අඩේ මම බොන සීනෙකට තාම noob කෙනෙක්..හෙල්ප් එකක් දියල්ලා..
Eristoff වොඩ්කා එක්ක මේවයින් හොදටම යන්නේ මොනවද?
1) Absolute orange juice
2)absolute apple juice
3) Smack mix fruit juice
තව මේ mix එකත් එක්ක බයිට් යන්නේ මොනාද? මුරුක්කු අල චිප්ස් වගේ සැර ජාතිද සෙට් වෙන්නේ ඇපල් කොමඩු වගේ ස්වීට් ජාතිද?