වොල්ටර් වයිට්ට රෙවෙන ත්‍රෙඩ් 🤭🤭

Candid-B

Well-known member
  • Apr 25, 2019
    35,072
    1
    61,248
    113
    Mother Earth
    වැද්දෝ කන්නාඩි දාන එක ගැලපෙන්නේ නෑ නේද බන්. ඔන්න පොල්කටු වලින් frame එක හදලා වීදුරුවට crystal වලින් හදපු glass දෙකක් දාන්න ඕන. අර ID එක වෙනුවට ඒ අයට වෙනම තල් කොල වල ලියපු ID දෙන්න ඕන.

    මාත් කන්ෆියුස් උනා, වෙලාවට පොරොව නිසා හොයාගත්තා
    ගෑනියි මිනිහයි. වන්නිල ඇත්තෝ මංගල යෝජනාවක් කරලා හරිනිට. 🤷‍♂️
    ------ Post added on Jan 23, 2025 at 11:21 AM
     
    • Haha
    Reactions: MR.YOLO

    MR.YOLO

    Well-known member
  • Nov 27, 2023
    3,425
    6,179
    113
    මේකේ සෙට් එකක්ම ලිස්ට් එකේ ඉන්නේ. දෙන්නම් වෙලාවක් බලලා
    giphy.gif
     

    helplesser

    Well-known member
  • Nov 20, 2017
    18,118
    27,784
    113
    36
    Mirihana
    alis.alberta.ca
    තිසා හාමිනෙත් නැති එකේ මැඩම්ට 2035 ජනාදිපතිවරෙනට ඉදිරිපත් වීමට සුදුසුකමක් විදියට අවශ්‍ය විවාහකයෙක් වීමේ සුදුසුකම සපුරාලීම පිණිස තිසා බ්‍රෝව යෝජනා කරමි.
     

    Walter White

    Well-known member
  • Nov 20, 2019
    43,614
    125,093
    113
    දෙහිවල
    රෙවිලා ™
    rathu van sankalpaye piya
    තොපි තුන්දෙනාව උස්සන්නේ ගලියක. අද කියන්නේ

    තිසා හාමිනෙත් නැති එකේ මැඩම්ට 2035 ජනාදිපතිවරෙනට ඉදිරිපත් වීමට සුදුසුකමක් විදියට අවශ්‍ය විවාහකයෙක් වීමේ සුදුසුකම සපුරාලීම පිණිස තිසා බ්‍රෝව යෝජනා කරමි.
    2029 එනවා පුතා. අන්න එදාට දෙන්නම්
     
    Last edited:

    MR.YOLO

    Well-known member
  • Nov 27, 2023
    3,425
    6,179
    113
    තොපි තුන්දෙනාව උස්සන්නේ ගලියක. අද කියන්නේ
    මං කිසි පක්ෂෙක නෑඈ..... පක්ෂ්අ වලට වැඩක් නෑඈ..... මේඒ සුදූ.... සුදූ සුදූ මේඒ.... අපි අත්රේ...... ඔව්වා මුකුත් නෑඈ.....