වොක්ස් වැගන් පැට්ටරිය ලන්කාවෙ තිබ්බනම්?

Kumbhakarna22

Well-known member
  • Feb 3, 2022
    12,508
    15,480
    113
    Gampaha
    ඔයාගෙ මල්ලි ඔයාගෙ අම්මගෙ නෙමෙද?
    @tharakaf මොන නව නිංගිරාවක්ද මේ ? :o:o:o

    mqdefault.jpg



    mqdefault.jpg



    mqdefault.jpg
     
    • Haha
    Reactions: Clockwork

    sliit_kolla

    Well-known member
  • Jul 26, 2017
    1,860
    2,786
    113
    තාරක මහත්තය නං මේ දවස් වල හොදටම කෝපාවිෂ්ට වෙලා ඉන්නේ :sorry:
    :lol:
    ගෙදර ගෑනි ගැනවත් බලන්න වෙලාවක් නැ. හාමුට කඩේ යන්න තියෙනවා ඌට කිරියට ඇවිත් :rolleyes:
    :P
     
    • Haha
    Reactions: vibhashana

    shenat

    Well-known member
  • May 13, 2007
    58,801
    87,229
    113
    ආශ්චර්යමත් රටක
    :lol:
    ගෙදර ගෑනි ගැනවත් බලන්න වෙලාවක් නැ. හාමුට කඩේ යන්න තියෙනවා ඌට කිරියට ඇවිත් :rolleyes:
    :P

    ආ ඒව මං බලාගන්නං.
    ඌට පාඩුවෙ කඩේ යන්න දීපන්. 🤭
     

    Lejayange

    Well-known member
  • Mar 23, 2015
    18,955
    5,596
    113
    ලොරි බොඩි තියපු බස් නැතිවෙයි නෙද? අපරාදෙ දකුණු ආසියාවෙ ලොකුම පැක්ටරිය :-)
    තිබුනනම් කියන්නෙ තියනව නේද කුරුණෑගල..
    රනිල් සර් ගෙනාවෙ යහපාලන කාලෙ.
     
    • Dislike
    Reactions: YelaWolf