අහම්බෙන් YouTube ඒකේ දැක්කේ ඇමරිකාවේ සැන් ඩියෝගෝ වල FM antenna එකක්. වොට් මිලියනයක ඇන්ටනා ධාරිතාවක් තියන. ලඟ පාත එකෙක්ටවත් ටෙලිපෝන් සිග්නල් එකක්වත් නැතුව ඇති. හැබයි අපේ රටේ වගේ නැතුව ඉඩ තියන හින්දා අක්කර ගානක් ඉඩමක් වෙන්නත් පුළුවන්.
ඔව් බන්. රේඩියෝ සිග්නල් එලියට දාන්න ලොකු ඇන්ටනා arrays පාවිච්චි කරනවා.mokkda ban oken wenne...signal distribution da
අහම්බෙන් YouTube ඒකේ දැක්කේ ඇමරිකාවේ සැන් ඩියෝගෝ වල FM antenna එකක්. වොට් මිලියනයක ඇන්ටනා ධාරිතාවක් තියන. ලඟ පාත එකෙක්ටවත් ටෙලිපෝන් සිග්නල් එකක්වත් නැතුව ඇති. හැබයි අපේ රටේ වගේ නැතුව ඉඩ තියන හින්දා අක්කර ගානක් ඉඩමක් වෙන්නත් පුළුවන්.
ලංකාවේ 5kw station එකක් යුනිට් දහාක් යනවා දවසට.Ceb would love this![]()
කියන්න බැහැ බන්. ළඟපාත සිග්නල් නැතිවෙන්න පුළුවන්. හැබයි හරියට tune කරලා නම් කිසි අවුලක් නැහෑ. හැබයි වාහන වල වගේ රිමෝට් කී වැඩ කරන්නේ නැහැ. ඇතුලේ වැඩ කරන්න අමාරු ඇති පවර් එක හින්දා. ඕවා පැයක් විතර හිටියා ඔවුන් කැක්කුමක් එනවාළු.Gsm බ්ලොක් වෙන්නේ නෑ නේද ඕකෙන් .
කොච්චර KM's ගානක් සිග්නල් යනවද
දන්නේ නැහැ බන්. ලංකාවේ පිදුරුතලාගලින් 5 kw ගහලා කොළඹ මඩකලපුව කවර් කරන්න පුළුවන්. ගාල්ලට යනකම් ඇහෙනවා හැබයි පැහැදිලි මදි ටිකක්. වවුනියාවේන් උඩ දෙන්න බැහැ. ඕක ගොඩක් වෙලාවට කිලෝමීටර් දාහක් විතර දුර කවර් කරනවා ඇති. ටවර් එක උසනේ. ලංකාවට ඔහොම එකක් හරි යන්නේ නැහැ බන් අපේ මධ්‍යම කදුකරය හින්දා. පිදුරු වලින් ගැහුවට නුවර ටවුම නැහැ, රත්නපුර නැහැ, දබුල්ල හරිය නැහැ, මොනරාගල නැහැ. ඒක හින්දා ලංකාවේ තියන ටවර් ටික ඕනේ. අනික ලංකාවේ උපරිම දෙන්නේ 20kw TV වල.ඕවයින් එකක් තිබ්බොත් ලංකාවටම දෙන්න පුළුවන් වෙයිද දන්නෑ![]()
Unit 1000 yanne full power use venne nathuva athi.. naththan 7200k yanna epai.. paya 12ta 3600iලංකාවේ 5kw station එකක් යුනිට් දහාක් යනවා දවසට.
කියන්න බැහැ බන්. ළඟපාත සිග්නල් නැතිවෙන්න පුළුවන්. හැබයි හරියට tune කරලා නම් කිසි අවුලක් නැහෑ. හැබයි වාහන වල වගේ රිමෝට් කී වැඩ කරන්නේ නැහැ. ඇතුලේ වැඩ කරන්න අමාරු ඇති පවර් එක හින්දා. ඕවා පැයක් විතර හිටියා ඔවුන් කැක්කුමක් එනවාළු.
දන්නේ නැහැ බන්. ලංකාවේ පිදුරුතලාගලින් 5 kw ගහලා කොළඹ මඩකලපුව කවර් කරන්න පුළුවන්. ගාල්ලට යනකම් ඇහෙනවා හැබයි පැහැදිලි මදි ටිකක්. වවුනියාවේන් උඩ දෙන්න බැහැ. ඕක ගොඩක් වෙලාවට කිලෝමීටර් දාහක් විතර දුර කවර් කරනවා ඇති. ටවර් එක උසනේ. ලංකාවට ඔහොම එකක් හරි යන්නේ නැහැ බන් අපේ මධ්‍යම කදුකරය හින්දා. පිදුරු වලින් ගැහුවට නුවර ටවුම නැහැ, රත්නපුර නැහැ, දබුල්ල හරිය නැහැ, මොනරාගල නැහැ. ඒක හින්දා ලංකාවේ තියන ටවර් ටික ඕනේ. අනික ලංකාවේ උපරිම දෙන්නේ 20kw TV වල.
මම දන්න විදිහට 3kw tx දෙකක් දුවනවා. එකක් 2.8 වගේ පවර් කරලා තියෙන්නේ. ඒ කියන්නේ tx එකක් 5 kw වත් ගන්නවා ඇති දුවන්න. ඊළඟට ඔය ගාන මුලු ගාන ටවර් එක දුවන. අර දෙක විතරක් නෙමේ තව tx දෙක තුනක් ඇති. අනිත් units වලටත් කරන්ට එක යනවා. දන්න විදිහට Etisalat තුත් දුවනවා තව ලොකු ඒසී දෙකක් පැය විසිහතරේම වැඩ. ඒවාත් එක්ක තමා බන් දාහා. නැත්නම් ගනන් හැදුවාම එන්නේ දවසට යුනිට් එකසිය විස්සක් කියලා.Unit 1000 yanne full power use venne nathuva athi.. naththan 7200k yanna epai.. paya 12ta 3600i
ඔලුව කැක්කුම එනවා ,ෆෝන් සිග්නල් බ්ලොක් වෙනවා.remote කී වැඩ නැති වෙනවා වෙන්න බේ.මොකද ඒව වෙනම freequency එකක් නේ.ලංකාවේ 5kw station එකක් යුනිට් දහාක් යනවා දවසට.
කියන්න බැහැ බන්. ළඟපාත සිග්නල් නැතිවෙන්න පුළුවන්. හැබයි හරියට tune කරලා නම් කිසි අවුලක් නැහෑ. හැබයි වාහන වල වගේ රිමෝට් කී වැඩ කරන්නේ නැහැ. ඇතුලේ වැඩ කරන්න අමාරු ඇති පවර් එක හින්දා. ඕවා පැයක් විතර හිටියා ඔවුන් කැක්කුමක් එනවාළු.
දන්නේ නැහැ බන්. ලංකාවේ පිදුරුතලාගලින් 5 kw ගහලා කොළඹ මඩකලපුව කවර් කරන්න පුළුවන්. ගාල්ලට යනකම් ඇහෙනවා හැබයි පැහැදිලි මදි ටිකක්. වවුනියාවේන් උඩ දෙන්න බැහැ. ඕක ගොඩක් වෙලාවට කිලෝමීටර් දාහක් විතර දුර කවර් කරනවා ඇති. ටවර් එක උසනේ. ලංකාවට ඔහොම එකක් හරි යන්නේ නැහැ බන් අපේ මධ්‍යම කදුකරය හින්දා. පිදුරු වලින් ගැහුවට නුවර ටවුම නැහැ, රත්නපුර නැහැ, දබුල්ල හරිය නැහැ, මොනරාගල නැහැ. ඒක හින්දා ලංකාවේ තියන ටවර් ටික ඕනේ. අනික ලංකාවේ උපරිම දෙන්නේ 20kw TV වල.
ඔලුව කැක්කුම එනවා ,ෆෝන් සිග්නල් බ්ලොක් වෙනවා.remote කී වැඩ නැති වෙනවා වෙන්න බේ.මොකද ඒව වෙනම freequency එකක් නේ.
Antenna array කියන්නෙ මොකක්ද?ඔතන තියෙන්නේ වෙන දෙයක්. මේවගේ ටවර් එකක් පවර් එක හුගක් වැඩී. සාමාන්‍ය පරිසරය වගේ නෙමේ. ඔවුන්ගේ කැක්කුම කතාව කියන්නේ ඕවයේ වැඩකරන අය ඇන්ටනා array එක ඇතුලේ වැඩකරනවානම් අනිවා අවුල් කියලා තමා කියන්නේ. TX room එකක් ඒවගේ. මටත් ඇවිත් තියනවා හැබයි ඕවායේ තියන හීතලට මිස වෙන දේකට නෙමේ. අනික පැය දෙක තුනක් තමා හිටියේ. රිමෝට් කී නම් වැඩ නැහැ බන්. පෝන් එකක් එක්ක සාක්කුවේ දාගෙන ගියත් වැඩකරන්නේ නැහෑ.
ඇන්ටනා array එකක් කියන්නේ අපි ඇන්ටනා එකකට වඩා එකම signal එකක් යවන්න පාවිච්චි කරනවානම්. ඒක antenna assembly එකකට කියන්නේ antenna bay කියලා මට මතක විදිහට. ඒක horizontal or vertical වෙන්න පුළුවන්. ඇන්ටනා horizontal විදිහට හයි කරන්නේ අපිට ඕනේ පැත්තට සිග්නල් එක යවන්න. Vertical දාන්නේ යන දුර වැඩිකරගන්න වගේ මතක. Antenna array තමා ඔය රේඩියෝ ටවර් උඩ තිේන්නේ ඇන්ටනා එක්ක.Antenna array කියන්නෙ මොකක්ද?
TX room කියන්නේ මොකක්ද?
(Interesting topic 1k)
මේක ලස්සන උනාට බන් හිතන තරම් ලේසි වැඩක් නෙමේ. සුන්දරත් නැහැ. වීඩියෝ එකේ තියනවා ටවර් එක ගැන ලොකු විස්තරයක්. ඊට වඩා කියනවා නම් තනි ටෙක්නිකල් පැත්තක් යන්නේ. ඒක ඉතින් වැඩි කට්ටියකට interest නැතිවෙනවා.ලස්සන මතෘකාවක් උබ මැද්දේ ඉදලා කියන්නේ අපිට තේරෙන්නේ නෑ ඉතිං
ලංකාවේ 5kw station එකක් යුනිට් දහාක් යනවා දවසට.