වෛද්‍ය සාෆිගේ වඳ කතාවේ ඇත්ත නැත්ත
එදා මැයි 23 වැනිදාය. දිවයින පුවත්පතේ ප්‍රධාන පුවතින් රටම ගිනියම් වී තිබිණි. එහි ශීර්ෂය වූයේ “තවුහිත් ජමාත් දොස්තර සිංහල බෞද්ධ මව්වරුන් 4000ක් වඳකරලා - සාක්කි සහිතව හෙළිදරව් වෙයි - දොස්තර අල්ලන්න පුළුල් පරීක්ෂණ” යන්නයි. දිවයිනේ තොරතුරු කියැවූ විට හැඟී යන්නේ සතියක් තිස්සේ මේ සම්බන්ධයෙන් විමර්ශන සිදු කර දොස්තර මේ අපරාධය කර ඇති බව තහවුරු කරගෙන තිබෙන සෙයකි. දිවයිනේ පළවූ මේ පුවතේ දොස්තර කෙනෙතුගේ නමක් හෝ ප්‍රදේශයක් සඳහන් කර නැත. විමර්ශන කරන්නේ කොහේ පොලිසියකින්ද යන්නවත් නැත. කෙසේ වෙතත් එහි සඳහන් කර ඇත්තේ “පොලිසිය කියයි” යනුවෙනි.
නමක් ගමක් නැතුව පලවූ මේ පුවතින් පසු අන් හැමෝටම වඩා කලබල වූයේ කුරුණෑගල රෝහලේ අධ්‍යක්ෂ ඇතුළු පිරිසකි. ඔවුහු මාධ්‍ය හමුවක් පවත්වා කුරුණෑගල රෝහලේ සේවය කරන වෛද්‍යවරයකුට මෙම චෝදනාව ආරෝපනය කර ඔහුට එරෙහිව පැමිණිලි ඉදිරිපත් කරක ලෙස ඉල්ලා සිටියහ. මේ කියන වෛද්‍යවරයා කුරුණෑගල රෝහලේ ප්‍රසව හා නාරිවේද අංශයේ සේවය කරන ජ්‍යෙෂ්ඨ නේවාසික වෛද්‍යවරයෙකි. ඔහු නමින් වෛද්‍ය සාෆිය. සාෆි 2015 මහ මැතිවරණයට එක්සත් ජාතික පක්ෂය යටතේ තරඟ වැද ඡන්ද 54000ක් ලබාගෙන තිබිණි.
වෛද්‍ය සාෆිට එරෙහිව ඇති චෝදනා වන්නේ අයථා වත්කම් සහ සිසේරියන් සැත්කම් කරද්දි සංහල බෞද්ධ මව්වරුන් වඳබාවයට පත්කළාය කියන කතාවයි. මේ චෝදනා ඇත්තද? මේ ඒ ගැන සොයා බැලීමකි.
සාෆි සම්බන්ධයෙන් කරුණු කිහිපයක් මෙසේ පෙලගැස්විය හැකිය.
සම්පුර්න කතාව මේ link එකන් බලන්න. හරිනෑනෙ බන් මුන්ගෙනෙ කතාව. මොනව උනත් කතාවෙ අත්තක් තියනව
https://medialk.com/Home/ReadPost/1142?Language=Sinhala&Truth behind Dr.Safi