bump
bump
ටෑන්ක් යූ පුටාලා...අපර්
Mamath aasama waahanauyak machan....danna wediata sapa, safety nam uparimai.....waahana 2 k thyuan inna puluwan kaaleka ganna adahasak theyanawa.....


Agent නන් Swedish Trading. ඕඩර් කලාමනන් ගෙන්නලා දෙනව.. European වාහනවල Spareparts ගෙන්නන තැන්වල Numbers ටිකක් හොයලා Calls එහෙම දීලා බලපන්. Idea එකක් ගන්න පුළුවන් වෙයි![]()
ayeth vikunanna hithanawanam ganna epa. market na.
මුන් ගාව තියනවා ගොඩක් පාර්ට්ස්
Harischandra Euro Car Parts
19/26, Abeysingharama Road, Colombo 10.
mobile - 0777 314106
011 2437971
S80 year eka mokadda? volvo gaththoth garage gane yana ekanan sure.. mokada mama adurana ayya kenek kala tibba s80 2004 ekak ...pora chillaw idan rathmalana paththe tiyena garage ekakatanan sathiyata sarayak vahane adagena enava... habai vahane sepa kane machan et repair avoth avama tama digatama kela venava

1999 මොඩල් එක තමා හිතාගෙන ඉන්නෙ..නිතරම වගේ රෙපයාර්ස් එනවද බං..1999 මොඩල් එක තමා හිතාගෙන ඉන්නෙ..
පාරට බැස්සමනම් අම්බානක දකිනවා..හොඳට මේන්ටේන් කරපු එකක්නම් අව්ලක් නැතුව ඇති නේද බං.pora laga tibbe diesel ekak ane manda ban mama nan ahana hamadama garage eke
පාරට බැස්සමනම් අම්බානක දකිනවා..හොඳට මේන්ටේන් කරපු එකක්නම් අව්ලක් නැතුව ඇති නේද බං.
koheda ban ambaneta dakinne? mama damadama homagama-maharagama-nugegoda area eke raun gahanava et volvo ekak dakinnavath ne ban.... oya vahane market ekath adui gaththoth nan gaththama tama machan vikunaganna bari vei... anika market ekath aduine ban
machan vahanayak gannakota name ekatama ganna epa.... ube athe tiyena gana maintain cost eka e vagema fuel consumption eka oya okkoma balala vahanayak thora ganin.. api vahanayak ganne show room eke dala tiyanna nemene ban.... uba sepa vitarak nan hoyanne english oni vahaneka sepa tiyenava mokada english vahana weight eka wedi eka nisa handling ehema hodai.... ube budget ekata hari yana vidihata thora ganin

Secondary vehicle එකක් විධියට පාවිච්චි කරන්න බං හොයන්නෙ..මම දැනට Corolla 141 LX එකක් පාවිච්චි කරනවා..English brand Newඑකකට යන්න අමාරුයි,ඒකයි බං මේ හොයන්නෙ used එකක්..![]()