virus guard thibilath virus awama Combofix kiyana eka e welawata download karagena run karanna...


machan meke hatiya ubalage office eke proxy ekak use karannaaa.mokakada machan uba wada karanne..........
ape office eke mage Internet block karala tiyenne ..mage witharai..
uba dannawada eka hada ganna widihak..
Admin pw nan na mage gawa
uba dannawada karamayak meka nathi karanda???






මචන් මටත් තියෙන්නෙ ඔය ප්‍රශ්නෙම තමයි. එ මදිවට IT එකේ ඉන්නෙත් හෙන පන්ඩිතයෙක්. උ කෙල්ලන්ට නම් ඔන දෙයක් කරල දෙනවා. අපිට හැම දෙයක්ම block කරලා (USB,DVD player,Internet) Email එකක් හදා ගත්තෙත් අඩලා අඩලා, පොඩ්ඩ වරදින්න බෑහෑ manager ට Emai යවනවා, 1MB වලට වෑඩි Email යවන්නත් බෑහෑ, උන්ගෙ වෑඩෙම හෑමතිස්සෙම facebook ඉන්න එක ඔනම වෙලාවක මොනවා හරි download කරනවා, මචන් මට උන් එක්ක personal තරහක් නෑහෑ system administrator ඉන්න එකා හෙනම චාටර්, block කරන්න පුලුවන් හෑම දෙයක්ම block කරන එක තමයි උගෙ hobby එක, මචන් මට මෙකට help කරන්න පුලුවන්ද? මට ඔනෙ internet use කරන්න.....
machan Sysyem administrators la ehema thamai godak welawata...clients lawa block karala un serama futures use karanawa....block karana krama godak tiyenawa machan........mata details tiak dennako company eke network eka gana......
mama nam aka parak jiwithe amathaka nowenama katta
danagnda onida???????????????????????






restart virus ekak with blue screen


මචන් උබට ඔන details මොනවද?
මචන් මුන් අපේ USB block කරලා තියෙන්නෙ. kaspersky වලින් තමයි block කරලා තියෙන්නෙ, දෑනට මට මෙකට උදව් කරන්න,







Kasperskey mona version ekada dala tiyenne. 2012 ????????....domain ekak use karanawada?![]()