වොඩ්කා ගැන උදව්වක් ඕනෙ සින්හලු..

Soundwave

Well-known member
  • Aug 23, 2021
    313
    391
    63
    අඩේ මම බොන සීනෙකට තාම noob කෙනෙක්..හෙල්ප් එකක් දියල්ලා..

    Eristoff වොඩ්කා එක්ක මේවයින් හොදටම යන්නේ මොනවද?

    1) Absolute orange juice
    2)absolute apple juice
    3) Smack mix fruit juice

    තව මේ mix එකත් එක්ක බයිට් යන්නේ මොනාද? මුරුක්කු අල චිප්ස් වගේ සැර ජාතිද සෙට් වෙන්නේ ඇපල් කොමඩු වගේ ස්වීට් ජාතිද?
     
    • Like
    Reactions: kinkon

    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,720
    50,089
    113
    සේදවත්ත
    අඩේ මම බොන සීනෙකට තාම noob කෙනෙක්..හෙල්ප් එකක් දියල්ලා..

    Eristoff වොඩ්කා එක්ක මේවයින් හොදටම යන්නේ මොනවද?

    1) Absolute orange juice
    2)absolute apple juice
    3) Smack mix fruit juice

    තව මේ mix එකත් එක්ක බයිට් යන්නේ මොනාද? මුරුක්කු අල චිප්ස් වගේ සැර ජාතිද සෙට් වෙන්නේ ඇපල් කොමඩු වගේ ස්වීට් ජාතිද?
    ලංකාවේ අඩු කුලේ උන් බයිට් කකා බිව්වට වොඩ්කා ගහන්නේ සොට් ග්ලාස් වලින් ආයේ බයිට් නෑ
     
    • Love
    Reactions: Soundwave

    wpmanoj

    Well-known member
  • Nov 18, 2010
    2,682
    6,469
    113
    මම නම් ආසම නැති වොඩ්කා ඒකක්. බෝතලය මාස හයක් ගියා ඉවර වෙන්න. අන්තිමට මම බිව්වෙ ෆැන්ටා දාල. ෆැන්ටා දැම්මම ඒන සර්ජිකල් ස්ප්‍රීතු වගේ රසය නැති වෙනවා.
     
    • Like
    Reactions: Soundwave

    luckgrlS

    Well-known member
  • Jul 30, 2018
    4,754
    1
    9,785
    113
    USA
    98967_absolut_700_new.jpg
     

    Hinna

    Well-known member
  • May 4, 2018
    1,946
    1,036
    113
    Homagama
    Kist eka danna epa yako eka mix wenne na fruit juice tika pahalata yanawa vodka tika udata enawa wenama layer ekak wage :lol:
    Elephant House Fit-O eka hodai nathnam Sunquick ekak aran wathurai dehi tikak dala hadaganna. Eka thama hodama. Sini danna epa
     
    • Love
    Reactions: Soundwave