වෛද්‍ය ශිෂ්‍යාව මිලියන 500ක් ඉල්ලා නඩු පවරය&#3

Poddaz

Member
Apr 7, 2010
206
14
0
mata nam kiri panu gaya hadila na machan
uba poddak hoyala balahan mekita kee kotiyak hambunada kiyala meeta awurudu gaanakata kalin ewa madi welada oya thawath illanne
nuwara ambuluwawe marunu kellata wand dunnada
anika uba hithuwada oya wandi mahindage pocket eken denne kiyala
ape salli thama owata yata wenneth
wandiyak illanna kalin poddak mole pawichci karanna ona
naththam samanya gaanak illanna ona
meki medical college giya kiyala ali puken neweine awe...
meki witharda mehema wela inna ekama kena
machan reply ekak aye danna kalin poddak hoyala balahan mekita mechchara kalekata hambuna gana
uba ridama news paper eke " saman priyankara nammunige " contact karala ahapan mekita kochchara labunada kiyala :nerd:
එහෙනම් ඒ හම්බෙච්ච ගානයි වියදම් වෙච්ච ගානයි දවසකට යන වියදමයි දාමුකො බලන්න කට්ටියට බලාගන්න :yes:
 
Banned

Well-known member
  • Dec 19, 2009
    2,625
    328
    83
    Here I am....
    මමනම් මචන් ඔය කතාවට විරුද්දයි . අවුරුදු 13 ඉස්කෝලේ ගිහින් Exam ලියලා Medi college එකට පැන ගන්න තියන අම්මාරුව කරපු අය විතරයි දන්නේ . එහෙවු එකේ කෙල්ල ඉල්ලන වන්දීයේ වැරද්දකුත් නෑ

    මෙහෙමයි.....මචන්... අපි හැමොම උදව් කලේ....වැඩිපුරම එයා වෛද්‍ය ශිෂයාවක් හින්දා... කවදාවත් අපිට කියන්න බැ වහලේ ගැහුවේ හිතමතා කඩා වැටෙන්න කියලා. අපි අතරෙත් නොසැලකිලිමත් කම්, අතපසුවිම් වෙනවා. එ හින්දා තමා ඒ කෙල්ලට අනුකම්පා කරලා මිනිස්සු ආධාර කලේ. මිනිස්සු හැමොම ජීවත් වෙන්න දුක් විඳිනවා. අපේ සමාජයේ වෛද්‍යවරයෙකුට තියෙන සැලකිල්ල වැඩි එක ප්‍රයොජනයට අරගෙන සල්ලි ගසා කන එකයි වැරදි. එයා වාසනාවන්තයි...මිනිස්සු එයාට උදව් කරපු එකට. සමහර විට වෙන ඔය වගේ අය කි දෙනෙක් උදව් ඉල්ල ගන්න බැරිව ඇත්ද? අපේ තත්වෙට අනුව එයාට උපරිම කරලා තියෙන්නේ.
     
    Poddaz

    Member
    Apr 7, 2010
    206
    14
    0
    දැන් ඒ වහලේ වැටිච්ච හින්දා.....ඒ කෙල්ලට ඇවිද ගන්න බැ......ජීවිත කාලයම ගෙදර නේ.....නේද? එකට මිලියන 500 ක් දුන්නා කියමුකෝ.....

    අපි වෙනුවෙන්....කට්ට කාගෙන....මරණය පෙනි පෙනි යුද්දෙට ගිහින් අන්තිමට කකුල් 2 ම නැති කරගෙන, අන්ත අසරණ පවුලක් නඩත්තු කරන්න බැරිව ඉන්න.....එ රණ විරු සෙවනේ රණ විරුවා.....කියක වගේ නඩුවක් දාන්න ඕනේද? ඔයාට හිතෙන ගාන කියන්න....

    සහොදරයා...නිකම් හැඟිම් වලට යට වෙන්න එපා. ඇත්ත සල්ලි වලින් මනින්න බැ.
    යාළුවා
    රණවිරුවො අපි වෙනුවෙන් යුද්දෙට ගිහින් අපේ රට බේරලා දුන්නා හරි
    අපේ අයත් පුළුවන් විදිහට මේ අපේ රට නේ කියලා ඒ අයගෙ සුබසිද්ධිය හිතලා පොඩි හරි ආධාරකින් ඒ අයගෙ ආත්ම ශක්තිය වැඩි කලා ඒ කාලෙ
    ඒත් ඔයාගෙ තර්කය හරි බොළදයි නෙ දැන් රණ විරුවා යුද්දෙට ගියා කියලා නඩු දන්නෙ කාටද අපිටද ? කොටින්ටද ?
    දැන් ඔයාගෙ එකම නංගි ප්‍රදර්ශනේකට BMICH එකට ගියවෙලේ ඔහොම වෙලා අබ්බගාත උනා නම් ඔයා ඔහොම කියනවද ? ඔයාට ප්‍රතිකාර කරන්න සල්ලිත් නෑ
    ඔයා තවත් ඒ දේ තව කෙනෙකුට වෙන්න අරිනවද ? පොඩ්ඩක් මොළෙන් හිතන්න :D
     
    Banned

    Well-known member
  • Dec 19, 2009
    2,625
    328
    83
    Here I am....
    Mulinma kiyanda one meyata wechcha de harima shoka janakai kiyala.

    Meyage account No eka Ridma eke dala thibila mamath 1,000k damma. Mokada paw kiyala hithuna nisa.

    PAsse Ridma eke dala thibba dan adara awashya ne kiyala (Aranchi hatiyata 37milion ekathuwela thibba - Hosptle eke doctorsla a gollange gasthuwa ayakarala thibbe nehelu- A kiyanne bohoma adu ganankin oparation eka goda dagena)

    Danata masa keepekata kalin TV eke meya kiyanawa Janathawata sevaya karanda hospitel yanda meyata awashya vidiyata custumise karaganda Allion ekak ganda one kiyala (Mokada auto weekend eke pennuwalu allion ekak kakul pana nathi ayata elawanda puluwan vidiyata hadapu ekak kiyala) mata ethaninma theruna meyage target eka.

    Negombo innawa army eke coprl kenek. eyage kakul 2i eka ahakui na motar ekak eya langa pipirila. eya dan ammawai nangiwai balaganne weel chair eke gihin gewalwala putu wiyala. kawru hari nikan dunnoth satha 5k ganne ne.

    Api amunussayo neme eth meyagei wakugadu rogi kiyala boruwata salli ekathu karana ayagei wenasak dan mata penne ne... meyata denawata wada hondai abaditha ranawiruwan inna Ranaviru sevanata me salli denawanan.

    :yes:
    11.gif
     
    Banned

    Well-known member
  • Dec 19, 2009
    2,625
    328
    83
    Here I am....
    යාළුවා
    රණවිරුවො අපි වෙනුවෙන් යුද්දෙට ගිහින් අපේ රට බේරලා දුන්නා හරි
    අපේ අයත් පුළුවන් විදිහට මේ අපේ රට නේ කියලා ඒ අයගෙ සුබසිද්ධිය හිතලා පොඩි හරි ආධාරකින් ඒ අයගෙ ආත්ම ශක්තිය වැඩි කලා ඒ කාලෙ
    ඒත් ඔයාගෙ තර්කය හරි බොළදයි නෙ දැන් රණ විරුවා යුද්දෙට ගියා කියලා නඩු දන්නෙ කාටද අපිටද ? කොටින්ටද ?
    දැන් ඔයාගෙ එකම නංගි ප්‍රදර්ශනේකට BMICH එකට ගියවෙලේ ඔහොම වෙලා අබ්බගාත උනා නම් ඔයා ඔහොම කියනවද ? ඔයාට ප්‍රතිකාර කරන්න සල්ලිත් නෑ
    ඔයා තවත් ඒ දේ තව කෙනෙකුට වෙන්න අරිනවද ? පොඩ්ඩක් මොළෙන් හිතන්න :D

    ඔයා ප්‍රශ්නේ අද තමා දැනගෙන තියෙන්නේ. මෙතන තියෙන්නේ බෙහෙත් වලට සල්ලි නැති ප්‍රශ්නයක් නෙමේ.....එයාට ඕනැවටත් වඩා ඒ දේ වලට සල්ලි දීලා තියෙන්නේ. මිනිස්සුන්ට උදව් කරන්න ඕනේ තමයි....එත් එ උදව් ගන්න මිනිස්සු එ අනුකම්පාව, අවියක් කරගෙන සල්ලි හොයන්න යන එකයි වැරදි.
     
    Poddaz

    Member
    Apr 7, 2010
    206
    14
    0

    ඔයා ප්‍රශ්නේ අද තමා දැනගෙන තියෙන්නේ. මෙතන තියෙන්නේ බෙහෙත් වලට සල්ලි නැති ප්‍රශ්නයක් නෙමේ.....එයාට ඕනැවටත් වඩා ඒ දේ වලට සල්ලි දීලා තියෙන්නේ. මිනිස්සුන්ට උදව් කරන්න ඕනේ තමයි....එත් එ උදව් ගන්න මිනිස්සු එ අනුකම්පාව, අවියක් කරගෙන සල්ලි හොයන්න යන එකයි වැරදි.
    ඕනෑවටත් වඩා සල්ලි තියෙන හින්දා වෙන්නැති නේද ? සල්ලි හොයලා හොයලා අන්තිමේ ලලිත් කොතලාවල මහත්තගෙන් ආධාර ගන්න උනේ ?:rofl:
     
    ruwanfer

    Well-known member
  • Mar 26, 2007
    8,110
    934
    113
    One Mile to heaven

    මෙයාගේ නඩු ඔක්කොම කැලේ ගෝටා එක warning එකක් දුන්න ගමන්
    අපරාදේ කියන්ඩ බේ පිටරට හොස්පිට්ලේ බිල් ඔක්කොම වගේ ගෙව්වේ ජනාදිපති අරමුදලෙන් ලංකාවේ දොස්තරලා ඒගොල්ලන්ගේ ගාන ගත්තේ නේ. හම්බෙච්ච කෝටී ගාන මෙකි කැවද.
    මේ සිද්දිය මුල ඉඳන් දන්නා අයට ඇරෙන්ඩ අනිත් අයට හිථෙඉ අපි මහා නරුමයෝ කියල.
     
    sali07

    Member
    Oct 27, 2008
    6,793
    301
    0
    37
    @ Home
    මෙයාගේ නඩු ඔක්කොම කැලේ ගෝටා එක warning එකක් දුන්න ගමන්
    අපරාදේ කියන්ඩ බේ පිටරට හොස්පිට්ලේ බිල් ඔක්කොම වගේ ගෙව්වේ ජනාදිපති අරමුදලෙන් ලංකාවේ දොස්තරලා ඒගොල්ලන්ගේ ගාන ගත්තේ නේ. හම්බෙච්ච කෝටී ගාන මෙකි කැවද.
    මේ සිද්දිය මුල ඉඳන් දන්නා අයට ඇරෙන්ඩ අනිත් අයට හිථෙඉ අපි මහා නරුමයෝ කියල.

    :yes::yes::yes::yes::yes::yes:
     
    Banned

    Well-known member
  • Dec 19, 2009
    2,625
    328
    83
    Here I am....
    මෙයාගේ නඩු ඔක්කොම කැලේ ගෝටා එක warning එකක් දුන්න ගමන්
    අපරාදේ කියන්ඩ බේ පිටරට හොස්පිට්ලේ බිල් ඔක්කොම වගේ ගෙව්වේ ජනාදිපති අරමුදලෙන් ලංකාවේ දොස්තරලා ඒගොල්ලන්ගේ ගාන ගත්තේ නේ. හම්බෙච්ච කෝටී ගාන මෙකි කැවද.
    මේ සිද්දිය මුල ඉඳන් දන්නා අයට ඇරෙන්ඩ අනිත් අයට හිථෙඉ අපි මහා නරුමයෝ කියල.

    :yes::yes:
     
    ruwanfer

    Well-known member
  • Mar 26, 2007
    8,110
    934
    113
    One Mile to heaven
    ඕනෑවටත් වඩා සල්ලි තියෙන හින්දා වෙන්නැති නේද ? සල්ලි හොයලා හොයලා අන්තිමේ ලලිත් කොතලාවල මහත්තගෙන් ආධාර ගන්න උනේ ?:rofl:

    කොතලාවල දුන්නේ සල්ලි මදි නිසා නෙමේ උට සල්ලි වැඩි නිසා ( මොකද ජිමික්ස් පෙන්නලා ගත්ත සල්ලිනෙ ) :rofl::D
    මෙතන අපි මරගන්ඩ ඕනේ නේ බන් නඩුවෙන් සාදාරණයක් වෙඉනේ :yes:
     
    Wal Bada

    Well-known member
  • මම දන්න විදියට මේ ඔපරේෂන් එකට මිලියන 20ක් විතර වියදම් වෙලා තියෙනවා. මේ වගේ අවස්ථා වල දෙන බෙහෙත් බොහොම මිළ අධිකයි. එක ඉන්ජෙක්ෂන් එකක් රුපියල් 2,00,000 විතර වෙනවා. ඒ ඉන්ජෙක්ෂන් කෝස් එක මාස 6ක් විතර ගන්න ඕන. වියදම හදලා බලන්නකෝ කොහොමද කියල? අනික තමයි, මේ වෛද්‍ය ශිෂ්‍යාව ආබාධිත වීම නිසා ඇයට අනාගතයේ සමහර වෛද්‍ය අංශයේ රැකියා (ශල‍ය වෛද්‍ය විද්‍යාව, ප්‍රසව හා නාරි වේදය ) කරන්නත් බැරි වෙනවා. ඒ සඳහා යම් වන්දියක් ගෙවන්න ඕන.

    මම වෛද්‍යවරයෙක්. රුධිරය අඩංගු කටුවක් අත්වැරදීමකින් ඇනීමෙන් හෝ රෝගියෙක් නිසා හපාකෑමෙන් මට ඒඩ්ස් හෝ වයිරල් හෙපටයිටිස් හැදුණොතින්, මට ජීවිතාන්තය දකවා බෙහෙත් සඳහා මුදල් ගෙවන්න රජය බැඳිලා ඉන්නවා. ඒ තීරණය ආණ්ඩුව අපට ආදරේට දීපු එකක් නෙවෙයි. එහෙම තත්වයට පත්වෙච්ච වෛද්‍යවරු / හෙදියන් වගේ අය පවරපු නඩු හින්ද තමයි එහෙම වෙන්නේ.

    මෙතන ඉන්න ගොඩක් දෙනා පරිගණක අංශයේ රැකියා කරන අය වෙන්න ඇති. හිතන්න බලන්න සේවා ස්ථානයේ වහල කඩා වැටිලා කොන්ද කැඩිලා අබ්බගාත වුණොත් ඔය කට්ටිය මොකද කරන්නේ?

    පොලිටික්කෙක්ට අපහාස කිරීමට මිලියන 100 - 1000 ඉල්ලලා නඩු දාන රටේ මෙහෙම දෙයකට නඩු දාන එකේ වැරැද්දක් නෑ. මේ විදියටම කොන්ත්‍රාත් කාරයන්ගෙ බුල් හින්දා අතපය කඩා ගන්න හැම මිනිහම තමන්ට වෙච්ච පාඩුවට නඩු දාලා වන්දි ගන්න ඕනෙ. නැත්නම් මුන් හැදෙන්නේ නෑ.
     
    Banned

    Well-known member
  • Dec 19, 2009
    2,625
    328
    83
    Here I am....
    මම දන්න විදියට මේ ඔපරේෂන් එකට මිලියන 20ක් විතර වියදම් වෙලා තියෙනවා. මේ වගේ අවස්ථා වල දෙන බෙහෙත් බොහොම මිළ අධිකයි. එක ඉන්ජෙක්ෂන් එකක් රුපියල් 2,00,000 විතර වෙනවා. ඒ ඉන්ජෙක්ෂන් කෝස් එක මාස 6ක් විතර ගන්න ඕන. වියදම හදලා බලන්නකෝ කොහොමද කියල? අනික තමයි, මේ වෛද්‍ය ශිෂ්‍යාව ආබාධිත වීම නිසා ඇයට අනාගතයේ සමහර වෛද්‍ය අංශයේ රැකියා (ශල‍ය වෛද්‍ය විද්‍යාව, ප්‍රසව හා නාරි වේදය ) කරන්නත් බැරි වෙනවා. ඒ සඳහා යම් වන්දියක් ගෙවන්න ඕන.

    මම වෛද්‍යවරයෙක්. රුධිරය අඩංගු කටුවක් අත්වැරදීමකින් ඇනීමෙන් හෝ රෝගියෙක් නිසා හපාකෑමෙන් මට ඒඩ්ස් හෝ වයිරල් හෙපටයිටිස් හැදුණොතින්, මට ජීවිතාන්තය දකවා බෙහෙත් සඳහා මුදල් ගෙවන්න රජය බැඳිලා ඉන්නවා. ඒ තීරණය ආණ්ඩුව අපට ආදරේට දීපු එකක් නෙවෙයි. එහෙම තත්වයට පත්වෙච්ච වෛද්‍යවරු / හෙදියන් වගේ අය පවරපු නඩු හින්ද තමයි එහෙම වෙන්නේ.

    මෙතන ඉන්න ගොඩක් දෙනා පරිගණක අංශයේ රැකියා කරන අය වෙන්න ඇති. හිතන්න බලන්න සේවා ස්ථානයේ වහල කඩා වැටිලා කොන්ද කැඩිලා අබ්බගාත වුණොත් ඔය කට්ටිය මොකද කරන්නේ?

    පොලිටික්කෙක්ට අපහාස කිරීමට මිලියන 100 - 1000 ඉල්ලලා නඩු දාන රටේ මෙහෙම දෙයකට නඩු දාන එකේ වැරැද්දක් නෑ. මේ විදියටම කොන්ත්‍රාත් කාරයන්ගෙ බුල් හින්දා අතපය කඩා ගන්න හැම මිනිහම තමන්ට වෙච්ච පාඩුවට නඩු දාලා වන්දි ගන්න ඕනෙ. නැත්නම් මුන් හැදෙන්නේ නෑ.

    උඹගේ ගණන් හිලව් අනුව....ගාන සාධාරණයි කියලා හිතන්න පුළුවන්. එත්..... එ කෙල්ල... TV එකේ කතා කරපු වැඩසටහන බලපු කෙනෙක්ට නම් ඔය ඉල්ලන ගාන විහිළුවක්...... සල්ලි දීපු මිනිස්සුන් වෙනුවෙන් නෙමේ, තව දෙන්න කියන විදිහට තමා එයා කතා කරන්නේ....

    මමත් අගය කරනවා....එහෙම හරි ආයිත් මිනිස්සුන්ට සේවය කරන්න ලැබුනොත්.....

    මම සතුටු උනා....දැන් එයාගේ තත්වේ කොහොමද...කියලා එTV කින් බලන්න පුළුවන් කිව්වම....එත් මගේ හැඟිම නම්.......එයා කොච්චර හම්බ උනත් ඇති වෙන කෙනෙක් නෙමෙයි........

    මේ කතාවටත් බොහෝ දෙනෙක් විරුද්ද වෙයි....එත් එයාගේ කතාවෙන් දැනිච්ච දේ කියන්න ඕනේ.
     
    Last edited:

    Wal Bada

    Well-known member
  • උඹගේ ගණන් හිලව් අනුව....ගාන සාධාරණයි කියලා හිතන්න පුළුවන්. එත්..... එ කෙල්ල... TV එකේ කතා කරපු වැඩසටහන බලපු කෙනෙක්ට නම් ඔය ඉල්ලන ගාන විහිළුවක්...... සල්ලි දීපු මිනිස්සුන් වෙනුවෙන් නෙමේ, තව දෙන්න කියන විදිහට තමා එයා කතා කරන්නේ....

    මමත් අගය කරනවා....එහෙම හරි ආයිත් මිනිස්සුන්ට සේවය කරන්න ලැබුනොත්.....

    මම සතුටු උනා....දැන් එයාගේ තත්වේ කොහොමද...කියලා එTV කින් බලන්න පුළුවන් කිව්වම....එත් මගේ හැඟිම නම්.......එයා කොච්චර හම්බ උනත් ඇති වෙන කෙනෙක් නෙමෙයි........

    මේ කතාවටත් බොහෝ දෙනෙක් විරුද්ද වෙයි....එත් එයාගේ කතාවෙන් දැනිච්ච දේ කියන්න ඕනේ.
    මචන් මෙහෙම බලපන්, උඹ අබ්බගාත වෙන්න කැමැති රුපියල් කීයක වන්දියක් දුන්නොත්ද?
     
    Banned

    Well-known member
  • Dec 19, 2009
    2,625
    328
    83
    Here I am....
    මචන් මෙහෙම බලපන්, උඹ අබ්බගාත වෙන්න කැමැති රුපියල් කීයක වන්දියක් දුන්නොත්ද?

    දොස්තර කෙනෙක් කිව්වා නේද? ගොන් ප්‍රශ්න අහන්න එපා.....ඒ කෙල්ල සල්ලි ඕන හින්දා....අබ්බගාත වෙලා නැ. එහෙම මම කියලා තියෙනවද කියලා බලපන් මගේ කලින් Post වල. මේ රටේ මනුස්සයෙක්ට උදව් කරන්න පුළුවන් සීමාවක් තියෙනවා. රටට බුද්ධිමත් කෙනෙක්ගේ අඩුව නැති එක පාඩුවක් තමා. එත් එහෙම කියලා....එයා වෙනුවෙන් කරන්න පුළුවන් දේ...පුළුවන් හැම දෙනාම කරලා තියෙනවා.

    දැන් උඹ දොස්තර කෙනෙක් නේ....මට මේක කියපන්.....මේ ටිකේ උඹලාගේ වැරදි හින්දා...මැරිච්ච අයගේ.... පවුලේ අය.....කීයක වන්දියක් ඉල්ලලද උඹලාට නඩු දාන්න ඕනේ. මෙතන.... ඇත්ත පෙනි පෙනි තියෙද්දි....බොරු බයිලා ගහන්න ඕනේ නැ. අවුරුදු 2 ක් විතර මුකුත් නඩුවක් නැතිව ඉඳලා.....මේ හදිස්සියේ....නඩු දාන්න හිතුනේ....ඇයි දන්නේ නැ....

    ඔයිට වඩා ඔය වගේ ප්‍රශ්ණ හින්දා.... දුක් විඳින මිනිස්සු ලංකාවේ ඉන්නවා. ඒ කෙල්ලගේ වාසනාවට, Medical Student කෙනෙක් උනේ...නැත්නම් එයාටත් අනිත් අයට විච්ච දේම තමා.

    ඔය වන්දිය ඉල්ලන තිබ්බේ..........ඔය ප්‍රශ්නේ වෙච්ච කාලේ........... ඔක්කොම වෙලා.... TV එකේ දැන් ආයිත් ඉගෙන ගන්නවා...කියලාත් කියලා....නඩු දාන්නේ..මොන හේතුවක් හින්දාද දන්නේ නැ නේ.
     
    migaramk

    Well-known member
  • Jul 4, 2007
    22,458
    3,276
    113
    https://www.facebook.com/Migaramk.Exclusive
    machan lakbima news paper eken wenawa fund ekak hadala koti ganak ekathu kala
    munta ewa madida ban
    ehenam oya construction site wala un dawasata kee denek adu kadagannawada
    munta nam hariyanne na ban
    medical college giyath labor wade kalath okkoma minissu
    meki special da :growl:
    mata mathakai muscal concert hitan thibba mekita :nerd:

    ow ow, mama danna widihata Mahindage wife thamai celynco eken koti 1k aran dunne..