වෛද්‍ය සාෆිගේ වඳ කතාවේ ඇත්ත නැත්ත

Ritash9001

Well-known member
  • Sep 29, 2010
    1,718
    411
    83
    somewhere is univers
    වෛද්‍ය සාෆිගේ වඳ කතාවේ ඇත්ත නැත්ත

    safi.jpg

    එදා මැයි 23 වැනිදාය. දිවයින පුවත්පතේ ප්‍රධාන පුවතින් රටම ගිනියම් වී තිබිණි. එහි ශීර්ෂය වූයේ “තවුහිත් ජමාත් දොස්තර සිංහල බෞද්ධ මව්වරුන් 4000ක් වඳකරලා - සාක්කි සහිතව හෙළිදරව් වෙයි - දොස්තර අල්ලන්න පුළුල් පරීක්ෂණ” යන්නයි. දිවයිනේ තොරතුරු කියැවූ විට හැඟී යන්නේ සතියක් තිස්සේ මේ සම්බන්ධයෙන් විමර්ශන සිදු කර දොස්තර මේ අපරාධය කර ඇති බව තහවුරු කරගෙන තිබෙන සෙයකි. දිවයිනේ පළවූ මේ පුවතේ දොස්තර කෙනෙතුගේ නමක් හෝ ප්‍රදේශයක් සඳහන් කර නැත. විමර්ශන කරන්නේ කොහේ පොලිසියකින්ද යන්නවත් නැත. කෙසේ වෙතත් එහි සඳහන් කර ඇත්තේ “පොලිසිය කියයි” යනුවෙනි.

    නමක් ගමක් නැතුව පලවූ මේ පුවතින් පසු අන් හැමෝටම වඩා කලබල වූයේ කුරුණෑගල රෝහලේ අධ්‍යක්ෂ ඇතුළු පිරිසකි. ඔවුහු මාධ්‍ය හමුවක් පවත්වා කුරුණෑගල රෝහලේ සේවය කරන වෛද්‍යවරයකුට මෙම චෝදනාව ආරෝපනය කර ඔහුට එරෙහිව පැමිණිලි ඉදිරිපත් කරක ලෙස ඉල්ලා සිටියහ. මේ කියන වෛද්‍යවරයා කුරුණෑගල රෝහලේ ප්‍රසව හා නාරිවේද අංශයේ සේවය කරන ජ්‍යෙෂ්ඨ නේවාසික වෛද්‍යවරයෙකි. ඔහු නමින් වෛද්‍ය සාෆිය. සාෆි 2015 මහ මැතිවරණයට එක්සත් ජාතික පක්ෂය යටතේ තරඟ වැද ඡන්ද 54000ක් ලබාගෙන තිබිණි.

    වෛද්‍ය සාෆිට එරෙහිව ඇති චෝදනා වන්නේ අයථා වත්කම් සහ සිසේරියන් සැත්කම් කරද්දි සංහල බෞද්ධ මව්වරුන් වඳබාවයට පත්කළාය කියන කතාවයි. මේ චෝදනා ඇත්තද? මේ ඒ ගැන සොයා බැලීමකි.

    සාෆි සම්බන්ධයෙන් කරුණු කිහිපයක් මෙසේ පෙලගැස්විය හැකිය.

    සම්පුර්න කතාව මේ link එකන් බලන්න. හරිනෑනෙ බන් මුන්ගෙනෙ කතාව. මොනව උනත් කතාවෙ අත්තක් තියනව

    https://medialk.com/Home/ReadPost/1142?Language=Sinhala&Truth behind Dr.Safi
     
    Voltage

    Well-known member
  • Feb 6, 2012
    21,741
    1
    15,141
    113
    ඔයා කොයි පල්ලියෙන්ද එව්වෙ නානා ?
     
    Magodis-Thuma

    Well-known member
  • Apr 29, 2010
    1,995
    228
    63
    Magodilanthe
    safi.jpg

    එදා මැයි 23 වැනිදාය. දිවයින පුවත්පතේ ප්‍රධාන පුවතින් රටම ගිනියම් වී තිබිණි. එහි ශීර්ෂය වූයේ “තවුහිත් ජමාත් දොස්තර සිංහල බෞද්ධ මව්වරුන් 4000ක් වඳකරලා - සාක්කි සහිතව හෙළිදරව් වෙයි - දොස්තර අල්ලන්න පුළුල් පරීක්ෂණ” යන්නයි. දිවයිනේ තොරතුරු කියැවූ විට හැඟී යන්නේ සතියක් තිස්සේ මේ සම්බන්ධයෙන් විමර්ශන සිදු කර දොස්තර මේ අපරාධය කර ඇති බව තහවුරු කරගෙන තිබෙන සෙයකි. දිවයිනේ පළවූ මේ පුවතේ දොස්තර කෙනෙතුගේ නමක් හෝ ප්‍රදේශයක් සඳහන් කර නැත. විමර්ශන කරන්නේ කොහේ පොලිසියකින්ද යන්නවත් නැත. කෙසේ වෙතත් එහි සඳහන් කර ඇත්තේ “පොලිසිය කියයි” යනුවෙනි.

    නමක් ගමක් නැතුව පලවූ මේ පුවතින් පසු අන් හැමෝටම වඩා කලබල වූයේ කුරුණෑගල රෝහලේ අධ්‍යක්ෂ ඇතුළු පිරිසකි. ඔවුහු මාධ්‍ය හමුවක් පවත්වා කුරුණෑගල රෝහලේ සේවය කරන වෛද්‍යවරයකුට මෙම චෝදනාව ආරෝපනය කර ඔහුට එරෙහිව පැමිණිලි ඉදිරිපත් කරක ලෙස ඉල්ලා සිටියහ. මේ කියන වෛද්‍යවරයා කුරුණෑගල රෝහලේ ප්‍රසව හා නාරිවේද අංශයේ සේවය කරන ජ්‍යෙෂ්ඨ නේවාසික වෛද්‍යවරයෙකි. ඔහු නමින් වෛද්‍ය සාෆිය. සාෆි 2015 මහ මැතිවරණයට එක්සත් ජාතික පක්ෂය යටතේ තරඟ වැද ඡන්ද 54000ක් ලබාගෙන තිබිණි.

    වෛද්‍ය සාෆිට එරෙහිව ඇති චෝදනා වන්නේ අයථා වත්කම් සහ සිසේරියන් සැත්කම් කරද්දි සංහල බෞද්ධ මව්වරුන් වඳබාවයට පත්කළාය කියන කතාවයි. මේ චෝදනා ඇත්තද? මේ ඒ ගැන සොයා බැලීමකි.

    සාෆි සම්බන්ධයෙන් කරුණු කිහිපයක් මෙසේ පෙලගැස්විය හැකිය.

    සම්පුර්න කතාව මේ link එකන් බලන්න. හරිනෑනෙ බන් මුන්ගෙනෙ කතාව. මොනව උනත් කතාවෙ අත්තක් තියනව

    https://medialk.com/Home/ReadPost/1142?Language=Sinhala&Truth behind Dr.Safi
    හම්මේ පච කියන්න එපා. මම දන්නේ නෑ ශාෆි මේ කියන ඒවට වැරදිද නැද්ද කියලා... හැබැයි වුනේ මෙන්න මෙහෙම දෙයක්.
    පත්තරේ වාර්තාවක් වැටුනා
    පාර්ලිමෙන්ට් එකේ කතා වුනා
    කතානායක කතාව බොරු කීවා
    පොලිසිය වෛද්‍ය ශාෆිව අතඩංගුවට ගත්තා අයතා උපයා ගැනීම් චෝදනාවට
    ආරංචි පැතිර ගියා මොහු තමා ඔය වඳ කතාවට සම්බන්ධ ඩොක්ටර් කියලා
    ඊට පස්සේ රෝහල මීඩියා කොන්ෆරන්ස් එකක් තිබ්බා
    එතකොට මාධ්‍ය වේදීන් අහපු එකකට තමයි රෝහල් අධ්‍යක්ෂ කීවේ පෙරදින මෙම වෛවරයා තමන් හමුවට පැමිණ ඔය කියන පුවත් පත් වාර්ථා ව නිසා තමන් ට කරදර සිදුවෙලා තියෙන බවත් තමන් සීසර් 4000ට වඩා කරලා තියෙන්වා කියන එකත් .
    ඊට පස්සේ මහජන කැලඹීම හමුවේ පරීක්ෂණ යක් රෝහලෙන් කරන්නම් කියන එකත්.
    ඔය අධ්‍යක්ෂ පිස්සෙක් වෙන්න ඇති... සාෆි වඳ සැත්කම් නොකරන්නත් ඇති හැබැයි සාෆි හොද කෙනෙක්නම් නොවෙන්න ඇති...