වෛරස් ගැන දැන ගන්න එන්නෝ........

thiwanka5257802

Well-known member
  • Apr 20, 2011
    1,924
    415
    83
    galle
    වෛරස් ගැන දැන ගන්න එන්නෝ........

    පරිගණක භාවිතා කරන හැමෝටම ලොකුම හිසරදයක් තමයි වෛරස් කියන්නේ.මේ නිසා මම හිතුව වෛරස් නිසා වෙච්ච අකරතැබ්යන් ගැන නූලක් පටන් ගන්න.

    computer-virus-rev-1.jpg



    ඔයාලගේ පරඅගණකයට ආපු වෛරස් එක මොකද්ද, කොහොමද ඒක අවේ, වෙච්ච හානිය මොකද්ද?, කොහොමද ඒක අයින් කරේ කියලා විස්තර දාන්න.මම හිතන්නේ ඒ තොරතුරු අපිට හුඟක් වැදගත් වේවි ‍‍වෛරස් වලින් බේරිල ඉන්න

    reportdl.jpg



    මේ තියෙන්නේ අපේ server එකේ virus report එකක කොටසක්
    (අපේ කිව්වේ මම වැඩ කරන company එකේ වෛරස් ගාර් එක වැඩ කරන්නේ server එකක.server එක හරහා තමයි client machine- සමාන්‍ය පරිගණක පාලනය කරන්නේ.කවුරු හරි කෙනෙක් වෛරස් තියෙනෙ පෙන් එකක් ගැහුවොත් වෛරස් එක detect කරල server එකේ report එකකුත් තියා ගන්නවා.ඒවගේම
    client machine වල updates වෙන්නේත් server එක හරහා තමයි.මේ ගැන විස්තර පස්සෙ කියන්නම්.ඔයාලත් Network administration පැත්තේ job එකක් කරනවනම් මම කියන දේ හොඳට තේරුම් ගන්න පුලුවන්.මම මේ server එක ගැන විස්තර තව පස්සෙ කියන්නම්)මේ ඒ report ‍එකේ පොඩි කෑල්ලක් තමයි දාල තියෙන්නේ.දවසකට මේ වගේ ‍දිග report එකක් ගන්නවා හැමදාම.පේනවනේ අපි දන්නේ නැති වුනා නොදැනීම කොච්චර වෛරස් ක්‍රියාක්මක වෙනවද කියලා.අපි දැන් භාවිතා කරන්නේ symentec endtime protection Management

    13904987.jpg


    මෙන්න මගේ අත්දැකීමක් .............

    අපිට ලොකුම හානියක් කරපු වෛරස් එකක් තමයි Conficker B කියල වෛරස් එකකින් මේ ගැන දන්න අයත් ඇති.මේ නිසා අපේ පරිගණක පද්ධතිය (පරිගණක ජාල අක්‍රිය කරමින් පැතිරුණු වෛරස් එකක්) සම්පූර්ණයෙන්ම ඇණහිටියා.මේ වෛරස් එකෙන් කරන්නේ windows server 2003,2008 වල domain user account lock කරන එක.User උදේ ඇවිල්ලා user log වෙන්න බලන කොට accounts ලොක් වෙලා.මාර කේස් එක.අපිටත් හිතා ගන්න බෑ එක පාරටම මොකද උනේ කියලා.මේ තියෙන්නේ වෛරස් එක පැතිරෙන්න පුලුවන් මාර්ග.

    diagram.jpg


    complain ගොඩයි එහෙන් බනිනවා මෙහෙන් call එනවා එක ජරමරයයි.කොහොම හරි අපි වැඩේ හොයා ගත්තා.වෛරස් එකෙන් කරන්නේ user accounts වල password enter කර කර try එක.
    [FONT=&quot]ඔයාල දන්නවනේ[/FONT][FONT=&quot] ඕනම [/FONT][FONT=&quot]user account [/FONT][FONT=&quot]එකකට [/FONT]password enter [FONT=&quot]කරන්න පුලුවන් වාර ගනනක් තියෙනව කියලා.ඒක පැන්න ගමන් [/FONT][FONT=&quot]user account[/FONT][FONT=&quot] එක [/FONT][FONT=&quot]auto lock[/FONT][FONT=&quot]වෙනවා.[/FONT][FONT=&quot] Account lockout policy [/FONT][FONT=&quot]කියල තමයි ඒකට කියන්නේ.

    [/FONT]
    [FONT=&quot]
    accki.jpg
    [/FONT]
    [FONT=&quot]
    මේ
    [/FONT][FONT=&quot]windows security policy [/FONT][FONT=&quot]එකම අන්තිමට අපිට වාතයට හිටිය හැටි බලන්නකෝ.ඔයාල විස්වාස කරනවද එක විනාඩියක් වගේ කාලයත් තුල වෛරස් විසින් account එකකට 3000 වාරයක් විතර password enter කිරීම සිදු කරනවා.කොහොමද ස්පීඩ් එක..........
    [/FONT]


    [FONT=&quot]වෛරස් එකේ ඉතිහාසය තමයි මේ [/FONT]http://en.wikipedia.org/wiki/Conficker
    [FONT=&quot]
    [/FONT]
    [FONT=&quot]කොහොම හරි මේ වෛරස් එක ඒ වෙන කොට තිබුන කිසිම වෛරස් ගාර් එකකට අල්ල ගන්න බැරි උනා,කාල හමාරයි, මාර අමාරුවක තමයි මචංලා අපි වැටුනේ.අන්තිමට [/FONT][FONT=&quot]Microsoft [/FONT][FONT=&quot](Microsoft එයාලගේ bugs ගැන දන්න හින්දා ටක්ගාල update එක release කරල OS අඩුපාඩුව වහල ජාමේ බේර ගත්තා) දුන්න [/FONT][FONT=&quot]Update [/FONT][FONT=&quot]එකක් ඒක [/FONT][FONT=&quot]use [/FONT][FONT=&quot]කරල වැඩේ ගොඩ දාගන්න පුලුවන් උනා.යාන්තම් බේරුනේ, :angry::angry::angry::angry::angry: අම්මෝ මතක් වෙන කොටත් එපා වෙනව කාපු කට්ට.ඔය වගේ කට්ට කාපු [/FONT][FONT=&quot]seen [/FONT][FONT=&quot]තව තියෙනව.ඉස්සරහට වේලාව තියෙන විදියට දාන්නම් කෝ :D:D:D:D:D:D:D:D

    වැදගත් උනා කියල හිතෙනවනම් සලකල යන්න.............:D:D
    [/FONT]
     

    dinukamp

    Well-known member
  • Feb 24, 2007
    3,106
    343
    83
    ape office eke mage Internet block karala tiyenne ..mage witharai..

    uba dannawada eka hada ganna widihak..

    Admin pw nan na mage gawa
     

    thiwanka5257802

    Well-known member
  • Apr 20, 2011
    1,924
    415
    83
    galle
    eka dana ganna puluwan use karana browser eken

    Internet Explora > tools >Internet Option >> Connection >> lan setting wala proxy server kiyana thanata IP & port address ekak dalada balanna

    Firefox >> tools >> option >> advanced >> Network >>Connection setting
    wala IP address & port ekka dalada balanna

    ehema dalanam e tiyenne proxy server eke IP address eka ehema unoth sorry thamai machan..server eken thamai block karala tiyenne

    samahara witha mama kiyapu thanata fake IP & port ekak dammoth Internet browse karanna ba.(without Proxy Server we can stop browsing Internet) eka nisa IP & port No. ekka dalanm eka delete karala try karanna.
     

    dewmal nilanka

    Well-known member
  • Oct 25, 2011
    1,327
    1,292
    113
    math oya virus magulen wena karadarai Blue Screen readi nesa Ubuntu walata pana,dan kisi karadarayak ne machan.purudu wena podak katta e unata dan nam patta.

    Linux Server ekak da ganin machan.kisi karadarayak ne.echara amaruwak ne karana oni wede danawa nam google deiya inawa help ekata
     

    dinukamp

    Well-known member
  • Feb 24, 2007
    3,106
    343
    83
    eka dana ganna puluwan use karana browser eken

    Internet Explora > tools >Internet Option >> Connection >> lan setting wala proxy server kiyana thanata IP & port address ekak dalada balanna

    Firefox >> tools >> option >> advanced >> Network >>Connection setting
    wala IP address & port ekka dalada balanna

    ehema dalanam e tiyenne proxy server eke IP address eka ehema unoth sorry thamai machan..server eken thamai block karala tiyenne

    samahara witha mama kiyapu thanata fake IP & port ekak dammoth Internet browse karanna ba.(without Proxy Server we can stop browsing Internet) eka nisa IP & port No. ekka dalanm eka delete karala try karanna.




    proxy server kiyana thana tiyana tick eka ain karoth wade harida??

    eka ain karanda admin pw oneda??