වෛයද්‍ය සහතික.

roshan bro

Well-known member
  • Oct 25, 2012
    2,198
    269
    83
    Kandy
    වෛයද්‍ය සහතික.

    රියැදුර බලපත්‍ර වලට වෛයද්‍ය සහතික නිකුත් කරන තැනක වැඩ කරන කෙනෙක් ඉන්නවනම් හොයලා දෙන්න. පොඩි විස්තරයක් දැන ගන්න. ලොකු උදවුවක්.
     

    GTRZ

    Administrator
    Staff member
  • Apr 27, 2006
    19,480
    10,861
    113
    Dan pitin private ganna baha mama danna widiyata government eken issue karana thanakin ganna ona. Mokadda dana ganna ona?