වොච් එකක්

timetraveler1921

Well-known member
  • Jan 19, 2021
    1,057
    1,253
    113
    මගේ වොච් එකේ ග්ලාස් එක බිදුණා. ග්ලාස් එකක් දාගන්න තැනක් කියපන් නුගේගොඩ අවට. සාමාන්‍යයෙන් ග්ලාස් එකක් දාන්න කීයක් යනවා ද? දවසක් හම්බයෙක් බොරු කියල ඔරලෝසුවක් කරේ ගැහුව ලොකු ගාණකට. ඒ නිසා හොද තැනක් කියපන් හොර බොරු නැති.
     

    timetraveler1921

    Well-known member
  • Jan 19, 2021
    1,057
    1,253
    113
    මං ටයිම් ට්‍රැවල් කරාට වැඩක් නෑනෙ බං කොහොම හරි විභාගෙ වෙලාවෙ උන්ට පෙන්න උන්ගෙ ලෝකෙ විදියට ඉන්න එපැයි. නැත්නම් මං හොරෙක් කියයි කොප්ප ගැහුව කියයි. :(


    time traveler watch එක නම් ඉතින් ආයිත් හිටපු කාලෙට ගිහින් ඉවරයි. bump