අඩේ මාත් දවසක් ගියා ඕක බලන්න. අපේ අම්මා ජජ් පැනල් එකේ හිටියා එදා.
නෑ ඉස්සරම ඌ නෙවෙයි. ගෑනු කෙනා නම් සාරංගගේ අම්මා.ප්රියන්ත සෙනෙවිරත්න නේද නිවේදනේ කළේ?
So then the one who comment before is probably sarangaනෑ ඉස්සරම ඌ නෙවෙයි. ගෑනු කෙනා නම් සාරංගගේ අම්මා.
කදමල්ලමමනම් ආසම සැරිසර මුල්ම ටික..
දැන් පොර ආයෙ කරනවා.. එත් ඒදවස්වල ටික තමයි පට්ට..
තව තිබ්බ කදමල්ල වගේ නමක් තිබ්බ වැඩසටහනක්