වොෂින් මැෂිමෙන් පොල්ගාන්නේ මෙහෙමයි

LC1989

Well-known member
  • Sep 18, 2011
    2,095
    682
    113
    ගෙදර් පරණ අයින්කරපු වොශින්මශිමක් තියේනම් මෙන්න එකෙන් ප්‍රයෝජනයක් ගන්න අවස්තාවක්

    මේක මම කාලෙකට කලින් හදපු එකක් අයිමත් ගලවලා වීඩියෝවක් හැදුවා

    හොදයිද බලල කියන්න
    බම්ප් එකකුත් දාගෙන යන්න :yes::yes:




    bump
    ------ Post added on Sep 18, 2021 at 6:32 PM
     

    sanjuprasad

    Well-known member
  • Feb 8, 2015
    2,929
    4,815
    113
    Roubaix,France
    සුපිරි.
    අපෙත් washing machine එක කැඩිලා.

    මන් උබට පොල්ගාන මැෂිමක් දෙන්නම් මට washing machine එකක් හදලා දියකො
    උබේ අර පාට පාට අකුරු ටික කෝ.? හැලුනද?
     
    • Like
    Reactions: NRTG and TNHM

    TNHM

    Well-known member
  • Jan 3, 2017
    5,355
    15,616
    113
    උබේ අර පාට පාට අකුරු ටික කෝ.? හැලුනද?
    තියෙනවා තියෙනවා

    fff
    fff
    fff
    fff
     

    LC1989

    Well-known member
  • Sep 18, 2011
    2,095
    682
    113