වොලි බොල් කෝඩ් එකේ ගහන්න වදනක් ?

ElaCool

Well-known member
  • Sep 3, 2014
    512
    264
    63
    මචන් අපේ ගමේ වොලිබෝල් ගහන සීන් එකක් තිබ්බා හොදටම කාලයක්
    හවසට කොල්ලො සෙට් වෙලා වැඩේ කරගෙන ගියා
    පස්සෙ වැඩේ නතර වෙලා ගියා මේ අරක්කු බීලා ගංජා ගහල බෝල ගහන්න එන උන්‍ගෙ වලි නිසා

    අපිට හවසට සෙට් වෙන්න අමාරු නිසා අපි සෙට් එකක් එකතු වෙලා ප්ලෑෂර් සෙට් කරල
    රෑට බොල ගහන්න වැඩේ පටන් ගත්ත
    දැන් බං ආයෙත් අර බේබදු සෙට් එක එනවා . උන්ට මුකුත් මූනට කියන්න බෑ බං
    ගමේ කොල්ලො නිසා ... මොකද පිට්ටනිය හැමෝටම අයිති දෙයක්

    මචන් අරක්කු බීලා ක්‍රිඩා කරන්න එන්න එපා කියන අදහස එන්න

    හොද වදන් ටිකක් කොටාගෙන යමල්ලකො පොඩි බැනර් කීීපයක් දමන්න
    එතකොට උන්ට ලැජ්ජ හිතෙයි නේ

    උබලගෙ අදහස් කියාපල්ලා
     
    • Like
    Reactions: NRTG

    elajani

    Well-known member
  • Oct 18, 2020
    10,582
    6,351
    113
    IMG_20201101_212308.jpg
     

    u.saradiyel

    Well-known member
  • Jul 23, 2011
    5,038
    2,143
    113
    EARTH
    "වොලිබෝලේ - රස දන්නෝ
    නොබී ඇවිත් - වැඩ දුන්නෝ"

    "රස වෑහෙන වොලිබෝලෙන්
    තියමු තිතක් ගල් කාලට"
     
    Last edited:

    dilanexe

    Well-known member
  • Aug 1, 2015
    1,297
    1,825
    113
    අරක්කු කටගැස්ම වොලිබෝල් නොවේ..

    ක්‍රීඩකයන් බේබද්දන් නොවේ
     
    • Like
    Reactions: Boole and ElaCool

    Mohowk

    Well-known member
  • Jun 14, 2018
    17,624
    21,113
    113
    Wakanda
    උන් ඕවට මට්ටුවෙන උන් නෙවෙයි බන්,
    උන් පලවෙනියටම වලිය අදින්නෙ මොන හු& පුතාද මේක ගැහුවෙ කියලා.
    ඕකුන් හදන්න පූලූවන් උන් නෙවෙයි. පුලුවන්නම් ගහපන් සෙට් එකටම එකපාරක් කටයි පුකයි වැහෙන්න.
    එහෙම නැත්තන් ඔය තර්ඩ් ක්ලාස් උන්ගෙන් ඈත්වෙයන්,
     

    Balu Kukka

    Well-known member
  • Mar 9, 2018
    499
    299
    83
    බලු කුඩුවේ
    උන් ඕවට මට්ටුවෙන උන් නෙවෙයි බන්,
    උන් පලවෙනියටම වලිය අදින්නෙ මොන හු& පුතාද මේක ගැහුවෙ කියලා.
    ඕකුන් හදන්න පූලූවන් උන් නෙවෙයි. පුලුවන්නම් ගහපන් සෙට් එකටම එකපාරක් කටයි පුකයි වැහෙන්න.
    එහෙම නැත්තන් ඔය තර්ඩ් ක්ලාස් උන්ගෙන් ඈත්වෙයන්,
    aniwa oka thamai wenne oka gahuwata okun aniwa waliyak adinawa.
     
    • Like
    Reactions: vito and ElaCool

    stasia

    Well-known member
  • May 28, 2018
    12,814
    26,358
    113
    כדור הארץ
    වොලි බෝල් ගහද්දි වෙරි බහිනවා කියලා ප්‍රචාරයක් යවපන්.
     

    Voltage

    Well-known member
  • Feb 6, 2012
    21,743
    1
    15,144
    113
    ගැහුවොත් බෝලයක්...ඇරියොත් ඩෑෂ් එකක්
     

    ElaCool

    Well-known member
  • Sep 3, 2014
    512
    264
    63
    panadureda thiyenne?
    නෑ බං


    උන් ඕවට මට්ටුවෙන උන් නෙවෙයි බන්,
    උන් පලවෙනියටම වලිය අදින්නෙ මොන හු& පුතාද මේක ගැහුවෙ කියලා.
    ඕකුන් හදන්න පූලූවන් උන් නෙවෙයි. පුලුවන්නම් ගහපන් සෙට් එකටම එකපාරක් කටයි පුකයි වැහෙන්න.
    එහෙම නැත්තන් ඔය තර්ඩ් ක්ලාස් උන්ගෙන් ඈත්වෙයන්,
    එහෙම එන එකක් නෑ ... බහුතරය නොබොන අය කීපදෙනයි මෙහෙම හැසිරෙන්නෙ
     
    Last edited: