වෛරයක් නෑ මගේ හිත තුල

coolkasun

Well-known member
  • Sep 1, 2008
    21,254
    2,452
    113
    37
    වෛරයක් නෑ මගේ හිත තුල

    lostlove62739.jpg

    එපා කිව්වත් නුබ මට
    ගියා නුබ හැර දමා පිට රට
    ආයෙ එනවානෙ මම නිසැකව
    නුබ මගේමැයි කර ගන්නට

    ගියේ නුබ හැර දමා මේ ලෙස
    අනාගත පැතුම් ඉටුකරනට
    අපි අපේ වෙන මතු දවසක
    සිහින මැව්වනේ මම හැම දින

    ඇමතුවා නුබව පුලුවන් වු හැම විට
    ගතවුවා දවස් මෙලෙසින්ම විගසට
    අංකය වැරදීය දිනකදී අමතන
    සිත කලබලය වැරැද්ද නොවැටහෙන

    දැනගන්න ලැබුනා නෙ නපුරු වූ සිද්ධිය
    නුබ දැන් වෙන කෙනෙකු ලග හිද දැවටෙන
    වෛරයක් නෑ මගේ හිත තුල
    පතමි සුභ පැතුම් සොදුරු මතු දිවියට
     
    Last edited:
    • Like
    Reactions: Dreams001

    Planthis

    Member
    Sep 13, 2009
    3,684
    235
    0
    ~ On my Black Pearl ~
    ආදරයක් පවතින්න නමි ලගින් ඉන්නම ඕනෙද කියන එක මගෙත් හිතේ තියෙන ගැටලුවක්.............
    මගේ අත්දැකීම් එක්ක බැලුවොත් නම් මම දෙන පිලිතුර් " ඔවි "......
    ඒත් හැමතැනටම ඒක උත්තරයක් නොවෙන්නත් පුලුවන්.

    මම නිර්මාණය ගොඩාක් රස වින්දා. කතානායකයාගේ හිතට දැනුන හැගීම මටත් හොදටම දැනුනා............

    Great work brother................. Bravo.....

    coolkasun

    Well-known member
  • Sep 1, 2008
    21,254
    2,452
    113
    37
    ආදරයක් පවතින්න නමි ලගින් ඉන්නම ඕනෙද කියන එක මගෙත් හිතේ තියෙන ගැටලුවක්.............
    මගේ අත්දැකීම් එක්ක බැලුවොත් නම් මම දෙන පිලිතුර් " ඔවි "......
    ඒත් හැමතැනටම ඒක උත්තරයක් නොවෙන්නත් පුලුවන්.

    මම නිර්මාණය ගොඩාක් රස වින්දා. කතානායකයාගේ හිතට දැනුන හැගීම මටත් හොදටම දැනුනා............

    Great work brother................. Bravo.....

    ඔය විදියට ලිව්වෙ මචන් , හම්ම්ම්...... ඔව් ඔබ බොහෝ දුරකට හරි , මොකද ශාරීරික සම්බදතාවක් නැතිව ආදරය කඩා වැටෙන තැන් තමයි මම ගොඩක් දැකල තියෙන්නේ , නමුත් එය එසේ වුවත් සිත බොහෝවිට පීඩාකාරී අවස්ථාවකයි පසු වෙන්නේ , මේහා සම්බන්දවූ චිත්‍රපටයක් මෑතකදී නිර්මාණය වුනා , එය නමින් Love Aaj Kal .... ඔබත් නරබන්න