Crack දාගන්න එපා. උබේ පුද්ගලික දේවල් වලට කොයි වෙලේ කෙලවෙයිද දන්නේ නැහැ. Monthly subscription ගනින්. පොඩ්ඩක් සේල්ස් ටීම් එකකත් එක්ක කතා කරලා discount එකක් එක්ක ගනින්. මාසෙකට ඩොලර් 15 වගේ ගන්න පුළුවන්. මගේ ලග තියෙන්නේ 2015 ඉඳල ගත්ත එකක්. මාසෙකට ඩොලර් 10 ගෙවන්නේ.