indeedAnybody there
Nice watch machan
one of the best i ever seen for that price point (~350-400$)rare to find in SL i guess

indeedAnybody there
Nice watch machan
one of the best i ever seen for that price point (~350-400$)
නිකන් මචන් මේක දාන්න හිතුනෙ,
උබලට මතකද මේ වොච් එක,
![]()
ස්කූල් කාලෙ හීනෙ මචන්, මේ හීනෙ තිබ්බ උන් දැන් ටිකක් මැදි වියේ, මම මේ වොච් එක ගන්න ගොඩක් ට්‍රය් කලා මචන් ඉස්සර, අම්ම සල්ලි දුන්න ටිකක් ඉතුරුටික මන් එකතු කලා... කොහොම හරි 650 හදාගෙන ඒ කාලෙ කඩේට ගියා මචන්, 750 ගාන 700 කිව්ව, මගේ ගාව ඔක්කොම එකතු කලාම 680 තිබ්බෙ, කඩේ අය්යය් අක්කය් දෙන්නම හිටිය, ඉතින් මට චාන්ස් එකක් දෙමු කියල හිතල ඒ අය්ය 680 බිල දාල දුන්න, අවුරුදු 8 වොරන්ටි දුන්න මචන්, ආසාව නිසා රැට නිදා ගත්තෙහ් ඕක බැදගෙන, ගලවන්නෙ නැ නාන්නෙත් ඕක බැදගෙන මූදෙත් බහිනව , ටික කාලයක් ගිහින් වොච් එකේ මූන වෙනස් කල ඉස්කෝලෙදි වීදුරු කටු වලින් හූරල බ්‍රාසෝ වලිනුය් සිගරට් අලු වලිනුය් මැදල, පට්ට ලස්සනය්,
මේ ලගක් වෙනකන් ඒක තිබ්බ ඊට පස්සෙ බැටරි බැහැල මන් කොහෙන්ද අරන් තිබ්බ දැන් හොයාගන්න බැ මචන් හැමතැනම හෙව්ව...
මම ඔරලෝසු බැන්දෙ නැ ඊට පස්සෙ, දැනට අවුරුදු 2ට වගේ කලින් මන් ජීම් ලගට ගිය වැඩකට පොරගෙ අතෙ යුනික් වොච් එකක් තිබ්බ, මන් ඕක එවෙලෙම ඇවිල්ල නෙට් එකේ බැලුව මචන් වටිනාකම ලක්ශ 45 රුපියල්, තග් එකක්...
ආයෙත් මට ආසාවක් පොඩ්ඩක් ආව ඔරලෝසු වලට මේ යටින් තියෙන්නෙ දැන් මන් ගාව තියෙන වොච් සෙට් එක.... ඔක්කොම ඔරිජිනල් මචන්....
School eke meken stop watch sellam karapu heti thama mathakaii
man oralosu badin na bn. atha hira wela wage owa bandama
School eke meken stop watch sellam karapu heti thama mathakaii
Mage yaluwek innawa thawatath u Casio eka use karanne...