koheda ganna tiyenneDehumidifier ඵකක් ගනින්.ඒක කෝකටත් තෙෙලේ .වොෂින් මැෂින් වල dryer ඵකේ දාන්නේ bed sheet වගේ ඒවා..අනිත් අැඳුම් දැම්මහම පොඩි වෙනවා හීට් ඵකට.ඒ කියන්නෙ උඹ XL T-shirt ඵකක් දැම්මොත් M size වෙනවා..
![]()
![]()
මේ දවස් වල වැස්සත් එක්ක රෙදි වෙලන එක එපා වෙලා ඉන්නේ. Dryer එකත් එක්ක තියෙන වොෂින් මැෂින් එකක් ගන්න බැලුවේ.
මේක තමා බැලුවේ LG 10.5KG Washer Dryer
View attachment 214049
https://buyabans.com/lg-washer-dryer-black-105kg
මේක පාවිච්චි කරපු එහෙම ඉන්නවද ?
Dryer එක කොහොමද ? ආයේ අව්වේ දන්නා ඕනි නැති වෙන්න වෙලෙනවද ?
Dryer එකත් එක්ක light බිල කොච්චර වැඩි වෙයිද ?
dekak thiyanna ida madi banDryer eka wenama ganin machan. washing machine ekema dryer eka thiyena eka ganna epa
mokakda model eka? light bill kohomada?Patta baraine oya model aka..mage ekenam door ake aulak awa..door aka open karanna lesi nee akai wede mokak hari aulak giyoth..maintains anith ekata sapekshawa wedi akath prashnayak…
Hebei top loader aka wage nemei..adum hodata wash wenawa ..ebarenne neee …hodata clean wenawa..monama hethuwakatawath hedila iwarawenakan door aka open bee ..
meka karadarayi ban. eka machine ekenma wenawanam lesiyDehumidifier ඵකක් ගනින්.ඒක කෝකටත් තෙෙලේ .වොෂින් මැෂින් වල dryer ඵකේ දාන්නේ bed sheet වගේ ඒවා..අනිත් අැඳුම් දැම්මහම පොඩි වෙනවා හීට් ඵකට.ඒ කියන්නෙ උඹ XL T-shirt ඵකක් දැම්මොත් M size වෙනවා..
![]()
![]()
meke dryer eka nane ban? Redi aphu awwata danna oni neda?LG too pricy at the moment
Same like AC's
Wondering if there's still an import ban
Eka nisa inmovex ekak gatta bn
Ekenma hithuwata wada satis
Shape eke hedila welila enawa, LG machine eke gaanata 3k, 4k ganna puluwan
https://damro.lk/product/fully-automatic-2/
dryer ekak naha ne bn meke? apahu awwta danna oni neda?salli ona tharam thiyenawanam ganin
habai mekath ok ban
https://damro.lk/product/fully-automatic-top-load-washing-machine-7kg/
10KG redi godak hodanawanam ona wei ubata. LG brand ekath ok habai.
u decide
kohenda ban gaththe keeya unada? light bill kohomada?![]()
Mekak thiyenawa gedara. Aulak na. hondata welenawa.
use karala thiyenawada? hodaida?ගාන ගැන හිතනවනං Hisense එකක් බලන්න ඔය වියදමෙන් බාගයක් වෙයි.
වොෂින් මැෂින් එකේ රේපයාර් එකට මොකද උනේ මචන් වැඩේ කරගත්ත ද ?අබාන්ස් එකෙන් ඔය වගේ දේවල් ගන්න එපා....
අබාන්ස් එකේ ස්ර්විස් අවුල්... රේපයාර් එකක් අවොත් ලොකු ගානකුත් ගන්නවා ලේසියෙන් කරලා දෙන්නෙත් නෑ....
මගේ AC එකක් රේපයාර් කරන්න චේක් කරන්නෙත් නැතුව 25000 දාලා තිබ්බා සේර් කිට් බෝඩ් එකක් දන්න එත් උන් අවේ නෑ... වෙන තැනකින් හදාගත්ත 8000යි ගියේ...
දැන් වොෂින් මැෂින් එකේ රේපයාර් එකට සේර් කිට් බෝඩ් එක අරන් ගියා දැන් මාස 2ක් එක අයේ හම්ම වෙන්නේ නෑ...
සර්විස් එකට කෝල් කලාම බලල කෝල් කරනවා කියනවා එචරයි...
okama neme LG 10kg ekakkමේ දවස් වල වැස්සත් එක්ක රෙදි වෙලන එක එපා වෙලා ඉන්නේ. Dryer එකත් එක්ක තියෙන වොෂින් මැෂින් එකක් ගන්න බැලුවේ.
මේක තමා බැලුවේ LG 10.5KG Washer Dryer
View attachment 214049
https://buyabans.com/lg-washer-dryer-black-105kg
මේක පාවිච්චි කරපු එහෙම ඉන්නවද ?
Dryer එක කොහොමද ? ආයේ අව්වේ දන්නා ඕනි නැති වෙන්න වෙලෙනවද ?
Dryer එකත් එක්ක light බිල කොච්චර වැඩි වෙයිද ?
mama kalin daapa thread ekak athi e washing machine ekayi. eke wistharayi ekkaokama neme LG 10kg ekakk
paya 3-4 yanawa dry wenna. eliyata gattha gaman adinna ho cupbord danna puluwan
dryer eka pawichchi karanne nathi nam wash cycle 12k maseta - unit 4 wage average ekak
Dry kaloth eka cycle ekata 2-4 athara gaanak yanawa. eka load eka, time eka anuwa wenas wenawa.
oke wash cycle time eka wathura ena speed eka, redi load eka weight eka wage dewal nisa wenas wenawa.