වොල්වෝ උදව්වක්.

oxide

Well-known member
  • Jan 30, 2012
    2,259
    1,239
    113
    මේකෙ
    වොල්වෝ උදව්වක්.

    මචංන්ස්ලා..වොල්වෝ s80යක්(used) ගන්න අයිඩියා එකක් තියෙනවා..පදින හරි දන්න හරි උන් ඉන්නවනම් පොඩ්ඩක් කියපල්ලකො කොහොමද භාණ්ඩෙ කියල..පාර්ට්ස් එහෙම හොයාගන්න පුලුවන්ද අනං මනං ටික ගැන..ලොකු උදව්වක්...:confused::confused::confused:
     
    oxide

    Well-known member
  • Jan 30, 2012
    2,259
    1,239
    113
    මේකෙ

    අපර්
    ටෑන්ක් යූ පුටාලා...
    11.gif
    11.gif
     
    tnnera

    Well-known member
  • Sep 8, 2007
    4,801
    484
    113
    Angoda
    Mamath aasama waahanauyak machan....danna wediata sapa, safety nam uparimai.....waahana 2 k thyuan inna puluwan kaaleka ganna adahasak theyanawa.....
     
    • Like
    Reactions: oxide

    oxide

    Well-known member
  • Jan 30, 2012
    2,259
    1,239
    113
    මේකෙ
    Mamath aasama waahanauyak machan....danna wediata sapa, safety nam uparimai.....waahana 2 k thyuan inna puluwan kaaleka ganna adahasak theyanawa.....

    සේෆ්ටි ඇන්ඩ් අනිත් ඔක්කොම හොඳයි මචං,,වැඩියම දැන ගන්න ඕන පාර්ට්ස් කොහොමද කියල.පාර්ට්ස් හොයාගන්න පුලුවන්ද,ගනන් කොහොමද කියන එක ගැන,,:yes::yes:
     
    Elakiri Pora

    Well-known member
  • Feb 7, 2012
    1,158
    380
    83
    ලක්බිම/ලoකාදීප
    Agent නන් Swedish Trading. ඕඩර් කලාමනන් ගෙන්නලා දෙනව.. European වාහනවල Spareparts ගෙන්නන තැන්වල Numbers ටිකක් හොයලා Calls එහෙම දීලා බලපන්. Idea එකක් ගන්න පුළුවන් වෙයි :yes:
     
    • Like
    Reactions: oxide

    oxide

    Well-known member
  • Jan 30, 2012
    2,259
    1,239
    113
    මේකෙ
    Agent නන් Swedish Trading. ඕඩර් කලාමනන් ගෙන්නලා දෙනව.. European වාහනවල Spareparts ගෙන්නන තැන්වල Numbers ටිකක් හොයලා Calls එහෙම දීලා බලපන්. Idea එකක් ගන්න පුළුවන් වෙයි :yes:

    තෑන්ක්ස් මචං......
    11.gif

    ayeth vikunanna hithanawanam ganna epa. market na.

    ඔව් මචං..1.4 වලට වගේ එකක් ගන්න කියල බැලුවෙ.1999 මොඩල් එක.
    11.gif

    මුන් ගාව තියනවා ගොඩක් පාර්ට්ස්

    Harischandra Euro Car Parts
    19/26, Abeysingharama Road, Colombo 10.
    mobile - 0777 314106
    011 2437971

    තෑන්ක්ස් මචෝ...එල එල!!!
    11.gif
    11.gif
     
    snoop_ug

    Well-known member
  • Oct 2, 2006
    7,959
    667
    113
    @ Lankawe oi
    S80 year eka mokadda? volvo gaththoth garage gane yana ekanan sure.. mokada mama adurana ayya kenek kala tibba s80 2004 ekak ...pora chillaw idan rathmalana paththe tiyena garage ekakatanan sathiyata sarayak vahane adagena enava... habai vahane sepa kane machan et repair avoth avama tama digatama kela venava
     
    නිතරම වගේ රෙපයාර්ස් එනවද බං..:oo::oo:1999 මොඩල් එක තමා හිතාගෙන ඉන්නෙ..
     
    oxide

    Well-known member
  • Jan 30, 2012
    2,259
    1,239
    113
    මේකෙ
    pora laga tibbe diesel ekak ane manda ban mama nan ahana hamadama garage eke
    පාරට බැස්සමනම් අම්බානක දකිනවා..හොඳට මේන්ටේන් කරපු එකක්නම් අව්ලක් නැතුව ඇති නේද බං.
     
    snoop_ug

    Well-known member
  • Oct 2, 2006
    7,959
    667
    113
    @ Lankawe oi
    පාරට බැස්සමනම් අම්බානක දකිනවා..හොඳට මේන්ටේන් කරපු එකක්නම් අව්ලක් නැතුව ඇති නේද බං.

    koheda ban ambaneta dakinne? mama damadama homagama-maharagama-nugegoda area eke raun gahanava et volvo ekak dakinnavath ne ban.... oya vahane market ekath adui gaththoth nan gaththama tama machan vikunaganna bari vei... anika market ekath aduine ban
     
    oxide

    Well-known member
  • Jan 30, 2012
    2,259
    1,239
    113
    මේකෙ
    koheda ban ambaneta dakinne? mama damadama homagama-maharagama-nugegoda area eke raun gahanava et volvo ekak dakinnavath ne ban.... oya vahane market ekath adui gaththoth nan gaththama tama machan vikunaganna bari vei... anika market ekath aduine ban

    ආයෙ විකුණන්න අයිඩියා එකකින්නම් නෙවෙයි මචං ගත්තොත් ගන්නෙ..පොඩ්ඩක් අහල බලපංකො උඹේ අයියගෙන්
     
    snoop_ug

    Well-known member
  • Oct 2, 2006
    7,959
    667
    113
    @ Lankawe oi
    machan vahanayak gannakota name ekatama ganna epa.... ube athe tiyena gana maintain cost eka e vagema fuel consumption eka oya okkoma balala vahanayak thora ganin.. api vahanayak ganne show room eke dala tiyanna nemene ban.... uba sepa vitarak nan hoyanne english oni vahaneka sepa tiyenava mokada english vahana weight eka wedi eka nisa handling ehema hodai.... ube budget ekata hari yana vidihata thora ganin
     
    Secondary vehicle එකක් විධියට පාවිච්චි කරන්න බං හොයන්නෙ..මම දැනට Corolla 141 LX එකක් පාවිච්චි කරනවා..English brand Newඑකකට යන්න අමාරුයි,ඒකයි බං මේ හොයන්නෙ used එකක්.. :baffled:
     
    • Like
    Reactions: tnnera

    snoop_ug

    Well-known member
  • Oct 2, 2006
    7,959
    667
    113
    @ Lankawe oi
    Secondary vehicle එකක් විධියට පාවිච්චි කරන්න බං හොයන්නෙ..මම දැනට Corolla 141 LX එකක් පාවිච්චි කරනවා..English brand Newඑකකට යන්න අමාරුයි,ඒකයි බං මේ හොයන්නෙ used එකක්.. :baffled:

    141 LX eka aragena kohomada petrol kirilla 7,8 neda?