එළකිරියේ නෙවෙයි රටේ ඉන්න ගොඩාක් එව්නුත් මේකට බනින්නේ GMO එකේ එව්න් කියන කතාව අහලා විතරයි.ඔය එකෙක්වත් SAITM එකේ එවුන්ගේ කතාව ඇහුවේ නෑ.
මේ රටේ කාලයක් තිබුනා සල්ලි නැති කම නිසා අකුරු වට කරලා පවුරු බැඳපු.
නිදහස් අධ්‍යාපන පනත නිසා ඒක කඩලා දැම්මා.
දැන් ඒ නිදහස් අධ්‍යාපනයෙන් ඉගෙන ගෙන එන එවුන්ම සල්ලි වියදම් කරලා ඉගෙන ගන්න එවුන්ට අකුරු වටේ පවුරු බඳින්න හේතු හදාගෙන යනවා.
මේක ගැන මීට කලින් කිරියේ අපි සැරට කතා කලා.
ඇයි ලංකාවේ අනන්තවත් ඉංජිනේරු උපාධි පුද්ගලිකව දෙනවා.
කෝ ඉන්ජෝ මැරෙන්න හදනවද..?
නෑනේ.
උන් කියන්නේ එකම දෙයයි.කොහෙන ගත්තත් කමක් නෑ.ඇවිත් වැඩ කරලා බලමු කියලා.
දොස්තරලට එහෙම කියන්න බෑ.
උන්ට තියෙන්නේ තමන්ගේ ඒකාධිපති ගෝත්‍රය විනාශ වේවි කියලා බයක්.
මොකද අද දොස්තරලා ඉන්නේ මේ රටේ වෙනම ග්‍රහ ලෝකයකින් පහල වුනා වගේ.
උන් ඉල්ලන ඉල්ලන දේ උන්ට දෙන්න වෙනවා.එහෙම දුන්නේ නැත්තම් ස්ට්‍රයික්.කිසිම රෝගියෙක්ට දොස්තරව ප්‍රශ්ණ කරන්න බැහැ.දොස්තරලා නිසා මැරෙන රෝගීන් ගැන කවුරුවත් බලන්නේ නැහැ.
මෙන්න මේ ගෝත්‍රයට පහර වදින නිසයි උන් GMO එකෙන් පිට එකම දොස්තර කෙනෙක්වත් රටේ ඉන්නවට අකමැති.
මේක මීට එහා ගිය මාතෘකාවක්.
වෙලාව නාස්ති කරගන්න බැහැ.මම නම් කරන්න පුළුවන් හැමදේම කරනවා දොස්තර ගෝත්‍රයේ කටු කම්බි ගලවන්න.මොක්ද මගේ තාත්තා ඇක්සිඩන්ට් වෙලා අපමණ දුක් වින්දා ඔය බලු සත්තු නිසා.මට මැරෙනකම් තාත්තා විදපු දුක අමතක කරන්න බැහැ.ඕකුන්ගේ චැනල් එකේ සල්ලි ගෙවපු නිසා උණ හෙම්බිරිස්සාව හැදුනු එවුන් පහලොවක් විතර බලලා තමයි සල්ලි නොගෙවා ආපු කකුල කැඩුනු තාත්තව ඕකුන් බැලුවේ.
මට කියන්න නම් දේවල් තියෙනවා.
අද මේ රටේ විශාල ප්‍රමාණයක් මිනිස්සු දැන් දොස්තරලට එරෙහිව මානසිකව ශක්තිමත් වෙලා ඉන්නේ.
මම SAITM නෙවෙයි.තාත්තාව චැනල් කරන්න සල්ලි නොතිබුන මම ඕකට යන්නේ නෑනේ.හැබැයි දැන් මම උපාධිය තියෙන හා හොඳ රැකියාවක් කරන එකෙක්.
මට දැන් තමයි පකේ දොස්තරලාගේ ගෝත්‍රයේ බලු වැඩ තේරෙන්නේ.
niyama uttareee...



beheth company brand names walin witarak liyana, hama ekatama eyawa hawasata channel karanna kiyana doctor dewiwaru thama rate janathawata adareta private campus wassanna yannee....


Last edited:






Sanwadhayata wiwurthayi mama danne naha hariyatama mewa gena 
)... A/L results sambandawa nam kathaawa aththa.. eth machan oya foreign graduates la hamoma karanawa ACT16 kiyala wibaagayak mehe awith... ea rate standard eka nathuwa igena gathtath oya ACT16 eka pass wenawa kiyanne u mehe medicine practice karanne sudusui kiyana eka....
