වොෂින් මැෂින්

Garrus

Well-known member
  • Aug 27, 2015
    5,652
    967
    113
    නෝර්මැන්ඩි SR2
    කඩුවෙල ඔරුවල අවට හොඳ ලාබ :baffled: ගෙදරට ඇවිත් වොෂින් මැෂින් රෙපයාර් කරන කෙනෙක්ගේ නම්බර් එකක් තියෙනවනම් කවුරු හරි දානවද? :D ලොකු උදව්වක්
     
    Last edited:

    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    අද උදෑසන ගරුස් මහතාගේ නිවසෙන් ඇසුණු දෙබස් කිහිපයක් :sorry:

    අම්මප තමුසෙට දැන් මේක හදල දෙන්න කියල කී දවසක් කීවද මේ මනුස්සය කනකටව ගන්නේ නෑනේ :angry: මම කොහොමද මනුස්සයෝ මේ රෙදි ඔක්කොම හෝදන්නේ, ඔහේගේ ගඳ ගහන ජංගි කොටයි, සතියක් තිස්සේ ඇඳපු හඩු ෂර්ට්, කලිසන් හෝදලා බලනව මගේ අතේ හැටි :angry: අද මොනවහරි කරල මේක හැදුවේ නැත්තන් අම්මප මම අම්මලගේ ගෙදර යනව තමුසෙගෙ රෙදි හෝද හෝද මේකේ නං තවත් ඉන්නෙ නෑ මම .. ඉහි .. ඉහි.. වෙන ගෑනියෙක් ගෙන්නගන්න එකයි ඇත්තෙ රෙදි හෝදගන්න :angry: ඉහි.. ඉහි.. අපේ අම්ම කීව දේ නාහ තමුසේ එක්ක ආවට හොඳ පාඩන් මේවා .. ඉහි .. ඉහි.. :sorry:
     
    තාම නෝනෙක් නෑ :baffled: :P ඉක්කමනට හදා ගත්තේ නැත්තම් මගේ ටික මට අතින් හෝද ගන්න වෙනවා :( :(