වෛද්‍ය වෘත්තියේ කීර්තියත් අනතුරේ

raman2

Well-known member
  • Feb 16, 2009
    9,974
    12,059
    113
    එළකිරියේ නෙවෙයි රටේ ඉන්න ගොඩාක් එව්නුත් මේකට බනින්නේ GMO එකේ එව්න් කියන කතාව අහලා විතරයි.ඔය එකෙක්වත් SAITM එකේ එවුන්ගේ කතාව ඇහුවේ නෑ.:eek::eek::eek:
    මේ රටේ කාලයක් තිබුනා සල්ලි නැති කම නිසා අකුරු වට කරලා පවුරු බැඳපු.
    නිදහස් අධ්‍යාපන පනත නිසා ඒක කඩලා දැම්මා.:yes::yes::yes:
    දැන් ඒ නිදහස් අධ්‍යාපනයෙන් ඉගෙන ගෙන එන එවුන්ම සල්ලි වියදම් කරලා ඉගෙන ගන්න එවුන්ට අකුරු වටේ පවුරු බඳින්න හේතු හදාගෙන යනවා.:yes::yes::yes:
    මේක ගැන මීට කලින් කිරියේ අපි සැරට කතා කලා.
    ඇයි ලංකාවේ අනන්තවත් ඉංජිනේරු උපාධි පුද්ගලිකව දෙනවා.
    කෝ ඉන්ජෝ මැරෙන්න හදනවද..?:no::no::no::no:
    නෑනේ.
    උන් කියන්නේ එකම දෙයයි.කොහෙන ගත්තත් කමක් නෑ.ඇවිත් වැඩ කරලා බලමු කියලා.
    දොස්තරලට එහෙම කියන්න බෑ.:frown::frown::frown:
    උන්ට තියෙන්නේ තමන්ගේ ඒකාධිපති ගෝත්‍රය විනාශ වේවි කියලා බයක්.:lol::lol::lol:
    මොකද අද දොස්තරලා ඉන්නේ මේ රටේ වෙනම ග්‍රහ ලෝකයකින් පහල වුනා වගේ.:dull::dull:
    උන් ඉල්ලන ඉල්ලන දේ උන්ට දෙන්න වෙනවා.එහෙම දුන්නේ නැත්තම් ස්ට්‍රයික්.කිසිම රෝගියෙක්ට දොස්තරව ප්‍රශ්ණ කරන්න බැහැ.දොස්තරලා නිසා මැරෙන රෝගීන් ගැන කවුරුවත් බලන්නේ නැහැ.
    මෙන්න මේ ගෝත්‍රයට පහර වදින නිසයි උන් GMO එකෙන් පිට එකම දොස්තර කෙනෙක්වත් රටේ ඉන්නවට අකමැති.:yes::yes::yes:
    මේක මීට එහා ගිය මාතෘකාවක්.
    වෙලාව නාස්ති කරගන්න බැහැ.මම නම් කරන්න පුළුවන් හැමදේම කරනවා දොස්තර ගෝත්‍රයේ කටු කම්බි ගලවන්න.මොක්ද මගේ තාත්තා ඇක්සිඩන්ට් වෙලා අපමණ දුක් වින්දා ඔය බලු සත්තු නිසා.මට මැරෙනකම් තාත්තා විදපු දුක අමතක කරන්න බැහැ.ඕකුන්ගේ චැනල් එකේ සල්ලි ගෙවපු නිසා උණ හෙම්බිරිස්සාව හැදුනු එවුන් පහලොවක් විතර බලලා තමයි සල්ලි නොගෙවා ආපු කකුල කැඩුනු තාත්තව ඕකුන් බැලුවේ.
    මට කියන්න නම් දේවල් තියෙනවා.
    අද මේ රටේ විශාල ප්‍රමාණයක් මිනිස්සු දැන් දොස්තරලට එරෙහිව මානසිකව ශක්තිමත් වෙලා ඉන්නේ.:yes::yes:
    මම SAITM නෙවෙයි.තාත්තාව චැනල් කරන්න සල්ලි නොතිබුන මම ඕකට යන්නේ නෑනේ.:(:(:(:(හැබැයි දැන් මම උපාධිය තියෙන හා හොඳ රැකියාවක් කරන එකෙක්.:):):)මට දැන් තමයි පකේ දොස්තරලාගේ ගෝත්‍රයේ බලු වැඩ තේරෙන්නේ.:yes::yes::yes:

    niyama uttareee... :yes::yes::yes:

    beheth company brand names walin witarak liyana, hama ekatama eyawa hawasata channel karanna kiyana doctor dewiwaru thama rate janathawata adareta private campus wassanna yannee....:lol::lol:

    Last edited:

    Ace Viper

    Well-known member
  • Jul 6, 2015
    5,263
    3,639
    113
    එළකිරියේ නෙවෙයි රටේ ඉන්න ගොඩාක් එව්නුත් මේකට බනින්නේ GMO එකේ එව්න් කියන කතාව අහලා විතරයි.ඔය එකෙක්වත් SAITM එකේ එවුන්ගේ කතාව ඇහුවේ නෑ.:eek::eek::eek:
    මේ රටේ කාලයක් තිබුනා සල්ලි නැති කම නිසා අකුරු වට කරලා පවුරු බැඳපු.
    නිදහස් අධ්‍යාපන පනත නිසා ඒක කඩලා දැම්මා.:yes::yes::yes:
    දැන් ඒ නිදහස් අධ්‍යාපනයෙන් ඉගෙන ගෙන එන එවුන්ම සල්ලි වියදම් කරලා ඉගෙන ගන්න එවුන්ට අකුරු වටේ පවුරු බඳින්න හේතු හදාගෙන යනවා.:yes::yes::yes:
    මේක ගැන මීට කලින් කිරියේ අපි සැරට කතා කලා.
    ඇයි ලංකාවේ අනන්තවත් ඉංජිනේරු උපාධි පුද්ගලිකව දෙනවා.
    කෝ ඉන්ජෝ මැරෙන්න හදනවද..?:no::no::no::no:
    නෑනේ.
    උන් කියන්නේ එකම දෙයයි.කොහෙන ගත්තත් කමක් නෑ.ඇවිත් වැඩ කරලා බලමු කියලා.
    දොස්තරලට එහෙම කියන්න බෑ.:frown::frown::frown:
    උන්ට තියෙන්නේ තමන්ගේ ඒකාධිපති ගෝත්‍රය විනාශ වේවි කියලා බයක්.:lol::lol::lol:
    මොකද අද දොස්තරලා ඉන්නේ මේ රටේ වෙනම ග්‍රහ ලෝකයකින් පහල වුනා වගේ.:dull::dull:
    උන් ඉල්ලන ඉල්ලන දේ උන්ට දෙන්න වෙනවා.එහෙම දුන්නේ නැත්තම් ස්ට්‍රයික්.කිසිම රෝගියෙක්ට දොස්තරව ප්‍රශ්ණ කරන්න බැහැ.දොස්තරලා නිසා මැරෙන රෝගීන් ගැන කවුරුවත් බලන්නේ නැහැ.
    මෙන්න මේ ගෝත්‍රයට පහර වදින නිසයි උන් GMO එකෙන් පිට එකම දොස්තර කෙනෙක්වත් රටේ ඉන්නවට අකමැති.:yes::yes::yes:
    මේක මීට එහා ගිය මාතෘකාවක්.
    වෙලාව නාස්ති කරගන්න බැහැ.මම නම් කරන්න පුළුවන් හැමදේම කරනවා දොස්තර ගෝත්‍රයේ කටු කම්බි ගලවන්න.මොක්ද මගේ තාත්තා ඇක්සිඩන්ට් වෙලා අපමණ දුක් වින්දා ඔය බලු සත්තු නිසා.මට මැරෙනකම් තාත්තා විදපු දුක අමතක කරන්න බැහැ.ඕකුන්ගේ චැනල් එකේ සල්ලි ගෙවපු නිසා උණ හෙම්බිරිස්සාව හැදුනු එවුන් පහලොවක් විතර බලලා තමයි සල්ලි නොගෙවා ආපු කකුල කැඩුනු තාත්තව ඕකුන් බැලුවේ.
    මට කියන්න නම් දේවල් තියෙනවා.
    අද මේ රටේ විශාල ප්‍රමාණයක් මිනිස්සු දැන් දොස්තරලට එරෙහිව මානසිකව ශක්තිමත් වෙලා ඉන්නේ.:yes::yes:
    මම SAITM නෙවෙයි.තාත්තාව චැනල් කරන්න සල්ලි නොතිබුන මම ඕකට යන්නේ නෑනේ.:(:(:(:(හැබැයි දැන් මම උපාධිය තියෙන හා හොඳ රැකියාවක් කරන එකෙක්.:):):)මට දැන් තමයි පකේ දොස්තරලාගේ ගෝත්‍රයේ බලු වැඩ තේරෙන්නේ.:yes::yes::yes:

    :yes::yes::yes::yes::yes:
     
    superman1

    Well-known member
  • Apr 16, 2008
    1,102
    316
    83

    machan mata umbe wedanawa therenawa.. namuth oya SAMAHARA dostara lage thiyena ego eka oya SAITM eke unta favour karaa kiyala nathiwei kiyala hithanawada?? SAITM eken ena dostarth umbe thaththa wage kenek awoth balanne anthimata thamai... umba oya kiyana prashneta doctor kenek wa brought up karaddi ethics ugannana system ekak thiyenne onae ea ara nidahas adyaapanen ena unta kelala hariyanne nae...

    aduma tharame nidahas adyaapanen enne lankawe polowe payagahala inne sinhala katha karana, lankawa gana danne un... oya SAITM eke 50% kata wada inne boru sobana kaarayo... samahara unta sinhalath bae, lankaawe ithihaase melo deyak danne nae, samaharu kayya gagaha innawa MEDICINE karanne kiyala balanakota S3 yi AL walata, machan panthiye hama welema mahansi wela paadam karapu ekai, wala bahala pissu kela kela hitapu ekayi dennama dostara wenna bae... eka asaadaranayi!!!
    :):)
     
    Rated_R

    Well-known member
  • Apr 7, 2010
    6,820
    3,608
    113
    Internet

    well said machan
     
    meketh aththak tyenawa :yes::dull: but samahara doca la aththatama hodayi :) eth ban MBBS eka ganna lesi wena ekak naha salli dunna kiyala :no: Ehema nam machan ananthawath lankawe innawa pita rata igena gaththa docla! Karanna ona SAITM eke MED denawa nam eka hari thathwekata genawa nam hari! :yes::confused: Sanwadhayata wiwurthayi mama danne naha hariyatama mewa gena :dull:
     
    Last edited:

    Ace Viper

    Well-known member
  • Jul 6, 2015
    5,263
    3,639
    113
    machan mata umbe wedanawa therenawa.. namuth oya SAMAHARA dostara lage thiyena ego eka oya SAITM eke unta favour karaa kiyala nathiwei kiyala hithanawada?? SAITM eken ena dostarth umbe thaththa wage kenek awoth balanne anthimata thamai... umba oya kiyana prashneta doctor kenek wa brought up karaddi ethics ugannana system ekak thiyenne onae ea ara nidahas adyaapanen ena unta kelala hariyanne nae...

    aduma tharame nidahas adyaapanen enne lankawe polowe payagahala inne sinhala katha karana, lankawa gana danne un... oya SAITM eke 50% kata wada inne boru sobana kaarayo... samahara unta sinhalath bae, lankaawe ithihaase melo deyak danne nae, samaharu kayya gagaha innawa MEDICINE karanne kiyala balanakota S3 yi AL walata, machan panthiye hama welema mahansi wela paadam karapu ekai, wala bahala pissu kela kela hitapu ekayi dennama dostara wenna bae... eka asaadaranayi!!!
    :):)

    එක නං දැනටමත් කොහොමත් වෙනවනේ බන් .. Bangladesh,India , Russia ගිහින් ඕනේ තරම් උන් medicine කරලා එන්නේ, අනික බන් උබ හිතන්නේ පිස්සු කෙල කෙල ඉන්න එකෙක්ට ඔතෙන්න ගියා කියල ඕක කරගන්නත් බෑ .. එක අරගෙන ආවත් ඊට පස්සේ field එකේ වැඩ කරන්න බෑ .. එකනේ engineering උන්ට ගානක් නැත්තේ වෙන උන් කොහෙන් අරන් ආවත් තමන් දක්ෂ නං ගේම දෙන්න පුළුවන් කියල උන් දන්නවා ..

    දොස්තරලට ඒ උනාට ටිකක් එක වෙනස් වෙන්න ඕනේ මොකද මිනිස්සුන්ගේ ජීවිත එක්ක වැඩ කරන හින්ද , ඒ හින්ද මම නං කියනේ ඕක සම්පුර්ණයෙන්ම අයින් කරන්වටට වඩා කරන්න ඕනේ දැනට හරි ප්‍රමිතියක් නැත්තන් ඒක ඇති කරන්න ඕනේ .. අනික s3 උන් ගන්නේ නැතුව එකටත් ඊට වඩා ටිකක් වැඩි සුදුසුකමක් තියන උන් ගන්න ඕනේ ..

    අනික බන් ඔතන හැම එකාටම S3 නෙමේනේ .. B , C වගේ තියන උන් ඉන්නවනේ ..අනික උබ A/L කරනන් දන්නවනේ ඔය A,B වගේ වෙනස් වෙන්නේ දැනුමේ ලොකු වෙනසක් හින්ද නෙමේනේ ඒ වෙලාව අනුව කියල ..

    ඒ උනාට A,B තියන එකෙක්ගෙයි S තියන එකෙක්ගෙයි අනිවාර්යෙන් ලොකු වෙනසක් තියනව
     
    Ace Viper

    Well-known member
  • Jul 6, 2015
    5,263
    3,639
    113
    meketh aththak tyenawa :yes::dull: but samahara doca la aththatama hodayi :)

    ඔව් බන් ඒක ඇත්ත .. ඔය වෙලා තියන්නේ දෙතුන් දෙනෙක් හින්ද ඔක්කොටම නරක නාමය ඇවිල්ල තියන එක .. privert chaneling කරන්නේ බන් consulten ලානේ.. මිනිස්සු යන්නෙත් උන් ගාවටනේ .. එහෙම නැතුව normal docslta ගොඩක් ඉන්නවනේ තව රජයේ hospital වල වැඩ කරන හොද උන් ..
     
    Rated_R

    Well-known member
  • Apr 7, 2010
    6,820
    3,608
    113
    Internet
    එක නං දැනටමත් කොහොමත් වෙනවනේ බන් .. Bangladesh,India , Russia ගිහින් ඕනේ තරම් උන් medicine කරලා එන්නේ, අනික බන් උබ හිතන්නේ පිස්සු කෙල කෙල ඉන්න එකෙක්ට ඔතෙන්න ගියා කියල ඕක කරගන්නත් බෑ .. එක අරගෙන ආවත් ඊට පස්සේ field එකේ වැඩ කරන්න බෑ .. එකනේ engineering උන්ට ගානක් නැත්තේ වෙන උන් කොහෙන් අරන් ආවත් තමන් දක්ෂ නං ගේම දෙන්න පුළුවන් කියල උන් දන්නවා ..

    දොස්තරලට ඒ උනාට ටිකක් එක වෙනස් වෙන්න ඕනේ මොකද මිනිස්සුන්ගේ ජීවිත එක්ක වැඩ කරන හින්ද , ඒ හින්ද මම නං කියනේ ඕක සම්පුර්ණයෙන්ම අයින් කරන්වටට වඩා කරන්න ඕනේ දැනට හරි ප්‍රමිතියක් නැත්තන් ඒක ඇති කරන්න ඕනේ .. අනික s3 උන් ගන්නේ නැතුව එකටත් ඊට වඩා ටිකක් වැඩි සුදුසුකමක් තියන උන් ගන්න ඕනේ ..

    අනික බන් ඔතන හැම එකාටම S3 නෙමේනේ .. B , C වගේ තියන උන් ඉන්නවනේ ..අනික උබ A/L කරනන් දන්නවනේ ඔය A,B වගේ වෙනස් වෙන්නේ දැනුමේ ලොකු වෙනසක් හින්ද නෙමේනේ ඒ වෙලාව අනුව කියල ..

    ඒ උනාට A,B තියන එකෙක්ගෙයි S තියන එකෙක්ගෙයි අනිවාර්යෙන් ලොකු වෙනසක් තියනව

    RANK 4kin 5kin miss una unuth oke igena gannawa :yes: Lankawe inna docla kohomath madi anik ratawal ekka baladdi oke pramithiyak athi karala ganath tikak sadarana kala nam international studentla unuth ganna tibba :cool:
     
    raman2

    Well-known member
  • Feb 16, 2009
    9,974
    12,059
    113

    අනික බන් ඔතන හැම එකාටම S3 නෙමේනේ .. B , C වගේ තියන උන් ඉන්නවනේ ..අනික උබ A/L කරනන් දන්නවනේ ඔය A,B වගේ වෙනස් වෙන්නේ දැනුමේ ලොකු වෙනසක් හින්ද නෙමේනේ ඒ වෙලාව අනුව කියල ..

    medicle collage eke okkoma un colombo A/L karala A gatta un nemey..
    wadiyen inne Z score adu pita palath walin district padanamen apu un... :lol::lol:

    saitm eke s3 nemey gannee.. c onaa aduma..
     
    Last edited:

    superman1

    Well-known member
  • Apr 16, 2008
    1,102
    316
    83
    එක නං දැනටමත් කොහොමත් වෙනවනේ බන් .. Bangladesh,India , Russia ගිහින් ඕනේ තරම් උන් medicine කරලා එන්නේ, අනික බන් උබ හිතන්නේ පිස්සු කෙල කෙල ඉන්න එකෙක්ට ඔතෙන්න ගියා කියල ඕක කරගන්නත් බෑ .. එක අරගෙන ආවත් ඊට පස්සේ field එකේ වැඩ කරන්න බෑ .. එකනේ engineering උන්ට ගානක් නැත්තේ වෙන උන් කොහෙන් අරන් ආවත් තමන් දක්ෂ නං ගේම දෙන්න පුළුවන් කියල උන් දන්නවා ..

    දොස්තරලට ඒ උනාට ටිකක් එක වෙනස් වෙන්න ඕනේ මොකද මිනිස්සුන්ගේ ජීවිත එක්ක වැඩ කරන හින්ද , ඒ හින්ද මම නං කියනේ ඕක සම්පුර්ණයෙන්ම අයින් කරන්වටට වඩා කරන්න ඕනේ දැනට හරි ප්‍රමිතියක් නැත්තන් ඒක ඇති කරන්න ඕනේ .. අනික s3 උන් ගන්නේ නැතුව එකටත් ඊට වඩා ටිකක් වැඩි සුදුසුකමක් තියන උන් ගන්න ඕනේ ..

    අනික බන් ඔතන හැම එකාටම S3 නෙමේනේ .. B , C වගේ තියන උන් ඉන්නවනේ ..අනික උබ A/L කරනන් දන්නවනේ ඔය A,B වගේ වෙනස් වෙන්නේ දැනුමේ ලොකු වෙනසක් හින්ද නෙමේනේ ඒ වෙලාව අනුව කියල ..

    ඒ උනාට A,B තියන එකෙක්ගෙයි S තියන එකෙක්ගෙයි අනිවාර්යෙන් ලොකු වෙනසක් තියනව

    Correct putha(duwa newei ne :D)... A/L results sambandawa nam kathaawa aththa.. eth machan oya foreign graduates la hamoma karanawa ACT16 kiyala wibaagayak mehe awith... ea rate standard eka nathuwa igena gathtath oya ACT16 eka pass wenawa kiyanne u mehe medicine practice karanne sudusui kiyana eka....

    sulutharayak kuhaka local meddo arunama 80%, 90% local medical students la foreign graduates la ekka aulak nae.. mokada ACT16(ERPM) pass wela enawa kiyanne weddek thamai... oya umba kiyanawa wage wibaaga maanasikathwaya hinda halena unta ehema goda yanne chance ekak oka...

    habai machan SAITM case eka oita wada wenas.. unta ACT16 ekak nae.. unge UNI eke thiyena ona kabal wibaagayak karala pass unoth hari... ea madiwata unwa lankaawe merit list ekatath daannai hadanne..

    Merit list:
    merit list eka kiyanne hithanne 2008 AL karala medicine giya kiyala 800k.. eeta passe un out wenawa aurudu 6 kata passe(2014).. eeta parallel thibba ACT16 wibaage liwwa lot eke wediyenma lakunu gaththa ekkena merit eke 801.. lankaawe local lamayinta mul thana deela thamai ithuru ayawa list ekata danne.. namuth SAITM eke unwa ohoma case ekak nathuwa kelinma merit list ekata daanawa... atham wita idiriyedi lankawe medicine wath yanne lakunu thibba nathi ekek MERIT FIRST wenna bari nae meh widiyata
     
    Last edited:

    Ace Viper

    Well-known member
  • Jul 6, 2015
    5,263
    3,639
    113
    medicle collage eke okkoma un colombo A/L karala A gatta un nemey..
    wadiyen inne Z score adu pita palath walin district padanamen apu un... :lol::lol:

    saitm eke s3 nemey gannee.. c onaa aduma..

    එහෙම ඉන්නවා බන් ගොඩක් ඒ උනාට වැඩිපුර ඉන්න විදිහක් නෑ බන් .. 40% ගන්නේ island merit වලින් 55% ගන්නේ දිස්ත්‍රික්ක වල ජන ගහනයට සමානුපාතිකව .. ඉතුරු 5% තමා දුෂ්කර දිස්ත්රික්ක වලින් ඔය විදිහට ගන්නේ
     
    Dennied

    Well-known member
  • Nov 9, 2014
    5,443
    2,642
    113
    සිරි ලංකාව
    machan mata umbe wedanawa therenawa.. namuth oya SAMAHARA dostara lage thiyena ego eka oya SAITM eke unta favour karaa kiyala nathiwei kiyala hithanawada?? SAITM eken ena dostarth umbe thaththa wage kenek awoth balanne anthimata thamai... umba oya kiyana prashneta doctor kenek wa brought up karaddi ethics ugannana system ekak thiyenne onae ea ara nidahas adyaapanen ena unta kelala hariyanne nae...

    aduma tharame nidahas adyaapanen enne lankawe polowe payagahala inne sinhala katha karana, lankawa gana danne un... oya SAITM eke 50% kata wada inne boru sobana kaarayo... samahara unta sinhalath bae, lankaawe ithihaase melo deyak danne nae, samaharu kayya gagaha innawa MEDICINE karanne kiyala balanakota S3 yi AL walata, machan panthiye hama welema mahansi wela paadam karapu ekai, wala bahala pissu kela kela hitapu ekayi dennama dostara wenna bae... eka asaadaranayi!!!
    :):)

    මම මේක ගැන මීට කලින් කතා කරලා තියෙනවා පිට් එක.දැන් ආයෙත් දිගට මේවාට වෙලාව නාස්ති කරන්න බැහැ.
    හැබැයි උඹ කිව්ව දේට කියන්න තියෙන්නේ මේකයි.

    ඔය නිදහස් අධ්‍යාපනයයි,උසස්පෙළ රිසල්ට් එකයි,ලෙඩ්ඩුන්ගේ ජීවිත අනතුරේ කියන එකයි,අරවයි මේවයි ඔක්කොම දොස්තරලට මතක් වෙන්නේ උන්ට කෙල වුනාම.:yes::yes::yes:
    මම එක උදාහරණයික් කියන්නම්.
    රුහුණු කැම්පස් එකේ හපුගල ඉංජිනේරු පීඨේ එවුන් එක සැරයක් පාරට බැස්සා සයිටම් කේස් එකට එරෙහිව මෙඩ්ඩොන්ට සපෝට් එකට.එහෙම බැහැලා උන් ගුටිත් කෑවා අම්බනක.:no::no::no:
    ඊට පස්සේ ආවා අධ්‍යාපනයට සියයට හය කේස් එක.:frown:
    ලංකාවෙම කැම්පස් වල එවුන් ඒකට සපෝට් එකට එලියට බහිද්දි මෙඩ්ඩෝ එකෙක් එලියට බැස්සේ නෑ.උන් හොඳට පාඩම් කලා.:(:(:(
    උන්ගේ ලෙක්චර් තිබුනේ නෑ.හැබැයි උන් ෆැකල්ට් ඇතුලට වෙලා හොඳට පාඩම් කලා.අපිට කමක් නෑ මොකා පාඩම් කරලා ගොඩ ගියත්.අපිට ඒවාට ඉරිසියාවක් නෑ.
    හැබැයි රටේ බොහෝ විශ්ව විද්‍යාල මුලින් මේ සත්තු ගැන දන්නේ නැතිව එලියට බැස්ස එකේ ගුණේටවත් උන් එලියට බැස්සේ නෑ.දැන් රටේ මිනිස්සුන්ට විතරක් නෙවෙයි කැම්පස් වල එවුන්ටත් මුන්ගේ වරුණේ තේරිලා ඉන්නේ.එකෙක් ආසාවට සපෝට් කරන්නේ නෑ.:lol::lol::lol:

    මෙඩ්ඩෝ කියන්නේ මහ පොලොවට අඩියක් විතර උඩින් යන එවුන් බං.හා නැද්ද කියපන්..:yes::yes::yes:
    උන් කරන්නේ කටපාඩම් රස්සාවක්.​
    සයිටම් එකේ ඉගෙන ගත්ත එවුන්ට වුනත් අන්තිමට විභාග තියන්නේ මෙඩිකල් කවුන්සිල් එකෙන්.:nerd::nerd:
    උඹලා පාරට බැහැපල්ලා සයිටම් වහන්න නෙවෙයි,විභාග ප්‍රමිතියට තියන්න කියලා.අන්න එදාට අපිට බලාගන්න පුලුවන් වැඩියෙන් රිපීට් වෙන්නේ සයිටම් එවුන්ද ගවර්මන්ට් එවුන්ද කියලා...:yes::yes::yes:
     
    Dennied

    Well-known member
  • Nov 9, 2014
    5,443
    2,642
    113
    සිරි ලංකාව
    මම නං කියනේ ඕක සම්පුර්ණයෙන්ම අයින් කරන්වටට වඩා කරන්න ඕනේ දැනට හරි ප්‍රමිතියක් නැත්තන් ඒක ඇති කරන්න ඕනේ .. අනික s3 උන් ගන්නේ නැතුව එකටත් ඊට වඩා ටිකක් වැඩි සුදුසුකමක් තියන උන් ගන්න ඕනේ ..

    අනික බන් ඔතන හැම එකාටම S3 නෙමේනේ .. B , C වගේ තියන උන් ඉන්නවනේ ..අනික උබ A/L කරනන් දන්නවනේ ඔය A,B වගේ වෙනස් වෙන්නේ දැනුමේ ලොකු වෙනසක් හින්ද නෙමේනේ ඒ වෙලාව අනුව කියල ..

    :yes::yes::yes::yes::yes:
     
    Dennied

    Well-known member
  • Nov 9, 2014
    5,443
    2,642
    113
    සිරි ලංකාව
    unge UNI eke thiyena ona kabal wibaagayak karala pass unoth hari... ea madiwata unwa lankaawe merit list ekatath daannai hadanne..

    Merit list:
    merit list eka kiyanne hithanne 2008 AL karala medicine giya kiyala 800k.. eeta passe un out wenawa aurudu 6 kata passe(2014).. eeta parallel thibba ACT16 wibaage liwwa lot eke wediyenma lakunu gaththa ekkena merit eke 801.. lankaawe local lamayinta mul thana deela thamai ithuru ayawa list ekata danne.. namuth SAITM eke unwa ohoma case ekak nathuwa kelinma merit list ekata daanawa... atham wita idiriyedi lankawe medicine wath yanne lakunu thibba nathi ekek MERIT FIRST wenna bari nae meh widiyata

    ඔන්න මෙඩ්ඩොන්ට රිදෙන්න තව හේතුවක්..
    ලංකාවේ GMO එක කියන්නේ රාජපක්ෂ පවුල වගේ එකක් බං..:yes::yes:
    උන්ට ඕන මොකාටවත් නැති අමුතු සැපක්..
    ඒකට කවුරු හරි රිද්දනවා නම් උන් ස්ට්‍රයික්..:growl::growl::growl:

    ඕකයි කතාව...
     
    superman1

    Well-known member
  • Apr 16, 2008
    1,102
    316
    83
    මම මේක ගැන මීට කලින් කතා කරලා තියෙනවා පිට් එක.දැන් ආයෙත් දිගට මේවාට වෙලාව නාස්ති කරන්න බැහැ.
    හැබැයි උඹ කිව්ව දේට කියන්න තියෙන්නේ මේකයි.

    ඔය නිදහස් අධ්‍යාපනයයි,උසස්පෙළ රිසල්ට් එකයි,ලෙඩ්ඩුන්ගේ ජීවිත අනතුරේ කියන එකයි,අරවයි මේවයි ඔක්කොම දොස්තරලට මතක් වෙන්නේ උන්ට කෙල වුනාම.:yes::yes::yes:
    මම එක උදාහරණයික් කියන්නම්.
    රුහුණු කැම්පස් එකේ හපුගල ඉංජිනේරු පීඨේ එවුන් එක සැරයක් පාරට බැස්සා සයිටම් කේස් එකට එරෙහිව මෙඩ්ඩොන්ට සපෝට් එකට.එහෙම බැහැලා උන් ගුටිත් කෑවා අම්බනක.:no::no::no:
    ඊට පස්සේ ආවා අධ්‍යාපනයට සියයට හය කේස් එක.:frown:
    ලංකාවෙම කැම්පස් වල එවුන් ඒකට සපෝට් එකට එලියට බහිද්දි මෙඩ්ඩෝ එකෙක් එලියට බැස්සේ නෑ.උන් හොඳට පාඩම් කලා.:(:(:(
    උන්ගේ ලෙක්චර් තිබුනේ නෑ.හැබැයි උන් ෆැකල්ට් ඇතුලට වෙලා හොඳට පාඩම් කලා.අපිට කමක් නෑ මොකා පාඩම් කරලා ගොඩ ගියත්.අපිට ඒවාට ඉරිසියාවක් නෑ.
    හැබැයි රටේ බොහෝ විශ්ව විද්‍යාල මුලින් මේ සත්තු ගැන දන්නේ නැතිව එලියට බැස්ස එකේ ගුණේටවත් උන් එලියට බැස්සේ නෑ.දැන් රටේ මිනිස්සුන්ට විතරක් නෙවෙයි කැම්පස් වල එවුන්ටත් මුන්ගේ වරුණේ තේරිලා ඉන්නේ.එකෙක් ආසාවට සපෝට් කරන්නේ නෑ.:lol::lol::lol:

    මෙඩ්ඩෝ කියන්නේ මහ පොලොවට අඩියක් විතර උඩින් යන එවුන් බං.හා නැද්ද කියපන්..:yes::yes::yes:
    උන් කරන්නේ කටපාඩම් රස්සාවක්.​
    සයිටම් එකේ ඉගෙන ගත්ත එවුන්ට වුනත් අන්තිමට විභාග තියන්නේ මෙඩිකල් කවුන්සිල් එකෙන්.:nerd::nerd:
    උඹලා පාරට බැහැපල්ලා සයිටම් වහන්න නෙවෙයි,විභාග ප්‍රමිතියට තියන්න කියලා.අන්න එදාට අපිට බලාගන්න පුලුවන් වැඩියෙන් රිපීට් වෙන්නේ සයිටම් එවුන්ද ගවර්මන්ට් එවුන්ද කියලා...:yes::yes::yes:

    Hmmm.. mehema katha karanakota godak dewal danaganne labenawa... umba kiyana kathawa nam godak aththa machan 95% withara.... ekama de, hamoma karanne kata paadam rassawak newei... neuro surgeon kenek wage karana dewal harima wishmayajanakai machan...

    anthimedi menna meh de hariyata una nam...

    උඹලා පාරට බැහැපල්ලා සයිටම් වහන්න නෙවෙයි,විභාග ප්‍රමිතියට තියන්න කියලා

    kattawath prashnayak nae... oka thamai kathawa!!!! :lol::):yes::yes:
     
    superman1

    Well-known member
  • Apr 16, 2008
    1,102
    316
    83
    ඔන්න මෙඩ්ඩොන්ට රිදෙන්න තව හේතුවක්..
    ලංකාවේ GMO එක කියන්නේ රාජපක්ෂ පවුල වගේ එකක් බං..:yes::yes:
    උන්ට ඕන මොකාටවත් නැති අමුතු සැපක්..
    ඒකට කවුරු හරි රිද්දනවා නම් උන් ස්ට්‍රයික්..:growl::growl::growl:

    ඕකයි කතාව...

    උඹලා පාරට බැහැපල්ලා සයිටම් වහන්න නෙවෙයි,විභාග ප්‍රමිතියට තියන්න කියලා

    obathumaagema wadan walin :D
     
    Ace Viper

    Well-known member
  • Jul 6, 2015
    5,263
    3,639
    113
    Correct putha(duwa newei ne :D)... A/L results sambandawa nam kathaawa aththa.. eth machan oya foreign graduates la hamoma karanawa ACT16 kiyala wibaagayak mehe awith... ea rate standard eka nathuwa igena gathtath oya ACT16 eka pass wenawa kiyanne u mehe medicine practice karanne sudusui kiyana eka....

    sulutharayak kuhaka local meddo arunama 80%, 90% local medical students la foreign graduates la ekka aulak nae.. mokada ACT16(ERPM) pass wela enawa kiyanne weddek thamai... oya umba kiyanawa wage wibaaga maanasikathwaya hinda halena unta ehema goda yanne chance ekak oka...

    habai machan SAITM case eka oita wada wenas.. unta ACT16 ekak nae.. unge UNI eke thiyena ona kabal wibaagayak karala pass unoth hari... ea madiwata unwa lankaawe merit list ekatath daannai hadanne..

    Merit list:
    merit list eka kiyanne hithanne 2008 AL karala medicine giya kiyala 800k.. eeta passe un out wenawa aurudu 6 kata passe(2014).. eeta parallel thibba ACT16 wibaage liwwa lot eke wediyenma lakunu gaththa ekkena merit eke 801.. lankaawe local lamayinta mul thana deela thamai ithuru ayawa list ekata danne.. namuth SAITM eke unwa ohoma case ekak nathuwa kelinma merit list ekata daanawa... atham wita idiriyedi lankawe medicine wath yanne lakunu thibba nathi ekek MERIT FIRST wenna bari nae meh widiyata

    ඔව් එක එහෙම වෙන්න ඇති .. මම ඒ ඇතුලේ විස්තර ගැන දන්නේ නෑ හරියට .. එක තමා මම කිව්වේ අදාල ප්‍රමිතිය ඇති කරලා ඕකත් තියන්න ඕනේ කියල .. සම්පුර්ණයෙන්ම අයින් කරන්නේ නැතුව .. මොකද දැන් තියන තත්වේ අනුව දැන් ඉන්න ජනගහනේ අනුව නිදහස් අධ්‍යපනයෙන් විතරක් හැමෝටම අධ්‍යපනය දෙන්නත් බෑ තියන අවශ්‍යතාවයට සැපයුම දෙන්නත් බෑ ..

    අනික ඔකේ ඇත්තම හේතුව නිසා විරුද්ද වෙන පිරිසකුත් ඇති .. ඒ ගමන්ම ඒ ඇත්ත හේතුව නිසා නැතුව දැනට ඉන්න සමහර දොස්තරලා තමන්ට තියන තැන අඩු වෙයි , නැත්තන් තරගේ වැඩියෙයි කියල හිතල විරුද්ද වෙන අයත් ඇති ..
    මම එහෙම හිතන්නේ අර සමසෞක්‍ය ප්‍රශ්නෙදි එකේ අවරුදු 4 degree එකට දොස්තරලා විරුද්ද උනේ ඇත්ත ප්‍රශ්නනෙකට වඩා .. තමන්ට තිබ්බ තැන නැතිවෙයි කියල හිතල කියලයි මට හිතෙන්නේ
     
    cvally007

    Well-known member
  • Sep 29, 2008
    1,681
    407
    83
    45
    Gampaha District
    මහින්දට අල්ලස් දුන්න නම් ඒක අල්ලල නිවරදි කරන්න ඕන ...ඒත් රටට පෞද්ගලික විශ්ව විද්‍යාල අත්‍යවශ්‍යයි..... සයිටම් එක නිසි මග යන්නැති නම් ඒකට පියවරක් ගන්න ඕන... නැතිව රජයට ගන්න එක නෙමෙයි පිළියම.... වෛද්‍යවරුන් පවා උන්ගෙ කුහක කම හින්ද සයිටම් එකටම කපනව...
     
    Ace Viper

    Well-known member
  • Jul 6, 2015
    5,263
    3,639
    113
    මම මේක ගැන මීට කලින් කතා කරලා තියෙනවා පිට් එක.දැන් ආයෙත් දිගට මේවාට වෙලාව නාස්ති කරන්න බැහැ.
    හැබැයි උඹ කිව්ව දේට කියන්න තියෙන්නේ මේකයි.

    ඔය නිදහස් අධ්‍යාපනයයි,උසස්පෙළ රිසල්ට් එකයි,ලෙඩ්ඩුන්ගේ ජීවිත අනතුරේ කියන එකයි,අරවයි මේවයි ඔක්කොම දොස්තරලට මතක් වෙන්නේ උන්ට කෙල වුනාම.:yes::yes::yes:
    මම එක උදාහරණයික් කියන්නම්.
    රුහුණු කැම්පස් එකේ හපුගල ඉංජිනේරු පීඨේ එවුන් එක සැරයක් පාරට බැස්සා සයිටම් කේස් එකට එරෙහිව මෙඩ්ඩොන්ට සපෝට් එකට.එහෙම බැහැලා උන් ගුටිත් කෑවා අම්බනක.:no::no::no:
    ඊට පස්සේ ආවා අධ්‍යාපනයට සියයට හය කේස් එක.:frown:
    ලංකාවෙම කැම්පස් වල එවුන් ඒකට සපෝට් එකට එලියට බහිද්දි මෙඩ්ඩෝ එකෙක් එලියට බැස්සේ නෑ.උන් හොඳට පාඩම් කලා.:(:(:(
    උන්ගේ ලෙක්චර් තිබුනේ නෑ.හැබැයි උන් ෆැකල්ට් ඇතුලට වෙලා හොඳට පාඩම් කලා.අපිට කමක් නෑ මොකා පාඩම් කරලා ගොඩ ගියත්.අපිට ඒවාට ඉරිසියාවක් නෑ.
    හැබැයි රටේ බොහෝ විශ්ව විද්‍යාල මුලින් මේ සත්තු ගැන දන්නේ නැතිව එලියට බැස්ස එකේ ගුණේටවත් උන් එලියට බැස්සේ නෑ.දැන් රටේ මිනිස්සුන්ට විතරක් නෙවෙයි කැම්පස් වල එවුන්ටත් මුන්ගේ වරුණේ තේරිලා ඉන්නේ.එකෙක් ආසාවට සපෝට් කරන්නේ නෑ.:lol::lol::lol:

    මෙඩ්ඩෝ කියන්නේ මහ පොලොවට අඩියක් විතර උඩින් යන එවුන් බං.හා නැද්ද කියපන්..:yes::yes::yes:
    උන් කරන්නේ කටපාඩම් රස්සාවක්.​
    සයිටම් එකේ ඉගෙන ගත්ත එවුන්ට වුනත් අන්තිමට විභාග තියන්නේ මෙඩිකල් කවුන්සිල් එකෙන්.:nerd::nerd:
    උඹලා පාරට බැහැපල්ලා සයිටම් වහන්න නෙවෙයි,විභාග ප්‍රමිතියට තියන්න කියලා.අන්න එදාට අපිට බලාගන්න පුලුවන් වැඩියෙන් රිපීට් වෙන්නේ සයිටම් එවුන්ද ගවර්මන්ට් එවුන්ද කියලා...:yes::yes::yes:

    එක ඇත්ත බන් .. එකට තමා පාරට බහින්න ඕනේ ...

    එත් බන් එහෙම වෙන්නේ නැත්තේ මම හිතන්නේ ඔකේ පිකටින් කරන ඒවා උද්ගෝෂණ කරන ඒවා තමන්ගේ කැමත්තට නෙමේනේ බන් කරන්නේ .. ඔකේ දේශපාලන සීනුත් ඇතිනේ .. දෙතුන් දෙන්නේ ඕව plan කරනවා ඇත්තේ .. හැමෝගෙම මතය අහන නැනේ ... GMO එකේ උනත් එහෙමන හැම දොස්තරගෙන්ම මතය අහන නැනේ ..

    campus එකේ උනත් අරුන් උද්ගෝෂණය කරපන් කිව්වම කරනවනේ .. තමන් අකැමති උනත් මොකද තනියම ඉස්සරහට යන්න බැනේ කාටවත් .. දොස්ටරලගේ උනත් එහෙමයි .. GMO එක isrike කරනවා කිව්වොත් ඉත්න් ඔක්කොම කරන එපායේ තමන් අකැමති උනත් .. එහෙම නැති උනොත් උට කැපිල්ල ඊට පස්සේ උට වැඩකරගෙන යන්න අමරුයිනේ ..කව්රුත් කැමති නැනේ වෙන කොහෙවත් තියන ප්‍රශ්න නිසා තමන්ගේ ජිවිතේ අව්ල් කරගන්න ..

    මොකද මගේ යාලුවෝ medical faculty ගිය උනුත් ඉන්නව සයිටම් ගිය උනුත් ඉන්නව .. උන් කව්රුත් එහෙම තමන් ගැන විතරක් හිතන උන් නෙමේ ගොඩක් හොද එවුන් .. උන් එහෙම දෙගොල්ලෝ එක්ක තරහත් නෑ ..උන් එහෙම උනා කියල උන්ට ගිහින් ඔතන තියන රැල්ල වෙනස් කරන්න බැනේ එකත් එක්කම යනවා මිසක්
     
    Similar threads