වොෂින් මැෂින්

piyals

Well-known member
  • Sep 21, 2009
    871
    720
    93
    මේ දවස් වල වැස්සත් එක්ක රෙදි වෙලන එක එපා වෙලා ඉන්නේ. Dryer එකත් එක්ක තියෙන වොෂින් මැෂින් එකක් ගන්න බැලුවේ.
    මේක තමා බැලුවේ LG 10.5KG Washer Dryer

    1694118460443.png

    https://buyabans.com/lg-washer-dryer-black-105kg

    මේක පාවිච්චි කරපු එහෙම ඉන්නවද ?
    Dryer එක කොහොමද ? ආයේ අව්වේ දන්නා ඕනි නැති වෙන්න වෙලෙනවද ?
    Dryer එකත් එක්ක light බිල කොච්චර වැඩි වෙයිද ?
     
    Roxburyroy

    Well-known member
  • Jul 24, 2023
    3,556
    3,958
    113
    මේ දවස් වල වැස්සත් එක්ක රෙදි වෙලන එක එපා වෙලා ඉන්නේ. Dryer එකත් එක්ක තියෙන වොෂින් මැෂින් එකක් ගන්න බැලුවේ.
    මේක තමා බැලුවේ LG 10.5KG Washer Dryer

    View attachment 214049
    https://buyabans.com/lg-washer-dryer-black-105kg

    මේක පාවිච්චි කරපු එහෙම ඉන්නවද ?
    Dryer එක කොහොමද ? ආයේ අව්වේ දන්නා ඕනි නැති වෙන්න වෙලෙනවද ?
    Dryer එකත් එක්ක light බිල කොච්චර වැඩි වෙයිද ?
    10.5 kg නිසා ඕකට නම් ලොකු units ගාණක් set වෙයි
     
    ChamaraGL

    Well-known member
  • Oct 1, 2013
    8,662
    3,380
    113
    Patta baraine oya model aka..mage ekenam door ake aulak awa..door aka open karanna lesi nee akai wede mokak hari aulak giyoth..maintains anith ekata sapekshawa wedi akath prashnayak…

    Hebei top loader aka wage nemei..adum hodata wash wenawa ..ebarenne neee …hodata clean wenawa..monama hethuwakatawath hedila iwarawenakan door aka open bee ..
     
    • Like
    Reactions: piyals

    Bitter Truth

    Well-known member
  • Dec 19, 2015
    24,047
    46,529
    113
    Dehumidifier ඵකක් ගනින්.ඒක කෝකටත් තෙෙලේ .වොෂින් මැෂින් වල dryer ඵකේ දාන්නේ bed sheet වගේ ඒවා..අනිත් අැඳුම් දැම්මහම පොඩි වෙනවා හීට් ඵකට.ඒ කියන්නෙ උඹ XL T-shirt ඵකක් දැම්මොත් M size වෙනවා..😅

    images

    img
     
    • Like
    • Love
    Reactions: tha123 and Cenon

    Nee Ruu

    Well-known member
  • Dec 20, 2020
    308
    507
    93
    අබාන්ස් එකෙන් ඔය වගේ දේවල් ගන්න එපා....
    අබාන්ස් එකේ ස්ර්විස් අවුල්... රේපයාර් එකක් අවොත් ලොකු ගානකුත් ගන්නවා ලේසියෙන් කරලා දෙන්නෙත් නෑ....
    මගේ AC එකක් රේපයාර් කරන්න චේක් කරන්නෙත් නැතුව 25000 දාලා තිබ්බා සේර් කිට් බෝඩ් එකක් දන්න එත් උන් අවේ නෑ... වෙන තැනකින් හදාගත්ත 8000යි ගියේ...
    දැන් වොෂින් මැෂින් එකේ රේපයාර් එකට සේර් කිට් බෝඩ් එක අරන් ගියා දැන් මාස 2ක් එක අයේ හම්ම වෙන්නේ නෑ...
    සර්විස් එකට කෝල් කලාම බලල කෝල් කරනවා කියනවා එචරයි...
     
    • Like
    Reactions: piyals

    Mr.Wikirana

    Well-known member
  • Jun 28, 2023
    4,519
    10,278
    113
    44
    Living in an Atom
    අබාන්ස් එකෙන් ඔය වගේ දේවල් ගන්න එපා....
    අබාන්ස් එකේ ස්ර්විස් අවුල්... රේපයාර් එකක් අවොත් ලොකු ගානකුත් ගන්නවා ලේසියෙන් කරලා දෙන්නෙත් නෑ....
    මගේ AC එකක් රේපයාර් කරන්න චේක් කරන්නෙත් නැතුව 25000 දාලා තිබ්බා සේර් කිට් බෝඩ් එකක් දන්න එත් උන් අවේ නෑ... වෙන තැනකින් හදාගත්ත 8000යි ගියේ...
    දැන් වොෂින් මැෂින් එකේ රේපයාර් එකට සේර් කිට් බෝඩ් එක අරන් ගියා දැන් මාස 2ක් එක අයේ හම්ම වෙන්නේ නෑ...
    සර්විස් එකට කෝල් කලාම බලල කෝල් කරනවා කියනවා එචරයි...

    ඔව් අබාන්ස් වොෂින් මැෂින් නම් පට්ටම චාටර්. ආයේ අහන්න දෙයක් නැහැ. අපේ වොෂින් මැෂින් එකේ කාසි යනවා අස්සට. වෙන වොෂින් මැෂින්වල කවදාවත් කාසි යන්නේ නැහැ. මල ජරාවක් . ගන්න එපා අබාන්ස් බඩුනම්. උන් ඇවිල්ල කාසි ඉවත්කරන්න කියල රුපියල් 2000 ගන්නවා.
     
    • Like
    Reactions: piyals and Nee Ruu