වොච් කලෙක්ශන්

hichchiputha

Well-known member
  • Jan 3, 2018
    39,958
    35,886
    113
    වොන්ඩර් ලැන්ඩ්
    1y47ev.jpg

    ඕව දෙක තුනක් තිබ්බ බන්..
    එකක් තිබ්බ ඔය වගේම අලාර්ම් ටෝන් මාරු කරන්නත් පුළුවන්..
    ඕකෙ light එක තමයි ඉතින් ඒ කාලෙ ආතල් එක..

    :lol:

    පට්ට පට්ට බ්‍රෝ සෙට්
     
    SHEHAN_GIWANTHA

    Well-known member
  • Dec 24, 2013
    11,944
    11,676
    113
    oya elowatath melowatath nathi watch 5-6k pawichchi karana eke okkoma wikunala dala ganinko mekak. supiri badu

    2557604_fpx.tif

    Last edited:

    SHEHAN_GIWANTHA

    Well-known member
  • Dec 24, 2013
    11,944
    11,676
    113

    duty free wala promotion tiyenawa oya watch ekata. TAG ekak bandinna asawata ganna un, wadiya watch walata wiyadam karanna kamathi nati eth thamange status pennanna awashya salli kaarayo godakma ganne me model eka thamai. e hinda oka godak wikinenawa. e hinda discount ehema hambenawa. padu na ban 150000k witara wiyam kalata. badu sure
     
    SHEHAN_GIWANTHA

    Well-known member
  • Dec 24, 2013
    11,944
    11,676
    113
    me tiyenne mage eka. india walin LKR 60000kata gatte 2015. e kale lankawe Lkr 75000. thamath Lkr 71000

    kade eka kiwwa de ahanne nathuwa man bezel1 shine ekak gatta lassana nisa. eth eka hirunama penawa ban. :(:sorry:

    wsNEekH.jpg
     
    hichchiputha

    Well-known member
  • Jan 3, 2018
    39,958
    35,886
    113
    වොන්ඩර් ලැන්ඩ්
    oya elowatath melowatath nathi watch 5-6k pawichchi karana eke okkoma wikunala dala ganinko mekak. supiri badu

    2557604_fpx.tif

    ඔයා ඔය කියපු කතන්දරේ මන් දාලත් තියෙනව ත්‍රෙඩ් එකේ... අපේ ලොක්ක ගාව තියේනව,, මමත් ගිහින් ඉස්සෙල්ලම ගන ඇහුවෙ තග් එකෙන් බන්, ගනන් අහපු ගමන් අනිත් පැත්තට හැරිල ආව... ගොඩක් උන් පාවිච්චි කරන්නෙ තග් එකේ රෙප්ල්කා එක.. තග් ර්කට හරියන්න මන් ගත්ත සර්ටින එකක් ස්විස් එකක් පට්ට ඔප්ශන් තියෙන්නෙ... දැන් ඖරුදු 4 වගේ කිසිම ගින්නක් නැ
     
    hichchiputha

    Well-known member
  • Jan 3, 2018
    39,958
    35,886
    113
    වොන්ඩර් ලැන්ඩ්

    hichchiputha

    Well-known member
  • Jan 3, 2018
    39,958
    35,886
    113
    වොන්ඩර් ලැන්ඩ්

    duty free wala promotion tiyenawa oya watch ekata. TAG ekak bandinna asawata ganna un, wadiya watch walata wiyadam karanna kamathi nati eth thamange status pennanna awashya salli kaarayo godakma ganne me model eka thamai. e hinda oka godak wikinenawa. e hinda discount ehema hambenawa. padu na ban 150000k witara wiyam kalata. badu sure

    elama ban thnx for the info
     
    hichchiputha

    Well-known member
  • Jan 3, 2018
    39,958
    35,886
    113
    වොන්ඩර් ලැන්ඩ්
    me tiyenne mage eka. india walin LKR 60000kata gatte 2015. e kale lankawe Lkr 75000. thamath Lkr 71000

    kade eka kiwwa de ahanne nathuwa man bezel1 shine ekak gatta lassana nisa. eth eka hirunama penawa ban. :(:sorry:

    wsNEekH.jpg

    ටිසෝට් පට්ට මචන් අව්ලක් නැ... මගෙ සර්ටින එක දැකල අපේ පිල්ලෙක් ගත්ත ටිසෝට් එකක් ඒක ස්ක්‍රැච් ප්‍රෝෆ් නැ දැන් කැතය් හීරිලම, එක දිගට බදිනව ඌ, මම බදින්නෙ මාරුවෙන් මාරුවට, උබේ එක හොදට තියෙනව බන්, අපේ රටේ කොපි වැහි වැහැපු නිසා ඕකෙ වටිනකම දන්න එඋන් අඩුය්
     
    • Like
    Reactions: saja