වොෂින් මැෂින්

milindasenarath

Well-known member
  • Mar 23, 2007
    18,431
    2,235
    113
    Sri Lanka
    Dehumidifier ඵකක් ගනින්.ඒක කෝකටත් තෙෙලේ .වොෂින් මැෂින් වල dryer ඵකේ දාන්නේ bed sheet වගේ ඒවා..අනිත් අැඳුම් දැම්මහම පොඩි වෙනවා හීට් ඵකට.ඒ කියන්නෙ උඹ XL T-shirt ඵකක් දැම්මොත් M size වෙනවා..😅

    images

    img
    koheda ganna tiyenne
     
    • Like
    Reactions: piyals

    dilan_randika

    Well-known member
  • Feb 18, 2015
    4,125
    4,119
    113
    මේ දවස් වල වැස්සත් එක්ක රෙදි වෙලන එක එපා වෙලා ඉන්නේ. Dryer එකත් එක්ක තියෙන වොෂින් මැෂින් එකක් ගන්න බැලුවේ.
    මේක තමා බැලුවේ LG 10.5KG Washer Dryer

    View attachment 214049
    https://buyabans.com/lg-washer-dryer-black-105kg

    මේක පාවිච්චි කරපු එහෙම ඉන්නවද ?
    Dryer එක කොහොමද ? ආයේ අව්වේ දන්නා ඕනි නැති වෙන්න වෙලෙනවද ?
    Dryer එකත් එක්ක light බිල කොච්චර වැඩි වෙයිද ?

    salli ona tharam thiyenawanam ganin
    habai mekath ok ban
    https://damro.lk/product/fully-automatic-top-load-washing-machine-7kg/

    10KG redi godak hodanawanam ona wei ubata. LG brand ekath ok habai.

    u decide
     
    • Like
    Reactions: piyals

    signshop

    Well-known member
  • May 30, 2011
    12,164
    8,873
    113
    Dubai
    ලංකාවේ දැන් තියෙන Electricity Cost එකත් එක්ක ගෙදර පාවිච්චියට Dryer එකක් හරි යන්නේ නෑ.
    මාසේ අන්තිමට බිල ආවාම උඹට බෙල්ලේ වැල දා ගන්න හිතෙයි.
     
    • Sad
    • Like
    Reactions: $onny and piyals

    rambo321

    Well-known member
  • May 15, 2022
    1,708
    1
    2,085
    113
    https://damro.lk/product/fully-automatic-top-load-washing-machine-7kg/

    මාසෙකට වගේ කලින් මේක ගත්තා. හිතුවට වඩා භාණ්ඩේ හොදයි. spin කරලා අරගෙන ඇදුම් ටික rack එකක එල්ලලා ගේ ඇතුලේ ඉඩ තියෙන තැනක තියන්න. දවසක් ඇතුලත හොදට වේලෙනවා. නිකන් සල්ලි නාස්ති කරන්න එපා බන් ඔය වගේ දේවල් වලට. අනික මේක කාලයක් පාවිච්චි කරන්නත් පුළුවන්. සම්පුර්ණයෙන්ම plastic body එකක් තියෙන්නෙත්. මලකඩ කන්නෙත් නැහැ.
     
    • Like
    Reactions: $onny and manjulabw

    piyals

    Well-known member
  • Sep 21, 2009
    871
    720
    93
    Dryer eka wenama ganin machan. washing machine ekema dryer eka thiyena eka ganna epa
    dekak thiyanna ida madi ban

    Patta baraine oya model aka..mage ekenam door ake aulak awa..door aka open karanna lesi nee akai wede mokak hari aulak giyoth..maintains anith ekata sapekshawa wedi akath prashnayak…

    Hebei top loader aka wage nemei..adum hodata wash wenawa ..ebarenne neee …hodata clean wenawa..monama hethuwakatawath hedila iwarawenakan door aka open bee ..
    mokakda model eka? light bill kohomada?
    ------ Post added on Sep 8, 2023 at 11:40 AM

    Dehumidifier ඵකක් ගනින්.ඒක කෝකටත් තෙෙලේ .වොෂින් මැෂින් වල dryer ඵකේ දාන්නේ bed sheet වගේ ඒවා..අනිත් අැඳුම් දැම්මහම පොඩි වෙනවා හීට් ඵකට.ඒ කියන්නෙ උඹ XL T-shirt ඵකක් දැම්මොත් M size වෙනවා..😅

    images

    img
    meka karadarayi ban. eka machine ekenma wenawanam lesiy
    ------ Post added on Sep 8, 2023 at 11:42 AM

    LG too pricy at the moment
    Same like AC's
    Wondering if there's still an import ban
    Eka nisa inmovex ekak gatta bn
    Ekenma hithuwata wada satis :)
    Shape eke hedila welila enawa, LG machine eke gaanata 3k, 4k ganna puluwan :rofl:

    https://damro.lk/product/fully-automatic-2/
    meke dryer eka nane ban? Redi aphu awwata danna oni neda?
    ------ Post added on Sep 8, 2023 at 11:44 AM

    salli ona tharam thiyenawanam ganin
    habai mekath ok ban
    https://damro.lk/product/fully-automatic-top-load-washing-machine-7kg/

    10KG redi godak hodanawanam ona wei ubata. LG brand ekath ok habai.

    u decide
    dryer ekak naha ne bn meke? apahu awwta danna oni neda?
    ------ Post added on Sep 8, 2023 at 11:45 AM

    BEK_B-WDA105614-01_zoom.jpg

    Mekak thiyenawa gedara. Aulak na. hondata welenawa.
    kohenda ban gaththe keeya unada? light bill kohomada?
    ------ Post added on Sep 8, 2023 at 11:46 AM

    ගාන ගැන හිතනවනං Hisense එකක් බලන්න ඔය වියදමෙන් බාගයක් වෙයි.
    use karala thiyenawada? hodaida?
    meka laska 2 ta thiyenawa
    1694154673672.png

    ------ Post added on Sep 8, 2023 at 12:01 PM
     
    • Sad
    Reactions: Mr Bones

    hi.dushan

    Well-known member
  • Jun 29, 2009
    9,005
    10,560
    113
    අබාන්ස් එකෙන් ඔය වගේ දේවල් ගන්න එපා....
    අබාන්ස් එකේ ස්ර්විස් අවුල්... රේපයාර් එකක් අවොත් ලොකු ගානකුත් ගන්නවා ලේසියෙන් කරලා දෙන්නෙත් නෑ....
    මගේ AC එකක් රේපයාර් කරන්න චේක් කරන්නෙත් නැතුව 25000 දාලා තිබ්බා සේර් කිට් බෝඩ් එකක් දන්න එත් උන් අවේ නෑ... වෙන තැනකින් හදාගත්ත 8000යි ගියේ...
    දැන් වොෂින් මැෂින් එකේ රේපයාර් එකට සේර් කිට් බෝඩ් එක අරන් ගියා දැන් මාස 2ක් එක අයේ හම්ම වෙන්නේ නෑ...
    සර්විස් එකට කෝල් කලාම බලල කෝල් කරනවා කියනවා එචරයි...
    වොෂින් මැෂින් එකේ රේපයාර් එකට මොකද උනේ මචන් වැඩේ කරගත්ත ද ?
     
    wqe123

    Well-known member
  • Aug 21, 2015
    9,773
    12,936
    113
    ලංකාවේ.. ලංකාවේ
    මේ දවස් වල වැස්සත් එක්ක රෙදි වෙලන එක එපා වෙලා ඉන්නේ. Dryer එකත් එක්ක තියෙන වොෂින් මැෂින් එකක් ගන්න බැලුවේ.
    මේක තමා බැලුවේ LG 10.5KG Washer Dryer

    View attachment 214049
    https://buyabans.com/lg-washer-dryer-black-105kg

    මේක පාවිච්චි කරපු එහෙම ඉන්නවද ?
    Dryer එක කොහොමද ? ආයේ අව්වේ දන්නා ඕනි නැති වෙන්න වෙලෙනවද ?
    Dryer එකත් එක්ක light බිල කොච්චර වැඩි වෙයිද ?
    okama neme LG 10kg ekakk
    paya 3-4 yanawa dry wenna. eliyata gattha gaman adinna ho cupbord danna puluwan
    dryer eka pawichchi karanne nathi nam wash cycle 12k maseta - unit 4 wage average ekak
    Dry kaloth eka cycle ekata 2-4 athara gaanak yanawa. eka load eka, time eka anuwa wenas wenawa.
    oke wash cycle time eka wathura ena speed eka, redi load eka weight eka wage dewal nisa wenas wenawa.

    mama kalin daapa thread ekak athi e washing machine ekayi. eke wistharayi ekka
    ------ Post added on Aug 5, 2024 at 12:04 PM
     
    • Like
    Reactions: piyals