මේ දවස්වල ජනප්‍රිය සින්දුවක්. මේක වට්ස්ඇප් වලට එහෙම ශෙයා වෙනවා. මධුර ස්වරයෙන් ගායනා කරන නිසා පොඩ්ඩක් ලියන්න හිතුනා.
මලයාලම් හෝඩිය තමයි කියන්නේ
ගායකයා මදු බාලක්‍රිෂ්නන් . ඉන්දියාවේ ක්‍රිකට් ගහපු ශ්‍රිසාන්ත් ගේ මස්සිනා.
මතක් වෙච්ච දෙයක්
සදා වන්දනීය පණ්ඩිත් අමරදේව ගුරුදේවයන් නිතර කියපු දෙයක් තනුව. ඒ වගේ පුලුළු භාෂාවෙන් සුපෝෂිත විචාර දෙන වෙන කෙනෙක් මම මෙතුවකට දැකලා නැ.
හැමතැනම තියෙන්නේ තනුව. ගීතයක් කියලා අපි ගයනා කරන්නෙ තනුව. තනුව නැත්තම් ගීතයක් නැ. එමෙනම් මිනිස් කටහඩ තරම් කිසිම සංගීත භාන්ඩයක් රසවත් නැති බව එතුමා සැමවිටම පෙන්වා දුන්නා. ඕනාම වචනයක් ගීතයක් කරන ආකාරය එතුමා නිතර කියනවා.
අපි හෝඩි ඕනා තරම් අහලා තියනවා. නමුත් මේක වෙනස් වෙන්නේ වෙන්නේ ඇයි?? තනුව!!!!!!
එතුමාගේ ඒ මහා ෆිලොසොෆිය එතුමාගේ මරණයෙන් පස්සේ නව පරපුරට සන්නිවේදනය කරගන්න පුලුවන් නම්...
හැගුම් කැටිකර එකට ගුලිකර තලා පෙලා ඇහට ඉනු කදුලට මිරිකා ලිවේමි මෙසේ
- එලකිරියේ emoji