වෛරස් වලින් පෙන් එකේ ඩේටා නැතිවෙලාද?
ගොඩක් අයට මම මේ කියන්න යන ප්රස්නෙ ඇති. වෛරස් වලින් පෙන් එකේ ඩේටා නැතිවෙලාද? පෙන්නන්නෙ ෂෝට්කට් විතරද? පෙන් ඩ්රයිව් එකේ ඩේටා මොකුත් පෙන්නන්නෙ නැති වුණාට කැපෑසිටි එක අඩුවෙලා ඇති. ෆෝමැට් කරන්න බැරිද? හයිඩ් වෙච්ච ෆයිල් නැවත ගන්න බැරිද? විසදුමක් දෙන්නද? RUN එකේ cmd ටයිප් කරලා ඩොස් ඕපන් කරගෙන මේ ෆොටෝ එකේ විදියට කරන්න. වෛරස් තියෙනවනම් ඒවයි ඔයා අපිට පේන්නෙ නැතිවෙන්න හයිඩ් කරපු හැම ජරාවක්ම දිග ඇරයි. ෆෝමැට් කරන්න බැරි පෙන් වල මේකෙන් පෙන්නන ෆයිල් ටික මකලා ට්රයි කරන්න හරියයි..........

++