතිඵල සටහන!
    එවල තිබුණේ ශාෆි අයියා.

    කම්පනයක් එක්ක ආව දැඩි සතුටත් එක්ක මම කෝල් එකක් ගත්තා. එතන තිබුණු ප්‍රීතිමත් කලබලය නිසාම අපේ කතාබහ විනාඩි කීපයකට සීමා වුණා.

    " පහුගිය අවුරුදු තුනේදි මේ කෙල්ල මූණ දීපු trauma එක (කම්පනය) එක්ක බැලුවම මේක මාර ලොකු දෙයක් මල්ලි" ඒ ඔහුගේ වචන.

    අපි දෙන්නා කතාබහ කරන්න අරගෙන දැන් අවුරුද්දකට වැඩියි. මුළු මහත් සිංහල සමාජයම පාහේ, පටු ජාතිවාදයෙන් ඔද වැඩී ඔහුට ඉතා පහත් ලෙස වඳ සැත්කම් චෝදනා එල්ල කරන්නට හෝ නිහඬවම බහුතරයේ ජඩකම් අනුමත කරන්නට කටයුතු කළ නීච වකවානුවක, මෙවැනි චෝදනාවක් ඇස්පියාගෙන බැහැර කළ හැකි බවට කරුණු දන්නා වෛද්‍යවරු බහුතරය නිහඬව සිටියදී හෝ එයට තවත් පොහොර දාද්දී අපි කිහිපදෙනෙක් හැකි අයුරින්, අපි නොහඳුනන මේ මිනිසාට එරෙහිව සිදුකෙරෙන අසාධාරණ, පහත්, භයානක, ජඩ සෙල්ලමට අඛණ්ඩව විරුද්ධවීමෙන් ටික කාලයකට පස්සේ අපේ හිතවත්කම් ඇරඹුණා.

    ඉතාම දීර්ඝ දුරකථන ඇමතුම් වලින් ඒ වේදනාකාරී අත්දැකීම් අපි බෙදාහදාගත්තා. මුළු මහත් ජාතියක් එක්ව තනි මිනිසෙක් සහ ඔහුගේ අසරණ පවුල ඉළක්ක කරමින් සිදුකළ අතිශයින් නින්දිත ජාතිවාදී ප්‍රහාරයේ අත්දැකීමට ඇහුම්කම් දෙනකොට, ඊට විරුද්ධව අඛණ්ඩව විරුද්ධ වුණ කෙනෙකුගේ වුණත් ඇඟකිළිපොලා යනවා.

    නමුත් අද වෛද්‍ය ශාෆි ගැන නෙමෙයි, සාමාන්‍ය පෙළ ඉහළින් සමත්වුණ මේ කුඩා දියණියගෙ අත්දැකීම ගැන කතා කළ යුතුයි. අද ඇයගෙ දවස. වැඩිදෙනෙක් නොදන්නා ඇගේ කතාව ඔබ සියළුදෙනා දැනගත යුතුයි!

    තමන්ගෙ පියාට මේ අභූත චෝදනාව එල්ල වන විට මේ දියණිය හිටියේ නවය වසරේ. ඉගෙනගත්තේ ***** ****** විද්‍යාලයේ. ඒ වෙද්දි ඒ ප්‍රදේශයේ ස්ථාවර වෙච්ච යමක් කමක් තියෙන පවුලක දියණියක්. "බෞද්ධ පාසලක්" යටතට වැටෙන මෙම පාසැලේ මුස්ලිම් දැරියන් විශාල ප්‍රමාණයක් නැතත් ඒ වෙනකම් ඇයට වෙනස්කමක් දැනුනෙ නැහැ. ළමයින්ගෙ ලෝකයේ විෂ අඩුයි. කුණු අඩුයි. ඒක සුන්දරයි. ඒත් දෙමව්පියන්ගේ ලෝක එහෙම නැහැ.

    ඇය ඉගෙන ගත්තෙ සිංහල මාධ්‍යයෙන්. ඒ වගේම පාසැලේ ආගම විෂයට ඉගෙන ගත්තෙ බුද්ධාගම! ????
    ඒ වගේම පන්තියේ ඉහළම දස්කම් පෑ ශිෂ්‍යාවක්ද වුණා.

    වෛද්‍ය ශාෆිට බොරු වඳසැත්කම් චෝදනා එල්ල වීමත් එක්ක දින දෙකතුනක් ඇතුළත සියල්ල වෙනස් වෙනවා. පහුවදා පුරුදු විදියටම පාසැලට ඇවිත්, පුරුදු පන්තියේ, කුඩා කාලයේ ඉඳන්ම පුරුදු යෙහෙළියන් එක්ක එකට වාඩිවුණු ඇයට ලැබෙන්නෙ හිතාගන්න බැරි අත්දැකීමක්. අවුරුදු ගාණක් එකට හිටි යෙහෙළියන් ඇයට "වඳ දොස්තරගෙ දුව" කියල චෝදනා කරමින් ඇය ඉන්න තැනින් නැඟිටලා යනවා. ඇයව අමානුෂික විදියට කොන් කිරීමකට ලක්කරනවා. කම්පනයට පත්වෙන නවය වසරෙ කුඩා දැරිය අඬාගෙන පාසැලෙන් එළියට දුවගෙන යනවා.

    ඒ තමයි කුඩාකාලෙ ඉඳන් දිනපතා ආසාවෙන් ගිය, ඉගෙන ගත්ත, "යාළුවො" සියළුදෙනා හිටිය ඒ පාසැලට ගිය අවසන් වතාව!

    ඒ විතරක් නෙමෙයි, ඔබට ඇතැම් විට මතකත් ඇති, ශිෂ්‍යාවන් හට "වඳ සනීපාරක්ෂක තුවා" බෙදුවා කියලත් මේ කුඩා දැරියට චෝදනා එල්ල කළා. ඒ කාලේ ජාතික පුවත්පත් වල පවා එය පළවුණා. ඒකට හේතුව තමයි ඊට ටික කාලයකට කලින්, ඇයගෙ පන්තියෙ යෙහෙළියක් පන්ති කාමරය තුළදී ඔසප් වුණ අවස්ථාවක, ඒ දැරිය ළඟ සනීපාරක්ෂක තුවා නොමැතිවීම නිසා, මේ දියණිය තමන් ළඟ තිබුණු ඒවායින් එකක් ඇයට දීම! ????

    ඔය විදියට තත්වයන් වේගයෙන් වෙනස් වෙනව. පැය කීපයක් ඇතුළත ලංකාවේ "ලොකුම අපරාධකාරයාගේ" පවුලේ යමක් කමක් තේරෙන වැසිමහළු දරුවා ලෙස ඇයට ලෝකයට මුහුණ දෙන්න වෙනවා. වෛද්‍ය ශාෆි අත් අඩංගුවට ගෙන රිමාන්ඩ් බන්ධනාගාරගත කරනවා. අම්මාත් කුඩා සොයුරු සොයුරියන් දෙන්නාත් සමඟ ඇයට මේ සියල්ලට මුහුණ දෙන්න සිද්ද වෙනවා.

    උපන් බිමේදිම විෂෙන් පිරුණු මිනිස්සු තමන්ව වටලෑවට පස්සෙ, එයින් බේරිලා මේ පවුල පුද්ගලික සම්බන්දතා කිහිපයක් හරහා අමාරුවෙන් කොළඹ ප්‍රදේශයේ හිතවතෙකුගේ නිවසකට යනවා. ඒත් ඒ ස්ථානය පවා වටලන්න, "මේ අම්මාගෙන් සහ දරුවන් තිදෙනාගෙන් සිංහල ජාතිය බේරාගන්න, ජාතිමාමකත්වයෙන් ඔදවැටුණු" පිරිස් එකතුවෙනවා. අවසානයේ ඔවුන්ට ආරක්ෂාව පතා, සිංහලයන් නැති, මුස්ලිම් ජනතාව බහුතරයක් වාසය කරන කල්මුණේට පලා යන්න සිද්ද වෙනවා.
    නැවතත් කියනවා නම් ජාතියක් වශයෙන් අපි ලැජ්ජා විය යුතුයි!

    කල්මුණේට යන නවය වසරේ දැරියට මුහුණ දෙන්න වෙන ලොකුම ප්‍රශ්නය ඇයට දෙමළ භාෂාව බැහැ. ඇය උපන්දා සිට ඉගෙන ගෙන තියෙන්නෙ සිංහලෙන්. පාසැලේදී ඉගෙන ගත්තේ බුද්ධාගම. නමුත් සිංහල මිනිසුන් විසින් තමන් සහ තමන්ගේ අම්මා තාත්තා "භයානක සතුරන්" ලෙස සලකන තත්වයක ඊට උත්තර නැහැ. ඇය අවුරුදු එකහමාරක් දෙමළ මාධ්‍යයෙන් අධ්‍යාපනය ලබනවා. පාසැලේ ඉගෙන ගන්නා ආගම ලෙස ඉස්ලාම් ඉගෙන ගැනීමට පටන් ගන්නවා.

    තමන්ගෙ පියා නිදහස් වෙලා ඇවිත්, තත්වය යම් තරමකට සමනය වුණාම, ඔවුන් නැවත නුවරට සංක්‍රමණය වෙනවා. නැවතත් පාසැල මාරු කරමින්, ප්‍රසිද්ධ නොවන ලෙස, පරිස්සමෙන් ජීවත්වෙමින් අධ්‍යාපන කටයුතු කරගෙන ගිය දැරිය සියළු විෂයන්ට A සාමාර්ථ සහිතව අද දිනයේ සාමාන්‍ය පෙළ විභාගය සමත් වෙනවා!

    මේ අතරතුර කාලයේ වෛද්‍ය ශාෆිට අහිමි කළ රැකියාවේ හිඟ වැටුප් හිමිවෙනවා.
    බොරු චෝදනා යට යනවා.
    ඒ බොරුචෝදනා, වඳසැත්කම් ආදියෙන් ජාතිවාදය අවුස්සමින් සෑදූ ආණ්ඩුව කඩා වැටෙනවා.
    ජාතිය බේරාගන්න ආණ්ඩු පත්කළ රට නිළවශයෙන්ම බංකොලොත් භාවයට පත්වෙනවා.
    ජාතිවාදය මතින් ආ ජනාධිපතිව රටිනුත් එළවා දැමෙනවා.
    මේ දියණියගේ කඳුලු මතින් පාර්ලිමේන්තු ගිය පැලෝපීය නාල විශේෂඥ අතුරලියේ රතන, වඳ සැත්කම් පිළිබඳ මහාචාර්‍ය චන්න ජයසුමන, ගර්භාෂ යුද්ධ පිළිබඳ විශාරද විමල් වීරවංශ වැනි කපටි වර්ගවාදීන් ඒ කඳවුරෙන් ඉවත්වෙලා, මැරිලා ඉපදුනායින් පසුව දැන් අපිට අලුත් විසඳුම් යෝජනා කරමින් ඉන්නවා. ????

    ඔය ඔක්කොමත් අස්සෙ මීට අවුරුදු තුනකට කලින්, තමන්ගෙ කුඩා දරුවන් පවා තවත් එවැනිම දරුවෙක්ට එරෙහිව නරක විදියට උසිගන්වපු, කුරුණෑගල ******** ***** අම්මල තාත්තලා දැන් කොහොම ඒ ගැන හිතනව ඇතිද කියල දැනගන්නත් ආසාවක් තියෙනවා. ඒ ගුරුවරු, පාසැලේ බලධාරීන් එදා මේ දැරියට තමන්ගේ භූමිය තුළදී සිදුවුණු නොපනත්කම් ගැන කණගාටුව ප්‍රකාශ කිරීමක්වත් කළාදැයි දැනගන්න ආසාවකුත් තියෙනවා.

    අවසාන වශයෙන් මේ ගැන මට දැනෙන හැඟීම මෙහෙම ලියල තියන්නම්.

    මීට අවුරුදු 18 කට කලින් මේ වගේම A අකුරු පමණක්ම තියෙන සාමාන්‍ය පෙළ ප්‍රතිඵල සටහනක් මටත් ලැබුණා. ඒක දැකපු මොහොතෙ ඇතිවෙච්ච සතුටට වඩා සතුටක් මට මේ දැරියගෙ ප්‍රතිඵල සටහන දකින වාරයක් පාසා ඇතිවෙනවා!

    දුවේ,
    අපිට අපි ගැන ආඩම්බර නැහැ.
    ඒත් අපිට ඔබ ගැන ආඩම්බරයි! ❤️
     
    neyohk

    Well-known member
  • Oct 31, 2015
    16,153
    17,052
    113
    විමල් වීරවංසගේ දුවත් A9 ගත්ත.. කෙල්ලො ගංජ ගහ ගහ,පැණි ගහ ගහ කාලෙ කනකොට කෙල්ලො ගේම ගහනව වගේ ලස්සණට.
     
    Hecker

    Well-known member
  • Apr 18, 2022
    6,175
    4,483
    113
    24
    Dinosaur, Colorado

    matanam jaathi waadi aagam waadee na. waddek nam fit wenawa! api hamoma ekama leewain haduna un leemas thiyena un
     
    ara88

    Well-known member
  • Jan 11, 2021
    3,297
    5,927
    113
    ඔය නිවුස් එක මුලින්ම ගැහුවේ දිවයින පත්තරය. අද වගේ මතකයි ඔය සිද්ධිය. දිවයින නිවුස් එක දෙරණ පත්තර කියවන චතුර මුහුණේ ඉරියව් වෙනස් කර කර අපේ හදවත් තුල භයානක චිත්‍රයක් මවපු හැටි මට නම් අද වගේ මතකයි. දින දෙකකින් වගේ පැමිණිලි ඉදිරිපත් කරන්න කුරුණෑගල රෝහලේ ස්ථාපිත කරපු විශේෂ පැමිණිලි ලබාගැනීමේ මැදිරිය වෙත subfertility අම්මල සිය ගණනක් පෝලිමට ආපු හැටිත් අද වගේ මතකයි. අතුරලියේ රතන තමයි ගොඩක්ම කුරුණෑගල කරපු උද්ඝෝෂණ වල ඉස්සරහෙන්ම හිටියේ. කොහෙ⁣ාම උනත් රටේ ජාතිවාදේ උපරිම තිබුණ කාලයක්. මැඩිල්ලේ, ගලගොඩඅත්තේ, ඉත්තෑකන්දේ , මාගල්කන්දේ, ඉරාජ්, ඩෑන් වගේ උන් තමයි මේ ව්‍යාපෘතියේ වැඩ ටික කරන් ගියේ. ව්‍යාපෘතියේ අරමුණ 70% සිංහල බෞද්ධයෝ ඉන්න රටේ උන්ගෙන් තනි සිංග්හල ආණ්ඩුවක් ජනපතියෙක් හදන එක. ව්‍යාපෘතිය සාර්ථක වුනාට අවුරැදු දෙකක් වගේ ඇතුලත පත්කරගත්ත සිංග්හල ජනපතිට යන්න උනේ කලකම් මෙලොවදීම පලදුන්න වගේ.
     
    vee_kurulla

    Well-known member
  • Dec 14, 2009
    2,965
    3,615
    113
    තනි ශිංගල ආන්ඩුව.......
    Erozan මීක් නෑ , මයිනට කෙලින් ඉන්න පන නෑ
     
    • Haha
    Reactions: Srilankan1

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    සහරාන්ගෙ දුවත් A9ක් ගනී කවද හරි, ඒ ළමයත් හරිම හුරු බුහුටියි උගෙනීමට දක්ශයි, ඒ ළමය පොඩිම නිසා ඔය කියන කෙනහිලි නැ පොලිසිය පවා වඩාගෙන සුරතල් කරනව,

    එහෙමයි කියල සහරානය කරපු බලු වැඩේ වැහෙන් නැ ඌ ත්‍රස්තවාදිය , සාෆිත් එහෙමම තමයි ඌ බබා වෙන්නෙ නැ කෙල්ල A9 ගත්ත කියල, ළමයගෙ දක්ශතාය හොදයි ඒකට වෙනම පැසසුමක් තියෙනව අප්ප හොද එකා වෙන්නෙ නම් නැ ඒක හින්ද,

    පොන්න ගුපි ජෙපි කාදිනල් බලු කුක්කො සාෆියගෙ පක ලොවනව නොදකින් හරක්..

    පුදුම විදිහක ජාතිවාදයක් තමා ඒ කාලෙ රාජපක්ශලා බලේ ගන්න ඇවිස්සුවෙ. බෝම්බ ගැස්සුවමත් ආයෙ මොන කතාද.
    සහරාන් නෙමේ , ජෙපි නානගෙ පුතාල නෙමේ බෝම්බ ගැහුවෙ , මේවගේ ගූ පොන්නයොනෙ ඉන්නෙ ඉතින්, සහරානය පුකෙන් හිනා වෙන්නෙ තොපි වගේ අවජාතයන්ට..
    ------ Post added on Nov 27, 2022 at 10:59 AM
     
    Sasindu Nimsara

    Well-known member
  • Oct 27, 2021
    336
    289
    63
    දැනගන්න අහන්නෙ.එතකොට ඔය doctorගෙන් කිසිම් වැරැද්දක් වෙලා නැද්ද?නැත්නම් වෙලා තියෙනව ඔච්චර බරපතළ නැද්ද?මේ doctor වෙන කෙනෙක්ගේ උවමනාවක් මත කරපු දෙයක්ද?සිද්ධිය දන්න කෙනෙක් මේක ටිකක් පැහැදිළි කරනවද?
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    දැනගන්න අහන්නෙ.එතකොට ඔය doctorගෙන් කිසිම් වැරැද්දක් වෙලා නැද්ද?නැත්නම් වෙලා තියෙනව ඔච්චර බරපතළ නැද්ද?මේ doctor වෙන කෙනෙක්ගේ උවමනාවක් මත කරපු දෙයක්ද?සිද්ධිය දන්න කෙනෙක් මේක ටිකක් පැහැදිළි කරන්වද?
    පොන්න ගුපි ජෙපි කාදිනල් බැල්ලිගෙ පුතාලට අනුව, සාෆි බබා, සහරාන් තොත්ත බබා, ජෙපි නානගෙ ඉන්ජිනේරු කොල්ලො දෙන්න උගත් බුද්ධිමත් දරුවො, රාජපක්ශගෙ තමයි වරද...
     
    • Haha
    Reactions: Sasindu Nimsara

    kasun090354t

    Well-known member
  • Aug 21, 2011
    24,273
    36,377
    113
    කෑගල්ල
    සහරාන්ගෙ දුවත් A9ක් ගනී කවද හරි, ඒ ළමයත් හරිම හුරු බුහුටියි උගෙනීමට දක්ශයි, ඒ ළමය පොඩිම නිසා ඔය කියන කෙනහිලි නැ පොලිසිය පවා වඩාගෙන සුරතල් කරනව,

    එහෙමයි කියල සහරානය කරපු බලු වැඩේ වැහෙන් නැ ඌ ත්‍රස්තවාදිය , සාෆිත් එහෙමම තමයි ඌ බබා වෙන්නෙ නැ කෙල්ල A9 ගත්ත කියල, ළමයගෙ දක්ශතාය හොදයි ඒකට වෙනම පැසසුමක් තියෙනව අප්ප හොද එකා වෙන්නෙ නම් නැ ඒක හින්ද,

    පොන්න ගුපි ජෙපි කාදිනල් බලු කුක්කො සාෆියගෙ පක ලොවනව නොදකින් හරක්..

    සහරාන් නෙමේ , ජෙපි නානගෙ පුතාල නෙමේ බෝම්බ ගැහුවෙ , මේවගේ ගූ පොන්නයොනෙ ඉන්නෙ ඉතින්, සහරානය පුකෙන් හිනා වෙන්නෙ තොපි වගේ අවජාතයන්ට..
    ------ Post added on Nov 27, 2022 at 10:59 AM

    ඔව් ඔව් මැද මුලන බැල්ලී ගේ පුතාලා පඩි ගෙවපු සල්ලි ඇතිනේ තමා උන් ළග. රටම කාලකන්නි කර සක්කිලි යෝ.​